Пікірлер
@vgsenevirathne434
@vgsenevirathne434 16 сағат бұрын
ඔය ගෑස් එකේ තියෙන දියර පොහොර වල නයිට්‍රජන් තියෙනවා නම් නයිට්‍රජන් තියෙන අපද්‍රව්‍ය මොනවද දැම්මේ?
@royperera7066
@royperera7066 4 күн бұрын
This is not apple.
@ChamindaKumara-cn8vn
@ChamindaKumara-cn8vn 7 күн бұрын
Now how much is the price
@udayawelgama1414
@udayawelgama1414 11 күн бұрын
thank you budusaranai oyata ,te no eka denna puluwanda
@user-vk7qz8vg9t
@user-vk7qz8vg9t 26 күн бұрын
තව විස්තරයක් දැනගන්න ටෙලි No එක දෙන්න පුලුවන් ද... ස්තුති
@Cherry-po9kk
@Cherry-po9kk 28 күн бұрын
I take a solar panel charger controller aliexpress 100v 3500Rs
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Ай бұрын
හරිම වටිනා අදහස් හා යෝජනාවක්...ඔබට පුලුවන් නේද රැකියාවක් හෝ අමතර රැකියාවක් ලෙසත්,සේවයක් ලෙසද සලකා මෙම යෝජනාව ක්‍රියාත්මක කරදුන් කැමති අය වෙනුවෙන්...බොහෝ දෙනෙක් ඔන්ලයින් ඕඩර් කරන්න දන්නෙත් නැ..අවශ්‍ය සියල්ල ගැන අවෝධයකුත් නැ...😢
@Hiranbro
@Hiranbro Ай бұрын
Man 32 gennuwa gedattama awa
@dmbuvinath
@dmbuvinath Ай бұрын
❤❤❤❤great idea
@YohanAcademy
@YohanAcademy Ай бұрын
alu wood ash walinin hadanna puluwan. mama hithanne samata hodai kostic walata wada. wood ash wala thiyenne KOH( pottasium hydroxide) =kzbin.info/www/bejne/g3u5cmqOZryGiJI
@jayanthahabaragoda2260
@jayanthahabaragoda2260 Ай бұрын
බොහොම වටිනා වීඩියෝවක්, බොහොමයක් ස්තුතියි දුලන්ක මහත්මයා ඇතුලු සිය පවුලටම 🙏
@user-tz7hw9rf3z
@user-tz7hw9rf3z Ай бұрын
Mata meka hada ganna one. Puluwanda kiyala denna
@3in1blessedhome
@3in1blessedhome Ай бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share පහල ඇති ටෙලිග්‍රෑම් ගෲප් එක මගින් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒ සඳහා පිළිතුරු ලබාගත හැක. t.me/+0hd_FiaWo6djZjU1 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න. chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd (මේ වෙනකොට ජීව වායු සාර්ථක ලෙස භාවිතා කරන බොහෝ දෙනා ඒ සඳහා කැපවී සිටිනවා) (අපගේ FB / Whatsapp /telegram groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා)
@mcbond6162
@mcbond6162 2 ай бұрын
ප්‍රධාන විදුලියෙන් එන 230 vac එක කෙලින්ම ඉන්වර්ටර් එකේ AC එකට සම්බන්ධ කලාම ඉන්වර්ටරයේ සර්කිට් එක හරහා යන විශාල එම 230vac කරන්ට් එක නිසා පිච්චෙල්නෙ නැද්ද??
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
නෑ, ප්‍රධාන විදුලි ධාරාව වට වඩා දශම ගානකින් ධාරාව වැඩිකර ඉන්වර්ටරය නිපදවන විදුලිය භාවිතාවීමට සලස්වනවා මේ වර්ගයේ ඉන්වටර් ප්‍රධාන විදුලි සැපයුම නැතිව ON වෙන්නේ නෑ
@LayanMaduka
@LayanMaduka 2 ай бұрын
Ceb අය විඩියො එක දැක්කොත් ලයිට් කපල යාවි
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
Ceylon electricity board එක තියෙන්නෙ ලංකාවෙ නිසා ගැටලුවක් නෑ, නමුත් මම ලංකාවේ අයට මම කරපු විදිහක් පෙන්නපු නිසා ලංකාවේ ඇතුලේ හදනකොට ටිකක් පරිස්සමෙන්, තවම මම ඒ පිළිබඳව විස්තර හොයන ගමන්....
@LayanMaduka
@LayanMaduka 2 ай бұрын
@@3in1blessedhome Harmonic Distortion, Voltage Fluctuations, Flicker, Power Factor Issues මෙවගේ දොශ grid එකට එකතු වෙන්න පුලුවන්. Ceb ලංකාවෙ නිසා ගැටලුවක් නැත්නම් අව්ලක් නැහැ නේ.
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
CEB එකට Trier වල තියන ගෙවල් වල විදුලි වියන්ධිකරන්න කොහෙත්ම බෑ, හැබැයි 230 v තමයි Germany වල තියෙන්නේ😄
@LayanMaduka
@LayanMaduka 2 ай бұрын
@@3in1blessedhome ඔයා ජමන් ඉන්නව නම්, ලංකාවෙ අහින්සක මිනිස්සු නොමග යවන විඩියො දාන්න එපා. නිති විරොදි වැඩ වලට මිනිස්සු යොමු කරන්න එපා. දන්නා දෙයක් කිව්වම නිහතමානිව එකපිලි ගන්න උත්සාහ කරන්න, එහෙම කරොත් ඔබ ගේ මහත්මා ගති පෙන්න ගන්නවා. ඔයා අපට වඩා හොද ජිවිතයක් ජමන් වල ගත කරන එකට අපි සතුටු වෙනවා.
@mcnholdings8403
@mcnholdings8403 2 ай бұрын
This is very dangerous and illegal in sri lanka.
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b 2 ай бұрын
me wade karanna epa tahanam dadayak gahala widuliyath wisandi karanawa
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 2 ай бұрын
මේ වැඩේ කවුරුත් කරන්න එපා ..grid tie ඉන්වටර් ලංකාවේ භාවිතා කරන්න තහනම් ....පාවිච්චි කරලා අහුවුනොත් දඩත් කාලා වසර ගනනාවකට විදුලිය විසන්ධි කරනවා ....මේකෙන් වෙන්නේ grid inverter එකේ විදුලිය grid එකට feed වෙන එක ..ඒකයි විදුලිය අඩු වීමක් වෙන්නේ ...හොරාට කරන අයත් ඇති හැබැයි අහුවුනොත් එයාලා කියන දඩයක් කන්න වෙනවා ...මේක කරන්න පුළුවන් නම් ලක්ෂ ගනන් වියදම් කරලා on grid ගහන්නේ නැහැනේ ....
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
ඔබතුමා දන්නවනම් කියන්න, අපි භාවිතා කරන උපකරණය විදුලි පේනුවට යොමු කර පාවිච්චි කරන අවස්ථාවේ විතරක් මේ ආකාර ඉන්නවටරයක් භාවිතා කරන්නත් තහනම්ද? ඇත්තටම දැනගන්න අහන්නේ මේ පිළිබඳව සඳහන් වන නීති හා රීතීන් පිළිබඳව ඔබතුමාට හැකි අයුරින් අපිව දැනුවත් කරන, හෝ ඒ පිළිබඳව දැනුවත් වීමට පවතින මූලාශ්‍ර ලබා දෙන්න . ස්තූතියි !
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 2 ай бұрын
@@3in1blessedhome grid tie ඉන්වටර් එකේ ක්‍රියාකාරිත්වය තියෙන්නේ ප්‍රධාන සැපයුම පවතින අවස්ථාවේ පමනයි ..ඒක ඔබ හොඳින්ම දන්නවා නේ . ඒ නිසා ගෙදර කිසිම උපකරණයකට සම්බන්ධ කරන්න බැහැ ..මේ ක්‍රමයේදී විදුලිය grid එක හා සම්බන්ධ වීමක් සිදු වෙන නිසා මන්ඩලය විවිධ හේතුන් මත අවසර ලබා නොදේ ...ඔබට ඉදිරිපත් කිරීමට මුලාශ්‍ර මා ලඟ නොමැති අතර මාද grid inverter එකක් සවිකිරීමට අදහසක් තිබු බැවින් කාරනා සොයා බැලීමේදී තහවුරු වුයේ මෙය ලංකාවේ භාවිතා කිරීමට තහනම් වන අතර සවි කර අසුවුවහොත් විදුලිය විසන්ධි කරන අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන දඩයකට යටත් විය යුතු බවයි ..මා කියන නිසා විශ්වාස කිරීමට අවශ්‍ය නැත ඔබත් තොරතුරු සොයා බලා වීඩියෝ එකකින්ම ඉදිරිපත් කරන්න ...
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
@@kelumpriyanjana3747 ඔබතුමා හොඳ අදහසක් ඉදිරිපත් කළේ, දැනට ඔබතුමා දැනගත්ත මේ තොරතුරු කුමන ආකාරයෙන් ලැබුණ ඒවාදයි දැන ගැනීමට කැමැත්තෙමි, මේ සඳහා නිතිමය ගැටලුවක් තිබෙන නිසා ඒවා පිළිවෙලට සොයා බැලිය යුතුව තිබෙනවා, මේය ඔබතුමාගෙන් උදව්වක් ලෙස බලාපොරොත්තු වෙනවා
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 2 ай бұрын
@@3in1blessedhome මේ පිළිබඳ දැන ගත්තේ කෙසේද කියන ප්‍රශ්නයට පිලිතුරක් දෙනවානම් ...වෘත්තියෙන් මම විදුලි හා යාන්ත්‍රික ශිල්පියෙක් ( එය ප්‍රමානවත් ඇතැයි සිතමි ) විදුලි සම්බන්ධතා දෙකක් එකට සම්බන්ධ කිරීමේදී හරියාකාරව සිදු විය යුතු මෙන්ම නිසි ආරාක්ෂක උපාංග සවි කල යුතුයි ..නැත්නම් ලොකු අනතුරක් වෙන්න පුළුවන් ..ඒ වගේම තවත් තාක්ෂණික හේතු මත තමයි මන්ඩලයෙන් අවසර නොදෙන්නේ ....නීතිමය ගැටලුව නිසා ඒ අදහස අතහැරලා මම ඔෆ් ග්‍රිඩ් එකක් සවි කරලා තියෙන්නේ ....
@YohanAcademy
@YohanAcademy Ай бұрын
habai oywage ekak thanam kerann hethuwa mokkade? oya wage inverter ekak wage nede solar lokuwata gahaddi ganne
@kasunperera4625
@kasunperera4625 2 ай бұрын
Charge controler ekak හරහා දෙන්න ඕනෙ නැද්ද
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
මේ ජාතියේ tie inverter වලට සෝල පැනල් එකෙන් කෙලින්ම විදුලිය ලබාදෙන්න පුළුවන් කොපමණ ප්‍රමාණයක් වෙනකන් ලබාදිය හැකිද යන්න එහි සඳහන් වෙනවා. charging control එකක් එකතු කරන්න මෙහි බැටරි භාවිතා වෙන්නේ නෑ
@kinggossiplattapatta8588
@kinggossiplattapatta8588 2 ай бұрын
මේක සම්පූර්න අනාරක්ශා කාරී ක්‍රමයක්...කෝ මහත්තයෝ ඔයා හදපු සෙටප් එක පෙන්නුවෙ නැත්තෙ ඇයි.අපිටත් පුලුවන් ඔය වගෙ ඇදල පෙන්නන්න. නම්.කරල බලන්න ඔකේ සාර්තකත්වය ගැන .සැරින් සැරේ ඉන්වටර් පිච්චෙනකොට ඒ.සී එක ලෙඩ ගෙනදෙනකොට,අකුනු ගහන කොට ආස හිතෙයි..
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
ඔබතුමාට ඒ පිළිබඳව බයක් තිබෙනවා නම් ඔබට පුළුවන් නම් surge arrester (protection) එකක් සවි කරගන්න පුළුවන්. මේකේ පෙන්නන්න තරම් ලොකු සෙටප් එකක් නෑ, ඉන්වටර් එකයි සෝල පැනල් එකයි විතරයි. විදුලි උපකරණ මේ කියන විදිහට කැඩෙනවනම් විදුලි උපකරණ භාවිතා නොකර සිටිය යුතුවේ. නමුත් ඒවා ආරක්ෂා කර ගැනීමට උපකරණ තිබෙනවා ඔබේ පරිසරය සහ අවශ්‍යතාවය අනුව වෙනස් කරගන්න.
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
මට නම් අකුණු වලින් ගැටලුවක් සිදුවී නෑ!
@RasikaKumudu
@RasikaKumudu 2 ай бұрын
Good method for a low-cost solution. Thanks for your Ida. 🙂
@apethari
@apethari 2 ай бұрын
❤Ela
@vgsenevirathne434
@vgsenevirathne434 2 ай бұрын
හැබැයි මේකට ඉඳුල් එකතු කරන්නත් පුළුවන්ද?
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
ඒක නේන්නං මෙච්චර කිව්වේ !
@lushoo13599
@lushoo13599 2 ай бұрын
❤❤❤❤
@sooriyabandara3724
@sooriyabandara3724 2 ай бұрын
❤❤❤ සහතික ඇත්ත ❤️ තෙරුවන් සරණයි🙏
@hasithagayan8564
@hasithagayan8564 2 ай бұрын
මට දැන ගන්න පුලුවන්ද නල ලින් මොටරයක් මෙ එකක් සෙට් කරලා වැඩ කරන්න පුලුවන්ද කියලා
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
W වොට් ගාන කීයක මෝටරයක්ද?
@hasithagayan8564
@hasithagayan8564 2 ай бұрын
750W
@rkkasun1986
@rkkasun1986 2 ай бұрын
4000w link වැඩ නැහැන‌ේ
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
s.click.aliexpress.com/e/_oE8zL5a මේක බලන්න, free shipping තියෙනවා ඒකේ
@ashanshamika8444
@ashanshamika8444 2 ай бұрын
Niyamaii. Mata gedarata me wage ekk kara ganna onaa
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
එකතු වෙන්න පහත link එක හරහා chat.whatsapp.com/EYnWaoiLywIKvND8brpedF
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 2 ай бұрын
wind turbine ගැනත් සලකා බලන්න. රෑට ත් විදුලිය උත්පාදනය වෙනවා නේද....
@asithawikramage2369
@asithawikramage2369 2 ай бұрын
tawa vedio keyak balanna onada oka set karanna
@asithawikramage2369
@asithawikramage2369 2 ай бұрын
kalaya kanna epa ....
@asithawikramage2369
@asithawikramage2369 2 ай бұрын
ane ban monaada me keyawanne
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
මම කරපු කියපු දේවල්, ඒ දේවල් වලින් වැඩක් ඇති දෙයක් ඔබට හමු නොවුනානම් සමාවෙන්න! නමුත් මේ තියෙන්නේ මම කරපු සහ කරන දේවල්. ඔබට අයිතිය තියනවා ඔබ කැමති දෙයක් කියන්න .
@parakumkumara
@parakumkumara 2 ай бұрын
Inverter walata tax nata
@sanasanka741
@sanasanka741 2 ай бұрын
ඇම්පියර් දහයක්ගන්න a/c මැෂින්එකකට ඉන්වටට් සිස්ටම් එකෙන් දෙන්න පුළුවන්ද? කොච්චර මුදලක් යනවද
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
බැටරි පාවිච්චි කරන්නේ නැතුවම භාවිතා කරන්න පුළුවන් හොඳයි system එකක් තියෙනවා මම කියන්නම් ඒක ...
@vijithaseneviratne7885
@vijithaseneviratne7885 2 ай бұрын
මිනිත්තු 3කින් කියන්න පුළුවන් දේට මිනිත්තු 12 ගන්නවා කාලයට වටිනාකමක් දෙන්න උත්සහ කරන්න.
@maximo804
@maximo804 2 ай бұрын
👍👍👍
@maximo804
@maximo804 2 ай бұрын
👍👍👍
@rangasenadheera2829
@rangasenadheera2829 2 ай бұрын
Meke kohomada hadagannne
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
පියවරෙන් පියවර යමු
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 ай бұрын
මේක ඇත්තක්
@sunilpremalal3297
@sunilpremalal3297 2 ай бұрын
අලිඑක්ස්ප්‍රස් එකෙන් ඉන්වර්ටර් ගෙන්වනවානම් ඒගොල්ල ටැක්ස් එකටත් එක්කම තමයි අය කරන්නෙ ඒ අය කියපු මුදල ගෙව්වාම ගෙදරටම එනවා ටැක්ස් ගෙවන්න කොහෙවත් යන්න ඕන නෑ
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
දැන් ලංකාවේ inverter වලට තීරු බදු අය කරනවා tax වර්ග ගොඩක් තියෙනවා නමුත් ඔබ free delivery හරහා නම් ගෙන්වන්නේ EMS එකෙන් තීරු බදු අය කරනවා විශේෂයෙන් inverters වලට. මීට අවුරුදු තුනකට විතර කලින් ඔබ කියන ආකාරයට ගෙන්වීමට හැකියාවක් තිබුණා.
@sunilpremalal8852
@sunilpremalal8852 2 ай бұрын
මම දැනට මාසයකට පමන පෙර changi 4000W Invater එකක් ගෙන්නුවා සියලු බදු සමග රුපියල් 34000/= අලිඑක්ස්ප්‍රස් එකෙන් අය කලේ
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
@@sunilpremalal8852 free delivery 🚚 නෙමෙයි නේද? Delivery fee එක ගෙවල වෙන්න ඔන ගෙනාවෙ, මම එක දිගටම inverters විවිධ වැඩ වලට ගෙනවා මේ වීඩියෝ එක හදන දවස් වල කොහොමත් මිල වැඩියි මම ගෙන්නුවේ free delivery තියෙන එකක්.
@sunilpremalal8852
@sunilpremalal8852 2 ай бұрын
නෑ ශිපින් ඇඩ් කරල තිබුන
@ashanshamika8444
@ashanshamika8444 2 ай бұрын
@@sunilpremalal8852link eka denna puluwan da
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 ай бұрын
වටිනවා
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 2 ай бұрын
ඔය ඉන්වර්ටර් එක පියෝ සයින් වේව් එකක්ද? මොඩිෆයිඩ් සයින් වේව්නම් ඕන තරම් තියෙනවා ගනන් අඩුවට. ඒඅ වැඩක් නෑ.
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
Pure sign wave!
@supunsaranga2354
@supunsaranga2354 2 ай бұрын
ඊයෙ 8340ක් දීල ගත්ත....👍 අවුලක් නැ....🫠
@dgsumith3473
@dgsumith3473 2 ай бұрын
Super soco cpx බයික් එකක් ගෙන්නගන්ඩ ක්‍රමයක් නැද්ද
@trishanpeiris4247
@trishanpeiris4247 2 ай бұрын
Waththala wate yanne nathuwa kiyapan ape deta kanna epa.
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b 2 ай бұрын
KZbin pakege ekak daganin data kapenawa kiyala peretayek wage adanne natuwa
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
එකම දේ නැවත නැවත කියනවා වැඩියි.?සොලාවලින් A/c ලංකාවේ තියනවද?
@sanasanka741
@sanasanka741 2 ай бұрын
මාත් අහන්න හිටපු ප්‍රශ්නයක්.
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
ඔව්!, මේක තවත් ක්‍රමයක්👉 kzbin.info/www/bejne/jJW7mqSumr18nLc&si=soF-U4BMkz9o1-fe
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
ඔව්, kzbin.info/www/bejne/jJW7mqSumr18nLc&si=soF-U4BMkz9o1-fe
@sandayasepali1957
@sandayasepali1957 2 ай бұрын
❤❤❤ 1:01
@akilaakila6857
@akilaakila6857 2 ай бұрын
badhu nogewa lankawata badu gennana widiha kiyala dena aya athare oba wage minissu inna eka gana adambarai
@nalakafernando3939
@nalakafernando3939 2 ай бұрын
Danna api bln innoo
@ajithgamage4213
@ajithgamage4213 2 ай бұрын
සවුන්ඩ් වල අවුලක් තියෙනව සහෝ
@3in1blessedhome
@3in1blessedhome 2 ай бұрын
බොහොම ස්තූතියි දැන්වුවාට, ඉදිරියට හදමු !
@ShaneNPerera
@ShaneNPerera 2 ай бұрын
❤❤❤