Пікірлер
@HasanthiA
@HasanthiA 22 сағат бұрын
කොහෙද පන්ති තියෙන්නේ
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 15 сағат бұрын
ඔයාව contact කරගන්න පුලුවන් number එකක් අපිට inbox දාන්න මේ නම්බර් එකට. 077 4773784 අපි call එකක් ගන්නම්.. Clz location එක කඩුවෙල. Online / physical clz තියෙනෙවා. Class පිලිබද සියලුම තොරතුරු අපි ලබා දේන්නම්.
@needforspeed5139
@needforspeed5139 Күн бұрын
අපි එක දවසකට practice කරද්දි කොච්චර වගේ වාර ගනනක් හුස්ම ගන්න ඕන ද?
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 15 сағат бұрын
හුස්ම අරගැනීම, හුස්ම රදා පවත්වා ගැනීම, හුස්ම පිට කිරීම, මෙය එක වාරයක් විදිහට අරගෙන මෙවැනි වාර 5ක් පමණ කරන්න.
@LilangaSewantha-g1m
@LilangaSewantha-g1m Күн бұрын
Dawasata kochchara klayak karanna onada
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
Palamu masaya thuladawasata winadi 15 th 30 th athara pramanayak karanna.. Deweni masaye sita peyak wage karanna puluwannam ithamath hoda prathipala labanna puluwan. ❤️🫰
@MiyaJane-o1e
@MiyaJane-o1e 2 күн бұрын
Thank you❤
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
My plesure ☺ හොදින් පුහුණුවීම් කරන්න. දිගටම එකතුවෙලා ඉන්න. Cheers!! ❤️🫶
@kamalsomasiri377
@kamalsomasiri377 2 күн бұрын
You tube හරහා jbl එකකින් සින්දු පුරුදුවන එක හොඳද සහ එක දිගට ගීත කීපයක් ගායනා කර පුරුදුවන එක හොඳද. කරුණාකර පැහැදිලි කර දෙන්න.
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
JBL එකක් හරල voice training පුහුණුවීම් කලාට කිසිදු ගැටලුවක් නැත. නමුත් ඔබ ගීත ගායනා කරන්නේ keraoke වලටනම් එහිදි ගීතයේ pitch එක සම්බන්ධව ඔබට ගැටලු මතු වෙන්න පුලුවන්. ඔබගෙ හඩ පරායට ගැලපෙන ලෙස pitch එක වෙනස් කිරීමට පහසු කම keroke වල නැති නිසා සමහර ගීත ගයානා කිරීමට අපහසු වෙන්නත් පුලුවන්. එක දිගට ගීත 10ක් 15ක් පමණ ගායනා කලාට කමක් නෑ. ඔනාවට වඩා vocal chords මහන්සි කිරීමෙන් ඒවා damage වෙන්න පුලුවන්. හොදින් පුහුණු වීම් කරන්න. ඔබට ජය ❤️
@kamalsomasiri377
@kamalsomasiri377 3 күн бұрын
ඔබගේ මේ එපිසොයිඩ් 20 ම එක දවසට කල යුතුද
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 2 күн бұрын
Eka warama kalayuthu ne.. Mulin dawasata 3k karanna. Masayakata pasu dawasata 5k karanna. Thawath masayakata pasu dawasata 10k karanna.
@kamalsomasiri377
@kamalsomasiri377 2 күн бұрын
ස්තූතියි.
@DinushaRathnayake-rs7
@DinushaRathnayake-rs7 3 күн бұрын
Ane thawa one
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 2 күн бұрын
Ikmanin aragena ennam. Digatama ekathu wela inna. ❤️🫰
@Needra-y9v
@Needra-y9v 4 күн бұрын
Aiye oya cls karannedha apita join wenna
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 4 күн бұрын
Ape class thiyenewa. Me dina wala badawagenim sidu wenawa. Join wenna me number ekata call ekak denna 0774773784
@user-ct5if2qw3l
@user-ct5if2qw3l 5 күн бұрын
සර් මට sing කරද්දි අර අවසානෙට ලෙලවන්න බෑනෙ....අයියට පින්..❤
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 4 күн бұрын
ඒකට කියන්නේ vibrato කරනවා කියලා.. බැරි නෑ.. ඔයාට සතියක් විතර එක දිගට පුහුණු වුනොත් අනිවාර්‍යෙන් පුලුවන්.. ඒ සම්බන්ධව videos අරගෙන එන්නම්. ❤️
@user-ct5if2qw3l
@user-ct5if2qw3l 4 күн бұрын
@thebandlabstudiolive2790 සර්ට ගොඩක් පින්....අපිට ඉගෙනගන්න මෙහෙම නැත්නම් කොහොමවත් නෑ...ඒ ගැන lesson එකක්..ආසාවෙන් බලගෙන ඉන්නව්...❤️
@jayamahajayalath
@jayamahajayalath 5 күн бұрын
අයියේ මං සමාන්‍ය ගානට හඩ ඇරලා sing කරද්දි හරියටම pitching වලට sing කරන්න පුලුවන් ඒත් හඩ වැඩියෙන් ඇරලා sing කරද්දි පෙලක් තැන් වල pitching වෙනස් වෙනවනේ අයියේ අර වගේම නැතුව ඒකට හේතුව මොකක්ද කරැනාකරලා මට කියනවද ඒ ඇයි කියලා එහෙම වෙන්න හේතුව අයියෙ,,,❤🙏
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
ඒකට හේතුව වෙන්නෙ Breathing ඒ කියන්නෙ හුස්ම!! අපේ හුස්ම තමයි අපිට වැදගත්ම දේ.. මේ හුස්ම නිවැරදිව පාලනය කිරීමෙන් තමයි අපිට නිවැරදි pitch එකේ ඉන්න පුලුවන් වෙන්නෙ.. ඉතින් ගොඩාක් අය මෙ breathing exersice ටික කරන්නැතුව කෙලින්ම vocal වලට එනවා. මේ තියෙන breathing exersice ටික මාසයක් පුරාවට කරලා බලන්න ඔයගේ ගැටලුව අනිවාර්‍යෙන් විසදෙනවා. ඔබට ජය ❤️
@jayamahajayalath
@jayamahajayalath 5 күн бұрын
Super අයියේ මේ ගැන හදුන්වමින් කියලා දෙන විදිය අවංකවම,,,, අයියේ ඔයාගේ online class කරන්නේ නැද්ද අයියේ,,❤🙏
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
බොහෝම ස්තූති අපි ගැන අවංක හැගීම අපිට කියනවට ❤️🫶 අපේ Online class thiyenewa. 0774773784 මෙන්න මේ අංකයට whatsapp හෝ නොර්මල් call එකක් දෙන්න.
@MaalindaSampath
@MaalindaSampath 6 күн бұрын
Sir tampura kiyala app ekak ne ne tanpura kiyala app ekak tiyenne sir.
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 4 күн бұрын
Thiyena eka download karala play karala balanna. Eken pitch eka select karanna puluwanda balanna.
@Slg.m
@Slg.m 7 күн бұрын
THANK
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 3 күн бұрын
❤️🫶
@Hirunavishka205
@Hirunavishka205 8 күн бұрын
Sir mic ekakata voice eka lassanata hadanna පුළුවන් ද
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 7 күн бұрын
Mic එකෙන් අපේ voice එක singnal එකක් විදිහට mixer එකට හෝ Amp එකට යවලා ඒකේ තියෙන යම් effects එකතු කරලා voice එකෙ color එක, voice එකෙ බර, voice එකේ වියලි බව, තෙත් බව වැනි දෙවල් යම් ප්‍රමාණයකින් වෙනස් කල හැකිය. කෙසේවෙතත් voice එක ලස්සන කර ගැනීම, නිවැරදි ස්වර ගායනය වැනි දේවල් පුහුණුවීම් තුලින්ම වර්ධනය කර ගත යුතුය. !!
@Dinithi-f4f
@Dinithi-f4f 10 күн бұрын
Brother මං ඉස්සර හොදට සින්දු කීව ඒත් දැන් බැ ගොඩක් වෙලා හුස්ම අල්ලන් ඉන්න බැ ගොඩක් පිච් අවුට් යනව මං මොකද කරන්න ඕනෙ දැන් ආය සින්දු කියන්න පුලුවන් වෙන්න please reply ❤❤❤❤
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
පොඩ්ඩක්වත් worry වෙන්න එපා.. ඉතාම ඉක්මනින් ඔයාට මේ තත්වය හදා ගන්න පුලුවන්. නැවත මුල සිට මේ videos ටික බලලා ඒ ආකාරයටම පුහුණු වීම් පටන් ගන්න. මාස 3ක් වගේ වෙනකොට නැවත ඔබ හිටියටත් වඩා හොද මට්ටමකට එනවා ස්තීරයි. ඔබට ජය ❤️
@Dinithi-f4f
@Dinithi-f4f Күн бұрын
@thebandlabstudiolive2790 I 'll try my best ♥️
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
@Dinithi-f4f ජය ❤️❤️
@SHAGGYBOY1
@SHAGGYBOY1 10 күн бұрын
සර් මගේ කට හඬ කාලෙකින් කාලෙට sing කරන්න බැරි තරමටට ම අවුල් යනවා ඒක වෙනස් නොවී තියෙන්න මොනවද මම කරන්න ඕනි
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 15 сағат бұрын
දිගටම පුහුණු වීම් වල නිරත වෙන්න. හඩ සම්බන්ධව විෂේශ සැලකිල්ලක් දක්වන්න. නිතරම ගීත ගායනා කරන්න.
@kamalsomasiri377
@kamalsomasiri377 11 күн бұрын
දිනකට කොච්චර වෙලාවක් කල යුතුද
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 10 күн бұрын
විනාඩි 15ක් පැයක් අතර කාලයක් කරන්න ❤️
@roshandinesh5530
@roshandinesh5530 11 күн бұрын
Ada patan gatta 2
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 11 күн бұрын
Very good !!! Hodin puhunuwenna.. GOOD LUCK ❤️❤️
@roshandinesh5530
@roshandinesh5530 11 күн бұрын
@@thebandlabstudiolive2790 1 wani ex.zice eka sarthaka una...thank you very much.meya nomilema laba dun ekata bhoma pin.obage wada katauthu aniwaraen sarthaka wala ihala thanaka wajabenna oni...
@SashiSanjana
@SashiSanjana 12 күн бұрын
මම සින්දු කියද්දි සමහරක් වෙලාවට විතරයිනෙ විබ්‍රාටෝ ඇහෙන්නෙ
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 11 күн бұрын
පුහුණු වීම් වලින් vibrato හොදින් වර්ධනය කරගන්න පුලුවන්. ඒක එතරම් අමාරු දෙයක් නෙමෙයි. දින පතා පුහුණු වීම් කරන්න. ❤️
@senarathmadusanka1368
@senarathmadusanka1368 12 күн бұрын
ඔයාව සම්බන්ද කර ගන්න විදිහක් කියන්න
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 11 күн бұрын
0774773784 whatsapp මැසේජ් එකක් එවන්න.
@senarathmadusanka1368
@senarathmadusanka1368 12 күн бұрын
piyo element ඵක හදා ගන්න විදිහක් කියන්න
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
Piyo element එක යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමද්ද? එය ගැන පැහැදිලි නිර්වචනයක් දෙන්න.
@SawaniSawani-c4u
@SawaniSawani-c4u 13 күн бұрын
Sir class ekata join wenna one🥺puluwnda
@Sandasinduware12
@Sandasinduware12 16 күн бұрын
Ai sing karaddi bayak enne eka nathi karanne khomada
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 14 күн бұрын
Ekanam sulu deyak. Eka ape athmawishwaseth ekka goda negenna ona deyak. Song eka hodata practice karala perform karanna.. godak durata maga arenewa.
@WasanthaKumara-y4s
@WasanthaKumara-y4s 17 күн бұрын
සර් මමත් ගොඩක් අසාවෙන් සින්දු කියනවා සර්ගෙ පන්ති නැද්ද
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 14 күн бұрын
Thiyenewa. Me number ekata call ekak denna. Api withara kiyannam. 0774773784
@AhasGauwa-s8b
@AhasGauwa-s8b 20 күн бұрын
Sir voice traing clz thiyenne kohedaa
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 20 күн бұрын
ඔයාව contact කරගන්න පුලුවන් number එකක් අපිට inbox දාන්න.. අපි call එකක් ගන්නම්.. Clz location එක කඩුවෙල. Online / physical clz තියෙනෙවා. Class පිලිබද සියලුම තොරතුරු අපි ලබා දේන්නම්. 0774773784
@AhasGauwa-s8b
@AhasGauwa-s8b 20 күн бұрын
Thanks sir, මම ඉක්මනට කොල් එකක් ගන්නන්
@AhasGauwa-s8b
@AhasGauwa-s8b 20 күн бұрын
Supiri
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 20 күн бұрын
Thank you❤️🫰🏻
@99prabodhakumarasiri
@99prabodhakumarasiri 23 күн бұрын
Godak thank you.
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 21 күн бұрын
Thank you for sharing your feel about us ❤️🫰🏻
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 27 күн бұрын
මට පොඩි ගොතයක් තියෙනවා . සමහරවිට මං කියන දේවල් කාටවත් තේරෙන්නේ නෑ. හැබැයි මං සිංදු කියනකොට කිසිම ප්‍රශ්නයක් නෑ . නමුත් මට අර ඔබ කියන 4 වන ව්‍යායාමයේ තියෙන හුස්ම 8 පාරකට කඩල පිට්කරද්දී කිසිම balance එකක් තියාගන්න බෑ .මං අර කතාවෙදී එන ප්‍රශ්නය මතුවෙනවා . හැබැයි කට උල්කරලා කළාම කරන්න පුළුවන් . මං එහෙම කරන්නද ? නැත්නං මට මේකට විසඳුමක් දෙන්න ස්තුතියි !!
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 21 күн бұрын
එම පියවර පුහුණු කිරීමේදි ඔබ ඉතාමත්ව සන්සුන්ව ඔබට කල හැකි ඔනෑම ආකාරයකින් හුස්ම පිට කරන්න. ස්තූතී..
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 27 күн бұрын
වෝකල් ට්‍රෙයිනිං වලට යන්න කලින් කොච්චර කාලයක් මේ breathing exercises කරන්න ඕනද ? ස්තුතියි !!
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 21 күн бұрын
පළමු සතිය breathing exercise කරන්න. ඉන් පසු ටිකෙන් ටික vocal පටන් ගන්න. ❤️
@chaniduvidusara5365
@chaniduvidusara5365 28 күн бұрын
Sir thw videos damud issrht
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 27 күн бұрын
Aniwaryen.. thawa videos tesak thiyenewa aragena enna
@AnjaliHansika-g7n
@AnjaliHansika-g7n Ай бұрын
lassni
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Thank you❤️🫰🏻
@M.kMadusanka
@M.kMadusanka Ай бұрын
Oya koheda aiye
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Kaduwela
@M.kMadusanka
@M.kMadusanka Ай бұрын
@thebandlabstudiolive2790 oya voice treaning class karanawada mata awoth oyagen igena ganna puluwanda mama වැල්ලම්පිටියේ
@SunakaProduction
@SunakaProduction Ай бұрын
Lassanai aiye ❤️
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Thank you❤️🫰🏻
@VihaganaHerath
@VihaganaHerath Ай бұрын
THANK YOU❤
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
❤️🫰
@DinadiDahamika-m9v
@DinadiDahamika-m9v Ай бұрын
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
❤️🫰
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 Ай бұрын
කට හඩ කැත කෙනෙකුට ත් පුලුවන් ද ලස්සන ට සිංදු වක් කියන්න
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
කෙනෙකුට කතා කල හැකිනම්.. ඒ ඔනෑම කෙනෙකුට අලංකාරව ගීතයක් ගායනා කීරීමට ඉගෙනීමට අනිවාර්‍යෙන් පුලුවන්.
@dilshanweerawardhana7540
@dilshanweerawardhana7540 Ай бұрын
Apata enna barida sir
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
puluwan.. apita call ekak denna. 0774773784
@lahiruweerasingha9837
@lahiruweerasingha9837 Ай бұрын
Koheda class thiyenne brother
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
077 4773784 me number ekata call ekak ho whatsaap message ekak ewanna
@TharrzNEW-n3x
@TharrzNEW-n3x Ай бұрын
Violin ekt ekk pitch ekt practice wenn brid?
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Hariyatama tune karala practice karanna.. Namuth eka reccomend karanna amarui. Voice training karanna wadathma sudusuma instrument eka keybord eka.
@AkinduChanthuka
@AkinduChanthuka Ай бұрын
අයියාගේ Class eka කරන්න location eka පිහිටා ඇත්තේ කොහෙද අයියේ
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Class එක තියෙන්නෙ කඩුවෙල
@Vihagana_Herath
@Vihagana_Herath Ай бұрын
sir kandy class karanawada?
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Kandy walanam clz ekak nehe denata ape. අපි workshop එකක් කරනවා 29 ඉරිදා. කිරිබත්ගොඩ. ඒකට සම්බන්ධ වෙන්න.
@Sadun-q5u
@Sadun-q5u Ай бұрын
මෙක කොච්චර වෙලා කරන්න ඔනද විනාඩි 10ක් පැය බාගයක්
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Meka 10 count wihidihata karanna. Count eka 10k yanakan hudma ganna.. Ayeth count eka 10 yanakan husma thiyaganna. Ayeth count eka 10 yanakan husma pita karanna. E wage 4 wathawak wage karanna.
@Sadun-q5u
@Sadun-q5u Ай бұрын
මෙක කොච්චර වෙලා කරන්න ඔනද පැය බාගයි විනාඩි කියක් කරන්න ඔනද 🤔
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Echchra loku welawak ona ne. 10 count eken 4 wathawak wage karanna.
@Sadun-q5u
@Sadun-q5u Ай бұрын
@thebandlabstudiolive2790 thanks aiye 🙃
@AkinduChanthuka
@AkinduChanthuka Ай бұрын
අයියේ මම සිංදුවක් ගායනා කරද්දී මගේ අඩුපාඩු ගොඩක් පැන නගින ගැටලුවක් වනුයේ voice pitching , voice vocals , හුස්ම , සිංදුවේ තාලය යනාදීයයි.මේකට මම මොකක්ද අයියේ කරන්න ඕනේ කියලා මට හරියටම කියන්න පුළුවන්ද please......
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
මේ සියලුම දේවල් අනිවාර්යයෙන් හදා ගන්න පුලුවන් දේවල්.. කලට වේලාවට පුහුණුවීම් අනිවාර්යයෙන් සිදු කරන්න. හරිම තාක්ෂණයට මේ දේවල් කරන්න. ඔයාට අපේ මාස 03ක පාඨමාලාවට සම්බන්ධ වීමට හැකියාවක් තියෙනවනම් මේ තත්වයන් සම්පූර්ණයෙන්ම මග හරවා ඔබේ ගායන හැකියාව ගොඩාක් ඉහල මට්ටමකට ගන්න පුලුවන්. නැතිනම් මේ කියන තාක්ෂණයටම මේ පුහුණුවීම් කරන්න.
@amadharadesilva8277
@amadharadesilva8277 Ай бұрын
❤❤
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Thank you❤️🫰🏻
@KaveeshaNilupul-z2z
@KaveeshaNilupul-z2z Ай бұрын
Oyawa contact kara ganne kohomad..😊
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
0774783784 me number ekata whatsapp msg ekak ewanna.
@MirangaPriyaminda
@MirangaPriyaminda Ай бұрын
Lasani jaya wewa sir ❤
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Thank you❤️🫰🏻
@Nehan_indunika
@Nehan_indunika Ай бұрын
💖
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Thank you❤️🫰🏻
@Nehan_indunika
@Nehan_indunika Ай бұрын
💖✨
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Thank you❤️🫰🏻