Пікірлер
@Samanthahr
@Samanthahr Сағат бұрын
Umbe anik katha api balanawa eth Bama ahana nam umbawa thoganehe, tikak podak kohen hari dakka gaman deshana karana noyaa iga gamin kagen hari hariyata, umbe anith ewath ahana epa wenawa daramaya vikuthi krana hati dakama
@antonybenroymiranda766
@antonybenroymiranda766 2 сағат бұрын
mahinda ge golayekneda me
@HettiarachchigeJayawardena
@HettiarachchigeJayawardena 3 сағат бұрын
සුදු රත්ත්‍රන් කියන්නෙ ප්ලැටිනම් නොවෙයිද ?.
@nazarasm2139
@nazarasm2139 4 сағат бұрын
Pathirana mahaththaya ,mama obage lokadeshapalana post Hama ekakma balanava,Oba me visthara karana karanaya , vishvaye arambaya,minisage arambaya, maranin pasu siduvana deval ,avasana vinshchaya dinaya,avasamayak nathi,svargaye apaye jeevithaya, holy Quran English, or sinhala parivarthanayk parisheelanaya karanka sathya avaboda veil.
@Buddika-f1m
@Buddika-f1m 5 сағат бұрын
🩷🔥
@nilushi2000
@nilushi2000 6 сағат бұрын
👍👍
@User756gattykmnm
@User756gattykmnm 6 сағат бұрын
පින්වත් මහත්මයා ඔබ සැබැම බෞද්⁣ධයෙක් විදියට ඔබෙ යුතුකම මෙ විඩියොවෙන්‍ ඉටු කලා. ඔබට තව තවත් සම්මාදිට්ඨිය පහල වේවා!!!
@HeenbandaSantha
@HeenbandaSantha 6 сағат бұрын
උප දින සෑම භාවයක ma බෞද්ධ yek වෙලා ipadewa
@athulathejaabenayaka
@athulathejaabenayaka 7 сағат бұрын
ඔබ ජර්මන් භාශා ආචාර්ය වරයෙක්.මට වඩා බොහෝ දෑ උගත් අයෙක්. එබැවින් හිතා බලන්න වෙල්ලස්ස කැරැල්ල සාමාන්‍ය මිනිසුන්ගේ නිදහස උදෙසාද නැත්නම් රදල වැඩවම් යුගය අවසන බලය ගිලිහුන රදලයන්ගෙ නිදහස උදෙසාද? ස්ටීවන් ලැන්ටන් මහා අධිකාර පත්‍රය ගෙනාවෙ බ්‍රිරිතාන්‍ය සාමාන්‍ය මිනිසුන් උදෙසාද ?නැහැ බලය ගිලිහුන අයගෙ නිදහස උදෙසා.අද ඔබ නියෝජනය කරන දේශපාලන ධාරාවේ ආරම්භක නායයන්ගෙ මීමුත්තල ඔය ධනවාදී අධිපතිවාදී කැරැල්ල මැඩීම සඳහා ඉංග්‍රිසින්ට සහය වුනා.ඉංදියාවෙ තත්වය වෙනස් .ඝශ්නියෙ මොහමඩ්,මොහමඩ් ඝෝරි,මලික් කපූර් ඔය කියපු ට්‍රිලියන ගානට වඩා මධ්‍ය ආසියාවට ගෙන ගියා ඉංදියාව විනාශ කරල.ඉංග්‍රිසි එහෙම කලේ නැහැ.ලංකාවෙන් ඔය කියන තරම් ධනය රැගෙන ගියානම් 1948 දි ලංකාව මුලු ආසියාවෙන්ම දෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වුනේ කොහොමද?ඉංදියානු භූ දේශපාලනයේ විකශය හා බැඳුනු සාමාන්‍ය ජනතාව අතර මධ්‍යකාලීන යුගයේ කතාවකින් මම අවසන් කරන්නම් ඒ තමයි "දිල්ලිය අපිට දුරයි "කියන ප්‍රසිද්ධ කියමන.
@RolandRanasinghe
@RolandRanasinghe 9 сағат бұрын
ඔබ මොන කරුණු ඉදිරිපත් කලත් සුනිල් ආරියරත්න ගේ විග්‍රහය නවැරිදියි.
@gunasiriratnaweera.9188
@gunasiriratnaweera.9188 10 сағат бұрын
ජනතාවගේ මුළු රීරි මාංශයම මිලේචිජ මජර කමින් උරාබී බලය ඩැහැග්නා,සුරාකන්නන් මංංකොල්ල කාරයන්, හොරුන්, වංචාකාර දුෂිතයන් රාජ්‍ය බලය උදුරාගෙන ජනතාවගේ දේපොළ හා ජීවිත විනාස කරන,ග්‍රෝත්‍රික නායකයා,වැඩවසම් රදළ රජු, ජාති වාදියා, වර්ග වාදියා,ධනවාදියා,අධිරාජ්‍ය වාදියා, ජාතිමාමකත්වය,ආගමික අනන්න්‍ය තාව, මිත්‍යාව හා අවිද්‍යාවට ,ආවරණය කොට, යථාර්ථය, විද්‍යාව හා සාපේක්ෂතාව යටපත් කරම්න් සුළු ධනේශ්වර,අවස්ථාවාදීව ක⁣ඩෙියන -මුසිල ගුණය ප්‍රකට කරමින් - සියලු ශ්‍රේෂ්ඪ වටිනාකමි නිගරුවට හෝ සැහැල්ලුවට ලක්කර වැරදි අර්ථ කතන දීමට බුද්ධිමතුන්ද,උගතුන්ද ජනතා පීඩකයන්ගේ වහලුන් වී සිටී.ඉන් එකෙකි මෙි. නන්දා+ සුනිල්ගේ යතාර්ථවාදී, අභිමානවත්,එඩිතර සුසංයෝගයට කෙළගසන, නිගරුකරන,සැහැල්ලු කරන. "යකා මොකා වුනත් සමාජ අසාධාරණය අයුක්තිය අසමානතාවට විරුද්ධව ජනතාව අවදි කිරීම, පෙළ ගැස්වීම මානව මොළය ප්‍රවර්ධනයේ නෛසර්ගික ස්වභාවයයි.මන්ද බුද්ධික නොවී."(එය සිංහලයාද,ඉංගීරිසි කාරයාද,අදිරාජ්‍යවාදියාද කියා පටු කරගන්න එපා.)
@gunasirirajapaksha3384
@gunasirirajapaksha3384 11 сағат бұрын
ලෝකයට උඩින් හොඳ හිත පෙන්නලා , යටින් ගහන ගේමි, දැන් පස්සෙන් එනවා,සොබාදහමෙි ප්‍රතිඵල කාටත් එකයි...
@Upali_
@Upali_ 11 сағат бұрын
1818 නිදහස් සටන,1848 නිදහස් සටන ඈත අතීතයේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් ලේ හලා මහවිශාල දේපොළක් සහ අතිවිශාල ජීවිත ප්‍රමාණයක් පූජාකළේ අපි කිසිවෙකුටත් යටත්වී ජීවත්වීමට අකමැති ජාතියක් නිසා කියන එක සහතික ඇත්තක්. ඒත් 1848 නිදහස් අරගලයෙන් පසුව අවුරුදු 100 ක් ඒ පෙර සිදුවූ අන්දමේ නිදහස් අරගලයක් සිදුවුණේ නෑ නේද. 1864 වගේ "සූර සරදියෙල් " තනි හිතහොද මිනිසුන් තමන්ගේ නිදහස වෙනුවෙන් තනි අරගලක යෙදුනාවිනා. සරදියෙලුත් බොහෝවිට සුදු ආණ්ඩුවේ ඒජන්තයින් ( පොලිසිය) සමග ගැටුම ඇතිකරගත්තේ සුද්දා විසින් වැළලූ නිදහස සහ රටේ දේපොළ මංකොල්ල කෑමට එරෙහිවස,සුද්දා විසින් රටේ එක් ජනකොටසක ගේ දේපොළ ,වස්තුව,ඉඩකඩම් මංකොල්ල කාගෙන උන්ට හිතවත් තවත් මේ රටේ පිරිසක් හම සුදුනැති කළු සුද්දන් පිරිසකට ලබාදීම නිසා නේද.සුද්දා දැක්කේ සරදියෙල් මංකොල්ල කාරයෙක් විදිහට නම් අපේ රට මංකොල්ලකා උන්ගේ රටට අපේ රටේ දේපොළ,වස්තුව,උදුරාගෙනගිය උන් මංකොල්ල කරුවන් නොවේද? ඒවාගෙම සුද්ද අපේ ගම්වල ජනයා සතු ඉඩකඩම් උදුරාගෙන උන්ට ඕනෑ විදිහට රට හසුරුවන්ඩ උන්ට උදව්කළ කණ්ඩායමට තනතුරු,වරප්‍රසාද, ඉඩකඩම්,ලබාදී උන් අනුව යන කණ්ඩායමක් මේරටේ බිහිකර සුද්දායනවිට.ඒ උන් මේරටේ හදපු උන්ගේ ඉංග්‍රිසි බස කතාකරන,උන්වගේ ඇවතුම්,පැවතුම් සහිත ( හැදි ගෑරුප්පුවෙන් කන) පිරිසකට මේරට උන් වෙනුවෙන් පාලනය කිරීමට බාරදීලනේද සුද්දා 1948 මේරටින් ගියේ.එදා මේරට උන් හදපු සේනානායකල,බණ්ඩාරනායකලා,වික්‍රමසිංහල,මොලමුරේලා,සුද්දාටත් වැඩිය හොදට මේරට පාලනය කළා නේද.අන්න උන්ගෙ අතට ආණ්ඩුබලය මාරුවීමනේද " සුනිල් ආරියරත්න,නන්දා මාලනී,අහසින් නිදහස ලැබුණායැයි" කියන්නෙ. සුද්දාට විරුද්ධව 1818,1948 ,නිදහස වෙනුවෙන් සටන්කළ අය මෙරටේ සම්මානනීය පුරවැසියන් වියයුතු උවත්.ඒ සටන් වලට මුල්වුණ හැමදෙනාවම සුද්දා රාජද්‍රෝහීන් ලෙස නම්කරල.ඒ අයගේ පරම්පරාවලින් එන කිසිවකුට රාජ්‍යයේ තනතුරු ලබාගැනීමත් තහනම් කළා නේද. එදා 1818,1848,හැලූ ලේවල උරුමයට සුද්දා ලබාදුන් ( නාමමාත්‍රික ) නිදහසේ බාරකරුවන් වූ සේනානායකලා ඇයි නිදහස් අරගලයට නායකත්වය දුන්නු ඒ වීරෝදාර ජනනායකයින්ගේ රාජද්‍රෝහී " ලේබලය " ගැලවූයේ නැත්තෙ. 1818,1848, නිදහස් සටන්වලට නායකත්වය දුන් වීරෝදාර අපේ මුතුන් මිත්තන්ගේ රාජද්‍රෝහී ලේබලය ඉවත් කිරීමට 2015 වේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා බලයට එනතුරු සහ 2018 දී රාජද්‍රෝහී ලේබලය ගලවනතුරු අවුරුදු 170 ක් බලාසිටින්නට සිදුවුණා නේද? ඔබගේ මතයට අනුව සුද්දා 1848 කැරුල්ලට සම්බන්ධවූවන්ගේ පරම්පරාවල අයට 1848 රටේ පාලන බාරදුන්නා නම් ඔබ කියනදේ සත්‍යයයි පිළිගන්න තිබුණා.එහෙත් සිදුවුණේ සුද්දාට ඕනෑ විදිහට හදාගත්තු සුද්දන්වගේ හිතන පතන ඉංග්‍රීසි කතාකරන,උන්වගේ හිතන,පතන,උන්ගේ ඇවතුම්,පැවතුම්, ඇති හැන්දෙන්,ගෑරුප්පුවෙන් කන, උන්ගේම නෑදෑයින්වගේ පිරිසකට රටේ පාලනය බාරදීයාමකුයි.ඒ නිදහසත් සර්වසම්පූර්ණ නිදහසක් නොවෙයි.නාම මාත්‍රික නිදහසකුයි දීල ගියේ.ඒක හොදටම පැහැදිළි වෙනව 1971 අප්‍රේල් තරුණ නැගීටීමේ අරගලයේ " රෝහණ විජේවීරට " නැගූ පළමු චෝදනාවවූයේ " එංගලන්ත මහ රැජිණිට විරුද්ධව " කැරළිගැසීමයි. ඔන්න ඔය හින්ද තමයි" සුනිල් ආරියරත්නයි, හෙළයේ අමරණීය ගායිකා නන්දාමාලිනියයි අහසින් නිදහස ලැබුණා කියන කියමනට " අපි එකග වෙන්නෙ.සහ එය ඇත්තක් ලෙස අපි පිළිගන්නෙ .
@AselaBotheju-g5s
@AselaBotheju-g5s 12 сағат бұрын
දෙවියන් වහන්සේ ජීවමානයි මේ කවුරු මොන බොරුව කිවුවත් සුද්ද සමග දේව දූතයෝ ආපු නිසා මෙහෙමවත් ටික දෙනෙක් දෙවියන් වහන්සේ අදහන අශිෂ්ට වනචාරී ගති නැති ඉන්නව සුදු ජාතිකයින්ට ස්තූති කරන්නඕන මේරටේ හිටපු කුරිරු පාලකයන් පලවා හැර මින්ස්සුන්ව බේරගෙන කර්මාන්ත හදලා දරුවන්ට අධ්‍යාපනය දීල දෙවින් වහන්සේගෙ නාමයෙන් නියම නිදහස පලවෙනි වතාවට මිනිස්සු වින්දා දෙවනි නිදහස මහින්ද රාජපක්ෂලා මේරටේ පාලනය පුලුවන්තරම් බොරු කියල කුමන්ත්‍රනය කරල ගත්ත බීශනය ඇතිකරා අහින්සක මිනිස්සු දහස් ගනන්මැරුව උතුරේ අහින්සක විමුක්ති කාමීන් මැරුව රටේ දේපල හොරා කෑව ඒමහා යක්ශයාව පලවා හැරීමට කදිනල් උතුමානන්ගේ හා අනෙකුත් දේව පුත්‍රයන්ගේ ඉල්ලීමට කන් දුන් දෙවියන් .වහන්සේ නරි රැලක් මැදට කේසර ස්0හයෙක් එවන්නාසේ මුලු මහත් සියලුම මිනිසුන් බේරා ගැනීම උදෙසා සහ නිදහස් කරහැනීම.සදහා ජවසම්පන්න මාබලඇති තේජවන්ත සක්‍රදේවේන්ද්‍රයා මෙන් අනුර කුමරුන් නම් පින්වත් මිනිසා පදවිප්‍රාප්තකරඇත දෙවියන් අදහන්නේ නැති මිත්‍යා දශ්ටිකයෝ දැන් බූමිතෙල් ගෑඋන ගැරඩි වගේ කිපිලා දගලනව මේ ඉන්නෙත් එහෙම ගොබිලෙක් තමයි අනුර කුමරුන් ජය ගත් දිනය දෙවෙනි නිදහස් දිනය ලෙස නම් කලයුතුයි දැන්තමයි නියම නිදහස ලැබී ඇත්තේ
@sarathbandara3642
@sarathbandara3642 16 сағат бұрын
නැවත ඉදිරිපත් කරන්න
@desilvachandima3750
@desilvachandima3750 17 сағат бұрын
මම ඔබ ගේ සියලුම වීඩියෝ නරබන කෙනෙක් ඔබ පවසන්නේ සත්‍ය නමුත් මෙතන තියෙන්නෙ අපේ මුතුන් මිත්තො සටන් කරා 1550 සිටම හැබැයි පවනෙ නන්ද කියන්නේ 1948 නිදහස ලැබුන විදිය ගැන මොකද ඒ වෙන විට සුද්දොන්ට ගැති කම් කරන කලු සුද්දො සෙට් එකක් හදලයි හිටියේ උන් සටන් කරේ නෑනේ අන්න ඒක මිසක් මුතුන් මිත්තො ගැන නෙවෙයි මට තේරෙන විදියට උදා- D.S, j.r, බන්ඩාරනායකල, රනිල්ල නම්බු නාම ගත්තේ ආගම ජාතිය පාවදීල සුද්දොන්ට දෙකට නැවිල
@PradeepaAmarathunga-j1q
@PradeepaAmarathunga-j1q 17 сағат бұрын
නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න කියන්නේ විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙක් ඔවුන් විරෝධා කල්ප නිර්මාණ කලා තමයි ඒ නිසාම තරුණ පරම්පරාව කැරලි වලට යොමු වුනා කියන්න අමාරුයි හැත්තෑ එකෙත් ඔවැනි කැරලි තිබුණා
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 18 сағат бұрын
බටහිර යුරෝපය අප්‍රිකාව තාම හූරං කනවා😮😮😮
@VijithaNandasiri-b4s
@VijithaNandasiri-b4s 18 сағат бұрын
නන්දා මාලනී ලා තමයි සින්හල බොදු තරුනයන් ගේ ජීවිත හානි වලට වග කියන්න ඕන . ජන්ගි අරගලය වෙනුවෙන් ජෙප්පො වෙනුවෙන් කඩේ ගිහින් ජෙප්පන්ට බලය අරන් දුන්නේ.
@georgerajapaksha6226
@georgerajapaksha6226 18 сағат бұрын
මේ නාකි මයිනලව ෆෝම් කරන වැඩක් වෙන්න බැරිද??? ඔයා හොඳ උගතෙක් උනාට පරන නඉය බලයට ගේන්න ජාත්‍යාලය ෆෝම් කරනව වගේ!!!
@nature-hg1un
@nature-hg1un 19 сағат бұрын
සත්තකින්ම ඔබතුමාගේ මේ ඉතිහාසය පිළිබඳ දැනුම සහ කරැණු ඉතාම විශිෂ්ඨයි. පාසැල් වලින් මේ ඉතිහාසය පිළිබඳ විෂයයන් ගිලිහී යාම මේ තරැණ පරම්පරාවේ වර්තමාන සියලු කරැණු වලට, අර්බුදවලට මුල. ඇත්ටම ඔබ තුමන්ට හැකියාවක ඇත්නම් අතීත සිංහල බෞද්ධ ප්‍රෞඩ ඉතිහාසය වර්තමාන ඉතිහාසය නොදන්න නව තරැණ පරම්පරාවට පුලුවන් ආකාරයට මෙවැනිම video පෙලක් ගෙන එන්න පුලුවන් නම් ඉතාම වටිනවා. මුංගේ නව තාක්ෂණයෙන් අන්ධ වූ මොල වලට ටික ටික හරි ඇතුල් වේවි.
@Snddnn
@Snddnn 19 сағат бұрын
මහත්තයා මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔය පැන්සල කොහෙන්ද ආවේ කියන එක එකට උත්තරයක් දෙන්න පුලුවන්ද?😊
@Snddnn
@Snddnn 19 сағат бұрын
මහත්තයා මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔය පැන්සල කොහෙන්ද ආවේ කියන එක එකට උත්තරයක් දෙන්න පුලුවන්ද?😊
@charithpathirage9339
@charithpathirage9339 Күн бұрын
ඔබ කතා කරන්නේ අර්ධ සත්‍යක්, අපි වගේම යටත් ව්ජිතයන් ඒ ඒ කාල වල කැරලි සහ යුද්ධ කලා .ජයග්‍රහණය සහ පරාජය න් ලැබුවා. අපේ රටේත් ඉතාම හොඳ සටන් වලින් යටත් විජිතවාදී න් පරාජය කරනු ලැබුවා. යුද විරුවන් හිටියා. රජවරු රට පාවා දුන් අවස්ථා එමටයි . රණ විරුවන්ව පවා මරා දැම්මා. (අපේ මෑත අතීතයේ වගේ) . අවසන් කාලයේ 1948 ආසන්නයේදී ඉංග්‍රීසි සුද්දාට එරෙහිව අප කල කැරලි හෝ යුද්ධය න් කෝ? 1948 වෙනකොට අපිට ලැබුනෙ ඔබ කියන නිදහස ද? නන්දා මාළිනි,සුනිල් ආරියරත්න ට අගෞරව කරන්න්න එපා. ඒ ලියපු දේවල් ඇත්ත . ඔබට තියෙන්නෙ වෙන ප්‍රශ්නය ක්. වියට්නාමය දිනාගත්තේ අන්තිම වෙනකම් සටන් කරල , අන්තිම යටත් විජිත සොල්දාදුවත් රටින් එලවල දාල . අපි 1948 ලබා ගත්තේ ඒ වගේ ඒ වගේ ජයග්‍රහණයක් ද? . ඔයා ලංකාවෙ දේශපාලනය ගැන කරන විග්‍රහයන් සමතුලිත නෑ. ඒක නිසා විදෙස්වලට සීමා උනොත් ඔයාගෙ ගෞරවය රැක ගන්න පුළුවන් වේවි .
@kasuntharangika8798
@kasuntharangika8798 Күн бұрын
❤❤❤❤❤
@IndikaIndika-j8c
@IndikaIndika-j8c Күн бұрын
නන්දා මාලිනි හා සුනිල් ආරියරත්න හමුවේ අපයෝජනයට ලක් වු දරැවෙකු මම. අද වයස 52 එතනින් එහාට මගේ ජිවිතය විනාස විය.
@upulkumarasirisena8536
@upulkumarasirisena8536 Күн бұрын
හතලිස් අටේ නිදහස ලැබුන නම් ඇයි 71 එංගලන්ත රැජින ට එරෙහිව ගැසූ කැරැල්ල ක් ලෙස නම්කර නඩු දැම්මෙ
@MandawalaHimi
@MandawalaHimi Күн бұрын
සංවට්ට කප්ප සහ විවට්ට කප්ප ගැනත් වීඩියෝවක් කරන්න! I create the world බුදුදහම අනුව විස්තර කරන්න! අපේ ජනයාට ප්‍රයෝජනවත් වේවි! මණ්ඩාවල හාමුදුරුවෝ