Пікірлер
@Uresh-aab
@Uresh-aab 21 сағат бұрын
Akke, oyaa harima lassanai....❤❤❤ Harima wadagath oya dunna message eka. Godak Thanks - Akila J.
@akigunathilaka
@akigunathilaka 20 сағат бұрын
Thank you Malli 🙏🏻.
@pawanishiyara6527
@pawanishiyara6527 Күн бұрын
ඒවගේ තුවාල සනීප කරේ ඔයා.. සනීප වෙන්න වීදි බෙහෙත් කරේ ඔයා... ජිවිතේ ඉහළට යන්න සිතුවිලි දුන්නා ඔයටර් ස්තුතිය කරණගමන් බලන ඔයාලටත් කියන්නේ මේ හැමදේම අත්හරින්න එපා... දිගටම එය එක්කම ඉන්න...❤❤❤
@akigunathilaka
@akigunathilaka Күн бұрын
What a lovely compliment 😘 thank you very much nanga ❤️
@pawanishiyara6527
@pawanishiyara6527 23 сағат бұрын
@akigunathilaka thank you kiyanna one oyataneeee.❤️
@akigunathilaka
@akigunathilaka 23 сағат бұрын
@hiruvidana5532
@hiruvidana5532 9 күн бұрын
😢❤
@akigunathilaka
@akigunathilaka 8 күн бұрын
@pushpamaliratnayake9105
@pushpamaliratnayake9105 9 күн бұрын
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 16 күн бұрын
@sanulisehansha3541
@sanulisehansha3541 20 күн бұрын
Mata tika kalayak me parisarayen ain unoth hodai namuth mage paule aya ehema kamati na mokada girl kenek ehama inna Hod Ana ge drama inna oni kiyala eyala hithanne mage gedarin pita kohe Wath nayange Gedarakawath mama idala na etal godak parana widiya hitanne mata nidahasa na mat ara boy gen karadarak na phisical eka nisa mage paule aya kiyanne pay a aya natuwa inna kiyala aeyal kiyanne bay a wenna epa kiyala
@sanulisehansha3541
@sanulisehansha3541 20 күн бұрын
Kohomada aki nangi critsmas neda oyalata oyage videos enakam balan inne mata notification awata balanna time tibune na sory mage wayasa 37 girl kenek mama Mary karala na hethuwa mata hita ganna ba mama me wayase Di me widiyata avivahaka wela I did kiyala mama hituwe na 20 Mary karanna hitiye mage awata ayata nayanta yaluwwo samajaya magen prasna karanwa ai mehema a inne Mary karAnne natte mokadda hethuwa kiyala mata epa wela mama thani wei mage amma thaththa nari dawasata kauruwath mata salakanawa ekak na Mary kara nam mat a mage kiyala aya innawa kiyala a thamai eyala kiyanne mage ge lagama boy eyata 40 wayasa Mary karala na eya naraka charithayak drugs use karana kenek Dan mawa godak kal idan mata vivaha yojana enawa mama kamati na eyage paule ayath hari kamati mata mage Paula kamati na eyata me wage kenek mata akarsanaya wenne ai a situvili nisa baya enawa hangila inna balanawa lassanata adinna kamati na hethuwa eya naraka widiyata balan innawa mata mara aul mama Harima duken hama dawasakma gatha karAnne awasan karAnne mama godak lassana nati adu kenek ekath hethuwak da mekata meketa riply karannako nangi good luck oyata happy critsmas budu saranai 🙏🙏💐💐🌹❤️👍👌😁😁💜
@akigunathilaka
@akigunathilaka 19 күн бұрын
තනියෙන් ඡිවත් වෙනවා කියන එක අපරාදයක්වත් අවමානයක්වත් නෙවි. හැබැයි ඔයාට ඒ ගෙවෙන ඡිවිතේ ගැන සතුටක් තියෙන්න ඔන. තනියෙන් ඡිවිතේ ගෙවන්න තරම් ශක්තිමත් වෙන්න ඔන. මානසිකව , ශාරිරිකව විතරක් නෙවි ආර්ථික ශක්තිය තියෙන්න ඔන. ඒ හැම විදියකටම ශක්තිමත්නම් විතරයි තනියෙන් ඡිවත් වෙන්න පුලුවන්. අද ගැන හිතලා ඡිවිතේ ගැන තිරණ ගන්න එපා. නොගැලපෙන දේවල් ඡිවිතේට එකතුකරන් ඡිවිතේට තව ප්‍රශ්න එකතුකරගන්න එපා. එක ප්‍රශ්ණයක් විසදන්න ප්‍රශ්ණ ගොඩක් ඡිවිතේට එකතුකරගන්න එපා. සමහර ප්‍රශ්න විසදගන්න අපිට අමාරු තිරණ, කවදාවත් කොකරපු දේවල් කරන්න වෙනවා. හරිවෙලාවෙදි හරි දේ කරන්න, හරි තිරණ ගන්න තරම් ශක්තිමත් වෙන්න. ඒ වෙනුවෙන් දේවල් කරන්න. කාලය නිකරුනේ ගෙවෙන්න දෙන්න එපා. සතුටින් ඉන්න ඔයාට ඔින මොනවද, වෙනස් වෙන්න ඔන කොහොමද කියන එක හිතන්න. ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන්න. එකම විදියට වෙනස් නොවි ඉන්න තාක් ඔයාගෙ ඡිවිතේ කිසිම දෙයක් වෙනස් නොවි ඔයවිදියටම ගෙවිලා යාවි. ඔයාට ඔින මොනවිදියෙ ඡිවිතයක්ද කියලා හිතන්න. ඒ වෙනුවෙන් කල යුතු දේ කැපවිමෙන් කරන්න. ඔයාගෙ ඡිවිතේ හැම දේම ඔයා හිතන විදියට සාර්ථක වෙලා ලස්සන ඡිවිතයක් ඔයාට ලැබෙන්න දේවල් කරන්න ශක්තිය ලැබෙන්න මං ප්‍රාර්ථනා කරනවා..❤
@sanulisehansha3541
@sanulisehansha3541 25 күн бұрын
Aki kohomada oyata oya godak sathimath krnke oyage thaththa ta niwan suwaya ma labewa
@akigunathilaka
@akigunathilaka 25 күн бұрын
@@sanulisehansha3541 🙏🏻❤️
@sauriabeynayaka
@sauriabeynayaka 29 күн бұрын
lucky you ❤
@akigunathilaka
@akigunathilaka 27 күн бұрын
@NikiG-q4m
@NikiG-q4m Ай бұрын
❤❤
@akigunathilaka
@akigunathilaka Ай бұрын
@kasunpathirana-y6h
@kasunpathirana-y6h Ай бұрын
Thank you Aki. Useful and interesting. keep it up
@akigunathilaka
@akigunathilaka Ай бұрын
@@kasunpathirana-y6h Thank you 🙏
@sanulisehansha3541
@sanulisehansha3541 Ай бұрын
Hi aki oyata kohoma da
@akigunathilaka
@akigunathilaka Ай бұрын
මං ගොඩක් හොදින් . Thank you. ඔයෙ හොදින් නේද?
@Nirasha-l6f
@Nirasha-l6f Ай бұрын
❤❤❤🙏🙏🙏🙏🙏💯💯
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 Ай бұрын
Oyat godak pin akke❤
@akigunathilaka
@akigunathilaka Ай бұрын
🙏
@Mashi-no7ug
@Mashi-no7ug Ай бұрын
Thank you ❤️❤❤
@akigunathilaka
@akigunathilaka Ай бұрын
You are very well come. And thank you for the comment. ❤
@sanulisehansha3541
@sanulisehansha3541 Ай бұрын
Aki nangi perseenel katha karanna widiyak nadda oyata
@akigunathilaka
@akigunathilaka Ай бұрын
Oyawa contact karanna puluwan widiyak kiyanna. Man Kata karannam ❤
@ChathuraNimesh-f6h
@ChathuraNimesh-f6h Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@NikiG-q4m
@NikiG-q4m Ай бұрын
ඇත්තමයි .. ගොඩක් වටිනවා. ❤
@gayathrinadeeshani5998
@gayathrinadeeshani5998 2 ай бұрын
මේ වීඩියෝවට මම හරිම ආසයි..අන්තර්ගතය වගේම ඉදිරිපත් කිරීමත් විශිෂ්ටයි!
@akigunathilaka
@akigunathilaka 2 ай бұрын
@@gayathrinadeeshani5998 කෙනෙක්ව අගයකරන්න තරම් හිතක් ලැබෙන්නෙ ගොඩක් ලස්සන හිත් තියන අයට, ඒ අගයකිරිම හැමෝම ඉස්සරහ කරන්න තරම් ආත්මශක්තියක් තියෙන්නෙ අතලොස්සකට. මං ආසයි ඒ ශක්තිය තියන ඔයා වගෙ අය මං එක්ක ඉන්න එකට නංගා. මට මේ වචන හයියක්. ස්තුතියි❤️
@gayathrinadeeshani5998
@gayathrinadeeshani5998 2 ай бұрын
superb!!😍
@akigunathilaka
@akigunathilaka 2 ай бұрын
@@gayathrinadeeshani5998 ❤️❤️
@gayathrinadeeshani5998
@gayathrinadeeshani5998 2 ай бұрын
මේක හරිම වටිනවා අක්කා! ස්තුතියි!
@akigunathilaka
@akigunathilaka 2 ай бұрын
@@gayathrinadeeshani5998 ❤️❤️
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 2 ай бұрын
Thanks akki🥹
@akigunathilaka
@akigunathilaka 2 ай бұрын
@DamindaWad
@DamindaWad 2 ай бұрын
❤❤ I like it
@sauriabeynayaka
@sauriabeynayaka 2 ай бұрын
Thank you Akki 🥰
@akigunathilaka
@akigunathilaka 2 ай бұрын
@@sauriabeynayaka thank you ❤️
@pawanishiyara6527
@pawanishiyara6527 2 ай бұрын
කාලෙකින් ඔයාගේ සුන්දර හඬ.. ලොකු හයියක්... එහෙම දැනෙන කෙන්ක් එක්ක ඉන්න එකත් වටිනවා... ජිවිතේ වැරදි තීරණ එක්ක හැප්පිලා මහන්සිවෙලා මෙහෙම තවත් අය ඉන්නවා නේද කියලා හිතෙනකොට හරිම දුකයි... අක්කේ.. ඔයා කරන මෙහෙවර ලොකු පිනක්...මන් මුල ටික දැකලා දැනුනා දේ කීවේ... මේ ඉස්සරහට අහනගමන් බලන ගමන්...❤❤
@akigunathilaka
@akigunathilaka 2 ай бұрын
අනේ… thank you ලස්සන වචන වලට ❤️
@DamindaWad
@DamindaWad 2 ай бұрын
ඔයා හරි
@akigunathilaka
@akigunathilaka 2 ай бұрын
@ChathuraNimesh-f6h
@ChathuraNimesh-f6h 2 ай бұрын
❤🎉🎉
@HanshaniMadhuwanthi
@HanshaniMadhuwanthi 2 ай бұрын
❤❤
@HanshaniMadhuwanthi
@HanshaniMadhuwanthi 2 ай бұрын
❤❤
@nirashajayawardena3346
@nirashajayawardena3346 2 ай бұрын
❤❤❤❤
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 2 ай бұрын
@nirashajayawardena3346
@nirashajayawardena3346 2 ай бұрын
❤❤❤❤
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 2 ай бұрын
😘❤️❤️
@pawanishiyara6527
@pawanishiyara6527 3 ай бұрын
කොයි වෙලේ ඔයා ලඟට ඔයාගේ සේවනය ආව හැමෝටම කරුණාව සතුට අනාගතේ ලස්සන කරන්න බෝ කරන ඔයා..❤❤❤
@akigunathilaka
@akigunathilaka 3 ай бұрын
@@pawanishiyara6527 ❤️
@nisansalajayaweera6474
@nisansalajayaweera6474 3 ай бұрын
🌹🌹🌹🌹
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 4 ай бұрын
@sauriabeynayaka
@sauriabeynayaka 4 ай бұрын
The way you speak and express yourself has a deep impact on the soul. 💌
@akigunathilaka
@akigunathilaka 4 ай бұрын
Appreciate kindness and your lovely words❤
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 4 ай бұрын
@akigunathilaka
@akigunathilaka 4 ай бұрын
@pawanishiyara6527
@pawanishiyara6527 4 ай бұрын
වැරදි තීරණ හරි කරගන්න මේ දෙන තල්ලුව ගැන කොහොම කරන්නද වරණනා.... මමත් ගුරුවරියකි පෙරපාසල්... ඔයත් එක්ක දැනගෙන තන මේ ගමන හරි වෙනවා අක්කේ .... තමන්ගේ වටිනාකම දැනගෙන එකට උපරිමයක් දෙන තැනකට යන්න ඒකයි මමත් දකින්නේ.. ඔයා දෙන මේ වටිනා කියමන් රුකුලක් වෙයි ඒ වටිනාකම නොදන්නා අයට.....❤❤❤
@akigunathilaka
@akigunathilaka 4 ай бұрын
@@pawanishiyara6527 ❤️ thank you Nangi
@sauriabeynayaka
@sauriabeynayaka 4 ай бұрын
It felt lot ❤
@subashinidissanayaka7849
@subashinidissanayaka7849 4 ай бұрын
❤👍
@akigunathilaka
@akigunathilaka 4 ай бұрын
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 4 ай бұрын
@TironKaushalya
@TironKaushalya 4 ай бұрын
🙏
@akigunathilaka
@akigunathilaka 4 ай бұрын
@pawanishiyara6527
@pawanishiyara6527 4 ай бұрын
ජීවිතයේ කිසිම දෙයක් (target) එකක් නොතිබුණ නොතියේම ඕන කෙනෙක්ට ඔයාගේ වචන ගොඩක් බලවත් හයියක් ඒවා ඇතිකරගන්න අක්කේ...❤
@akigunathilaka
@akigunathilaka 4 ай бұрын
❤❤
@DivyanjaleeJayawardane
@DivyanjaleeJayawardane 5 ай бұрын
Wow the place looks awesome ♥️♥️♥️Love the way u present too✨ keep shining!!! Luv u to the moon and back
@akigunathilaka
@akigunathilaka 5 ай бұрын
@@DivyanjaleeJayawardane love too ❤️
@pawanishiyara6527
@pawanishiyara6527 5 ай бұрын
අපිව වට්ටන්න ලෝකෙම බලන් ඉන්න අතරේ ඔයා එහෙම නොවී මේ කරන්නේ වැටෙන්න යන හැමෝටම වගේම වැටුණ මාවත් ගොඩ ගන්නයි...❤
@akigunathilaka
@akigunathilaka 5 ай бұрын
@@pawanishiyara6527 thank you for your lovely words nanga ❤️
@gayashigalappaththi9440
@gayashigalappaththi9440 5 ай бұрын
@akigunathilaka
@akigunathilaka 5 ай бұрын
@sanulisehansha3541
@sanulisehansha3541 5 ай бұрын
Good morning aki nangi mamath oya kiyana widiye kenek Dan aurudu 37 k wela ehema inne mage family eke aya innawa podi kalaye idan mama mage Wada thaniwa kara gannawa mata a sakthiya tiyenawa saha mama thama marry karala na ehema karanna balporottuwakuth na et mata mage wate ata nayo samajaya hama mohotakama kiyanne ai oya ohoma inne girl kenek ohoma inna hoda na oya sadahatama wayasa giyama kauruwath natiwa thani wei oyawa Bala ganna kenek nati wei oyata salakanna kenek nati wei oya kauru hari badinna kiyana eka kiyanawa saha eyala mama mehema a inne ai kiyana eka hoyanawa wadi mama inne gamaka nisa eka wadi mokada 18 20 aya badinawa ane mata eka aulak nei mata nangi eyalage wachana nisa nemei Sahara Welawata baya Hitenawa mage thanikama gAna oya hoda motivation ekak mata thank you darling video ekata oyata budu saranai chanel eka ikmanin diyunuwen diyunuwata path wewaa 💐💐👌👍🙏🌹❤️
@akigunathilaka
@akigunathilaka 5 ай бұрын
Thank you සනුලි ඔයාගෙ දෙයක් share කරගත්තට. ඔයා හැම අතකින්ම ශක්තිමත් වෙන්න. තවකෙනෙක්ගෙන් උදවු අනවශ්‍ය තරමට ශක්තිමත් වෙන්න. ❤️💪 හැමෝම පුදුම වෙන තරමට ශක්තිමත් වෙන්න. ඡය වේවා…
@pawanishiyara6527
@pawanishiyara6527 5 ай бұрын
මරුකතරට දිය පැන් පොද ඔබ....
@akigunathilaka
@akigunathilaka 5 ай бұрын
අම්මෝ….🤗
@pawanishiyara6527
@pawanishiyara6527 5 ай бұрын
අනිවාර්යයෙන් අපි හිටපු විදිය නෙමෙයි අද වෙනකොට... ආසාවෙන් හොඳ විදියට වෙනස් වෙලා.. එකට හේතුවක් ඔයත් අක්කේ මට...
@akigunathilaka
@akigunathilaka 5 ай бұрын
@@pawanishiyara6527 ❤️ thank you nanga 😘
@akigunathilaka
@akigunathilaka 5 ай бұрын
ඔයාගෙ වචන මටත් ශක්තියක්. ආදරෙයි ❤️