මෙහෙම වෙයිද?
9:01
23 сағат бұрын
ප්‍රභූ ආර්ථිකය
7:03
පනත වැදගත් ඇයි?
6:18
දෙවැනි මනාපය
4:54
ඡන්ද 2ම 1 දවසක ?
7:51
එකම කොටියා
6:24
මිසයිල
5:52
Ай бұрын
මැජික් ද ?
11:01
Ай бұрын
ගහන ගේම් එක
11:52
මහජන මතය
6:34
Ай бұрын
ඔයත් 10% ද?
4:56
Ай бұрын
Пікірлер
@anomamapa8718
@anomamapa8718 50 минут бұрын
රනිල් වත් ගෙන්නලා ඔය ප්‍රශ්න ටික අහන්න
@anomamapa8718
@anomamapa8718 2 сағат бұрын
අපේ අදහස නම් ආන්ඩුවකට අවුරුදු 5 ක්. හොදටම ඇති යම් විදියකට ආන්ඩුවේ පාලනයේ වැරැද්දක් තියෙනවා නම් ජන මත විචාරනයකින් වෙනස් කල හැකි ක්‍රමයක් ඇති කළ හැකිද
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 сағат бұрын
3/2 nathi nisa ba.
@kanishkamadusanka75
@kanishkamadusanka75 3 сағат бұрын
👏👏👏👏👏👏👏👏
@anomamapa8718
@anomamapa8718 4 сағат бұрын
අපේ අදහස නම් ආන්ඩුවකට අවුරුදු 5 ක්. හොදටම ඇති යම් විදියකට ආන්ඩුවේ පාලනයේ වැරැද්දක් තියෙනවා නම් ජන මත විචාරනයකින් වෙනස් කල හැකි ක්‍රමයක් ඇති කළ හැකිද
@punsarayahampath695
@punsarayahampath695 10 сағат бұрын
මිනිස්සු කොන්ද පනනෑ.. යුරෝපේ වගේ නන් කුනු බක්කිවල දාලා ගන්නේ .. පාරට බහින්න බෑ.. පවුල වල එවුන් කොන් කලානන් ඉවරයි.. එත් ලන්කාවෙ එවුන් පාරෙ දැක්කාම බදා ගන්නවා දේසපලුවන්
@sehnal139
@sehnal139 12 сағат бұрын
මාලිමාවට ජයවේවා ජාතිකජනබල වේගයට ජයවේවා
@ShanthiWavita
@ShanthiWavita 12 сағат бұрын
චන්දය.. තියායි බඩු මිල අඩු කරගන යන්න ඒක..තමයි🎉🎉🎉🎉🎉🎉🎉
@user-yk6sf1yj4k
@user-yk6sf1yj4k 13 сағат бұрын
අවුරුදු ගානක් රට ඉන්න ම⁣ට තියන අමාරුව කොච්චර ද මේ චන්දේ එනකං
@KMalani-hx7qf
@KMalani-hx7qf 17 сағат бұрын
වැඩ සටහන සුපිරියි .ව්ද්වත් මන්ඩලයට හිස නමා ආචාර කරනවා .
@MrSleeping
@MrSleeping 19 сағат бұрын
මම නම් දැකපු බල පෙරේත බලය enjoy කරන ජරාම මිනිහෙක් රනිල් කියන්නේ
@k.adakshinapriyashankumara5036
@k.adakshinapriyashankumara5036 20 сағат бұрын
ඔබතුමිය වත්මන් තරූණ ජන මතය නියමෙටම නියම මාධ්‍ය නාලිකාවක ඉදිරිපත් කලා.... ඔබතුමියට සුභ පතනවා ජය ජය ජය වේවා 🎉🎉🎉. තව මාස දෙක තුනක් ඇතුලත පවත්වන ජාතික මැතිවරණ පවත්වනකම්ම ඉදිරියටත් ඔබතුමියගේ හඩ අපි බලාපොරොත්තු වෙනවා.... තරුණ කණ්ඩායම් අපි ඉන්නවා ඕනම දේකට...... මේ තමයි මහපොළොවේ තරුණ මතය / තරුණ හඩ......
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 21 сағат бұрын
Gahala panna damu.
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 21 сағат бұрын
Ranil gedara yawanna okkoma ekathu wenna.
@RanmenikeRanmenike
@RanmenikeRanmenike 22 сағат бұрын
සියලුදෙනාටම ස්තුතියි
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n 22 сағат бұрын
වසරේ මම දැකපු අහපු සුපිරිම කතාව තමයි මෙ 💓💓
@smgsethunga3068
@smgsethunga3068 22 сағат бұрын
Npp Only....❤️💜️👌💜️❤️👌💜️❤️👌💜️❤️
@calistafernando1713
@calistafernando1713 Күн бұрын
බලමු තව දවස් 120 ක් පමණයි රටේ වියවස්ථා අනුකූලව තැබිය යූතු ජනපති වරනය ට කෙනෙහිලි කම් කිරීමට ආවොත් කුමකින් කුමක් වේද
@calistafernando1713
@calistafernando1713 Күн бұрын
අද ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ සෝදා පිරිසුදු කලේ අරගලයයි එනිසාම සොම්බි රනිල් ජනපති වරනයට ගේම් ගහන්න ආවොත් උබට ගෝඨා යැව්ව විදියට නොවෙයි එලවන්නෙ
@wajirapriyantha3132
@wajirapriyantha3132 Күн бұрын
Ai apita beriune rohana wijeweera mahathmayage j.v.p aanduwak hadanna ohu jathika weerayek kalayuthu we.❤❤❤
@user-rc8nk4ro7k
@user-rc8nk4ro7k Күн бұрын
මාලිමාවේ ජයහ්‍රහනය බලාන ඉන්න බැරිව දාන දහන් ගැට වලට මිනිස්සු කරබාගෙන ඉන්නේ නැහැ.
@asankasameera9398
@asankasameera9398 Күн бұрын
ගීතිකා මහත්මිය කතා කරණ කාරණා සහ උදාහරණ අනුව මට මතක් වෙන්නෙ ධර්ම ශ්‍රී කාරියවසම් මහත්මයාව. පුළුවන් නම් එතුමවත් මේ වැඩසටහනකට සහභාගි කරගන්න ඉතා පුළුල් දැනුමක් ඇති පුද්ගලයෙක් 3:48
@user-rq5dv3df8l
@user-rq5dv3df8l Күн бұрын
මේ අවුරුද්දේ අපේ රටේ වාමාංශික කඳවුරකට යටත් වෙන්න දෙන්න බෑ. වහාම ජනාධිපතිවරණය කල් දාන්න. රට ස්ථාවර වෙලා වාමාංශික පක්ෂ ජනතාවට පේන්න බැරි වෙනකම්.
@dhanushkahb8755
@dhanushkahb8755 20 сағат бұрын
ගූ කෑවට කමක් නෑ.හැබැයි ගූ කන්නෙ කියල කෑ ගහල කියන්න එපා බං.
@asankasameera9398
@asankasameera9398 Күн бұрын
අස්තික මහත්මයාගේ පැහැදිලි කිරීම් ටිකක් ගැටලු සහගතයි මටනම්. එකම කාරණයට ඔව් සහ නැ කියන උත්තර දෙකම වක්‍රව ලැාබනවා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කිරීමේදි
@user-px3ii4gj1v
@user-px3ii4gj1v Күн бұрын
All i know is this NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත
@devuminfernando9252
@devuminfernando9252 Күн бұрын
මීට වසර 35 කට 40 කට පෙර ලාම්පු කලගෙඩි සෙල්ලම් කල පාහර යාට 6/5 ක බලයක් තිබිනි නමුත් සොම්බිය රනිය යට උගේ ආසනේ වත් නෑ ඌ ජනතා බලය ක් නැති හිස් පුස් ජඩ යෙක් මූට ජනතාව ගූ ගහල තමයි එලවන්නෙ
@devuminfernando9252
@devuminfernando9252 Күн бұрын
ඔය කව්රු කොහොම කීවත් ජනපතිවරණ ය ස්ථීරවම තැබිය යුතුයි ඒ මැතිවරණ ය ජයග්‍රහණය කරන්නේම ජාතික ජනබල වේගය ම තමයි 💪💪💪💪💪
@devuminfernando9252
@devuminfernando9252 Күн бұрын
සොම්බිය රනිය ජනාධිපතිවරණය ට යටිකූට්ටි කිරීමට ආවොත් මූට යන්න වෙන්නෙ ජොකා නැතිව මොකද % 69 යක් 3/2 බලයක් තිබ්බ උන්ව පන්නපු ජනතාව අද සීරුවෙන් 😜
@dumindumadhushan5949
@dumindumadhushan5949 Күн бұрын
A very simple and coherent explanation.
@kaanthilakarathna2489
@kaanthilakarathna2489 Күн бұрын
Fantastic explanation.
@NandanaKumara-wn2kk
@NandanaKumara-wn2kk Күн бұрын
අතීතයේ සියලු ආණ්ඩු තමන්ගේ බලය වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව මුලා කර රට වල පල්ලට යවා ඇත තවත් මේ රැවලිකාර දේශපාලනය කරේ තියාගෙන යනවද
@user-rl8ou9dk9j
@user-rl8ou9dk9j Күн бұрын
අපි නාවමු මුන් ටික බෙිරේ වැවෙි.. ඒ කරලා මැතිවරණයක් ඉල්ලමු
@mahabandalageajith1783
@mahabandalageajith1783 Күн бұрын
Malimawata jayawewa
@SewwandaChamara-dc5yp
@SewwandaChamara-dc5yp Күн бұрын
අපේ රාජ්‍ය පරමාධිපති බලය ජනතාව සතු නම්..ඒ තුල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාද තුල රාජ්‍ය පාලනය වියයුතු නම්...උකත ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ..දේශපාලුවන්ගෙන් සමන් විත ව්‍යවස්ථාධායකයක් සහ විධායකයක්..පැවතීම..උක්ත ජනතා පරාමාධිපත්‍යට සම්පූර්ණයෙන් පටහැනි වන අතර..එවන් තත්තවයක් තුළ..ඡන්ද කල් දෑමීම් හෝ ධූරකාල දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට තියා සිතීමටවත් නොහැක..😳😳 එවැන්නකට සැරසෙන පලමු සිතුවිල්ලම විනාශ කර නොදැමුවහොත්..අප රටේ ජනයා සතු පරමාධිපති බලය හෑල්ලුවට ලක්වන අතර..ඒ තුල ජනයා සතු සියලු අයිතීන විනාශවී යාම ආරම්භවේ..එම නිසා මේ සියලු කූඨ උපක්‍රම පරාජය කර අප සතු පරම් අධිපති බලය රැකගැනීමට පාට,පක්ෂ,ජාති,ආගම්, භේදයකින් තොරව එකතු විය යුතු වේ. ජාතික ජන බලවේගයට ජයවේවා ..මාලිමාවට ජයවේවා ..සියලූම පරමාධිපති බලය හිමියැයි විශ්වාස කරන සහෝදර ජනතාවට ජයවේවා ...❤❤❤❤🧭🧭🧭
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n Күн бұрын
රටෙ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය රජයක් ආරක්ෂා කරන්න ඔනි දැන් රනිල් හිතාගෙන ඉන්නෙ මිනිස්සු ඉන්නෙ මෙ ආංඩුව එක්ක කියලා එහෙම හිතන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න ඔලුගෙඩි දිහා බලලා දැන් අපි හිතම පාර්ලිමේන්තුවේ රනිල්ට පක්ශව ඉන්න ප්‍රසන්න රනතුංග වගේ අය රනිල්ට හොදටම විස්වාස කෙනෙක් ඒවගෙ හොඳ විස්වාසෙන් තමයි රනිල් ඉන්නෙ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ජන්දෙ රනිල්ට තියෙනව ඒ ඔක්කොම හොරු නිසා ඒත් රනිල් කවදාවත් හිතුවද මෙ කියන මංත්‍රී ඇමැතිලාට රටේ මිනිස්සුන්ගෙ මනාපය කොච්චර තියෙනවද කියලා ඇත්තටම අපි දන්නව මෙ පාර්ලිමේන්තුවේ ඉන්න 222 කාටවත් ඉදිරි මැතිවරණයකදී නැවතත් එන්න වෙන්නෙ නැ එක තමයි ඇත්ත
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 Күн бұрын
Ammage redda
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 Күн бұрын
Owa ekak wath hariyanne na ranil gatayak gahala awath inna ba. Minissu gahala elawsnawa. Gotabaya 2
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 Күн бұрын
Ranil elawanna sudanam wanna.
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n Күн бұрын
මම උගතෙක් නෙවෙයි ඇත්තටම මෙවගෙ බැරෑරුම් කතිකාවකට උත්තර දෙන්න ඒත් මට හිතෙන විදිහට මෙ ආංඩුව නෙවෙයි රටෙ ලොකෙ ඔනිම පොඩිම මොලයක් තියෙන කෙනෙකුට තෙරෙන්න ඔනි දැන් හෝ පැවතී අන්ඩු මිනිස්සු ප්‍රතිස්සේප කරලා ඉවරයි ජනමත විචාරකයක් තියලා මිනිස්සුන්ගෙ බදු මුදල් නාස්ති කරන්න මෙ ජනාධිපතිට අයිතියක් නැ නැවතත් ජනාධිපතිවරණයක් තියන්නත් වියදම් කරන්න වෙන්නෙ රටේම මුදල් මෙ කාගෙවත් පුද්ගලක මුදල් නෙවෙයි එක නිසා මම හිතන්නෙ රෙටේ ඔනිම පුරවැසියෙකුට අයිතියක් තියෙනව නෙද මෙ අසාධාරණ විදිහට මුදල් නාස්ති කරන එකට විරුද්ධව නඩුවක් උනත් දාන්න දැන් මෙ මොන දේ කතා කරත් ඒව නිර්මාණය වෙන්නෙ මාලිමාව ඉදිරියෙන් ඉන්න නිසා විතරයි මෙ හොර නඩේට ජන්දෙ ගැන විස්වාසයක් තිබුනනම් කවදාවත් මෙ කතා එන්නෙ නැ අනිවාර්යයෙන් ජන්දෙ තියනව දැන් වෙලා තියෙන්නේ රනිල් රාජපක්ෂලාට සජිත්ලට රෙද්දෙ රෙවිලා තියෙන්නේ උන්ගෙ සෙල්ලම් මෙ ඉදිරි ජන්දෙදි හැදි ගෑවිලාම යන නිසා
@user-rq5dv3df8l
@user-rq5dv3df8l Күн бұрын
මම එංගලන්තේ ඉන්න උගත් බුද්ධිමත් ඉංජිනේරුවෙක් විදියට කියන්නේ මේ අවුරුද්දේ ඡන්දයක් නෑ
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n Күн бұрын
@@user-rq5dv3df8l එහෙම උනොත් ජන්දෙ නැ කවදාක හරි තියනි කිකියා ඉන්න ජනතාවක් දැන් ලංකාවේ නැ රනිල් වැරැදිලා හරි එහෙම තීරණයක් ගත්තොත් එදාට මිනිස්සු පාරට බහින්නෙ ගොටා එලෙව්වටත් දෙතුන් ගුනයකින් වැඩි වෙලා එහෙම උනොත් දැන් රනිල් රාජපක්ෂලා විස්වාස කරගෙන ඉන්න පොලීසිය විතරයි රනිල්ට ඉතුරු වෙන්නෙ ත්‍රිවිධ හමුදාවම මිනිස්සුන්ගෙ පැත්ත ගන්නව ඒ ඔනුත් මනුස්සයෝ නිසා එදාට රාජපක්ෂලා හැංගුනා වගෙ රනිල්ට හැංගෙන්න තැනක් නැතිවෙයි එදාට රාජපක්ෂලාගෙත් අවසානය වෙන නිසා
@MithunKzz
@MithunKzz 23 сағат бұрын
​@@user-nu9pc4pt6nඅනේ බං ඔය මාලිමාවට කෑගැහුවට රටේ මිනිස්සු රනිල් ඉන්නවට එච්චර අකමැත්තක් නෑ. රනිල් ඉන්නවා කිව්වොත් කරබගෙන ඉඳී එකෙක්වත් පාරට බහින්න එන්නේ නෑ.
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n 23 сағат бұрын
@@MithunKzz මාලිමාව තමයි මගෙ කැමැත්ත ඒ මම කවදාවත් හිතන්නෙ නැ මිනිස්සු ඉන්නෙ මාලිමාවෙ විතරයි කියලා රටේ හොරු ඇරෙන්න 90% මිනිස්සු ඉන්නෙ අන්ත අසරණ වෙලා කරකියා ගන්න දෙයක් නැතිව ඒ මිනිස්සුන්ගෙ එකම ප්‍රාර්ථනාව මෙවතාවෙවත් හරි පාලකයෙක් ගේන්න ඔනි කියලා ඔබවත් මමවත් හිතුවෙ නැ නෙද ගෝටා එලවන්න ඔච්චර සෙනගක් ඒවි කියලා දැන් මිනිස්සු දිහා බලන්න එපා ඉස්සර මිනිස්සුන්ගෙ දිහා බලපු කෝනෙන් දැන් වෙනස්
@MithunKzz
@MithunKzz 23 сағат бұрын
@@user-nu9pc4pt6n තමුන් හිතනවාද අසූ නවයේ වාමාංශිකයන්ට ගහලා රට බේරගත්ත මිනිස්සු නිකන් වාමාංශිකයන්ට ආපහු රට දෙයි කියලා.
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 Күн бұрын
Pohotuwe unta chande tibuna tikawath nathiwa yanawa CEB bill eka pass karapu nisa.
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 Күн бұрын
Malimawata jayawewa
@KalutharageKeerthirathna
@KalutharageKeerthirathna Күн бұрын
Jana warMa nothibboth rata yali araikjikai yalith aragalya perata niyathai❤❤❤❤❤❤❤❤
@user-hd9ru6fb3s
@user-hd9ru6fb3s Күн бұрын
Malimawa dinanna yako 3% kohada dinanna 88/89 Apita amatakana dipu wada janatawata JVP karayo,
@k.adakshinapriyashankumara5036
@k.adakshinapriyashankumara5036 Күн бұрын
විශේෂයෙන්ම මේ 2024 වත්මන් කාලය තුල මෙම මාවත වැඩසටහනටත් මේ මාවත වැඩසටහනට අද දවසේ ආරාධනා කරලා තියෙන වෘත්තිකයන්ටත් සුභ පතනවා....🎉🎉🎉 2024 වසරේ තව මාස දෙක තුනක් ඇතුලත පවත්වන ජාතික මැතිවරණ වත්මන් ආණ්ඩුව විසින් කල් දාන්න හදන සියලුම ගුණ්ඩු පරදන්න රටේ මහජනතාව දැනුවත් කරනවට සහ රටේ මහජනතාවගේ පරම අයිතිය වෙනුවෙන් මහජනතාව ඒකරාශී කරනවට / මහජනතාව පෙලගස්වනවට සුභ පතනවා. ශ්‍රී ලංකාවට ජය ජය ජය වේවා ...... 🎉🎉🎉 මේ 2024 වසරේ ජාතික මැතිවරණ පවත්වනකම්ම මේ විදිහටම මැතිවරණ වෙනුවෙන් පෙනීසිටින වෘත්තිකයින්ටම මාවත වැඩසටහනට ආරාධනා කරලා මහජනතාව තව තවත් දැනුවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ නිවේදක මහතුන්ගෙන් සහ මේ මාවත වැඩසටහන මෙහෙයවන සම්පත් දායකයින්ගෙන්...... 🎉🎉🎉
@belsonkarunahalu1018
@belsonkarunahalu1018 Күн бұрын
ඔය මහත්මා මහත්මියන් කෙසේ ආන්ඩුක්‍රම ව්‍යව්ස්තාව විග්‍රහ කලත් කපටි රනිල් ඉන්නේ හැතැම්ම ගානක් ඉස්සරහින්. එය හොදට තේරෙනවා පසුගිද දවස් වල සිදුවු හෝ unp කට්ටි ගෙනඑන තර්ක හා එම තර්ක ගෙනඑන පිලිවල නිරීක්ෂනය කලවිට. මේ හැම ප්‍රකාෂනයක් කරලා අඩුම වශයෙන් පැය 24 ක කාලයක් ඡනතාවගේ හා අනිත් කොටස්වල ප්‍රතික්‍රියාව බලනවා. ( උද්ගෝෂන තත්වයක් හෝ අරගල තත්වයක් ඇතිවෙයිද කියලා). එසේ උද්ගෝෂන හෝ අරගල තත්වයක් ඇති නොවුනාම unp එකට සම්බන්ද අයෙක් ඇවිත් පෙර දවස ප්‍රකාෂ කල දෙයට වඩා ටිකක් සැරබාල තමන්තට වාසිදායක තත්වයක් (easily achievable) නැවත යෝඡනා කරනවා. දැනට මෙම ක්‍රියාදාමය වුයේ මෙසේය. -- පලමුව රංගේ කිව්වා ඡනාධිපති හා අන්ඩුව තම අවුරැදු 5කිත් දිගුකිරීමේ ඉල්ලීම. මෙම ප්‍රකාෂය ගැන කවුරැත් කතා කලද ඡනතාව නැගීඑන තත්වයක් උදානොවීය. ඒවගේම හැමෝගේම අකමැත්ත ප්‍රකාශවිය. එය හුදෙක් රංගගේ පවුද්ගලික මතයක් වැනි විය. -- දෙවෙනි වර ඡනාධිපති හා පාර්ලිමේන්තුව අවුරැදු 2 කින් දීර්ගකිරීම හා එය ආන්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි නැති බව අවදාරනය කිරීම (ඡනමතවිමසුමකින් හා පාර්ලිමේන්තුව් 2/3 ක කැමැත්තෙන්, එය කිරිමෙන් ප්‍රඡාතන්ත්‍රවාදයට එකගව බව). එය ප්‍රකාශ කර ඡනතාවගේ ප්‍රතිචාරය නිරීක්ෂනය කරා. මේ අවස්තාවේද කිසිම අයුරින් සාමුහික ඡනතාවක් නැගීසිටීමක් හෝ කලින් අභියෝගයක් ඇති නොවීය. -- පසු දවසේ නැවත unp නිතීදරයෙක් පැමින ඡනවරනයක් අවශ්‍ය නොවන බවත් එය පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තෙන් සිදුකල හැකි බව කීම. ඉන් පසුවද ඡනයාගෙන් අභියෝගී විරෝදතාවයක් ඇතිනොවීය. අපගේ පාර්ලිමේන්තුවේ සත්පුර්ෂ බව මම විග්‍රහකිරීම අනවශ්‍ය යැයි සිතමි. -- අන්තිම වශයෙන් රනිල්ට අවශ්‍ය නීතිපති හා අග්‍යවිනිශ්ෂ තනතුරැවලට ඔහුට අවශ්‍ය අය පත් කිරීම මට සිතෙන විදිහට රනිල්ට අවශ්‍ය ස්තානයට දැන් පැමින ඇත. ඡනතාව නිහඩයි. කෙලින්නොකියා අදිරයෙන් අදියරට තමාට අවශ්‍ය මටිටමට ඡනතාවට පනිවිඩය සමාඡගත කලා. දැන් ඔහු තව දින කිහිපයක කාලය නිහඩව සිට, ඡනාධිපති මැතිවරනය ප්‍රකාෂකිරීමට නිමිත දින කිහිපයකට පෙර ඔහු හෝ ඔහුගේ ගෝලයෙක් විසින් මෙය පාර්ලිමේන්තුවට ගෙනඑනු ලැබේ. රනිල්ට දැනට ඇති මුලික ප්‍රශ්නය නම් සඡිත් ඡනාධිපති සුට් එක මසාගෙන රහසිගතව fit-on කරමින් ඉදී. රනිල් පලමුව සඡිත් ඡනාධිපති වරනය පරදින බව හා අනුර ඡනාධිපති වන බව සඡිත්ව සැකහැර දැනුවත් කිරිම සිදුකරයි. ඉන් පසු පාර්ලිමේන්තුවේ 2/3 බලය (යම් යම් කූට ක්‍රමවලින් - උදාහරනයක් ලෙස තිබෙන පාර්ලිමේන්තුව විසුරවා හරින බව කියමින් තර්ඡනය කිරීම) ලබාගැනීම. ඉන්පසු කපටි රනිල් ගේ ඡනාධිපති කාලය තව අවුරැදු දෙකකින් දීර්ග කරගැනීම ඔහුගේ master plan එකයි. ඔහු එය කර ගැනීමට අදියරෙන් අදියරට step by step (කොටියා තමාගේ ගොදුරට යනආකාරයට) ලගාවී ඇත. කොයි වෙලාවක අවශ්‍යවුනොත් ත්‍රිවිද හමුදාව පොලිස් බලය හා අධිකරන බලය ඔහු සතුය. ආචාර්ය ගීතිකා ධර්මසිංහ මැතිනිය මෙය මැනවින් විග්‍රහ කලා. In nut shell, it looks like we are TOO late.
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 Күн бұрын
Dear All , it is worth remembering that Ranil will do what he wants. After the ETB has been approved, Ranil will resolve the parliament. Mahinda and all want to support Ranil in avoiding going to prison. You know well what happened to the Electricity Reform Bill. SLPP supported and approved it even though Mahinda told Ranil not to sell public assets.
@ChathurangaDeSilva-xl7su
@ChathurangaDeSilva-xl7su Күн бұрын
Npp jayawewa, npp witharamai
@user-yk6sf1yj4k
@user-yk6sf1yj4k Күн бұрын
මාලිමාව තමයි අනික් උන් මානසික රෝගීන් එච්චරයි ❤
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e Күн бұрын
මාලිමාවට ජයවේවා ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤
@user-hi3gb4zc9c
@user-hi3gb4zc9c Күн бұрын
Mokak awath ranila gedara.kaale wenas thale wenas.