curtains hub
1:02
2 жыл бұрын
Пікірлер
@AnomaAbeshinha
@AnomaAbeshinha 21 сағат бұрын
godak pahadili.thanks
@VsKumarasiri
@VsKumarasiri 2 күн бұрын
20:15
@champhajewarani7271
@champhajewarani7271 3 күн бұрын
අනේ මමත් විඩියෝව බලලා මැහුවා.වෙන කෙනෙකුට රෙදි හැම දෙයක්ම දුන්නා.මහලා අයිලට් අල්ලන්න කුලියක් කොහොමද ගන්නේ .අනේ ගොඩක් පින් මට කියන්නකෝ මිල ගනන් දන්න කෙනෙක් හරි.🙏🙏🙏
@slcurtainshub3459
@slcurtainshub3459 3 күн бұрын
කර්ටන් අඩියක් 350 අඩි 5හේ ජනේලයක්නම් 350*5 ඔන්න ඔහොමයි කරගන්නෙ
@champhajewarani7271
@champhajewarani7271 3 күн бұрын
@@slcurtainshub3459 ගොඩක් ස්තුතියි .මේ මැහුම් කුලියද.එයාලා රෙදි හැමදෙයක්ම දුන්නා.මම මහලා අයිලට් අල්ලලා නිමා කරදුන්නා.ඒවට විතරක් මැහුම් කුලිය දැන ගන්න ඕන.යාර 74ක් විතර මැහුවා.කුලිය දන්නේ නැහැ .🙏🙏🙏
@ChathurikaGamagey
@ChathurikaGamagey 3 күн бұрын
Ilat patiya kohomada allanne
@RathubadugeKanthi
@RathubadugeKanthi 6 күн бұрын
Koku danne kohomada
@sunil-ih5fd
@sunil-ih5fd 8 күн бұрын
ස්තුතියි 🎉
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 9 күн бұрын
ස්තුතියි ❤
@NilminiWickramarathne-s2v
@NilminiWickramarathne-s2v 12 күн бұрын
Kali thunata pata2n mahanakota kohomada mimi ganne
@ShanudiBogahakumbugeshan-fq3fy
@ShanudiBogahakumbugeshan-fq3fy 12 күн бұрын
Harima pehedili aiye.thank you
@AshaSandamali-k5h
@AshaSandamali-k5h 12 күн бұрын
Hodatama theruna thnz
@krishnanmuthushamy4471
@krishnanmuthushamy4471 13 күн бұрын
Wow very good explanation. Are you a Teacher? Thanking you. God bless.
@BhagyaDeshani-q7j
@BhagyaDeshani-q7j 14 күн бұрын
Whatapp namber plz
@NilanthiRajapaksha-ml9zf
@NilanthiRajapaksha-ml9zf 14 күн бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට
@NilanthiRajapaksha-ml9zf
@NilanthiRajapaksha-ml9zf 14 күн бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට
@kamaniah5987
@kamaniah5987 19 күн бұрын
වීඩියෝ එක හොඳට පැහැදිලියි
@siththihusniya2256
@siththihusniya2256 24 күн бұрын
Godal pehadili lesima kiramata liya dunna thanks
@chamilasajeevani4129
@chamilasajeevani4129 25 күн бұрын
👍👍👍👍👍
@chamilasajeevani4129
@chamilasajeevani4129 25 күн бұрын
👍👍👍👍👍
@kamalkumara754
@kamalkumara754 27 күн бұрын
Cutting akarayen Kratn mahanna redi ganne kohomada? Mahanna kohomada?
@samanaleahinsa5702
@samanaleahinsa5702 29 күн бұрын
මේ වගේ කර්ටන්ස් මහද්දි පේපර් ස්ටිප් දාන්නෙ නැද්ද අයියේ .. උඩ වාටිය මහද්දි..
@manojasuranji2470
@manojasuranji2470 Ай бұрын
දොර ජනෙල් රෙදි මැහුවම මිල කියද?
@sdchandralatha3991
@sdchandralatha3991 Ай бұрын
Syhuthii
@p.m.pradeepparanamannaPara-k9u
@p.m.pradeepparanamannaPara-k9u Ай бұрын
Aicin,akuru,Saddam
@aravindasoyza2180
@aravindasoyza2180 Ай бұрын
Ammooo thank you aiye..
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Ай бұрын
ඔයාලා ගෙවල්වලට ඇවිල්ලා කරන්නේ නැද්ද
@LekhaSamanmali
@LekhaSamanmali Ай бұрын
අයිලට් ගනන ගනනය කරන්නෙ කොහොමද. පැහැදිලි කරනවනමි හොදයි
@SankaAsanka-i1h
@SankaAsanka-i1h Ай бұрын
අගල් 75පලල ජනෙල් එකකට 75×3=225±8=233.මේ කට 110රෙදි ගද්දි රෙදි ජොඉන්ට් කරන්න වෙනවා නේද.එතකොට කොහොමද කරන්නෙ
@suwarnaamuwella5493
@suwarnaamuwella5493 Ай бұрын
ස්තූතියි පුතා.
@damikasamaraweera229
@damikasamaraweera229 Ай бұрын
වටින වීඩියෝ එකක් .ජයෙන් ජයම වේවා 🌹🌹👍👍👍
@kirendagamage7762
@kirendagamage7762 Ай бұрын
Thanks mamath craten oder ekak mahanna hadan😊ne
@gayanidilrukshi7966
@gayanidilrukshi7966 Ай бұрын
1 -- agal 84 2-- agal 38 3-- agal 59 4-- agal 83 5-- agal 51 6-- agal 49 7--agal 46 8-- agal 78 Me tika hadal ewanna puluwanda
@DamayanthiRajakaruna-n8j
@DamayanthiRajakaruna-n8j Ай бұрын
ගොඩක් ස්තුති
@NilukaSamarasingha
@NilukaSamarasingha Ай бұрын
Hodatama theruna malli
@NilukaDamayanthy
@NilukaDamayanthy Ай бұрын
👍
@shanikadilani5984
@shanikadilani5984 Ай бұрын
Whatsapp group aka link aka avannako
@kumarimangalika-xf8qb
@kumarimangalika-xf8qb Ай бұрын
වීඩියෝ එක හොඳයි ..පැහැදිලිව කියල දෙනවා..හොඳින් තේරුම් ගන්න පුළුවන් ..ස්තුති යි
@malanperera0448
@malanperera0448 Ай бұрын
Thank you😊
@NiluNisansala-p3w
@NiluNisansala-p3w 2 ай бұрын
Dora redith mahannako 👍👍👍
@NandaSenavirthna
@NandaSenavirthna 2 ай бұрын
Oyage pohne no eka WhatsApp danna
@NandaSenavirthna
@NandaSenavirthna 2 ай бұрын
Usa adu dorata redi kopamana usatada ganne
@ChamilaPradeep-mn3ht
@ChamilaPradeep-mn3ht 2 ай бұрын
Ilat 5n5ta gannakotada lassanai 7n 7 tada
@NandaSenavirthna
@NandaSenavirthna 2 ай бұрын
Dora usa Adu nam redi palala kohoma ganne..oba tuma neyata piliturak danna.oba tumage pahadili kireema Agekaranawa.BS!
@NimalWickramasinghe-ib8hc
@NimalWickramasinghe-ib8hc 2 ай бұрын
ගොඩක් ස්තූතියි සර් පැහැදිලිව කියලා දුන්නා මම කර්ටන් එකක් මැහුවා හරියට හරි ඔබ තුමාට ගොඩක් ස්තූතියි
@AyeshaSandamali-u3v
@AyeshaSandamali-u3v 2 ай бұрын
අයිලට් මාක් කරනකොට cm වලින් කියන්නෙ ඇයිද අගල්වලින් කියන්නකො මොකද අපි හුරු වෙලා ඉන්නෙ අගල්වලින් මනින්න
@NandaSenavirthna
@NandaSenavirthna 2 ай бұрын
Oyage pahadili kireema agei oyata jaya wewa ❤❤❤❤❤❤❤
@ChandrikaPriyadarshani-rn7ji
@ChandrikaPriyadarshani-rn7ji 2 ай бұрын
@NandaSenavirthna
@NandaSenavirthna 2 ай бұрын
Hodata kiyala dunna oba tumata jaya wewa❤❤❤❤❤
@padminisenevirathna6699
@padminisenevirathna6699 2 ай бұрын
ඔයා ඉතා හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ගොඩා...ක් ස්තූතියි.❤
@manthriweeraseker7558
@manthriweeraseker7558 2 ай бұрын
3 plit captain mahanna yarayskata ganak kiyada
@roshanthiwje4934
@roshanthiwje4934 2 ай бұрын
❤️❤️👍