Пікірлер
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 9 күн бұрын
🙏🙏🙏🪔🪔🪔🌺🌸🌹🙏🙏🙏🪔🪔🪔🌺🌸🌹🙏🙏🙏😢
@SujeewaUdawela-v5k
@SujeewaUdawela-v5k 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@PersonalProfile-k4t
@PersonalProfile-k4t Ай бұрын
ape eha gedara minissu hriyata apita karadara kranawa hamuduruwanee. in den na apita. kodiwina kranawa kiyl muntm tharjanaya kra. ay dewiyane hoda minissuntm mehem wenne
@mihishihangika345
@mihishihangika345 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@withanagepramukahirushan5372
@withanagepramukahirushan5372 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@aluranarveez9021
@aluranarveez9021 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IshiChathurika
@IshiChathurika Ай бұрын
සාධු සාධු සාධු
@SewwandiDissanayaka-w5y
@SewwandiDissanayaka-w5y Ай бұрын
🙏🙏🙏
@jayamaliwickramasinghe5362
@jayamaliwickramasinghe5362 Ай бұрын
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං සාදු සාදු සාදු
@hansanimadhushika4998
@hansanimadhushika4998 Ай бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ 🥺🙏
@HarshaniKumari-l3p
@HarshaniKumari-l3p 2 ай бұрын
අනේ ගොඩක් හිතේ කල කිරීමෙන් හිටියෙ ,මගේ පුතාගෙ අපලෙට මගේ ස්වාමියාට අනතුරක් වෙනවා කියලා 😢 අනේ ඔබ වහන්සේට බුදු බව අත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏
@udeshikadias9120
@udeshikadias9120 2 ай бұрын
🙏🙏🙏
@SankaNipun
@SankaNipun 2 ай бұрын
🙏🙏🙏
@chamindakumara3822
@chamindakumara3822 2 ай бұрын
Sadhu sadhu sadhu
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 3 ай бұрын
සාදු සාදු සාදු
@SamsungGalaxy-w2j
@SamsungGalaxy-w2j 3 ай бұрын
එහෙම නම් ඇයි බුදුන්ට බුදු වෙලත් සමහර කර්ම පල දුන්නේ
@devikafernando2651
@devikafernando2651 3 ай бұрын
Namo budhaya 🙏 Pinwath swamin wahanseta mage names 🙏 karaya wewa Siyaluma maha sagaruwanata niduk, nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.
@randiwejasihng8111
@randiwejasihng8111 4 ай бұрын
🙏🙏🙏
@user-Mayuranga
@user-Mayuranga 4 ай бұрын
🙏🙏🙏🙏
@lasanthapremajith1614
@lasanthapremajith1614 4 ай бұрын
විද්‍යාව අවිද්‍යාව තොරා ගත නොහැකි අය හමුදුරුවරුවන්ගෙ දෙශනාවත් වැරදියට ගන්නවා .....
@kumarakannangara7740
@kumarakannangara7740 4 ай бұрын
Puja karapu deyak thawa kenek ta denna ithuru wenne na. Ekama pujawa dennek ta ba. Buddha pujawa jeewa mama Budun lesa waladanna puja karanne api ain karanne his bajana pamanai Ewa thawa kenekta kanna denna ithuru wenne na. Harima deya thamai ape swaminwahanse deshana karanne.
@erandaeranda8547
@erandaeranda8547 5 ай бұрын
Ane manda dan suwamin wahnseta apita ban kiyanna wela thiyenne .kohed ane budunta puja karla iwath karn danya thaw kenekuta den ak hod na kiyanne .sathai kannathi thaneta dannale me Hamuduruwoo mat kiyannako sathu nathi thank me loke kohedta danmmath a iwath karna de sathweyn areyata gannawa ak therum ganna bari me suwamin wahnse kiyen desn kohomed api pilignne thawa
@BuddhaRakkitha
@BuddhaRakkitha 5 ай бұрын
ත්‍රිපිටකයේ ඔහොම පූජාව ක් ගැන සදහන් කරලා නැහැ ...බොරැ කියන්න එපා ...
@samanthilak9180
@samanthilak9180 5 ай бұрын
සුපිරී ඔබවහන්සේ නිවරදී නමුත් හාමුදුරුවනේ අද කාලෙ බණ අහල සෝවාන් වෙන්න නම් භාවනා කරන්නම වෙනව ඒ මොකද නිවරදිම දහම් මග කිසිදු හිමි නමක් පෙන්වන්නෙ නෑනෙ ඔය චතුරාර්‍ය සත්‍ය අවබෝධ කල යුතුයි ,ආර්‍යාෂ්ඨාංගික මාර්ගය තුල පිහිටිය යුතුයි ඒ අනුව දුක්ක සත්‍ය ,දුක්ක සමුදය සත්‍ය කියන දේ අවබෝධ වෙන්නෙ සමථ භාවනාවෙන් මට හිතෙන්නෙම විදර්ශනා භාවනාව කරන්න පටිච්ච සමුප්පාදය තුලින් තන්හාව ප්‍රාහනය කරන්න බෑ නමුත් උපාදානය භාවනාව තුලින් ප්‍රාහනය වෙනව ඊට අනුව නිවරදි භාවනාව කරල නිවරදි මග පේනව භාවනාව තුලින් එහිදි සෝවාන් පලයට පත්වූ අයෙක්ට සියලු රාගයන් පටිගයන් අවිජ්ජාවන් යටපත් වූ පමනින් සෝවාන් වීම දැන ගන්න බෑ එහෙම නේද ඔය බුද්ධ උත්පත්තිය සහ ධර්ම කරුනු වෙනස් කරන යම් කොටසක් මිත්‍යාවට යොමු වෙලා පාපයෙහි යෙදිල පව් කර ගන්නව ඉන් කොටසක් මීවනපලානේ හාමුදුරුවො ලග ඉන්නව ඔවුන්ට යෝනිසෝ මනසිකාරයෙන් දෙයක් අවබෝධ කර ගන්න බෑ ඉතිං බුදුන් වහන්සේගේ දේශනා තුලින් බණ අහන ගමන් භාවනා කලොත් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කර සෝවාන් වීම නියතයි අනිත්‍ය දුක්ක අනාත්ම ත්‍රිවිද්‍යාව මේ තුලින් පංච ඉන්ද්‍රියන් තුලින් සක්කාය දිට්ඨිය විචි කිච්චාව සීලබ්බත පරාමාස කියන කරුනු ප්‍රාහනය වෙනව නිතැතින්ම
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 5 ай бұрын
🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 6 ай бұрын
මේ දිනවල මම මනසින් වැටී ඇති බව දැනෙනව ..මගෙ සීලය පලුදු වීමෙන් මගෙ ශක්තිය ගිලිහුන බව දැනුන..නැවතත්මේ වදන් ඇසීම මම යලි ශක්තිමත් කලා.කෝටි කෝටි වාරයක් පිං ලැබේවා මගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ! 🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 6 ай бұрын
මම අවුරුදු 40 ක් රැ⁣කුනෙ පිංවත් ස්වාමීන් වහන්සේ කිවුව දේවල් වලින් .අද්දැකීම් ඇතුව කියමි!🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 6 ай бұрын
සාධු සාධු සාධු මගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 6 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@lahirugimhan4123
@lahirugimhan4123 6 ай бұрын
ඇත්තම කතාව හාමුදුරුවනේ.. දැන් ගොඩක් අය වාස්තු කියලා බයිලා ගහන්නෙ..එයාලගෙ හිතේ තියන ඒවා එයලා කියනවා
@lasanthapremajith1614
@lasanthapremajith1614 4 ай бұрын
වයඹ දිශාවට ජල තටාකයක් හදන්නකො 😊😊😊.... එතකොට තෙරෙයි
@Imasha_Welivita
@Imasha_Welivita 6 ай бұрын
පින් සිදු වේවා ඔබවහන්සේට
@buddheeparandew529
@buddheeparandew529 6 ай бұрын
ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏
@chitragunawardana3815
@chitragunawardana3815 6 ай бұрын
Theruwan saranai Ven Bhante!
@gaminipathirana2647
@gaminipathirana2647 6 ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@heshanikashmi7539
@heshanikashmi7539 7 ай бұрын
ස්වාමින් වහන්ස අපි රාත්‍රීයට පිරිත් දමා නින්දට ගිය පසු ප්‍රේතයන් පිරිත් ඇසිමට නිවසට අරක් ගන්නවා කියලා ඇතැමුන් පවසනවා මෙය සෙත්‍යද? අසත්‍යද?
@Nikoquisman
@Nikoquisman 7 ай бұрын
🙏🙏🙏
@Divineknowledeg8459
@Divineknowledeg8459 7 ай бұрын
ලිච්ඡවිකුමාර සූත්‍රය කියවන්න
@AjiWassa
@AjiWassa 7 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@sajinishashikala3790
@sajinishashikala3790 7 ай бұрын
🙏
@veronikalakjeewani9227
@veronikalakjeewani9227 7 ай бұрын
🙏🙏🙏
@sisirasisira2258
@sisirasisira2258 7 ай бұрын
බුදුරජානන් වහන්සේ දේශනා කරල තියනවද ඉතිරි උන ආහාරවලක් කපල වලලන්න කියල ඉවත් කල ආහාර පිලිගන්න කැමති අයෙක් ඇත්නම් දෙන්න නැත්නම් බිම නොදමා උඩ ක තබන්න කැමති සතෙක් අනුභව කරයි ඔබ වහන්සේ අතිනුත් උන වරදක් තිබේ කොයි මොහොතකවත් බුදුහාමුදුරුවො කියල ආමන්ත්‍රනය කරන්න එපා ආමන්ත්‍රනය කල යුතු පිලිවෙල ඔබ වහන්සේ දන්න බව සිතමි
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 7 ай бұрын
🙏🙏🙏🙏
@thatwasapic4645
@thatwasapic4645 8 ай бұрын
මිනිස්සු මුලාවෙලා ඉන්නෙ
@nethnavodya7291
@nethnavodya7291 8 ай бұрын
Godak pin ape hamudurunuvane🙏🏻🙏🏻
@mrpapm666
@mrpapm666 9 ай бұрын
bohoma pin🙏🙏🙏🙏🙏
@nilmininilmini5920
@nilmininilmini5920 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@TanTin-vg4hw
@TanTin-vg4hw 9 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@pathirageperera9990
@pathirageperera9990 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!
@ninjapc5951
@ninjapc5951 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@rasanjaneerupasinghe
@rasanjaneerupasinghe 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻