Пікірлер
@udanawimansa4934
@udanawimansa4934 9 минут бұрын
Iri vala paata kaha paata. Reson eka snow wetunama sudu pata lines tibunoth penne ne. Yellow demmama penava
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 24 минут бұрын
උත්තරය.... බිත්තරය..... නිවැරදි උත්තර හැම තැනම නිසා එයින් එකක් refer කරන්න බැරිද...? 😉
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 25 минут бұрын
ඉරි වල පාට - කහ පාට හේතුව - snow fall එකකදි පවා මාර්.ග මායිම් රේඛා/සීමා ඉරි හොඳින් දර්ශනය වීම සඳහා.
@HashanLayantha
@HashanLayantha 28 минут бұрын
Apne ke Hathon Ka Rang Pulwama
@HashanLayantha
@HashanLayantha 29 минут бұрын
🙏🙏🙏🏠🏠🏠🙏🙏🙏🇱🇰
@HashanLayantha
@HashanLayantha 29 минут бұрын
Animate application
@HashanLayantha
@HashanLayantha 30 минут бұрын
Vande Mataram gana
@shyamakalubowila5209
@shyamakalubowila5209 36 минут бұрын
කහපාටින් පාර ලකුණු කරලා තියෙන්නෙ . සුදු පාට්න් පාර ලකුණු කරලා තිබුනොත් හිම වැටුනාම පේන්නෙ නැහැ .කහපාට ඊට වඩා හොදින් පේන නිසයි . ඔය දෙන්නාව මට ගිය අවුරැද්දෙ වලව්වේ ඩිනර් එකේදි මුනගැහුනා .හරි සතුටුයි .❤ඔයාලට මාව මතකයි නේද .
@nilanthitammita397
@nilanthitammita397 Сағат бұрын
දරුවනේ ඒ ඉරි කහපාටයි..මොකද හිම වැටුනු පාරේ යන වාහන වලට සුදු පාටින් ඉරි තිබුනොත් ඒවා කැපී පෙනෙන්නේ නෑ..අනතුරු වීමට ඇති සම්භාවිතාවය වැඩියි..ඒ නිසා හිම අතරින් වාහනය driving කරගෙන යද්දී කහපාට ඉරි කැපී පෙනෙනවා...මම දිගටම ඔයාලා ගේ vlogs බලනවා...excellent ...දිගටම vlog කරන්න දරුවනේ ..විශ්‍රාම දිවියේ ඉන්න මම වගේ තවත් අය ඇති ..ආසාවෙන් මේවා බලන...🌸...Good Luck ...🌹
@ayomidilrukshi1326
@ayomidilrukshi1326 Сағат бұрын
අනේ ශෝයි ❤️❤️ ලස්සනම ලස්සනයි 😍😍 අක්කී උත්තරේ - ඉරි කහපාට. snow වැටුනට පස්සේ පාරේ ලයින්ස් පැහැදිලිව පේන්න ඕන නිසා
@chamiladamayanthi328
@chamiladamayanthi328 2 сағат бұрын
Kahapatai iri .hima sudu pata nisa iri kaha pata unama pena nisa
@sasanjaleechandrarathna9820
@sasanjaleechandrarathna9820 2 сағат бұрын
ඉරි කහ පාටයි . හිම වැටුනම පාර පේනෙන්න ඕන නිසා තමයි කහ පාටට තියෙන්නේ
@lakshithahashan3009
@lakshithahashan3009 2 сағат бұрын
ඉරි කහ පාට.හිම සුදු පාට නිසා පාරට හිම වැටුනම සුදු පාටින් ඉරි තිබුනොත් පෙන්නේ නැහැනෙ😍
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 2 сағат бұрын
video lassanai
@venuralakshman8540
@venuralakshman8540 2 сағат бұрын
හිම සුදු නිසා හොද visibility එකක් සදහා ඉරි කහ පාටින් ඇත
@sanurathilakarathna7882
@sanurathilakarathna7882 3 сағат бұрын
හිම සුදු නිසා රේඛා කහ පාටයි, කහ පැහැයට හැරෙන විට ඔබට එය දැකිය හැකිය
@sheha5473
@sheha5473 4 сағат бұрын
අනේ අක්කි මාරම ලස්සනයි සුදුම සුදු පාටයි වීඩියෝ එකම මම දැකපු ලස්සනම snow video එක 🤗🤗😍 අනේ මටත් හරිම ආසයි 🥺🥰 Akki Answer eka - ඒ ඉරි කහ පාටයි පාරට හිම වැටුනම පේන නිසා තමයි කහ පාටින් ඉරි තීන්නේ.
@idusarasudeepa2201
@idusarasudeepa2201 5 сағат бұрын
ඉරි කහ පාටයි. හේතුව snow වැටුනට පස්සෙ පැහැදිලිව ඉරි ටික පේන්න ඕනි නිසා කහ පාට තියෙන්නේ.
@user-wo8tq8fq7i
@user-wo8tq8fq7i 5 сағат бұрын
කහ පාට , හිම සුදු පාට නිසා පාරට හිම වැටුනම සුදු පාටින් ඉරි තිබුනොත් පෙන්නේ නැහැනෙ ඒ නිසා කහ පාටින් ඒ ඉරි තියෙන්නේ
@mr.monkey-nv9yw
@mr.monkey-nv9yw 5 сағат бұрын
ඒ ඉරි කහ පාටයි ඒවා දාලා තියෙන්නේ හිම සුදුපාට නිසා සහ ඒව කහ පාට වුනහම පේන නිසා
@Sandraarendtsz
@Sandraarendtsz 5 сағат бұрын
පාෙර ඉරි කහ පාටයි Snow වලට පාෙර ඉරි ෙපන්න ඔන නිසා
@udanthabro3518
@udanthabro3518 6 сағат бұрын
I am the winnet
@mayurinimesha7702
@mayurinimesha7702 Күн бұрын
😋😋
@blessitapeiris6240
@blessitapeiris6240 2 күн бұрын
❤❤
@PadminiMalkanthi
@PadminiMalkanthi 2 күн бұрын
❤❤
@niraweerasinghe869
@niraweerasinghe869 4 күн бұрын
@mayurilakmali1168
@mayurilakmali1168 5 күн бұрын
Wow❄️❄️❄️
@chithiradewsith714
@chithiradewsith714 5 күн бұрын
Wow ❤️❤️❤️
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 6 күн бұрын
❤❤❤❄❄❄❄❄
@ridmikaperera7520
@ridmikaperera7520 7 күн бұрын
Nice video series , really informative 🥰🥰
@sheha5473
@sheha5473 8 күн бұрын
Winner kenek nounath anee mm hari asawen balan innawa akki aiyai hamba wenna 🥰 mm dan godak kalayak idan hari asawen balan inna dennek akki aiyai Map pin couple 🥰❤️❤️
@samanthikapriyadarshani1267
@samanthikapriyadarshani1267 9 күн бұрын
Docklands Australia
@dennis9691
@dennis9691 10 күн бұрын
ජීවිතේ විදින්න කොහේහරි යන්න ඕනේ ❤
@LofyWhisper
@LofyWhisper 11 күн бұрын
Dockland
@chamiduwishwantha8282
@chamiduwishwantha8282 11 күн бұрын
Supiri ❤
@Sandunpalihawadana
@Sandunpalihawadana 12 күн бұрын
Rocklands
@MrTravel-gm1ly
@MrTravel-gm1ly 13 күн бұрын
Dockland Melbourne australia
@mayurilakmali1168
@mayurilakmali1168 13 күн бұрын
Vlog eka balanna parakku una🥺.,Docklands neda a ge thibbe.❤❤️
@RanjiSandunika
@RanjiSandunika 13 күн бұрын
Dockland
@RanjiSandunika
@RanjiSandunika 13 күн бұрын
Docklands
@dilshanichandramali1217
@dilshanichandramali1217 13 күн бұрын
What is this restaurant??
@MapPinTravel
@MapPinTravel 13 күн бұрын
Colombar
@wheshani5007
@wheshani5007 13 күн бұрын
Docklands
@hadayahadaya35
@hadayahadaya35 13 күн бұрын
Docklands
@pasindusanjana2
@pasindusanjana2 13 күн бұрын
Docklands VIC 3008, Australia (මට මුලින්ම ඕස්ට්‍රේලියාව ගැන ආසවක් ඇති උනේ ඔයාලා දෙන්නගෙ විඩියෝ එකක් බලලා, මීට අවුරුදු දෙකකට විතර කලින් එදා ඉදන් මෙ වෙනකම් හැම විඩියෝ එකක්ම බලනවා. 2026 යේ විතර මමත් මෙල්බර්න් එන්න හිතාගෙන මෙ දවස් වල ඒකට මහන්සි වෙනවා. පරිස්සමට ඉන්න අයියෙ අක්කෙ, ලන්කාවට ආවම පුලුවන්නම් කතා කරන්න දවසක් ඒක මට ලොකු උදව්වක් වෙයි ඕසී ජීවිතේ ගැන ඔයාලගෙන් live කතා කරලම දැන ගන්න 💗😇
@PunithaCharana
@PunithaCharana 13 күн бұрын
Dockland
@malindudilshan2558
@malindudilshan2558 13 күн бұрын
Docklands. Australia 💐🤔
@sherwoodjansen3747
@sherwoodjansen3747 14 күн бұрын
Docklands In Melbourne, Victoria Australia,