Пікірлер
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
මාරම ෆීල්න්ග් එන සින්දුවක්
@PrasdSandaruwan
@PrasdSandaruwan Ай бұрын
💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹💑💑💑💑💑💑💞💞💞💞💞
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 2 ай бұрын
❤🥰🙌
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 4 ай бұрын
පුංචි සුන්දර නිර්මාණයක් සමගින් මියුරු ගී කණ්ඩයක් .👍❤️
@naleenhiraantha998
@naleenhiraantha998 5 ай бұрын
Im the one who know very well that how much I peesonally love this song. Without my knowledge memories went up to school days
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
මා ලඟටම තව ල‍ංවෙලා... ඉ‍ඳින්න නිහඬ නුවණ් තියා.... හරිම ආදරණීය ගේ පද සංකල්පනාවක්.....! මේ මියුරු ගීතයට ඔබේ සුපුරුදු නිර්මාණ කුසලතාවන් හරහා යොදා තියෙන රූප රචනය ඉතාම විශිෂ්ඨයි. මා එසේ නොකීවොත් මේ සටහනින් ඔබේ නිර්මාණයට කෙරෙන ලොකු අසාධාරණක් සේ මට සිතේ. ඔබේ සියලුම අපේක්ෂාවන් හා ඉදිරි නිර්මාණයන් සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනය කරනව. ජයෙන් ජය වේවා ඔබට. 🙏❤️
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට. ❤️🙏✨️🙌
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
ආත්මා ලියනගේ ගෙ ලස්සන ගීත වලින් එකක්. මෙයට යොදා තියෙන රූප රචනයත් ගොඩක් ලස්සනයි. ඔබේ නිර්මාණ කුසලතාවය බොහෝ සෙයින් අගය කරනව. මගේ සුබ පැතුම් ඔබට. ජය වේවා .🙏💐
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 6 ай бұрын
ඔබේ අගය කිරීම් මාව බොහෝ දිරිමත් තරනවා. සෑම වචනයකටම බෙහෙවින්ම ස්තූතියි. 😇💖🙏
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
ගොඩාක් ලස්සන නිර්මාණයක් මේ සුන්දර ගීතයට යොදවා තියෙනව . මගෙත් ආසම ගීතයක්. හැකිනම් මගේ ගැයුමත් රසවිඳින්න . ගොඩාක් ස්තුතියි . වාසනාවන්ත සුබ දවසක් වේවා හෙටත්. 💐
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 6 ай бұрын
බොහොම ස්තුතියි අගය කිරීමට. මම ඔබේ ගායනයත් අහන්නම් ඔබටත් සුබ වේවා💖🙏🙌
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
@@DarshaniAbeysinghe ඔබටත් බොහෝමත්ම ස්තුතියි .❤️
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
kzbin.info/www/bejne/jp2nZWqse9qGbM0si=oMSdhcW2_7feQyGg
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
Beautiful concept . 👌👌👌❤️
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
ලස්සන ගැයුමක් , සුන්දර නිර්මාණයක් . තෙරුවන් සරණයි 🙏🙏🙏🌼
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 6 ай бұрын
kzbin.info/www/bejne/j2W4l2igYsyngpIsi=pjVeT0qXc4lYFBUN
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 7 ай бұрын
හිරුට හොරෙන්, සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි, අපේ ආදරේ... ඔබේ නුවන් තරු එළියෙන් ඒ ලෝකයේ සිරි නරඹන්නම් තවත් කුමටදෝ එළියක් මගේ ලෝකයේ.. ඔබේ වදන් අමසරයෙන් ඒ ලෝකයේ නද රැව් දේ නම්... තවත් කුමටදෝ මිහිරක් අපේ ලෝකයේ.... ගායනය - ටී.එම්. ජයරත්න පද රචනය - කුලරත්න ආරියවංශ සංගීතය - රෝහණ වීරසිංහ ,
@ranjithrajapaksha4874
@ranjithrajapaksha4874 7 ай бұрын
ඉතාම මිහිරි
@ranjithrajapaksha4874
@ranjithrajapaksha4874 7 ай бұрын
,
@lalwimalasiri7506
@lalwimalasiri7506 7 ай бұрын
Hadawathata danena geethayak. Kiyanne wachana natha.❤❤❤❤.
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 7 ай бұрын
Congratulations . A beautiful song by veteran Milton Mallawarachchi . Thanks for sharing this .
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 7 ай бұрын
Thank you so much for your appreciation!❤️
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 7 ай бұрын
This is for my happiness, for celebrating 500 subscribers. Thank you all, Be with me ❤
@kelumdilhara7674
@kelumdilhara7674 7 ай бұрын
යහපතක්ම වේවා ❤❤
@Manillewije
@Manillewije 7 ай бұрын
Super
@anilperera6341
@anilperera6341 7 ай бұрын
My favourite singer ❤
@jayamahakarunarathna5909
@jayamahakarunarathna5909 7 ай бұрын
Thank you hith suwapath kalata
@padmapriyadarshani245
@padmapriyadarshani245 7 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි රස බෙදනවට
@Padmi-d5d
@Padmi-d5d 7 ай бұрын
Lassanai ❤❤❤❤
@charithruk
@charithruk 8 ай бұрын
Clarence ගේ ලස්සන melody එකක්....ලස්සන කටහඬකට මුසුවූ අවස්ථාවක් ❤
@dilnadee5567
@dilnadee5567 8 ай бұрын
ආව්..ආව්
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 8 ай бұрын
🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦 නීල වර්ණ නීල කොබෙයියෝ... මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ... සිත වට කර පියාසලන, සිතට සුවඳ පවන් සලන.. නීල වර්ණ නීල කොබෙයියෝ... උඩින් ගියත්, බිමින් ගියත් මගේ හිතෙන් ඉගිල නොයන්නේ.. අඳුර බිඳෙන සොඳුරු සිහින කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ... එරන් මාල එරන් තෝඩු එරන් වළලු නැතේ පතන්නේ... අමාව සේ නිමා නොවන සිනා බිඳක් රැගෙන වරෙන්නේ... ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය පද රචනය - ජී. එච්. කේ චන්ද්‍රසිරි මහතා සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ මහතා
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 8 ай бұрын
ඈත රන් විමන් තුලින්, පාට සේලයෙන් සැදී, මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා.... ඒ ලොවින් එහා සිටන්, ඈත ලෝකයෙන් ඇවිත්... මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා... රෑට තරු දහස් ගණන් ඈත සුරපුරෙන් වැටී අද රෑට, අද රෑට.. අද රෑට දිලෙනවා, ගීත රාවයෙන් සැලී, දෑත ආදරෙන් වෙලී.... ඔබ කීව පෙම් කතා ඇසුරෙන් හීන මැවෙනවා... රෑට තරු දහස් ගණන්, ඈත සුරපුරෙන් වැටී අද රෑට, අද රෑට..., අද රෑට දිලෙනවා....💓
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 8 ай бұрын
මගේ නීල නෙතු සඟලින් .....💖🙌⚘️
@thushanthadabare230
@thushanthadabare230 10 ай бұрын
🙏👍👍👍😍💐
@thushanthadabare230
@thushanthadabare230 10 ай бұрын
🙏👍👍👍😍💐
@thushanthadabare230
@thushanthadabare230 10 ай бұрын
🙏👍👍👍😍💐
@thushanthadabare230
@thushanthadabare230 10 ай бұрын
🙏👍👍👍😍💐
@thushanthadabare230
@thushanthadabare230 10 ай бұрын
🙏👍👍👍😍💐
@thushanthadabare230
@thushanthadabare230 10 ай бұрын
🙏👍👍👍😍💐
@nihalanton
@nihalanton Жыл бұрын
👍👍👍👍💐💐💐💐
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
418 මගෙන් ❤❤❤❤ 🌷🔔🔔
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe Жыл бұрын
බොහොම ස්තූතියි 💝💝💝
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe Жыл бұрын
අගය කිරීම සතුටින් භාර ගන්නවා💗🙏
@MahadangeSunimal-fl9qj
@MahadangeSunimal-fl9qj Жыл бұрын
Taaksaneta eha giya lokayak atha ahata penned siyayata 01yi
@MahadangeSunimal-fl9qj
@MahadangeSunimal-fl9qj Жыл бұрын
Mind is snake be careful
@prasadsooriya
@prasadsooriya Жыл бұрын
මා හිතන විදිහ අමරදේව ශූරීන් Jazz drum එකට සහ තබ්ලාවට මුලින්ම ගැයූ ගීතය මේ වෙන්න ඕනේ. කුඩා කල මුල්වරට අහද්දී දැනුණු මිහිරියාව වගේම ඒ පදවැලේ අරුතටත් මට හිමිකමක් ඇතිවීම නිසාම මේ ගීතය මට සුවිශේෂයි.
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
ගොඩක් ලස්සන Cover version එකක්. සුන්දර විඩිඔ නිර්මාණයකින් තවත් අලංකාර වෙලා. ජය වේවා . 👍💐💛
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe Жыл бұрын
බොහොම ස්තුතියි ඒ ඇගයීමට, ඇත්තෙන්ම Cover songs සමහර වෙලාවට මුල් ගායනයටත් වඩා දැනෙන අවස්ථා තියෙනවා. මං ඒ නිසාම මේ ගීතය මේ විදියට අහන්න ලැබුණ ගමන්ම මේ පුංචි නිර්මාණය කළා. 🙏💗💗
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
@@DarshaniAbeysinghe ගීත රසවිඳීමේ රුචිකත්වය විවිධාකාරයි. මමත් මුල් ගීතයට වඩා Cover එක ප්‍රියකරන අවස්ථාවන් තියෙනව. මං එය වැරදි අදහසකින් නෙමෙයි කිව්වෙ. තව ලස්සන නිර්මාණ කරන්න. සුබ වාසනාවන්ත දවසක් වේවා . 👍💐💛
@smusic677
@smusic677 Жыл бұрын
Kawda inna kiwe palayan natagena badagena atagagena tawade karaganna UN akkama
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍💐
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe Жыл бұрын
🙏💖
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
ආලයේ ගාථා ගීතය හරියට භාවනාවක් වගේ. මෙහි මුල් ගැයුම ආචාර්ය නන්දා මාලිනීයන් විසින් ගායනා කලා. ඔබගේ ගීත තේරීම හරිම ප්‍රසංසනීයයි, ඒවා සම්භාව්‍ය ගණයේ කීවොත් නිවැරිදීයි. මේ ගීතයට ඔබ යොදා තිබෙන රූ සටහන් හරිම සුන්දරයි. ඒවගෙම වැඩි යමක් කිරීමට ගෙන තිබෙන උත්සාහය ද සාර්ථක වී ඇති බවද කිවයුතුයි. ඔබේ ඉදිරි ගමනට ජය පතනව. 💐💛
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe Жыл бұрын
මට හරිම වටිනවා ඔබේ කොමෙන්ටුව, කවදා කොහේදී ඇසුනත් දැනුණ ගීතයක් නම් ගීත රසයේ අඩුවක් නෑ. ඔව්, මේ ගීතයේ මුල් ගායනය විශාරද නන්දා මාලිනිය ගේ. මම මට වඩාත්ම දැනුණ ගීතය තෝරා ගත්තා. නැවත වතාවක් ස්තූතියි ඔබට මගේ නිර්මාණ අගය කරනවාට. ඔබට නිරතුරු සතුට සැනසුම ලැබේවා! 🙏💖
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
@@DarshaniAbeysinghe ඔබටත් සතුට සැනසුම සැමවිටම ලැබේවා. 🙏💛.
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍😍💐
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍😍💐
@levpesa2022
@levpesa2022 Жыл бұрын
P R O M O S M
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
මේ භවේ හිමි නැති වරම මතු භවේ ලබනට කරන වෑයම.... ලස්සන ගීතයකට අභියෝග කරන අපූරු වීඩිඕ නිර්මාණය. පුංචි ඊර්ශියාවක්ද ඇති වුනා. ඒ තරමටම සුන්දරයි. නිර්මාණ ශක්තිය තව තව වැඩි දියුණු වේවා. 🙏💛
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe Жыл бұрын
වීඩියෝ නිර්මාණයට ආධුනික මටඔබගේ අගය කිරීම් බොහොමත් වටිනවා. බොහොමත්ම ස්තූතියි 🙏❤
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 Жыл бұрын
@@DarshaniAbeysinghe ජය වේවා ඔබට්.. 💐
@sanji782
@sanji782 Жыл бұрын
Puluwan nam meke without voice dannako keroke please 🙏