Пікірлер
@MaaleeYasantha
@MaaleeYasantha 23 күн бұрын
ගොඩක් රහට ගයනවා .. සුබ පැතුම් ..
@SunethGamlath-w9t
@SunethGamlath-w9t 3 ай бұрын
❤❤❤
@Upasaka-cm6bl
@Upasaka-cm6bl 3 ай бұрын
චරිත මාරු උනානම් වැඩිය හොඳයි වගේ
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 5 ай бұрын
ඒක වෙනම අරුතක් ,වෙනම රහක්❤
@mangalalasantha
@mangalalasantha 6 ай бұрын
මේ සංස්කෘතියෙ අවසානය ඉදිරියේදී හමුවේවිද...
@SanukaSanka
@SanukaSanka 6 ай бұрын
සුදු ඇදන් හිටියට කලු චරිත...
@vinokasudarshani5992
@vinokasudarshani5992 6 ай бұрын
Lassanaaii 👍👍
@sisirakumara1821
@sisirakumara1821 6 ай бұрын
Nice Singing, Nice voice lyrics music congratulations ❤Chamarie Madurapperuma ❤
@sisirakumara1821
@sisirakumara1821 6 ай бұрын
Nice Singing, Nice voice lyrics music congratulations❤Chamarie Madurapperuma ❤
@nayanawijenayake426
@nayanawijenayake426 7 ай бұрын
❤❤❤❤❤❤❤🎉
@snlanka4238
@snlanka4238 7 ай бұрын
@umayangew.g.i.k5899
@umayangew.g.i.k5899 7 ай бұрын
♥🔥
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 8 ай бұрын
අදයි බලන්න ලැබුණේ.. ලස්සන වැඩ​ක්. ❤❤
@anunilpethum3587
@anunilpethum3587 8 ай бұрын
හුස්මත් හිරවුනා
@umeshaapsara
@umeshaapsara 8 ай бұрын
adata gelapenama sinduwa
@KumuduniKavii
@KumuduniKavii 8 ай бұрын
❤❤❤❤❤❤❤
@nuradhaperera2442
@nuradhaperera2442 8 ай бұрын
My god.. no words to say......
@rukmalcreations8062
@rukmalcreations8062 8 ай бұрын
ලයාන්විත පද පෙලක් ❤️
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 8 ай бұрын
සුපිරියක්ම තමයි.
@dinithiprabodha2697
@dinithiprabodha2697 8 ай бұрын
😢
@thumpanekolla2661
@thumpanekolla2661 8 ай бұрын
Superb ❤..
@musiclovers2957
@musiclovers2957 8 ай бұрын
හරිම අර්ථවත් ගීතයක් ❤❤❤❤
@KumudiniFernando-vj4zt
@KumudiniFernando-vj4zt 8 ай бұрын
හපොයි දෙන්නවම වැරදි පාර වල ගෙනියන්න අරුමය (පව)😅
@AMS_TRADER
@AMS_TRADER 9 ай бұрын
ඇත්තටම ලස්සන සහ අර්තවත් පද මාලාවක්.
@Chandifernando7031
@Chandifernando7031 9 ай бұрын
ගොඩාක් කාලෙකින් සනත් විමලසිරි දැක්කෙ.. ඉස්සර ආසම චරිත.දැන් කාලෙ මේ වගේ facial expression පෙන්වන නලුවො හරිම අඩුයි. ❤
@vidanapathirana3005
@vidanapathirana3005 9 ай бұрын
❤❤❤❤
@prageethmadushanka1690
@prageethmadushanka1690 9 ай бұрын
කාලෙකින් ද්කින්නට අහන්නට ලැබුනු හොදම නිර්මාණයක්. ඇයි දැන් ඉන්න නව පරපුරට බැරි මෙවැනි නිර්මාණයන් වල යෙදෙන්න. එකම වචන වලින් එහ මෙහා වුන ගීත ඇසෙන කාලයක අනර්ග නිර්මාණයක්. ස්තූතියි නිර්මාණයට සම්බන්ධ වූ සැමට ❤❤❤
@87sfdo
@87sfdo 9 ай бұрын
👍👍💛💛
@KasunSuranjaya
@KasunSuranjaya 9 ай бұрын
කවුද මේවට සින්දු කියල කියන්නෙ? මේවා එහෙම පිටින්ම චිත්‍රපටි...
@gamikaya5968
@gamikaya5968 9 ай бұрын
ලංකාවෙ නිරුවත...
@madhawaranga5347
@madhawaranga5347 9 ай бұрын
මේ දවස් වලට අහන්න ඕනා ගීත....
@ClassWithout
@ClassWithout 9 ай бұрын
අපූරුයිපැහැදිලියි අර්ථය.
@kavindaperera5529
@kavindaperera5529 9 ай бұрын
විශිෂ්ඨ කලා නිර්මාණයක් ❤
@wikumcreations1
@wikumcreations1 9 ай бұрын
අම්මෝ! මොන තරම් ලස්සන සින්දුවක්ද. ගායනය, වාදනය, පද රචනය, රූපරාමු . කියලා වැඩක් නෑ. මරේ මරු.
@krishanthadissanayake1542
@krishanthadissanayake1542 9 ай бұрын
වැටත් නියරත් ගොයං කනවා අහලා තිබුනට දැකලා තිබ්බේ නෑ නේද . ඇත්තටම මේ වගේ ගීත (කළා කෘති ) රස විදින්න බැරි තරං අපිව දුප්පත් කරපු උන් ගැන තමා ඒ කියන්නේ .
@වීරසිංහ-ඪ2ච
@වීරසිංහ-ඪ2ච 9 ай бұрын
සිවුර තමයි හරියන්නෙ
@PTECSW
@PTECSW 9 ай бұрын
😮😮❤❤
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 9 ай бұрын
Very well written lyrics by Veteran song writer Rathnath Sri wejesingha...as usual exceptional vocal by divulgane and what a beautiful acting by both roshan and Sanath...together one of the best song of the year ❤
@isuruperera3152
@isuruperera3152 9 ай бұрын
හන්තාන දෙසින් ආ මුදු සීත සුළං රැළි වලින් පසුව හැමූ හොඳම සුළඟක් එක්ක කපුගේ මහත්තයාගේ ගෝලබාලයා බොහෝම කාලෙකින්... අදහස හරිම රසවත්.. දිවුල්ගනේ මහත්තයා ඔබට දීර්ඝායු..♥️
@sankabuddik8108
@sankabuddik8108 9 ай бұрын
අද කාලෙට හරියන නියම සින්දුවක්. සමන්තර භද්දලාට කාලකන්නිදේශපාලඥයට ඇතුල් පහරක්.කාසියේ ²පැත්ත
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 9 ай бұрын
Super Super .super .respect .
@PrabaPraba-u8f
@PrabaPraba-u8f 9 ай бұрын
@supunmadushanka514
@supunmadushanka514 9 ай бұрын
අද මොන පැත්තට වැටුණත් බිහිවෙන්නේ එකම වගේ චරිත...😢
@peterramesh9936
@peterramesh9936 9 ай бұрын
අහම්බෙන් මෙන් මට හමු වූ ගීතයක් මේක.. දැන් දැක්කේ... අපේ හදවතේ ගැඹුරුම තැනට රැගෙන ගිය නිර්මාණයක් මේක ❤❤❤❤ උණුසුම් සුබ පැතුම් මේ නිර්මාණය වෙනුවෙන් සියලුම දෙනාට 🎉🎉🎉
@prageethmadushanka1690
@prageethmadushanka1690 9 ай бұрын
ඒක ඇත්ත පට්ට අහම්බයකින් හම්බ උනේ.. ලස්සනම නිර්මාණයක්.
@kasunkasun4402
@kasunkasun4402 8 ай бұрын
සාහතික ඇත්ත
@ThusharaAmarasekara-y8h
@ThusharaAmarasekara-y8h 9 ай бұрын
ලස්සනයි. දූලා ඉන්න හැමෝගෙම ඇස් වලට කදුළු
@manjulahewawasam4851
@manjulahewawasam4851 9 ай бұрын
සමාජීය යතාර්තය
@OnishaBasnayake
@OnishaBasnayake 9 ай бұрын
Justice will avert the curse on the nation.
@Dhehena
@Dhehena 9 ай бұрын
Supiri
@ruwanekanayaka1545
@ruwanekanayaka1545 9 ай бұрын