KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Thenuwara's Travel Channel
4:00
New Zealand Scorio නවසීලන්තයේ ගිනිකඳු ගල්
Ай бұрын
29:10
New Zealand - One Tree Hill මවුංගාකිකී කන්ද
3 ай бұрын
14:13
New Zealand Schools නවසීලන්තයේ පාසැල්
4 ай бұрын
2:25
New Zealand - Gengis Khan මොන්ගෝලියන් රස කෑමක්
4 ай бұрын
25:34
New Zealand - කෙලී ටාල්ටන් මින් මැදුර Kelly Tarlton Aquarium
4 ай бұрын
18:32
New Zealand - Auckland Domain ඕක්ලන්ඩ් ඩොමේන්
5 ай бұрын
9:59
Auckland Library ඕක්ලන්ඩ් පුස්තකාලය
10 ай бұрын
29:33
New Zealand - Rainbow Parade Auckland
10 ай бұрын
12:27
New Zealand - Huka Falls හූකා දිය ඇල්ල
11 ай бұрын
12:10
New Zealand - Auckland Harbor ඕක්ලන්ඩ් වරාය
11 ай бұрын
13:46
New Zealand - Hamilton Gardens හැමිල්ටන් උද්‍යාණය
11 ай бұрын
7:16
New Zealand - Lavender Farm Aucland ලැවෙන්ඩර් මල් යාය
Жыл бұрын
11:19
New Zealand - Taupiri Sunflower Garden සූර්යකාන්ත මල් උයන
Жыл бұрын
22:48
New Zealand - Road to Heaven 01 - Hamilton to Napier
Жыл бұрын
29:38
New Zealand - Rangitoto Island Tour රංගිටොටෝ දූපත සංචාරය
Жыл бұрын
11:19
New Zealand - Auckland Park ඕක්ලන්ඩ් මහජන උද්‍යාණ
Жыл бұрын
20:49
New Zealand - Auckland Santa Parade
Жыл бұрын
8:45
New Zealand - Auckland Parking ඕක්ලන්ඩ් පාකිං
Жыл бұрын
11:36
New Zealand - නවසීලන්තයේ, ඕක්ලන්ඩ් හි බස් සේවාව ගැන කෙටි සටහනක් NZ / Auckland Bus service
Жыл бұрын
Пікірлер
@indikaBertram
13 күн бұрын
Excellent 👌👍
@kavinducharith5098
18 күн бұрын
😍🔥🔥🔥
@nadunpb
24 күн бұрын
Why are you deleting my comment? Don't mislead people
@prasadmahamalage
Ай бұрын
❤❤❤❤
@atampahura
Ай бұрын
මේ වීඩියෝව නියමයි
@cadmuslab3203
Ай бұрын
අපූරුයි සර්.! තවත් මේ වගේ වීඩියෝ දමන්න.! අපි ආසයි මේ වගේ තොරතුරු අහන්න දකින්න.!
@ThenuwarasTravelChannel-cc4nf
Ай бұрын
වීඩියෝ බර ගානක් දාලා තියෙනව පුතේ, නවසීලන්තෙ ම විවිධ තැන්වල..
@gchad5887
Ай бұрын
😍😍
@ManelWijesinghe-xm7lh
Ай бұрын
Mage මුනුබුරා යන්නෙ පෙන දුර හරිම ලස්සනයි ඕක්ල්න්ඩ් පැපටොයි වල
@ManelWijesinghe-xm7lh
Ай бұрын
Yes ❤❤❤
@asankapiyadarsana9971
2 ай бұрын
සර් මට කියන්න කීනින් ජොබ් එකක් හරි කෙයගිව ජොබ් තියනවද දුවත් එක්ක එන්න 8වසරේ ඉන්නේ
@StarlightUnderDaSea
Ай бұрын
Care giver jobs තියෙනවා හාබැයි visa sponsor කරන ඒව හොයාගන්න ටිකක් අමාරුයි. Seek වගේ විශ්වාස වෙබ් සයිට්ස් වලින් රස්සාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ උත්සාහ කලොත්. රස්සාවල් හොයන්න කාටවත් සල්ලි දෙන්න එපා, තමන්ටම කරගන්න පුලුවන්. දවසකට 100කට හරි apply කරන්න. ලංකාවෙදිම qualifications හදාගෙන රස්සාවක් හොයාගගෙන තමයි දුවත් එක්ක එන්න පුලුවන්. එයාටත් ඉංග්‍රීසි භාශාව ටිකක් උගන්නගෙන එන්න. ලංකාවෙන් ආව පොඩි දරුවෝ ටිකක් කල්ගන්නවා හැඩගැහෙන්න භාශාව අමාරු උනොත්. ඔයා එන්නෙ දුවයි ඔයයි විතරක් නං දරුවාව මානසිකව ලෑස්තිකරගෙන එන්න, 8වසරෙ කියන්නෙ තාම පොඩි දරුවෙක්නෙ. හැබැයි බොහෝ විට එයා ඉස්කෝලෙට ආස වෙයි. උත්සාහකලොත් බැරි නෑ.
@inoshlakdinu
9 күн бұрын
හරිම වටිනා video එකක් . Thank you very much. තවත් මෙවැනි video එකක් බලාපොරොත්තු වෙනවා .
@ZLifeTips
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ZLifeTips
2 ай бұрын
Thank you very much for your valuable information.❤❤❤❤❤❤
@wasanthilalani426
2 ай бұрын
❤❤❤❤
@ceylonparadise-xr4ux
4 ай бұрын
💪
@warunaganewatta2427
4 ай бұрын
Thank you sir.
@ProHDGamer
5 ай бұрын
superb video :)
@sameeralakmal5689
10 ай бұрын
මේක දිගටම කරගෙන යන්න.
@ProHDGamer
10 ай бұрын
❤❤❤
@LondonApiChannel
10 ай бұрын
ලස්සන video එකක් අයියා. NZ ගැන තව video ටිකක් දාන්න. බලන්න ආසයි
@ceylonparadise-xr4ux
11 ай бұрын
❤🧡💛💚
@thilina580
11 ай бұрын
හරි අපූරු සහ වටිනා වීඩියෝවක් ❤
@indikahemapriya4929
11 ай бұрын
මරැ දිගටම කරගෙන යන්න
@Sasenyavlogs
11 ай бұрын
Great 👍💯😊
@jrajawiweka
11 ай бұрын
හුකා. වැඩේ ලස්සනයි. ❤
@dillcreations3358
11 ай бұрын
Super Chatura kudachchi
@danushkadesilva870
Жыл бұрын
රට අතෑරලා මුනුපුරාණන් සමඟ ජීවිතේ විදින අප්පච්චි ! ජය වේවා !
@UGamagePhotography
Жыл бұрын
මං ළගත් තියෙනවා මෙහෙ ගත්ත වීඩියෝ වගයක් ළගදිම දාන්න හිතාගෙන ඉන්නෙ..
@ProHDGamer
Жыл бұрын
❤❤
@buddhi132
Жыл бұрын
ලස්සනයි ! වායු ගෝලයේ පිරිසිදු කම ඇහැට දැනෙනවා. හැම තැනම කඳු ගැට නේද ? ඔයා හොඳ වැඩක් කරන්නෙ .🙏❤️
@vinnimsurajcha
Жыл бұрын
වස විස නැති pපරිසරය
@madhurananayakkara3036
Жыл бұрын
ස්තුතියි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා දිගටම කරගන්න
@AmilaCKumarasinghe
Жыл бұрын
@dimalanka
Жыл бұрын
💐💐💐
@BeyondBorders1210
Жыл бұрын
ජය වේවා.!
@MendisWickramasinghe-p9q
Жыл бұрын
👍
@dileepawattegama1463
Жыл бұрын
Awesome
@akosaeyw
Жыл бұрын
ඒ රටවල මිනිසුන් ටැක්ස් ගෙවන්නේ බොහෝම කැමැත්තෙන්. මොකද අවසානයේ ටැක්ස් රිටන් එකක් තියෙන නිසා. ඔවුන්ගේ බදු අයකරගන්න ක්‍රමයත් ඉතාමත් හොඳයි. අපේ රටේ වෙන්නේ වැඩි අදායම් තියෙන එකත් ඉතාමත් අඩු ආදායම් තියෙන එකත් ගෙවන්නේ එකම බද්ද... තියෙන එකා ඒකත් ගෙවන්නේ නෑ... ලස්සන රටක්... හොඳ විස්තර කිරීමක්...!
@ProHDGamer
Жыл бұрын
❤❤
@isurudahanayaka6525
Жыл бұрын
Sir 🖤🤍
@donmaya2153
Жыл бұрын
ජය ❤️
@AustraliaUncovered
Жыл бұрын
😅 තණකොළ කපලා කියනකොට ම පේන්නේ තණකොළ කපා නැති වල්පැළවල මල් පවා වැවුනු පිට්ටනියක්
@ThenuwarasTravelChannel-cc4nf
Жыл бұрын
තණකොල කපන කාලයක් තියෙනවා. ඒවයෙ මල් පිපෙන කාලෙට කපන්නෙ නැහැ.
@nethrastudio7360
Жыл бұрын
💌 congratulation sir
@dilipmacbookssaparamadu3522
Жыл бұрын
ඔන්න සබ්ස්ක්රයිබ් කරා....
@mgappriyadarshana
Жыл бұрын
@dillcreations3358
Жыл бұрын
සුබ පැතුම්. චතුර කුඩාච්චි
@sugathabeysekara3847
Жыл бұрын
Ok, just subscribed 👍❤👌
@WimalKetipe
Жыл бұрын
ජය වේවා අයියේ
@kaarigechannel1
Жыл бұрын
අන්න එහෙමයි. ජය ම වේවා!
@priyanthabandaraphotography
Жыл бұрын
Supiri information tikak
@oswaldranatunga8201
Жыл бұрын
ඔබතුමා ට බොහොමත් ම ස්තූතියි