DIY sandblasting cabinet
9:43
14 күн бұрын
Planted aquarium led light (W RGB)
8:24
Пікірлер
@thuwanzaran3439
@thuwanzaran3439 Күн бұрын
❤❤❤
@prasangayaneth1357
@prasangayaneth1357 Күн бұрын
Superb work...❤
@nwdesign
@nwdesign 5 сағат бұрын
Thank you ❤️
@thuwanzaran3439
@thuwanzaran3439 Күн бұрын
❤❤
@hansidivyanjalee
@hansidivyanjalee Күн бұрын
😊
@mrnadeeja
@mrnadeeja 7 күн бұрын
👌
@tharindumadusanka-xe9bz
@tharindumadusanka-xe9bz 13 күн бұрын
@nethadinawodya7000
@nethadinawodya7000 Ай бұрын
ජියර් නැති බයිසිකල් වලට ජියර් දාන්න බැරිද
@nwdesign
@nwdesign Ай бұрын
@nethadinawodya7000 පුලුවම් පිටිපස්සෙ රොදෙ මාරු කරලා gear shifter එකක් සෙට් කරලා Swing arm eka පොඩ්ඩ්ක් දෙපැත්තට ඈත් කරන්න වෙන්වා
@nethadinawodya7000
@nethadinawodya7000 Ай бұрын
වීඩියෝ එකක් ඕන
@nethadinawodya7000
@nethadinawodya7000 Ай бұрын
පිටි පස්සට විතරක් දාන්න කීයක් විතර යනවද
@shorts0062
@shorts0062 4 ай бұрын
අයියේ හුලන් නැතුව බයිසිකල් පදින්න එපා බල්ලොන්ට හොඳ නෑ කියන්නේ මොනාද ඒ
@nwdesign
@nwdesign 4 ай бұрын
@@shorts0062 බයිසික්ලෙ අපි පැටල් දෙක පාගලා ටිකක් දුර යනකොට අපි පාගන්නෙ නැතුව ඉන්න පුලුවම් නෙ පැටල් අයෙ කැරකෙන්නෙ නැ නෙ එත්කොට. එක එහෙම වෙන්න පිටිපස්සෙ රොදෙ ඇතුලෙ පොඩි යාන්ත්‍රනයක් තියෙනවා එකට තමයි බල්ලො කිය්න්නෙ. හුලන් අඩුවෙන් පැද්දම එක්ට බලපැමක් වෙනවා කිය්ලාඅ හිතන්න අමාරුයි . හැබැයි රිම් එකට එක ගොඩක් බලපානවා
@shafee233
@shafee233 6 ай бұрын
පලමු ගියර් එක පොඩි එකද ලොකු එකද?
@nwdesign
@nwdesign 6 ай бұрын
@@shafee233 වෙගය අතින් ගත්තොත් අඩුම වෙගයක් තිය්න්නෙ ලොකු ගියර් එකෙ එතකොට එක පලවෙනි එක විදියට ගන්න ප්ලුම්
@nawarathnanawarathna261
@nawarathnanawarathna261 7 ай бұрын
ජියර් මාරු කරන විදිහ ඕනෙ 😢
@nwdesign
@nwdesign 7 ай бұрын
@@nawarathnanawarathna261 ජියර් මාරු කරන විදිය කිවෙ ? 🥸
@Gamingnowty-u5v
@Gamingnowty-u5v 7 ай бұрын
ගියර් කේබල් වෙනම ගන්න තියෙද නැත්තම් ඔය බ්‍රෙක් කෙබල් එකක්ද
@nwdesign
@nwdesign 7 ай бұрын
වෙනම එකක් තියෙනවා එක බෙරෙක් කෙබල් එකට වඩා පොඩ්ඩක් හීනී
@Gamingnowty-u5v
@Gamingnowty-u5v 7 ай бұрын
@@nwdesign බයිසිකල් shop වල තියෙද
@nwdesign
@nwdesign 7 ай бұрын
Godak shop wala තියෙනවා nathi shoputh athi
@sarathkumara6350
@sarathkumara6350 7 ай бұрын
ගම් එකේ නම් මොකක්ද
@nwdesign
@nwdesign 6 ай бұрын
@@sarathkumara6350 bicycle kadekin illan patch dana eka kiyala eka eka brnd thiyenwa
@nimalpremasiri336
@nimalpremasiri336 7 ай бұрын
මගේ එකේ හැන්ඩල් එක ගාව තියෙන කරකන එක කැඩිල තියෙන්නෙ අලුතෙන් දාන්න පුලුවන්ද
@nwdesign
@nwdesign 7 ай бұрын
Ow silecter thiyenawa gnna Oyata kamthi model ekk dagnna plum
@sajeewaniwattegedara4306
@sajeewaniwattegedara4306 7 ай бұрын
Perfect
@sidharthpaul7559
@sidharthpaul7559 7 ай бұрын
Driver specific ?
@susithafernando3592
@susithafernando3592 8 ай бұрын
Thank you so much 😊❤🎉❤❤
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 9 ай бұрын
Thankyou malli. ... godak watinawa
@NiranjalaPushpakumari-zf4nf
@NiranjalaPushpakumari-zf4nf 9 ай бұрын
ගම් එක කීයද
@nwdesign
@nwdesign 9 ай бұрын
Mn gannakota රු 40 දැන් 150 වගෙ ඇති
@sadkproduction
@sadkproduction 9 ай бұрын
👍👋
@RoshaniPerera-ws5ns
@RoshaniPerera-ws5ns 10 ай бұрын
කතා කරන සද්දේ මදියි. වැඩ හොඳයි.
@ON_MUSIC39130
@ON_MUSIC39130 10 ай бұрын
දැති රෝද සෙට් එක ගැලවෙන්නේ නෑනේ.. මොකක්ද කරන්න ඕනි
@nwdesign
@nwdesign 10 ай бұрын
දකුනට බුරුල් වෙන්නෙ තද වෙන්නෙ වමට
@kaviya763
@kaviya763 11 ай бұрын
බයික් එකේ පිටිපස්සෙ රෝදෙ ඉසසසරහට හයිකරන්නෙ කොහොමද
@nwdesign
@nwdesign 11 ай бұрын
ගියර් විල් එක පිටින් හයි කරන්න නම් පොක් අත් දෙක පොඩ්ඩක් ඇත් කරන්න ඔනෙ නැත්නම් කපලා වෙල්ඩින් කරන්න ඔන්‍ර් එහෙම නැත්තම් ගියර් සෙට් එක ගවලලා ඇක්සල් එක ගැලපෙන විදියට හද්න්න ඔනෙ ඉස්සර හට සෙට් කරන්න බලාපොරොත්තු වෙන හෙතුව මොකක් ද
@kaviya763
@kaviya763 11 ай бұрын
@@nwdesign ඉස්සරහ තිබ්බ රිම්එක කැඩුනා.පරන රිමි එකක තියෙයි පිටිපසසසට එන එකක් ඒක
@nwdesign
@nwdesign 11 ай бұрын
@@kaviya763 hub eka maru kargnna plum eka thmi hodade Hithla balala modfication karnath bari kamk na
@chamoddilshan4875
@chamoddilshan4875 11 ай бұрын
CGTTI🥺❤️
@ChamaliPriyangika-x4d
@ChamaliPriyangika-x4d Жыл бұрын
ජියර් මාරු කරන වීඩියෝවක්
@RavindraLalSamaraweera
@RavindraLalSamaraweera Жыл бұрын
Putha 1k hadala denna puluwanda ? 😊
@nethulawijesekara8221
@nethulawijesekara8221 Жыл бұрын
Technical details tikak mage danuma anuwa... Me light ekakata awama 3v one . Me video eke vidiyata 12v supply ekakin powerup karannanm mulinma 3v × 4 = 12v potential difference ekak hadaganna eka karanne mehemai, bulb eke (+ )terminal ekata (- )terminal ekata connect karanna bulb 4k [ + ○ - + ○ - + ○ - + ○ - ]video eke karala thiyenawa ekata kiyanne series akarayata sambanda karanwa kiyala. ( me bulb ekak aragena kelinma 12v connect karoth pichenawa ) Me bulb walata awashya awama current eka 300mA current eka hariyata dunoth me bulb godak rath wenne na; me video eke vidiyata 12v(3v bulb ×4 ) peli 6k thiyenawa eka peliyakata 300mA gane yanwa peli parallel akarayata sambanda karala thiyena nisa ethakota avashya awama current eka 300mA × 6=1800mA ~ 1.8A. ( 5A wage ekakin current eka supply karama bulb godak heat wenawa e nisa lifetime ekath adu wenawa. Me wadawalata galapena led drivers thiyenawa ekakin power up karannath puluwan lights kohomath heat wenawa e nisa cooling fan ekakui lights godak pavichi karanwanm heatsink ekakuth pavichi karanna. Me damme me sambandawa kisima technical danumak nathi kenekta hatiyata light eka hadagannna mage adupadu thiyenawanm please ewa mention karanna Thank you.
@DimithraVishwajaya
@DimithraVishwajaya Жыл бұрын
😮😮
@DimithraVishwajaya
@DimithraVishwajaya Жыл бұрын
Yoooo😮
@DimithraVishwajaya
@DimithraVishwajaya Жыл бұрын
That's fancy ❤😮
@mrnadeeja
@mrnadeeja Ай бұрын
Super
@Music-lk804
@Music-lk804 Жыл бұрын
ජියර් outer කඩෙ වෙනම ගන්න තියෙද
@nwdesign
@nwdesign Жыл бұрын
Venma ganath තියෙනවා godak kadawal wala denne na ehema full set denne Cable num gnna pluwam
@DimithraVishwajaya
@DimithraVishwajaya Жыл бұрын
gammc bosa
@samwinaaric5880
@samwinaaric5880 Жыл бұрын
How much
@nwdesign
@nwdesign Жыл бұрын
Not for sale
@allcricket178
@allcricket178 Жыл бұрын
අයියෙ බොලවල සද්දෙ ඇහෙන එකව විසදුමක් ඔනි 🙂
@nwdesign
@nwdesign Жыл бұрын
ග්‍රිරිස් කරන්න තම්‍යි තිය්න්නෙ බොල
@DimithraVishwajaya
@DimithraVishwajaya Жыл бұрын
Creative work ❤️✨
@nwdesign
@nwdesign Жыл бұрын
Thanx bosa ❤️
@thilakbandara-hj1qh
@thilakbandara-hj1qh Жыл бұрын
Thanks
@Music-lk804
@Music-lk804 Жыл бұрын
මගෙ බයිසිලෙ ජියර් එක තදයි නෙ
@nwdesign
@nwdesign Жыл бұрын
කෙබල් වලට ඔයිල් ටිකක් දාලා සර්විස් කර්න එහෙම කරලා හරි ගියෙ නැත්තම් අව්ටර් එකයි කෙබල් එකයි දාන්න ඩ්ලියුලර් උත් පරික්ශා කරලා බල්න්න හිර වෙලාද කිය්ලා
@kumarasilva8331
@kumarasilva8331 Жыл бұрын
රොදෙ බකල් අරින් විඩියො එකක් ඔනි
@ranidubro4125
@ranidubro4125 Жыл бұрын
අයියේ මගේ එකේ දැති රෝද සෙටි එක නිකන් කැරකෙනවා පැටල් කරාට රෝදේ කැරකෙන්නේ නෑ ඇයි එ
@nwdesign
@nwdesign Жыл бұрын
ගයර් රොදෙ ඇතුලෙ තියෙනවා පොඩි කැලි දෙකක් එකට කියන්නෙ බල්ලො කියලා .එ කැලි දෙක ගෙවිලා ඇත්තෙ එක දැම්මාම හඑඉයයි
@ranidubro4125
@ranidubro4125 Жыл бұрын
හා බන් thanks
@indunilprasanna5533
@indunilprasanna5533 Жыл бұрын
Aiyya pray wella eka bola dala set karata a unata eka unata pallehata helawenawane ai a
@nipulchethiya6946
@nipulchethiya6946 Жыл бұрын
කේබල් එක කීයක් වෙය්ද බ්‍රෝ
@nipulchethiya6946
@nipulchethiya6946 Жыл бұрын
ශිෆ්ටර් කෑල්ල කඩෙන් ගන්ඩ තියෙය්ද බ්‍රෝ මගෙ ඒ කෑල්ල කැඩිල
@nwdesign
@nwdesign Жыл бұрын
100 - 200th athara ganak une
@mudithakasun1517
@mudithakasun1517 Жыл бұрын
අඩෝ ඕකෙ කේබල් එක මාරුකරන්න පුලුවන්ද අපේ වින්කල්කාරයා ඔය සෙටෙකම ගෙන්න කිවා අපරාදේ සල්ලී🤔
@nwdesign
@nwdesign Жыл бұрын
පුලුවම් මාරු කරන්න සමහරක් එවාල බැ වින්කලෙ එකෙනාට ලේසි ඉතිම් කෙලින්නම් සෙට් එක සෙට් කරන එක 🤭
@udanirathnayaka2982
@udanirathnayaka2982 Жыл бұрын
Thank you aiye
@gayansandaruwan7134
@gayansandaruwan7134 Жыл бұрын
අර බ්‍රේක් ආම් එක පැත්තෙ තියන පොඩි ඇනේ මොකක්ද
@nwdesign
@nwdesign Жыл бұрын
V brake එක ගානට එජෙස්ට් කරන්නෙ එකෙන්
@gayansandaruwan7134
@gayansandaruwan7134 Жыл бұрын
@@nwdesign thanks machan ❤️
@sldileesaha1633
@sldileesaha1633 2 жыл бұрын
මොනවද දන්න ඔනෙ පැච් එකට
@nwdesign
@nwdesign 2 жыл бұрын
ගම් එකද
@sldileesaha1633
@sldileesaha1633 2 жыл бұрын
ඔව් එකෙ නම මොකක්ද ඉස්ටිකරෙ නම කියන්නකො
@nwdesign
@nwdesign 2 жыл бұрын
@@sldileesaha1633 බයිසිකලෙ පැච් අල්වන ගම් කිවාම දෙනවා බයිසිකල් කඩ වලිම් red sun, ruber solution , ruber cemante . Wage brand name walim තියෙනවා . ස්ටිකර් එක පැච් කොල කියන්න එකෙත් එක එක සයිස් තියෙනවා පැච් එකට ගැලපෙන සයිස් එක බලලා ගන්න. එකෙත් එක එක brands තියෙනවා
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍 👍 👍 👍 👍
@anushkabinuka5904
@anushkabinuka5904 2 жыл бұрын
Nice work ✌️
@nwdesign
@nwdesign 2 жыл бұрын
Thamx 💡🌟
@singhabahu
@singhabahu 2 жыл бұрын
@sachithraharshana
@sachithraharshana 2 жыл бұрын
Hit gun ek kiyada
@nwdesign
@nwdesign 2 жыл бұрын
Mn gathh 8000s ganakta Dn masa 2kata wagw kalim ahuwa Ekama තියෙනවා 15000s ganakata 🥲
@harindimaheshika7610
@harindimaheshika7610 2 жыл бұрын
Wowwww greet work well done🥺🤝
@nwdesign
@nwdesign 2 жыл бұрын
Thnq 😘💕
@gkspartans547
@gkspartans547 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා! බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක් ජයවේවා 😍😍
@nwdesign
@nwdesign 2 жыл бұрын
👉💕