Пікірлер
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 күн бұрын
සර් මම නැවත බැලුවා මාගේ සිත නොයෙකුත් සිතුවිලි වලින් හිර වෙලා වැඩසටහන් බලන්න සිතට නිවනක් නැහැ මට සබ්ලිනිමල් අහන්න වත් බැරි වුණා හැන් ප්‍රි එකක් නැහැ ලැබුණු විසදුමක් නැතිව ගියා මා දැනට මෛත්‍රී භාවනාව කරනවා ♥️🙏🌻 තෙරුවන් සරණයි
@slpsyche
@slpsyche 2 күн бұрын
ඉක්මනින් ම විසඳුම දැනටමත් ලැබී ඇති බව විශ්වාස කරන්න
@anoshaweeratunga1445
@anoshaweeratunga1445 5 күн бұрын
Grup එකට මාවත් සම්බන්ධ කරන්න පුලුවන්ද
@slpsyche
@slpsyche 3 күн бұрын
මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs
@kumarioman3084
@kumarioman3084 5 күн бұрын
තෙරුවන් සරණයි 🙏 කතාකරනවා.ඇහෙනෙ නැහැ ඇස් දෙක අරගෙන උස් ම ඉහල පහල.කරාට කමක් නැද්ද
@slpsyche
@slpsyche 3 күн бұрын
ඔව් මේක නිෂ්ශබ්ද එකක් 🙂
@raniabeysuriya6199
@raniabeysuriya6199 6 күн бұрын
♥️🙏🙏🙏🌻 සර් අනෙ මට ඉදිරියට යන්නට දෙන්නේ නැ 😢
@slpsyche
@slpsyche 3 күн бұрын
පැහැදිලි මදි 😕
@user-xl9eu4kl5k
@user-xl9eu4kl5k 6 күн бұрын
🙏🙏🙏❤️❤️❤️
@user-xl9eu4kl5k
@user-xl9eu4kl5k 7 күн бұрын
Whats app group එකට මාවන් සම්බන්ධ කර ගන්න පුලුවන් ද
@slpsyche
@slpsyche 6 күн бұрын
මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs
@user-xl9eu4kl5k
@user-xl9eu4kl5k 7 күн бұрын
Whats app group එකට මාවන් සම්බන්ධ කර ගන්න .පුලුවන් ද
@slpsyche
@slpsyche 2 күн бұрын
එන්න කැමතිද මේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න රාත්‍රී කාලයේ සබ්ලිමිනල් එකත් උදේ වරුවේ පැරාමිනල් එකත් ඇසීමට පූර්ව දැනුම් දීමක් කිරීම මෙහි මූලික අරමුණයි - chat.whatsapp.com/Ffm3JSI9wMCHwd2aKSn2qs
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 7 күн бұрын
❤❤❤
@kumarioman3084
@kumarioman3084 7 күн бұрын
මට ම්ය අහන්න ලැබුනේ හවස 7 .පමන විශ්ව මාතාවට ඉස්තුති ඹ්බටත් පවුලේ සියලුම දෙනාට විශ්වයෙහි ඉසිරිවාද ලැබේ වා 👏💞👏🙏 සුතුපැතු සම්පත් උදාවේවා කොස් නුවන් එතුමාටත් විශ්ව යේ ආසිරිවාද ලැබේවා 🙏 වශ්වමාතාවට ඉස්තුයි හෑමොටම ඉස්තුති ❤❤❤
@slpsyche
@slpsyche 7 күн бұрын
🙏
@AnuradhiManawadu
@AnuradhiManawadu 7 күн бұрын
thank u so much sir❤❤🙏
@slpsyche
@slpsyche 7 күн бұрын
🙏
@UtharaBope
@UtharaBope 8 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි .💐🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 8 күн бұрын
විශ්ව මාතාව ගෙ පිහිට ආශිර්වාදය සියලු සත්වයන් හට නිරතුරුව ම ලැබේ වා,♥️🙏🌻
@manjulaliyanage4575
@manjulaliyanage4575 8 күн бұрын
🙏🙏🙏🙏
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 8 күн бұрын
විශ්වයේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවා ❤
@kumarioman3084
@kumarioman3084 8 күн бұрын
සුන්දර රාත්‍රී සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමි විශ්වය ට ඉස්තුයි පහක් දල්වා තිබුනා.මම නම්.පහන පත්තුකෙරෙ නැහැ මම මාසයක් සම්පුර්ණ නැති නිසා. තෙරුවන් සරණයි 🙏🌷
@slpsyche
@slpsyche 8 күн бұрын
ඔබට ස්තූති 🙏❤ දිගටම අප සමග මේ පුහුණුවේ සිටිනවාට
@විශ්වවචනය
@විශ්වවචනය 9 күн бұрын
❤❤❤
@විශ්වවචනය
@විශ්වවචනය 9 күн бұрын
@විශ්වවචනය
@විශ්වවචනය 9 күн бұрын
❤It realy works
@විශ්වවචනය
@විශ්වවචනය 9 күн бұрын
Interesting ❤
@slpsyche
@slpsyche 8 күн бұрын
Glad you think so!
@විශ්වවචනය
@විශ්වවචනය 9 күн бұрын
Godbless you Son❤
@විශ්වවචනය
@විශ්වවචනය 9 күн бұрын
තෙරුවණ් සරණයි❤
@tecUtube
@tecUtube 9 күн бұрын
තෙරුවණ් සරණයි ❤
@tecUtube
@tecUtube 9 күн бұрын
❤ඒ කටහඬ බාවනාවක් වගේ 😮 ලස්සනයි ඔයා හොඳට පැහැදිලි කලා
@tecUtube
@tecUtube 9 күн бұрын
❤❤❤
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk 10 күн бұрын
Pahadilikireema Hondai thanks
@slpsyche
@slpsyche 8 күн бұрын
ස්තූති ... නුවන් සර්ට විශේෂයෙන් ස්තුති කරන්න
@raniabeysuriya6199
@raniabeysuriya6199 10 күн бұрын
ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි ♥️🙏🌼🌻🌼
@slpsyche
@slpsyche 10 күн бұрын
ස්තුති
@විශ්වවචනය
@විශ්වවචනය 9 күн бұрын
@user-rn6zp1pv1o
@user-rn6zp1pv1o 11 күн бұрын
ස්තූතියි ඔබට 🙏🙏🙏
@slpsyche
@slpsyche 11 күн бұрын
තෙරුවණ් සරණයි
@kumarioman3084
@kumarioman3084 11 күн бұрын
තෙරුවන් සරණයි 🙏 ඹ්බතුමා සතියකින් ආවේ නැහැ නේද
@slpsyche
@slpsyche 11 күн бұрын
ඔව් අද එන්න ඕන
@tecUtube
@tecUtube 9 күн бұрын
තෙරුවණ් සරණයි❤
@tecUtube
@tecUtube 9 күн бұрын
එතුමා ඉක්මනින්ම ඒවි❤
@user-xl9eu4kl5k
@user-xl9eu4kl5k 13 күн бұрын
🙏🙏🙏
@slpsyche
@slpsyche 8 күн бұрын
යහපතක්ම වේවා නුවන් සර්ට ස්තූති කියන්බ
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 15 күн бұрын
❤❤ ස්තූතියි ❤❤ අසා සිටීමෙන් බොහෝදෑ තේරුම්. යනවා
@slpsyche
@slpsyche 14 күн бұрын
❤️🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 16 күн бұрын
❤❤❤
@user-xl9eu4kl5k
@user-xl9eu4kl5k 16 күн бұрын
🙏🙏🙏❤️❤️❤️
@slpsyche
@slpsyche 14 күн бұрын
❤️🙏
@malkanthiperera6906
@malkanthiperera6906 17 күн бұрын
මට භාවනා කරණකොට eaga ඇතුළ හිරිවැටීම ගොඩාක් දැනෙනවා . මාව ගැස්සෙන ගතියක් දැනෙනවා. A හිරිවැටීම මට දරා ගන්න බැරි තරම්. A eai sir. අමනුෂ්‍ය බලවේග ඇතුළු වෙනකොට එහෙම වෙනවා කියල කියනවා . Eaka aeththada. මට බයක් දැනෙනවා
@slpsyche
@slpsyche 17 күн бұрын
අමුනුෂ්‍ය බලවේග ඇතුලු වෙනවා කියලා කවුද කිව්වෙ? ඒ ගැන නම් මම දන්නෙ නැහැ......මගෙ මතය මම කියන්නම් හැබැයි මේක අනෙක් අයගෙ මත නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන්.... විශ්වයේ පිරිසිදු බලවේග තිබෙනවා වගෙම අපිරිසිදු බලවේග තිබෙන්න බැරිද? ඔබම උත්තර දෙන්න..... අපිට වෙච්චි නරකම දේවල් අත්දැකීම අවිඥානයේ සැගවිලා තිබෙනවා ඒක මනෝවිද්‍යාත්මක වත් ඔප්පු කරලා හමාරයි... ඉතින් ඒවා ඒ තට්ටු ගැලවි ගැලවි එලියට එන්නෙ එලියට එන්නෙ අපි කරන අධ්‍යාත්මික පුහුණු වීම් නිසා සහ උපදේශනය වැනි හරවත් ක්‍රියා නිසා කියලයි මට හිතෙන්නෙ..... පිරිසිදු ආත්ම මම දකින්නෙ පිරිසිදු බලවේග විදියට.... අපිරිසිදු ආත්ම මම දකින්නෙ අපිරිසිදු බලවේග විදියට....තව ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය ද්වේශ තන්හා සිතිවිලි මේවත් අපිරිසිදු බලවේග විදියටයි මම දකින්නෙ... අපේ ඇග ඇතුලෙ උද්වේග තට්ටුව(නෙගටිව් දේවල්) ඇවිස්සෙනව හදවතේ බාවනාව මේ මොහොත බාවනාව එන්න එන්නම දිගටම කරන්න කරනකොට ඔය තට්ටුව ගැලවෙන කොට බාහිරයට එනම් ඔයාගෙ භෞතික ශරීරය ට දැනෙන දේවල් සංවේදන ( කම්පනයක් , සීතලක්, රස්නයක්, වේදනාවක් , හිරිවැටීමක් ) ඒ මොනයම හෝ සංවේදනය ල දැනෙවි..ඒ දැනීමට පුර්ණ අවධානය තියා ගෙන ගැඹුරින් හුස්ම ගන්න හුස්ම හෙලන්න.......දිගටම කරන්න.....
@indikasilva1126
@indikasilva1126 18 күн бұрын
Sound kedi kedi aehenne
@slpsyche
@slpsyche 17 күн бұрын
ඒ ගැන කණගාටුයි ...අනෙකුත් සෙශන්ස් වලත් එහෙමද ඇහෙන්නෙ???
@malkanthiperera6906
@malkanthiperera6906 18 күн бұрын
මට හදවතේ භාවනා කරණකොට කිසිදු දැනීමක් දැනෙන්නේ නැහැ . A aei
@slpsyche
@slpsyche 17 күн бұрын
ඒකත් හොඳයි
@kumarioman3084
@kumarioman3084 20 күн бұрын
Thank you god. 🙏 Bless you and family ❤️🙏
@slpsyche
@slpsyche 17 күн бұрын
Thankyou
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 22 күн бұрын
අභ්‍යන්තර අවකාශ භාවනාවත් තියනවා නේද
@slpsyche
@slpsyche 20 күн бұрын
හැමදාම කරන්න පුලුවන් ඒක
@AnuradhiManawadu
@AnuradhiManawadu 22 күн бұрын
Thank u so much sir. Thank u so much nuwan sir.🙏🙏❤️
@slpsyche
@slpsyche 17 күн бұрын
Absolutely
@kumarioman3084
@kumarioman3084 22 күн бұрын
සුභ උදෑසනක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමි විශ්වයේ ආසිර්වද සියලු දෙනාටම ලැබේවා තෙරුවන් සරණයි 🙏🌷 මම 17 රැ බලන් හිටියා ව්ටියො එක දිල් තියන්න වැඩට ගිහින් ඇවිත් අහන්නමි තෙරුවන් සරණයි 🙏🌷🌷
@slpsyche
@slpsyche 17 күн бұрын
ජයම වේවා
@SarajikaDaiana
@SarajikaDaiana 23 күн бұрын
🙏
@slpsyche
@slpsyche 8 күн бұрын
🙏🙏
@lasanthiiresha2851
@lasanthiiresha2851 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slpsyche
@slpsyche 17 күн бұрын
Thankyou
@raniabeysuriya6199
@raniabeysuriya6199 23 күн бұрын
♥️🙏🌻
@raniabeysuriya6199
@raniabeysuriya6199 24 күн бұрын
පපුව මැද අපහසු වක් දැනුණා ♥️🙏
@slpsyche
@slpsyche 8 күн бұрын
දිගටම ඒකට අවධානය දෙන්න ඒක නැතිවේවි
@prabashwaraniroshan6853
@prabashwaraniroshan6853 25 күн бұрын
ඉදිරියටත් ගේන්න අනිවාර්යයෙන් ❤
@slpsyche
@slpsyche 25 күн бұрын
THANKYOU ඔබට
@tecUtube
@tecUtube 9 күн бұрын
ඔව් අනිවාර්යයෙන් ම මමත් බලාපොරොත්තු වෙනවා
@raniabeysuriya6199
@raniabeysuriya6199 26 күн бұрын
සර් මම හදවතෙ භාවනාව සෙව්වා♥️🙏
@slpsyche
@slpsyche 25 күн бұрын
නුවන් සර්ගෙ KZbin එකේ තිබෙනවා