Пікірлер
@ChehaniChandilee
@ChehaniChandilee 3 күн бұрын
❤️
@srimalsupun2173
@srimalsupun2173 4 ай бұрын
@hirunlakshan96
@hirunlakshan96 6 ай бұрын
Patta heenayak🥰❤😘
@gihansuwahas8876
@gihansuwahas8876 9 ай бұрын
Ambo maru
@chandimasamaranayake896
@chandimasamaranayake896 11 ай бұрын
දැන් නම් රුහුණේ මෙවා බෑනේ😢
@RangikaRangika-z8u
@RangikaRangika-z8u 11 ай бұрын
හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shammihasareli8935
@shammihasareli8935 Жыл бұрын
ඒ හීනය ආදරෙයි ...කොහොමහරි යනවා...😢❤
@shavinduimesh5459
@shavinduimesh5459 Жыл бұрын
අඩො ඒක 😂
@sewwandisewwandi4922
@sewwandisewwandi4922 Жыл бұрын
👌👌❤️😊
@janithmamethsarani3631
@janithmamethsarani3631 Жыл бұрын
Coc thamai matath hodatama kare😕
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Amaraniya geetha harima lassanaiii...bs...Ammee Thatheee..
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
2:07 මගෙ AL කාප්පු ඒ මහා බලවේගය🥲.. CLASH OF CLANS💔
@buddhimajayawardhana6215
@buddhimajayawardhana6215 Жыл бұрын
❤😊
@vasanakalpani6237
@vasanakalpani6237 Жыл бұрын
😅😅😅👌👌🎼🎧✨️
@miuriprabodha543
@miuriprabodha543 Жыл бұрын
අම්මෝ ආසාවෙ බැ 😍🥺
@Mr_SHADOW99
@Mr_SHADOW99 Жыл бұрын
ගැම්මක් තමා යකො♥️😂
@charithajayasinghe3369
@charithajayasinghe3369 2 жыл бұрын
ammoo pissuwak my dream
@hanshikaprabodani8928
@hanshikaprabodani8928 2 жыл бұрын
ලස්සනයි පුතේ ..
@kwchaathu
@kwchaathu 2 жыл бұрын
රුහුණ 😍❤️
@lilmic232
@lilmic232 2 жыл бұрын
Superb 🔥❤🔥
@playwithaji3279
@playwithaji3279 2 жыл бұрын
What a amazing skill ❤️ superb👌🏻👌🏻👌🏻👌🏻
@vishfernando9280
@vishfernando9280 2 жыл бұрын
Ammo eka 😂😂😂
@milashiranawaka2069
@milashiranawaka2069 2 жыл бұрын
අපේ අය්යගෙ කැම්පස් එක
@maxaworld5701
@maxaworld5701 2 жыл бұрын
kzbin.info/www/bejne/eqCteZ9_nZiClcU
@sumuduamarasekara4235
@sumuduamarasekara4235 2 жыл бұрын
හා ඔයා තේරුනානම් නොයා ඉන්නවද ලංකාවේ විශ්වවිද්‍යාලයකට යන්න මොනතරම් අමාරුද කියලා දන්නවද එහෙම ගිය අතිදක්ශ ලමය්න්ට අපහාස කරන්න එපා කුහක කමට ඉරිසියාවට ලංකාවෙ උපාධිය ලෝකේ ඕනිම රටක ඉහලින්ම පිලිගන්නවා
@WathsalaDewmina
@WathsalaDewmina 2 жыл бұрын
Aiyoo bn un campus select wechcha set ekak 😂
@kesaraviduranga5144
@kesaraviduranga5144 Жыл бұрын
Yako me campus ගියපු සෙට් එක එයාලගේ අවසන් කලේ කරන සිංදුව
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 2 жыл бұрын
සුපිරියක් අයියේ 🥰......!!!
@wnalani9527
@wnalani9527 2 жыл бұрын
Wooow
@prettygirl6146
@prettygirl6146 2 жыл бұрын
ලන්කාවෙ කැම්පස් ඉතින් තේරුමක් නෑ ඕයි, ඕව ඉතින් world ranking වලින් හෙනම පස්සෙ ඉන්නෙ 3000 ගානක් වර්ඩ් රෑන්කින් 😆 පව් බන් උබල හිතන් ඉන්නෙ හෙන වැඩක් කලා කියල. ඒත් ලන්කාවෙන් එලියට ගිය ගමන් පඩේකට වත් ගනන් ගන්නෙ නෑ ඕව. ඉතියෝපියාවෙ අඩිස් අබාබ කැම්පස් එකත් ලන්කාවෙ කැම්පස් වලට වඩා ගොඩක් උඩින් තියෙන්නෙ 😆
@isurunavod1119
@isurunavod1119 2 жыл бұрын
ynna bari wnma ohma hetenwa bn
@Sadunimanisha
@Sadunimanisha 2 жыл бұрын
එහෙම හිතන්න එපා හලෝ😊
@lakshankavishka718
@lakshankavishka718 2 жыл бұрын
උබලට වගෙ අපට සල්ලි නැනේ රට යන්න. අපිට පුලුවන් විදිහට අපි කරනවා ඔයාට එක වැඩක් නැනෙ
@SashaStudylover
@SashaStudylover 2 жыл бұрын
හැමෝටම පිටරට යන්න බැහැනෙ..All island හොද ranks අරගෙන මෙහෙම ලංකාවෙ හරි හොද campus එකකට ගියපු එක අගය කරන්නෝනි...එයාල වැඩ්ඩො තමයි...ඒකෙ අමාරුව දන්න අයට තේරෙනව ඒක😌❤️
@shak4608
@shak4608 2 жыл бұрын
පලයම් යන්ඩ .. කැම්පස් යාගන්ඩ බැරි මෝඩයො
@sasmithakarunarathne7398
@sasmithakarunarathne7398 2 жыл бұрын
Ptta ❤️‍🩹
@ishanidewminiishanidewmini1261
@ishanidewminiishanidewmini1261 2 жыл бұрын
🌹🌹
@RARa12812
@RARa12812 2 жыл бұрын
m.kzbin.info/aero/PLWV5F_JnRPWgRaZP0qUt8S0Ms0lYuaUrc Sinhala language bitcoin mining course
@nimeshasewwandi8492
@nimeshasewwandi8492 3 жыл бұрын
Eka maru ❤
@kamesh2180
@kamesh2180 3 жыл бұрын
මාත් එනෝ ඉන්ජො 😍
@nishu7979
@nishu7979 2 жыл бұрын
Math enooo
@Sadunimanisha
@Sadunimanisha 2 жыл бұрын
මාත්😉
@fugitiveyautja8018
@fugitiveyautja8018 Жыл бұрын
@@nishu7979 set wumuu dear ❤️‍🔥
@fugitiveyautja8018
@fugitiveyautja8018 Жыл бұрын
@@nishu7979 set wumuu dear ❤️‍🔥
@fugitiveyautja8018
@fugitiveyautja8018 Жыл бұрын
@@Sadunimanisha set wemuuu dear ❤️‍🔥
@isurupeshala3268
@isurupeshala3268 3 жыл бұрын
Campus enna ft asai denm
@gitanjaliemkaluarachchi2900
@gitanjaliemkaluarachchi2900 3 жыл бұрын
මේක නම් පට්ට .. All rounders ❤🤗
@without8413
@without8413 3 жыл бұрын
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්
@chamikasubasinghe1425
@chamikasubasinghe1425 3 жыл бұрын
pala
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 3 жыл бұрын
😂😂😂😂👍👍👍👍👍
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 2 жыл бұрын
තව අවුරුද්ද යි විබාගෙට මාත් එනවෝ එන්ජෝ
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 2 жыл бұрын
❣️
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 Жыл бұрын
😊
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 9 ай бұрын
තව මාස 7ක් ඉවසන්න වෙනවා 😢
@hasithanuwan7944
@hasithanuwan7944 3 жыл бұрын
Maru a weldone all the best hamotam
@nethminanawarathna9095
@nethminanawarathna9095 3 жыл бұрын
Dakka supirima sinduva❤️‍🔥👌
@virajdananjaya2199
@virajdananjaya2199 3 жыл бұрын
adoo anith ewt wada meka supiri bn ela bn
@gimhaniwelgama845
@gimhaniwelgama845 3 жыл бұрын
So funny😍
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
Nice audience participation !!