Пікірлер
@Pramodbuddhika-z4b
@Pramodbuddhika-z4b Сағат бұрын
Supar aaa..
@Pramodbuddhika-z4b
@Pramodbuddhika-z4b 2 сағат бұрын
එතුමා හරිම සැහැල්ලවෙන් ගායනා කරනවා සුනෙත් ලා හඩ ගන්න ගිහින් අනා ගන්නවා.. මේ හඩ නම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ මේ හඩ සදා අමරනීයයි..අනුකරණ නෑ බිහිවෙන්නෙත් නෑ..
@r.pchanlatha1342
@r.pchanlatha1342 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@mohottilanka4744
@mohottilanka4744 13 сағат бұрын
මෙන්න හඬ....❤️❤️❤️
@ConfusedCheetah-qt9dm
@ConfusedCheetah-qt9dm 15 сағат бұрын
මරු..මෙහෙග කැසට් එකක් ආවේ නැ නෙද
@MrDilinipe
@MrDilinipe 21 сағат бұрын
New version is superb..
@user-qv9po7lv6s
@user-qv9po7lv6s Күн бұрын
රොමෙෂ් ජොති සුපිරි
@asankathennakoon1094
@asankathennakoon1094 Күн бұрын
❤❤❤❤❤දැන්
@asankathennakoon1094
@asankathennakoon1094 Күн бұрын
ඉර හඳ තරම් වටින ගායකයා ජෝති❤❤❤❤❤❤
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Күн бұрын
❤❤❤❤❤❤
@JothiHarasara
@JothiHarasara Күн бұрын
කිසිම දිනක නොමියෙන ජෝති ගිත මතු පරපුරට මෙසේ නව සංගිතයෙන් අලංකාර කර ලබා දෙන ඔබ තුමාට දිර්ඝායුෂපතමි.ඔබ රටට සමිපතක්.ජෝති හඩ සදා රැවි පිලි රැවි දේවා .❤❤❤❤👍👍👍👍👍
@user-vr5ch7mq8s
@user-vr5ch7mq8s Күн бұрын
❤ආදර සින්දු මෙවාතමයි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Күн бұрын
සුනෙත් ඇතුළු පඩජෝතිලා,, ජෝතිපාල දැකලා නැත්නම් මෙන්න් බලාගනිල්ලා..
@GeminInduwara-j3h
@GeminInduwara-j3h 2 күн бұрын
Niuamai tawa one
@user-fp2gn4tm8f
@user-fp2gn4tm8f 2 күн бұрын
This is my favourite for ever ❤❤❤❤🎉🎉🎉🎉
@dilansamath6502
@dilansamath6502 2 күн бұрын
Uncle bena the most amazing running Bass specialist 💯
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 күн бұрын
ජෝතිගේ මාරම ගීතවත් පට්ට පිරිමි ගැඹුරු හඩක් තියෙන්නේ අප්පා..❤❤❤👍👍
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 күн бұрын
මචං ජෝතිගේ ඔරිජිනල් සිංදු වලම New music එක්ක jothi Non stop එකක් දෙන්නකෝ..
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 күн бұрын
ජෝතිට උපහාර දක්වනවා කියන්නේ මෙන්න මෙව්වට බං. 👍👍👍
@ajithananda2954
@ajithananda2954 2 күн бұрын
❤❤🔥🔥🔥
@GeminInduwara-j3h
@GeminInduwara-j3h 2 күн бұрын
හදවත rattaran ජෝති ජීවත්වන ව wage දැනෙයි ouatat teruwan සරණ ලැබේවා
@JothiHarasara
@JothiHarasara 3 күн бұрын
සුපිරිම සුපිරි .නියම ජෝති උපහාර කියන්නෙ මෙිවා නේ.එක එක අය ජෝතිපාල මහතාගේ ගිත කියනව කියන්නෙ ගිත මංකොල්ලයක්.ඔබ වැනි නියම ජෝති හඩ නවමු ආරකින් ලබාදෙන අයට ජෝති රසිකයෙක් විදිහට මාගේ ආදරණිය ස්තුතිය මෙසේ පුද කරමි. ඔබට සමිබුදු සරණයි .👍👍👍👍👍👍👍👍👍
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 күн бұрын
සුනෙත් කියන #පඩජෝති එහෙම
@JothiHarasara
@JothiHarasara 2 күн бұрын
@@saliyarathnayaka5260 ඉර හද පවතින තුරා ජෝති හඩ ට වෙනත් විකල්පයක් බිහි වන්නේ නැහැ.අපි රස විදින ජෝති ගිත එම සොඳුරු හඩින් ම මතු පරපුරට තිලිණ කිරිම අපේ යුතුකමක්.සංගිතයේ ශෛලිය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒක කමක් නැහැ .නමුත් ජෝති හඩවෙනස් නොකර මුසු කල යුතුයි .👍👍👍
@IndikaKumara-je8kj
@IndikaKumara-je8kj 3 күн бұрын
Best 🎉❤❤❤
@user-fp2gn4tm8f
@user-fp2gn4tm8f 3 күн бұрын
Wow beautiful ❤❤❤
@AshokaDarshani
@AshokaDarshani 3 күн бұрын
❤❤❤❤❤❤
@thilakarathnafernando4802
@thilakarathnafernando4802 3 күн бұрын
Good
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 күн бұрын
💛🍁💛🍁💛🍁🌷
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 күн бұрын
❤❤❤❤❤❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 күн бұрын
❤❤❤❤❤❤❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 күн бұрын
❤❤❤❤❤❤
@roshannawarathnaroshannawa4607
@roshannawarathnaroshannawa4607 3 күн бұрын
මම මැරේන තුරාවට අහන්නේ ජෝතිපාල මහතා ගේ සිංදු .පුදුම ලස්සන සිංදු තියෙන්නේ ..යලි ඉපදේවා ❤❤
@roshannawarathnaroshannawa4607
@roshannawarathnaroshannawa4607 3 күн бұрын
මම මැරේන තුරාවට අහන්නේ ජෝතිපාල මහතා ගේ සිංදු .පුදුම ලස්සන සිංදු තියෙන්නේ ..යලි ඉපදේවා ❤❤
@roshannawarathnaroshannawa4607
@roshannawarathnaroshannawa4607 3 күн бұрын
මම මැරේන තුරාවට අහන්නේ ජෝතිපාල මහතා ගේ සිංදු .පුදුම ලස්සන සිංදු තියෙන්නේ ..යලි ඉපදේවා ❤❤
@roshannawarathnaroshannawa4607
@roshannawarathnaroshannawa4607 3 күн бұрын
යලි ජෝතිපාල මහතා ඉපදේවා ...❤❤
@LakmalSurangalakmal
@LakmalSurangalakmal 4 күн бұрын
පට්ට ආ
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 4 күн бұрын
Lassanai mahaththayooo Jothi...🌷🔥💚❤💚❤💚
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 4 күн бұрын
💟💟💟💟💟🌷
@ruwangunasekara1989
@ruwangunasekara1989 5 күн бұрын
කියන්න වදන් නෑ ඉතින්. ❤
@user-fp2gn4tm8f
@user-fp2gn4tm8f 5 күн бұрын
❤❤❤❤❤❤
@sugeethfernando406
@sugeethfernando406 5 күн бұрын
😂😂😂😂😂😂
@JothiHarasara
@JothiHarasara 5 күн бұрын
ජොතිපාල මහතා වෙනුවෙන් කරණ සැබැ උපහාරය කරණ ඔබ වැනි අය⁣ට තෙරැවන් සරණයි .👍👍👍👍👍👍
@GeminInduwara-j3h
@GeminInduwara-j3h 5 күн бұрын
බොරු ජෝති උපහාර වලට වඩා මෙමගින් වන උපහාරයකි
@GeminInduwara-j3h
@GeminInduwara-j3h 5 күн бұрын
ජෝති අලුත් කරන ඔබට ගොඩක් pin
@hasishamalka1858
@hasishamalka1858 5 күн бұрын
legends
@user-rb9vr8xg8c
@user-rb9vr8xg8c 5 күн бұрын
@j.r.kumarakumara7030
@j.r.kumarakumara7030 5 күн бұрын
👍🏽👍🏽👍🏽👍🏽🌹🌹🌹❤️❤️❤️❤️❤️ලස්සනයි සුපිරි
@ajithananda2954
@ajithananda2954 5 күн бұрын
❤❤❤❤❤❤🔥🔥
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 5 күн бұрын
සුපිරියටම කරලා තියෙනවා, new music mix කරලා කියලා පොඩ්ඩක් වත් හොයන්න බෑ පරණ සිංදුව අහපු නැති කෙනෙකුට
@user-qr5mw7xt5u
@user-qr5mw7xt5u 5 күн бұрын
Lassani.supiri❤❤❤❤❤❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 5 күн бұрын
උබ තමයි මචං ජෝතිට නියම උපහාරය කරන්නේ,, උපනූපන් පරපුර වෙණුවෙන්...👍