31 July 2024
8:08
14 күн бұрын
Barthroom ටයිල්
3:45
Пікірлер
@ShanthaPremanatha
@ShanthaPremanatha 4 сағат бұрын
සහෝ, පළවෙනි පාරට පොටි අනන කොට සිමෙන්ති පොඩ්ඩක් දාගන්න. එතකොට දෙවෙනි පාර අදිනකොට ඒක අවපැහැට පේන නිසා second coat අදින්න ඕනි තැන් පැහැදිලිව පේනවා .(අත්දැකීමෙන් කියුවෙ )
@TharuniNavodya
@TharuniNavodya 5 сағат бұрын
❤❤❤
@amandapathirana884
@amandapathirana884 7 сағат бұрын
@user-gn2ev1ns7d
@user-gn2ev1ns7d 7 сағат бұрын
❤ මචං වැඩේ නම් හොඳයි ලයිට් එකක් දාලා බිච්චි කපහන්❤❤❤❤❤❤
@user-fh6te1ml5y
@user-fh6te1ml5y 7 сағат бұрын
Super
@tharindupabasara2583
@tharindupabasara2583 10 сағат бұрын
මේ අයිය නම් සැබෑම දක්ශයෙක් වගේ
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 10 сағат бұрын
මේ මල්ලි නම් අයියව හොදට අදුරනවා වගේ 😌
@tharindupabasara2583
@tharindupabasara2583 8 сағат бұрын
@@LifeWithNS-tn5vk ඉස්සර මාත් එක්ක එකට පොටි කැපුව මෙයා
@amandapathirana884
@amandapathirana884 7 сағат бұрын
Aththak😮
@bindugimhan3364
@bindugimhan3364 21 сағат бұрын
Full details විඩියො එක දාපු එක නම් මාර වටිනවා ..ඔය දෙන්නගෙ ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 13 сағат бұрын
@@bindugimhan3364 Thanks you🥰
@runiruni2002
@runiruni2002 4 күн бұрын
Akki mata oyage whats ap nb denawada?
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 3 күн бұрын
@@runiruni2002 facebook.com/profile.php?id=61550019412301&mibextid=LQQJ4d ඔය ලින්ක් එකට ගිහින් fb mg එකක් දාන්නකො නංග
@lsilva6221
@lsilva6221 4 күн бұрын
Oyala gaththe comed1,wash basin1,mirror 1,shower 2 and ewata set wena all parts tika neda?full amount 81000 da?
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 4 күн бұрын
@@lsilva6221 ඔව් ඔක්කොටම ගියෙ 81 000ක් විතරයි අපි ටැප් එහෙම ඔක්කොම ගත්තෙත් box type එකෙන් එහෙම අරගෙනත් තමා ඔය price උනේ🥰
@samanthasiri1117
@samanthasiri1117 5 күн бұрын
තිහාරිය ටයිල් ගන්න අයිට දෙවිපිහිටයි මොකද චයිනිස් ටයිල් අවුරුදු 5 යි විනාසයි ලංකා ටයිල් හොදයි
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 4 күн бұрын
@@samanthasiri1117 ඉන්දියන් එකට වඩා ලංකා ටයිල් හොදයි තමා ඒත් සර් ඔයා කියන බොරු දේවල් නම් වෙන් නෑ ටයිල් එක ඉන්දියන් කියල මොකද අපේ මහ ගෙදර අල්ලල තියෙන්නෙත් තිහාරියෙන් ගෙනාපු ටයිල් ම තමා දැන් අව්රුදු 10ක් විතර කිසිම අව්ලක් නෑ තාම🤨
@SachiniMadhurangika
@SachiniMadhurangika 11 күн бұрын
දැකලා පුරුදු අයත් ඉන්නවා ❤
@imeshanimanthi2321
@imeshanimanthi2321 11 күн бұрын
❤️✨️🙏
@JayanthaPerera-t6g
@JayanthaPerera-t6g 11 күн бұрын
Godak watinawa ❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 4 күн бұрын
@@JayanthaPerera-t6g thanks you❤️
@JayanthaPerera-t6g
@JayanthaPerera-t6g 11 күн бұрын
@himanshahansamali4965
@himanshahansamali4965 11 күн бұрын
❤️❤️❤️
@user-vb9bs1zg6d
@user-vb9bs1zg6d 11 күн бұрын
❤🙏🙏🙏
@user-td1ty6wg8c
@user-td1ty6wg8c 11 күн бұрын
🙏🙏
@user-nm5vg9ou5p
@user-nm5vg9ou5p 12 күн бұрын
හොඳම බඩු ටික මම යන්නේ එහෙනම් ඔහෙට
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 8 күн бұрын
Thanks you🥰
@nandalekamge1250
@nandalekamge1250 16 күн бұрын
ගනන් වැඩියි වගේ
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 16 күн бұрын
@@nandalekamge1250 අපිට නම් අඩුවටම හොදම දේ හම්බුනේ ඔය shop එකෙන් 😊 ඔයාගෙ අදහසට ස්‍තූතී🥰
@user-zh3wl3ch8l
@user-zh3wl3ch8l 17 күн бұрын
මේවගේ හොරුන්ට හව්වේන්න එපා,,,,,,,,,,
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 17 күн бұрын
@@user-zh3wl3ch8l ඇයි මොකක්ද මහත්තය ඒ shop එකෙන් ඔයාට උන වැරැද්ද🙄
@user-bw6nk1yi8w
@user-bw6nk1yi8w 19 күн бұрын
Aththatama eka watinawa mamath bala bala hitiye
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 18 күн бұрын
@@user-bw6nk1yi8w thanks you❤️
@mohammedirfan-b2h
@mohammedirfan-b2h 19 күн бұрын
super........Happy journy------------------
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 18 күн бұрын
Thanks you🥰
@amandapathirana884
@amandapathirana884 19 күн бұрын
Akke ikmanata aye trip ekk gihin video ekk dann yaluwo ekk yann😊
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 18 күн бұрын
හරි නංගි🥹🥰
@amandapathirana884
@amandapathirana884 19 күн бұрын
❤❤❤🥰😂
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 18 күн бұрын
Thanks you🥰
@user-vb9bs1zg6d
@user-vb9bs1zg6d 19 күн бұрын
❤❤❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 19 күн бұрын
@@user-vb9bs1zg6d ❤️
@VinoshaMalani
@VinoshaMalani 20 күн бұрын
👍👍
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 19 күн бұрын
@@VinoshaMalani ❤️
@nishanecardoza2551
@nishanecardoza2551 20 күн бұрын
Whats app number eka danna puluwanda dear
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 19 күн бұрын
@@nishanecardoza2551 WhatsApp number එකක් නම් නෑ මම vedio එකේ එයාලගෙ number දාල තියෙන්නෙ ඔයාට පුලුවන්නම් ඒ number වලට call එකක් අරන් ඉල්ල ගන්න dear🥰
@saga-lc4zs
@saga-lc4zs 21 күн бұрын
විඩියෝ එක සම්පූර්ණ නෑ. අඩු ගානේ ටෙලි පොන් නම්බර් එකක්වත් නෑ . වීඩියෝ එක වෙගවත් වැඩී.
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 21 күн бұрын
බොහොම ස්තූතී ඒ උපදෙසට අපි ඊලග vedio එකෙන් ඒ වැරැද්ද හදාගන්නම්🥰
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 23 күн бұрын
නියමයි 🎉
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 22 күн бұрын
@@user-qf1so3lq5b ස්තූතී❤️
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 23 күн бұрын
Comed මිල ටික කියන්න
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 23 күн бұрын
@@user-qf1so3lq5b barthroom set ගැනත් vedio එකක් තියෙනව අපේ channel එකේ ඒකෙ මිල ගනන් ඔක්කොම තියෙනව🥰
@Ajith1789-m6q
@Ajith1789-m6q 23 күн бұрын
Mata muhuda nana tiub aduwata ganna tank dannako
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 23 күн бұрын
@@Ajith1789-m6q තේරුන් නෑ
@Ajith1789-m6q
@Ajith1789-m6q 22 күн бұрын
Muhda nanakota babalata dana tube tiyanna Anna awa tiyana tank ahuwa
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 3 күн бұрын
@@Ajith1789-m6q එහෙම තැනක් තිබ්බොත් අපි කියන්නම්🥰
@tharangasauer8452
@tharangasauer8452 26 күн бұрын
ඔයාලා තෝර ගන්න කොමන්ඩ් set එක මොකක්ද ❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 23 күн бұрын
ඔය vedio එකේ අපි ඒක පෙන්නනව🥰
@user-jm1jf9ig5c
@user-jm1jf9ig5c 28 күн бұрын
Nangi black heads අයින් කරන vidiyath kiyala denna
@user-jm1jf9ig5c
@user-jm1jf9ig5c 28 күн бұрын
ස්වාභාවික විදියට
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 25 күн бұрын
@@user-jm1jf9ig5c හරි අක්කි ඊලග වීඩියෝ එකෙන් අනිවාරෙන් අරන් එනවා
@TharuniNavodya
@TharuniNavodya 29 күн бұрын
❤❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk 29 күн бұрын
@@TharuniNavodya ❤️
@kumarabandara2214
@kumarabandara2214 Ай бұрын
හොඳයි වීඩියෝ එකක් ❤❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
@@kumarabandara2214 Thanks you❤️
@user-ml2wn3fm5j
@user-ml2wn3fm5j Ай бұрын
සෙරෙප්පු ෂොප් එකක නො එකක් දෙන්න පුලුවන්ද
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
@@user-ml2wn3fm5j අනේ numbers නම් නෑ😞
@kanishka0605
@kanishka0605 Ай бұрын
Floor tiles gana video ekak karanna.
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
හරී ❤️
@ChathurikaLakmini-jv6sx
@ChathurikaLakmini-jv6sx Ай бұрын
supiri ❤❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
Thanks you❤
@ChathurikaLakmini-jv6sx
@ChathurikaLakmini-jv6sx Ай бұрын
❤❤ ගොඩක් වටිනවා 🎉🎉
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
Thanks you❤
@NilmaniLk
@NilmaniLk Ай бұрын
@sunethradamayanthi1305
@sunethradamayanthi1305 Ай бұрын
❤❤❤
@sunethradamayanthi1305
@sunethradamayanthi1305 Ай бұрын
Oyalage Wada supar badu niyamai 👌
@sunethradamayanthi1305
@sunethradamayanthi1305 Ай бұрын
❤❤❤
@user-vb9bs1zg6d
@user-vb9bs1zg6d Ай бұрын
👍❤️❤️❤️
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
@faroseangel3038
@faroseangel3038 Ай бұрын
Those slippers shops numbers please
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
@@faroseangel3038 අනේ sorry අපි ගාව numbers නම් නෑ
@chandanakumara743
@chandanakumara743 Ай бұрын
කඩේ phone no eka danna
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
077 8530283
@chandanakumara743
@chandanakumara743 Ай бұрын
මේ අමතර කොටස් එක්කම මිල කියද
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
ඔය අමතර කොටස් එක්කම මිල 81 000යි
@ChandranathBoyagoda
@ChandranathBoyagoda Ай бұрын
ඔය සොෆ් එකේ වට්සැප් නම්බරේ දෙන්න තව ටයිල් ගන්න යනකොට වීඩියෝ දෙන්න
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
Whatsapp එකක් නම් දන් නෑ මං දාල තියෙන number ටික තමා තියෙන්නෙ
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
ටයිල් ගන්න යන vedio එක ඉක්මනටම දාන්නම්🥰
@ChandranathBoyagoda
@ChandranathBoyagoda Ай бұрын
හොද වීඩියෝ එකක් බ්‍රෝ
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын
Thanks you❤️
@user-tr9xp2wd1c
@user-tr9xp2wd1c Ай бұрын
❤ ❤ ❤ ❤ ❤ ❤
@LifeWithNS-tn5vk
@LifeWithNS-tn5vk Ай бұрын