Пікірлер
@wimalasenagamage1772
@wimalasenagamage1772 9 күн бұрын
බිම හදන්න බැරි ද නයි මිරිස්
@HansiSalgadu
@HansiSalgadu 22 күн бұрын
මට කියන්න පුළුවන් ද ගස් විස්සට කොම්පෝස් කොච්චරක් ඕනද කරදහිය කොච්චරක මතුපිට පස් කොච්චරක් ඕනද ඉස්සර සහිතව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ණු පස් මාධ්‍ය සකස් කරන විදිය වීඩියෝ එකත් දාන්න පුලුවන්ද
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 16 күн бұрын
Ha man aran ennam
@anjumax2570
@anjumax2570 26 күн бұрын
නියමයි සහෝදරයා ❤️ මමත් පටන්ගන්න ඉන්නෙ.දැනටමත් ගෙදර පාවිච්චියට ගස් 5ක් විතර හදලා තියෙන්නෙ.පොහොර නම් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ.කොම්පෝස්ට් විතරයි.ලොකුවටම නැතත් සාර්ථකත්වයක් තියෙනවා.නොදන්න දෙයක් දැනගන්න පුළුවන් නම් නම්බර් එක දාන්න ❤❤
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 16 күн бұрын
,0761615711
@AnushaWD
@AnushaWD Ай бұрын
Good ❤❤❤
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 26 күн бұрын
Thank you so much 😍😍😍
@tuderadvisoryservice3530
@tuderadvisoryservice3530 Ай бұрын
Koheda malli me
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
මේ සර් මීරිගම 😍 මගෙ යාලුවෙකුගෙ වගාවක් ඉතාම හොදින් කරනවා එයා
@tuderadvisoryservice3530
@tuderadvisoryservice3530 Ай бұрын
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
😍😍😍😍😍😍
@KYKavinduAberathne
@KYKavinduAberathne Ай бұрын
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
😍😍😍😍😍
@Devindashansala
@Devindashansala Ай бұрын
😊😊😊😊
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
😍😍😍😍😍😍
@LakshithaSanjeewa-gy1vt
@LakshithaSanjeewa-gy1vt Ай бұрын
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
😍😍😍😍😍
@aruniperera1287
@aruniperera1287 Ай бұрын
Good job 🥳✨
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
Thank you so much 😍
@lokuputha5981
@lokuputha5981 Ай бұрын
❤️
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
😍
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp Ай бұрын
Dilco plantation video balanna
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
Hmmm 😍
@KYKavinduAberathne
@KYKavinduAberathne Ай бұрын
❤🎉
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
😍😍😍😍😍😍
@sugathsamarathunga7285
@sugathsamarathunga7285 Ай бұрын
Yes
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
ලගදිම ගේන්නම්, මොන වගේ තොරතුරුද අරන් එන්න ඕනි?? ස්තූතියි
@tuderadvisoryservice3530
@tuderadvisoryservice3530 Ай бұрын
❤ keep up good work
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
Thank you so much 😍😍
@imashamadushani5185
@imashamadushani5185 Ай бұрын
Mevage බීජ ganna puluvan da apita
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
පුලුවන් මේ වර්ගෙද ඕන?? 0761615711 නම ලිපිනය දුරකථන අංකය එවන්න (whatsapp )
@lokuputha5981
@lokuputha5981 Ай бұрын
Yes
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
😍😍
@FUNNYCAT-tw4xp
@FUNNYCAT-tw4xp Ай бұрын
සාදික්කා ඇටේ සීනි එක්ක කෑවම මත් වෙන්නේ ඇයි
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
ඔයා එහෙම කාලා මත් උනාද ?? හොද ප්‍රශ්නයක්... මම විස්තර හොයලා බලලා ඔයාට reply කරන්නම් අනිවාරෙන්
@FUNNYCAT-tw4xp
@FUNNYCAT-tw4xp Ай бұрын
@@Letscultivate-uv5ht ඔවු අපේ ගමේ අය දැන් කන්න පුරුදු වෙලා ඉන්නවා
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
කොහෙද ගම 🙄🙄🙄
@niroshanisamanthika8731
@niroshanisamanthika8731 Ай бұрын
පැළ ගන්නේ කොහොමද ?විස්තරයක් දාන්න .
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
ඔබතුමිය කොහෙද?
@niroshanisamanthika8731
@niroshanisamanthika8731 Ай бұрын
ඔයාලා අපේ අස්වැන්න ගන්නවද පැළයක් කීයද ?
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
ඔව් ඉදිරියේදී එහෙම වැඩ පිලිවෙලක් කරන්න බලාපොරොත්තු වෙනවා... ඉතිං කැමතිනම් වවන්න අස්වැන්න ගන්නම්... 071 2792247
@gimhanisasangika7210
@gimhanisasangika7210 Ай бұрын
Mage gas wala athu bedenne nane den paleta masekata wedi wardaneth madi pohora dnwa welawata wathura hamadema ai ehema wenne
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht Ай бұрын
Gas wala photos dnna balanna 0761615711 අපි හේතුව හොයමු
@DulshanGunasiri-l4g
@DulshanGunasiri-l4g 2 ай бұрын
ගහකින් අනිවාරෙන්ම ග්‍රෑම් 50ක් ගම්න පුලුවම්මද අයියෙ.එතකොට ජම්බො වර්ගයේ මිරිස් එක හොදද මොකද්ද දෙකෙන් හොද .අනෙ මෙ ප්‍රශ්ම දෙකටම වෙන වෙනම උත්තර දෙන්ම අයිය
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
ඔව් මල්ලි 10 g කරල් හතරක් එක වරකට කැඩුනත් 40 g ඇවිල්ලනෙ... ගහ හොදට හදාගන්න එකයි ඉගෙනගන්න ඕනෙ.. ලෙඩ අඩුවෙන්... දැන් එක එක වර්ගයේ නයිමිරිස් තියනවා ඉතිං කලවම් නැති හොද වර්ගයක් වගා කරොත් අස්වැන්න හොද වෙයි... මුලින්ම වගාව පුරුදු වෙන්න පොඩ්ඩක් වවලා බලන්න ඊටපස්සෙ ඔයාට තේරුම් යනවා මොකක්ද කරන්න ඕනි කියලා
@UdayanganiSubashini
@UdayanganiSubashini 2 ай бұрын
Super❤
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
Thank you so much ❤️
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thanks a lot 🔥
@KanthiAriyasinghe
@KanthiAriyasinghe 2 ай бұрын
Supiri malli
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
Thank you akka ❤️
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you akka 😍
@SurangiKumari-m5e
@SurangiKumari-m5e 2 ай бұрын
Supiri malli
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you akki 😍
@apefreedomnewwathsala1271
@apefreedomnewwathsala1271 2 ай бұрын
Jayawewa
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
බොහොම ස්තූතියි 😍🥰
@anildias5442
@anildias5442 2 ай бұрын
Thank you for educating farmers.
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you so much
@HimashiHerath
@HimashiHerath 2 ай бұрын
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you
@HasithaDisanayaka-zu3cp
@HasithaDisanayaka-zu3cp 2 ай бұрын
Sadikka kurunegala peththe hedennedda
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
හැදෙනවා අඩුයි උත්සහ කලොත් වවන්න පුලුවන් වෙයි. අපි උත්සහ කරලා බලමු ❤️
@HasithaDisanayaka-zu3cp
@HasithaDisanayaka-zu3cp 2 ай бұрын
@@lokuputha5981 ok
@kasuntharuka2925
@kasuntharuka2925 2 ай бұрын
සුපිරි
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
ස්තූතියි මල්ලි 😍
@Everything-s4x
@Everything-s4x 2 ай бұрын
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you so much 😍
@sriyanigamage592
@sriyanigamage592 2 ай бұрын
Niyamayi jayawewa
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
ස්තූතියි ❤️
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you 😍
@sanjayaherath4052
@sanjayaherath4052 2 ай бұрын
💯💯💯
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
මචන් ❤️
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you machan 😍
@yamunadissanayaka259
@yamunadissanayaka259 2 ай бұрын
👍💐
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
නැන්දා ❤️
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you nanda 😍
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
මොන වගාව ගැනද ඊලග වීඩියෝ එකෙන් ගේන්න ඕනෙ කියලා මේකට reply කරන් යමු යාලුවනේ ❤️🙏
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Reply එකක් දාගෙන යමු යාලුවනේ 😍
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 2 ай бұрын
❤❤❤
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
අක්කි ❤️🙏
@lankacool6427
@lankacool6427 2 ай бұрын
මේ සැරේ සාදික්කා සරුවට හැදිලා
@lokuputha5981
@lokuputha5981 2 ай бұрын
ඔව්මයි ❤️
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you so much 😍
@Devindashansala
@Devindashansala 2 ай бұрын
😊 සාදික්කා
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
😍😍 සුදු නෝනා මගෙ
@sriyanigamage592
@sriyanigamage592 2 ай бұрын
මල්ලීයෝ නියමයි.
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
Thank you so much akka 😍
@Syco.highCapacity
@Syco.highCapacity 3 ай бұрын
අය්‍යේ පලේ හිටවලා පොඩි පැලේ දල්ල කඩන්න ඔනේද මුල් ඇද්දට පස්සේ
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
එහෙම කරන්න අවශ්‍ය නෑ ස්වභාවික වම අතු බෙදෙනවා... එතකන් ඉන්න
@thanujishu4865
@thanujishu4865 3 ай бұрын
12*12 uv grow bag ekaka eka palayak situwa ganna puluwanda. Wasi awasi monawada.
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
12 ×12 ගැටලුවක් නෑ, නමුත් පැලේ වර්ධනය ට සහ අස්වැන්න අඩුවීමට හේතුවක් වෙනවා ඉඩ කඩ සීමිත වගා බදුන්... 16×16 තමයි හොද
@raveenzing
@raveenzing 3 ай бұрын
ගොඩක්ම ස්තුතියි ....brother ඔබට මේවැනි වටිනා දේවල් අපිට කියලා දිම සම්බන්ධයෙන් ....ඔබ තරුනයෙක් විදියට සැහෙන වැඩක් කරනවා....අද කාලේ නිකන් මොබයිල් ඔබඔබ කාලේ කන කට්ටියට වඩා......ජය වේවා ඔබට.......❤️❤️💪👍
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 2 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගෙ වටිනා comment එකට 😍 ඔයාටත් හදවතින්ම සුභ පතනවා කරන කියන හිතන පතන හැමදෙයක්ම සාර්ථකව කරගන්න ලැබේවා කියලා 😍
@prabhathkumara9593
@prabhathkumara9593 3 ай бұрын
මිලදී ගන්න ස්තානයක් තියේද බ්‍රෝ ඒක ගැන කියන්නකො මම පටන් ගන්න ඉන්නෙ ගස් 1000 ක් විතර
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 3 ай бұрын
ලගම තියන එලවලු මාකට් එකට දෙන්න පුලුවන් ලොකු ප්‍රමාණයක් කැඩෙනවනම් ඉතිං. නැත්තං කොත්තු කඩවලට එහෙම දෙන්න පුලුවන් ... කොහොම උනත් දෙන්න බැරිවෙන් නෑ දුන්නහැකි
@hansiuthpala
@hansiuthpala 3 ай бұрын
😍
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 3 ай бұрын
😍😍😍😍
@KYKavinduAberathne
@KYKavinduAberathne 3 ай бұрын
😍😍😍
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 3 ай бұрын
😍😍😍😍😍
@chinthakapethum8441
@chinthakapethum8441 3 ай бұрын
කොල්ලො මෙ දවස් වල යන මිල කියද ඉදිර්යේදි නයි මිරිස් වලට හොද යිල්ළුමක් එයිද මචන් මමත් පටන් ගන්න ඉන්නෙ උබගෙ අත්දැකිම් ටිකක් කියපන් යාළු
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 3 ай бұрын
මේ දවස්වල දාහෙන් උඩ යනවා, වගාවට ආසයිනම් පටන් ගන්න වරදින් නෑ... පොඩි කට්ටක් තියනවා පැල ටික හොදින් බලාගත්තොත් හොද ආදායමකට යන්න පුලුවන් 😍
@chinthakapethum8441
@chinthakapethum8441 3 ай бұрын
@@Letscultivate-uv5ht යිස්තුතියි මචන් 🤝
@WijisriSri-ju9xe
@WijisriSri-ju9xe 3 ай бұрын
ගොඩක් හොදයි දියුනු වේවා
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 3 ай бұрын
බොහොම ස්තූතියි
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 4 ай бұрын
Good job msllii🎉🎉🎉
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 3 ай бұрын
Thank you akka
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 4 ай бұрын
මල්ලී..මරූ❤❤❤
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 3 ай бұрын
ස්තූතියි අක්කා
@sellandhakollo8954
@sellandhakollo8954 4 ай бұрын
ඉසුරු උදාන දැන් නයි මිරිස් වවනවාද ?
@Letscultivate-uv5ht
@Letscultivate-uv5ht 4 ай бұрын
නැතුව නැතුව 😆 ඉතිං කොහොමද?