Do the CalFast No.01
36:02
2 ай бұрын
Пікірлер
@TharushiDewmini-t3l
@TharushiDewmini-t3l 5 сағат бұрын
❤❤
@Lazit
@Lazit 19 сағат бұрын
Thank you Sir!
@chandrikamanthrirathna7370
@chandrikamanthrirathna7370 2 күн бұрын
Thanks for making physics my fav subject with ur expert teaching qualities
@chandrikamanthrirathna7370
@chandrikamanthrirathna7370 2 күн бұрын
Thankkkk youuu sirrr❤❤❤❤❤
@deathcaesar1035
@deathcaesar1035 2 күн бұрын
@madumaliiroshani6958
@madumaliiroshani6958 5 күн бұрын
සර්.. ගොඩාක් වටින වීඩියෝ එකක්❤❤❤❤❤❤❤❤❤❤❤
@BgGayan
@BgGayan 6 күн бұрын
ගොඩක් පින් සර් 🙏🙏 . මමත් O / L පාස් වෙනවා ❤️❤️ සර් කියපු කතාව හිතට හැදුනා
@MaleeshaSewwandi-v3z
@MaleeshaSewwandi-v3z 6 күн бұрын
ඇත්තටම වටින කතාවක් සර්.🥺❤️ මේ වයසට පංති ගිහින් ස්කෝලවල් වල ගිහින් යාලුවො එක්ක වට වෙලා කයියක් ගගහා ආතල් එකේ ඉදියට අපිට results එක එන දවසට අපේ ලගින් ඉදගෙන results එක බලන්න ඔය යාලුවො කව්රුත්ම නෑ. එදා අපේ o/l results ආපු දවසෙ මගේ ලග ඉදියෙ ගෙදර අය විතරයි.ඇත්තටම මගේ results එකට එදා අම්මා අප්පච්චි ගොඩාක් සතුටු උනා. මොකද මන් ඒ කාලෙ පිරිමි ළමයෙක් එක්ක සම්බන්දයක් පටන් අරගෙන ප්‍රශ්න ගොඩක ඉදියෙ 🙂 එයා clss යන්න දුන්නෙත් නෑ මට ඒ කාලෙ.. මන් clss නොයා ගත්තු ol results එක මට හොදටම ඇති. මගේ යාලුවො clss ගිහිල්ලත් ගත්තු results එකට වඩා මගේ results එක වැඩියි.දැන් ඒ පිරිමි ළමයත් නෑ.ඒක හොදයි කියල හිතෙනව දැන් මට. මන් 2025 Al ලියන කෙනෙක්. දැන් මගෙ ඔලුවෙ තියෙන්නෙම Al exam eka ගැන විතරමයි. වෙන කිසිම දෙයක් නෑ දැම් මගෙ හිතේ. ඒකනිසා සැහැල්ලුවෙන් Al වැඩ ටික කරගෙන යන්න පුලුවන්.. මට දැන් ඕනි ol results එක දවසට වඩා Al results එන දවසට මගේ අම්මා අප්පච්චි අයියව සතුටෙන් උතුරවන්න. ඒක හිතේ තියාගෙන අනික් දේවල් ගැන නොහිතා මන් මගේ ගමන යනවා දැන්. අනික් අයට කියන්නත් තියෙන්නෙ ඔය දැන් ලගින් ඉන්න කව්රුත්ම හැමදාම අපි එක්ක ඉන්නෙ නෑ. ජීවිතේට එක එක ප්‍රශ්න එනකොට ලගින් ඉන්න ගොඩක් අය හැලෙනවා. ඉතුරු වෙන්නෙ පව්ලෙ අයයි තමන්ට තමනුයි විතරයි.ඒකනිසා ඉගෙන ගන්න ඕනි කාලෙ හොදට ඉගෙන ගන්න ඕනි.විනෝද වෙන්නත් ඕනි හැබැයි සීමාවකට. අව්රුදු තුනක්ම එක කොල්ලෙක් නිසා කාලය නාස්ති උනා.. ඒත් දුක්වෙන්නෙ නෑ ගේමක් ගහහන්න පුලුවම් Exam එක එද්දි හැමදේම තේරුම් ගන්න පුලුවන් තත්වෙක ඉන්නවා..ඉතින් හැමෝම Al හොදට කරගන්න මහන්සි වෙලා වැඩ කරගන්න තමන්ට තමන් විතරයි කියල හිතාගෙන 🥺❤️.
@ChandralathaPodimanike-ws5rq
@ChandralathaPodimanike-ws5rq 8 күн бұрын
Best talk 👍 thanks ayye
@KushalSanjeewa-h5w
@KushalSanjeewa-h5w 8 күн бұрын
2024 (2025) O/L කරන්න ඉන්නෙ මම...තව මාස 4ක් විතර තියෙන්නෙ...කොහොම හරි ගේම ගහනවා..එච්චරයි
@NilanthiSamaravila
@NilanthiSamaravila 9 күн бұрын
@KingsleyKingsley-l7c
@KingsleyKingsley-l7c 9 күн бұрын
Meka kalin hambunanam kiyl hitanna hama kenektama 3A hmbenn ona
@KingsleyKingsley-l7c
@KingsleyKingsley-l7c 9 күн бұрын
Ane me sirg nama mokdd
@tinton5212
@tinton5212 10 күн бұрын
Thawa dawas 22 😔
@aruniaruni3960
@aruniaruni3960 11 күн бұрын
❤❤❤
@surithdulanjana
@surithdulanjana 13 күн бұрын
අනේ සර් තව අවුරුද්දක් තියෙයි මෙකනම් හිතටම වැදුණා සර්😥😥🌼❤️‍🩹❤️‍🩹❤️‍🔥❤️‍🔥👍👍💪
@Shehan_Navindu
@Shehan_Navindu 13 күн бұрын
❤️❤️❤️
@kumasha_vlogs
@kumasha_vlogs 14 күн бұрын
Dan dakke thawa dawas 24 i🙂
@KemiandNim
@KemiandNim 16 күн бұрын
Thank you sir 🥺❤
@RahalWimukthi-wo8jc
@RahalWimukthi-wo8jc 16 күн бұрын
@upekshaperera1126
@upekshaperera1126 16 күн бұрын
තව දවස් 26 කොහොම හරි කරනවා.❤
@chathuri4038
@chathuri4038 16 күн бұрын
Thank you ❤ sir
@rashiscrapbook
@rashiscrapbook 17 күн бұрын
Math sir ge class awa. Gampaha montana eke. English medium maths kare. 2019 wala. Mage results 3S. Ayema exam kare na man. Labana mase final exam eken passe man SLIIT eke Business Analytics graduate kenek widiyata eliyata enawa, with a first class ❤ Sir apita physics hodata igannuwa. Apitat me wagema ka gahuwa. Adarei Sir 🙏🏼
@kumarisanjeewani4394
@kumarisanjeewani4394 17 күн бұрын
පට්ටටම හිතට වැදුනා ස්ර්🎉❤ පට්ට
@KusalaChathurya-vd8kx
@KusalaChathurya-vd8kx 17 күн бұрын
තව දව්ස් 25යි
@chamodisathsarani402
@chamodisathsarani402 18 күн бұрын
Ane aga hiri watuna 😢🥺 mata me kathawa ahaddi🥺 thawa masayai😒
@HACBimali-lm4zc
@HACBimali-lm4zc 18 күн бұрын
Me wachana tika raththaran watinawa. Sir❤️❤️❤️❤️❤️
@sunilananda8716
@sunilananda8716 19 күн бұрын
Sir mn 2025 batch ..hodata mahansi venawa sir🙏🙏
@Muthuwag9it
@Muthuwag9it 19 күн бұрын
ට හිකේ ❤❤ ඒ වචන 😊
@hasiniimasha9273
@hasiniimasha9273 19 күн бұрын
2024/10/27 අනේ තව දවස් 28යි 🥺🥺 2024 a/l 💔...
@wasanthakumari4796
@wasanthakumari4796 19 күн бұрын
Guruwarayek kata karanna issaralama igena ganna
@ChamuRajapaksha
@ChamuRajapaksha 18 күн бұрын
Ai mee hri deyk kynne
@PinkGirl-by5du
@PinkGirl-by5du 19 күн бұрын
@Sada-w5t
@Sada-w5t 19 күн бұрын
Mama english medium kalanam aye ekenma sirge physics enne පට්ටම motivations ❤❤❤❤
@ChamodiAyesha-q3o
@ChamodiAyesha-q3o 19 күн бұрын
Godk hithata dnuna..loku hiinyk doctor kenek wen eka🥺
@NuwaniChameesha-e1h
@NuwaniChameesha-e1h 19 күн бұрын
Kra gnna puluwn weid me tike mhnsi unoth 🥺
@OshadiChamodya-n6m
@OshadiChamodya-n6m 20 күн бұрын
හිතට දැනෙන විදියට කතා කරනවා සර් ගොඩක් වටින කතාවක් ❤️💞
@udarielvitigala1225
@udarielvitigala1225 20 күн бұрын
මන් මගේ අම්මායි තාත්තටයි ගොඩක් ආදරයි මන් පුළුවන් උපරිමයෙන් කරනවා ඒ දේන්න වේනුවෙන් ❤❤❤
@NimashiSandamali-qo9xx
@NimashiSandamali-qo9xx 20 күн бұрын
මේ කතාව අහද්දී මාර මොරාල් එකක් ආවේ art එකේ hart එකහ්
@MaleeshaSanjeewani-e7i
@MaleeshaSanjeewani-e7i 20 күн бұрын
😢
@GayaniSithara
@GayaniSithara 21 күн бұрын
💯💯💫💫
@dhanuja_poojan
@dhanuja_poojan 21 күн бұрын
🙂🤍
@maleeshaparindaya
@maleeshaparindaya 21 күн бұрын
2025 al
@sampathkumara1522
@sampathkumara1522 22 күн бұрын
අනේ සර් තව මාසයයි 🥺මට පුලුවන් වෙයිද ඇඩුනා සර් මේ කතාව අහද්දි
@Semaladikari-l4l
@Semaladikari-l4l 16 күн бұрын
Ubata puluvan suddha ❤ kohomari gamak gahapan
@JithmiZfairy
@JithmiZfairy 11 күн бұрын
Oyata aniwren puluwn baya nowi vada tika hriyt kr gann❤
@tharushibhagya652
@tharushibhagya652 22 күн бұрын
2024 exm ekata තව දවස් 31 අනිවාරෙන් හොද රිසාටි එකක් දානව ❤
@sathsarakarunarathna1772
@sathsarakarunarathna1772 22 күн бұрын
කන හරහා මොලයට good luck sir
@rishanmohomad
@rishanmohomad 22 күн бұрын
Sirge class valata join venne kohomada number ekak denna puluvanda
@rishanmohomad
@rishanmohomad 22 күн бұрын
Sirge class valata join veenne kohomada
@MatheeshaDewmini-p5g
@MatheeshaDewmini-p5g 22 күн бұрын
Masayay deyyane !😢 (2024 A/l)
@KumariKumari-l2b
@KumariKumari-l2b 22 күн бұрын
Etta kiyanta oba tumawa pin
@MadhushikaSamanmali-m4k
@MadhushikaSamanmali-m4k 23 күн бұрын
👍🥰