Пікірлер
@PrabathPriyantha-i7k
@PrabathPriyantha-i7k 11 сағат бұрын
ගොඩක් වැදගත් දේවල් මාර වටිනව ❤
@shanakathushanga8551
@shanakathushanga8551 11 сағат бұрын
@@PrabathPriyantha-i7k ❤️❤️❤️
@Learnwithshen
@Learnwithshen 21 сағат бұрын
@shanakathushanga8551
@shanakathushanga8551 21 сағат бұрын
@@Learnwithshen ❤️❤️❤️
@KaluWa0.1
@KaluWa0.1 3 күн бұрын
Nice content ❤️✅
@shanakathushanga8551
@shanakathushanga8551 3 күн бұрын
@@KaluWa0.1 ❤️❤️❤️
@AmilaPriyantha-d1w
@AmilaPriyantha-d1w 4 күн бұрын
Sahenna deyak dana gaththa budu saranai
@shanakathushanga8551
@shanakathushanga8551 4 күн бұрын
@@AmilaPriyantha-d1w ❤️❤️
@kushkush7954
@kushkush7954 4 күн бұрын
වාහන දෙක තුනක් ,මෝටර් සය්කලයක් වගේ තියෙන අයෙකු සතු වාහනත් අවුරුදු පරන උනාට ලෝ මය්ලේජ් තියෙන්න පුලුවන්.මොකද වාහන පාවිච්චි වෙන විදියට.කලාතුරක් දුර ගමන් යන බැටරිය බහින නිසා සතියකට සැරයක් ටික දුරක් දුවන කෙටි ගමන් වලට බය්ක් එක යුස් කරන වගේ අය ගාව.
@sherwinmoses2766
@sherwinmoses2766 5 күн бұрын
Thank you 🙏🙏🙏🙏
@shanakathushanga8551
@shanakathushanga8551 5 күн бұрын
@@sherwinmoses2766 ❤️❤️❤️
@KishorVitiyala
@KishorVitiyala 6 күн бұрын
කියල දුන් නට ගොඩක් පින්
@shanakathushanga8551
@shanakathushanga8551 6 күн бұрын
@@KishorVitiyala ❤️❤️❤️
@maheshsaranga3559
@maheshsaranga3559 6 күн бұрын
ඩිසල් එන්ජිමක් චෙක් කරනන්නෙ කොහොමද
@shanakathushanga8551
@shanakathushanga8551 6 күн бұрын
@@maheshsaranga3559 specially compression test ekak karanna . Engine eke Sound eka check karanna. Palapurudu karmikayek ekka yanna.
@JanakaPriyankara-x7b
@JanakaPriyankara-x7b 6 күн бұрын
හොද දැනුවත් කිරිමක්....
@shanakathushanga8551
@shanakathushanga8551 6 күн бұрын
@@JanakaPriyankara-x7b ❤️❤️❤️
@erabuddytube3053
@erabuddytube3053 6 күн бұрын
වටිනා අදහසක් දුන්නේ; ස්තූතියි;
@shanakathushanga8551
@shanakathushanga8551 4 күн бұрын
❤️❤️❤️
@gayomikudagama1488
@gayomikudagama1488 7 күн бұрын
Good video❤
@shanakathushanga8551
@shanakathushanga8551 6 күн бұрын
@@gayomikudagama1488 ❤️❤️❤️
@preethimansir712
@preethimansir712 7 күн бұрын
🎉❤🎉❤
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 8 күн бұрын
❤❤
@shanakathushanga8551
@shanakathushanga8551 4 күн бұрын
❤️❤️❤️
@chandanaupul1963
@chandanaupul1963 9 күн бұрын
Kumara mahttaya නියමයි
@shanakathushanga8551
@shanakathushanga8551 8 күн бұрын
❤️❤️❤️
@lasanthadesilva2087
@lasanthadesilva2087 9 күн бұрын
මට තියෙනවා ටාටා නැනො කාර් එකක්, ගිය මැයි මාසයේ මම අලුතින් රෙඩියේටර් මුඩියක් දැම්මා, මැතක සිට ටික දුරක් ගොස් නැවතු පසු කාරය පනගන්වා තිබියදී ගොර ගොර ගා ශබ්දයක් එනවා, මුලින් මුඩිය මාරු කිරිමට පෙරද එ ශබ්දය ආවා, නැවත මුඩිය මාරුකිරිමට අවශ්‍යද?
@sisirqkumqra9495
@sisirqkumqra9495 9 күн бұрын
බොහෝම ස්තුතියි! ඔබතුමාට අපිව දැනුවත් කලාට.
@shanakathushanga8551
@shanakathushanga8551 8 күн бұрын
❤️❤️❤️
@udayaratnayake
@udayaratnayake 9 күн бұрын
Soltron වගෙ පාවිච්චි කිරීම ගැන මොකද්ද ඔබගේ අදහස
@hameedmaher8384
@hameedmaher8384 10 күн бұрын
good advice brother tku
@shanakathushanga8551
@shanakathushanga8551 4 күн бұрын
❤️❤️❤️
@hameedmaher8384
@hameedmaher8384 10 күн бұрын
Why brother when ac switch on feel like stop? Cooling ok
@ajithsirikumara318
@ajithsirikumara318 10 күн бұрын
Hari grade fuel koheda hello lankawe thiyenne okkoma hora wadane thiyenne
@shanakathushanga8551
@shanakathushanga8551 10 күн бұрын
@@ajithsirikumara318 ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ..🥲
@sumedhafernandofernando4676
@sumedhafernandofernando4676 11 күн бұрын
මහත්තයා මොබිල් එන්ජින් oil දැම්මාම 5000km දුවන්න පුලුවන්ද moterbik 🎉🎉🎉🎉
@dilipmanjula1418
@dilipmanjula1418 11 күн бұрын
Hoda pehedili kirimak jaya wewa oba tumata
@shanakathushanga8551
@shanakathushanga8551 11 күн бұрын
@@dilipmanjula1418 ❤️❤️❤️🙏
@DapanadurageHemachandra-mj3pi
@DapanadurageHemachandra-mj3pi 11 күн бұрын
Very important comment. Thank you very much.
@shanakathushanga8551
@shanakathushanga8551 11 күн бұрын
Thank you! 😊❤️
@DharmasenaGamage-vs3cd
@DharmasenaGamage-vs3cd 12 күн бұрын
බොහොම ස්තුතියි සර් බුදු සරනයි
@shanakathushanga8551
@shanakathushanga8551 12 күн бұрын
@@DharmasenaGamage-vs3cd ❤️❤️❤️
@maheshindunil2
@maheshindunil2 11 күн бұрын
Nissan March k 11 එකේ patrol kiyada karanne Ona, ape eke 10 වගේ දුර ගමනක් යන්න cost එක වැඩියි , මේක මොනාද කරන්න ඕන Mr.
@WNcroosCroos-oc4pt
@WNcroosCroos-oc4pt 12 күн бұрын
Thank sr.....🙏
@shanakathushanga8551
@shanakathushanga8551 12 күн бұрын
@@WNcroosCroos-oc4pt ❤️❤️❤️
@gayomikudagama1488
@gayomikudagama1488 12 күн бұрын
Good tips for fuel efficiency❤
@shanakathushanga8551
@shanakathushanga8551 12 күн бұрын
Thanx..
@shanakathushanga8551
@shanakathushanga8551 12 күн бұрын
@@gayomikudagama1488 ❤️❤️❤️
@KaluWa0.1
@KaluWa0.1 13 күн бұрын
Congratulations Brother for 2k Subscribers !! Keep it up 😍❤️
@shanakathushanga8551
@shanakathushanga8551 13 күн бұрын
Thank you so much! ❤️❤️
@donediri7124
@donediri7124 13 күн бұрын
@shanakathushanga8551
@shanakathushanga8551 13 күн бұрын
@@donediri7124 ❤️❤️
@ranjaniKuruppu
@ranjaniKuruppu 13 күн бұрын
Sir march vahanayakata thermo value ekak hoyaganna naha ganna thanak kiyanna puluwanida
@samannandana6001
@samannandana6001 13 күн бұрын
Good Luck...
@sisirakumara5469
@sisirakumara5469 14 күн бұрын
මගේ තියෙන්නේ Mazda flair (wagon r) එකක් ඒකෙ ළඟකදි ඉඳලා තෙල් හරියට කරන්නේ නෑ. හේතුව මොකක්ද ?
@shanakathushanga8551
@shanakathushanga8551 13 күн бұрын
EFI tuning ekak karala kochchara kalda?
@ChamilaSubhashini-dx5uq
@ChamilaSubhashini-dx5uq 14 күн бұрын
Godaak sthuthiy mahathmayo
@shanakathushanga8551
@shanakathushanga8551 14 күн бұрын
@@ChamilaSubhashini-dx5uq ❤️❤️❤️
@soundart7089
@soundart7089 15 күн бұрын
@shanakathushanga8551
@shanakathushanga8551 15 күн бұрын
@@soundart7089 ❤️❤️❤️
@gayomikudagama1488
@gayomikudagama1488 16 күн бұрын
😢😢😢
@shanakathushanga8551
@shanakathushanga8551 16 күн бұрын
@@gayomikudagama1488 😥
@madhushakumari3116
@madhushakumari3116 16 күн бұрын
😢
@shanakathushanga8551
@shanakathushanga8551 16 күн бұрын
@@madhushakumari3116 😥
@DulajJayasuriya
@DulajJayasuriya 17 күн бұрын
Honda ge6 aket oil prashne thiyed
@shanakathushanga8551
@shanakathushanga8551 16 күн бұрын
Na GP1 eke thamayi prashne awe
@AnuradhiJayarathna
@AnuradhiJayarathna 19 күн бұрын
Mage caravan td 27 engine thiyena van ekak thiyenne, 150km wage giyama wathura 750ml wage adu wenna gathapu nisa rediator ekak aluthinma thibba, radiater cap eka set wena katath ekka bata kella thibuna ekamai fit kare eka hodai kiyala, off low tank ekata wathura yanawa,, eth apahu rediyator ekata wathura adinne ne, mama monawada check karanna ona... denuth 150km withara giyama 750ml wage wathura aduwenawa...
@adithyasilva
@adithyasilva 19 күн бұрын
buruwek wge ntuwa kiwa nm iwarai pressure eka
@KaluWa0.1
@KaluWa0.1 21 күн бұрын
Good Explained ! Keep it up ❤️
@shanakathushanga8551
@shanakathushanga8551 21 күн бұрын
Thank you! 👍
@Techguy-k4w
@Techguy-k4w 21 күн бұрын
ලංකාවට ඩොලර් සංචිතයේ තබාගෙන වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් පර්මිට් දීම නවත්වන්න, විශේෂයෙන් ඩොක්ටර්ස්ලාට, මක්නිසාද යත් වෛද්‍යවරුන්ට ලබා දෙන බලපත්‍ර වසරකට බොහෝ ය
@RangeeshaKodithuwakku
@RangeeshaKodithuwakku 17 күн бұрын
100% government servant permits should be cancelled
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 24 күн бұрын
Ready to use kiyana aka kelin ma danna pluwan neda
@shanakathushanga8551
@shanakathushanga8551 24 күн бұрын
Ow puluwan.🙂
@sajithkahadawala4877
@sajithkahadawala4877 25 күн бұрын
හොඳ පැහැදිලි කිරිමක් ❤
@shanakathushanga8551
@shanakathushanga8551 25 күн бұрын
❤️❤️❤️
@GaminiwijesooriyaWijesooriya
@GaminiwijesooriyaWijesooriya 26 күн бұрын
මො කා රට කරත් අයිංන්සක මිනිසුන්ගෙන් දුකනම් දන්නැ
@MahindaPradeep-wb2rm
@MahindaPradeep-wb2rm 27 күн бұрын
@shanakathushanga8551
@shanakathushanga8551 27 күн бұрын
@@MahindaPradeep-wb2rm 🥰🥰🥰
@PradeepMadusanka-r8w
@PradeepMadusanka-r8w 27 күн бұрын
Godak sthuti nadana hitiye. Thanks
@shanakathushanga8551
@shanakathushanga8551 27 күн бұрын
Thank you ...
@harischandrahemakumara
@harischandrahemakumara 28 күн бұрын
අධික බදු අය කලොත් අනුර දිසානායක ගෙදර යවමු
@roshanbandara3566
@roshanbandara3566 25 күн бұрын
aniwaryenma
@Wotin
@Wotin 29 күн бұрын
ලංකාවේ තියෙන පරණ වාහන ඉවත් කරන ගමන් වාහන ආනයනය කරන්න ඕනේ..
@shanakathushanga8551
@shanakathushanga8551 29 күн бұрын
❤️❤️❤️
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 29 күн бұрын
සරලව කරපු හොද පැහැදිලි කිරීමක්..❤❤
@shanakathushanga8551
@shanakathushanga8551 29 күн бұрын
❤️❤️❤️
@kushkush7954
@kushkush7954 Ай бұрын
ඩීසල් එන්ජිමක හෙඩ් එක 15/100 ගෑවා. තිබ්බේ ඔරිජිනල් ගෑස්කට් එක.ඊට පස්සේ උස වැඩිම ගෑස්කට් එක දාන්න කිව්වා. මෙමගින් එන්ජිමේ ප‍ර්ෆොමන්ස් වලට යම්කිසි බලපෑමක් වෙනවද උසම ගෑස්කට් එක දැම්මාම ?එන්ජිම toyota 1 kd.. ස්තුතිය්.
@shanakathushanga8551
@shanakathushanga8551 24 күн бұрын
පැහැදිලිවම වෙනසක් වෙනව. මොකද සිලින්ඩර් ධාරිතාවය දශමයකින් හරි වැඩි වෙන එක වෙන්නෙ උස වැඩි ගෑස්කට් දාන්න දාන්න. සිලින්ඩර ධාරිතාවය වෙනස් වෙනව කියන්නෙ ඒක Performance එකට බලපානව.