Trawl On The Go!
2:15
Жыл бұрын
IMPULSE SHORT FILM Official Trailer
0:37
Prisoners Short Film
14:42
3 жыл бұрын
Пікірлер
@rustemmahanov-n5d
@rustemmahanov-n5d Күн бұрын
\\
@Maduwantha-rt3do
@Maduwantha-rt3do 4 күн бұрын
ජනාදරී බඩ්ඩ😂😂
@muzicfilmhub4545
@muzicfilmhub4545 8 күн бұрын
Best
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 8 күн бұрын
Thank dr.❤
@user-pf1pb4vj1d
@user-pf1pb4vj1d 4 күн бұрын
@@danushkawijesooriya9927 1 is 1
@FernandoRojas-mf7zc
@FernandoRojas-mf7zc 13 күн бұрын
❤❤❤❤😊
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 8 күн бұрын
Thank you.❤
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 Ай бұрын
අරක්කු මගුල් හැම එකටම ගන්න එක පට්ටම ගොන්
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Ай бұрын
ඔබගේ අව්‍යාජ අදහසට ස්තූතියි මිත්‍රයා.❤
@lalarachchige3926
@lalarachchige3926 Ай бұрын
ගොඩක් නිර්මාණකරුවෝ හිතන් ඉන්නවා .ගෑනියෙක්ගේ නිරුවත, ගෑනියෙක් සිගරට් බොන එක, අරක්කු බොන එක ,මිනිහට ඉහලින් රැඩිකල් වෙන එක , රින්ගවන නිර්මාන හරි සම්භව්ය කියලා. කියන්න ඕන පනිවිඩයට තව කටගැස්මක් විදියට ඒවා දානවා, ප්‍රේක්ශක ආකර්ශනයට, බටහිර ඒවා වගේ.
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Ай бұрын
ඔබගේ අව්‍යාජ අදහසට ස්තූතියි මිත්‍රයා.❤
@achinimadubashini7911
@achinimadubashini7911 5 ай бұрын
Thaman viwaha wenna oni thaman kemathi kene ekka💯💯nethuwa gedara aya kemathi kena ekka neweyi ehema karoth vidanna thanai wenne godaak welawata💯💯
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 5 ай бұрын
Thank you.❤
@user-su1wl5gv4d
@user-su1wl5gv4d 7 ай бұрын
Good one
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 6 ай бұрын
ස්තූතියි ඔබේ අව්‍යාජ අදහස්වලට. ජය...❤
@avichand8599
@avichand8599 9 ай бұрын
He fucked her sister?
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 9 ай бұрын
මගේ නිර්මාණය නරඹා ඒ පිළිබඳව අව්‍යාජව තම අදහස් ඉදිරිපත්කල සියලු දෙනාටම ස්තූතියි.❤
@kusalamunasinghe6051
@kusalamunasinghe6051 Жыл бұрын
කතා හැදුවට කමක් නෑ සත්තුන්ගෙ ජීවිත ඒවට ගාවගන්නෙ නැතුව
@ravinduharshana8515
@ravinduharshana8515 Жыл бұрын
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 6 ай бұрын
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ආදරය මරණයෙන් නිම නොවේවා කිසිම කෙනුකුගේ... 🤗🤗🤗
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
කාපියව් රට කාපියව් සමාජෙ කාලකණ්ණි
@pigeonslanka6015
@pigeonslanka6015 Жыл бұрын
පේන විදිහට මිනිහා අබ්බාගාතයි, ඌට හැගීම් තිබ්බට සෙක්ස් කරන්න බෑ, ඒ නිසා ඌ පව්, හැබැයි ගෑනි වටේ ගිහින් ශොට් එකක් දාලා , ඩුමක් දාලා චිල් එකේ ඉන්නේ, සමහර විට මිනිහා ඒ තත්වේ ඉන්න නිසා වෙන්න පුලුවන්, ඒ අනුව ලංකාවේ අමාරුව තියෙන ගොං වේසියොන්ට මේ අක්කා වගේ චරිත open mind කියලලු කියන්නේ, ලකේ පංකාවේ open mind theory😅
@user-um8of3bk3o
@user-um8of3bk3o Жыл бұрын
අලුත් පරම්පරාව අලුතින් හිතනව කියල පේනව. සුබ පැතුම්
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.
@janithbossa122
@janithbossa122 Жыл бұрын
Bio krpu ekekd haduve mek❤...
@nirangawijesekara909
@nirangawijesekara909 Жыл бұрын
nice concept and all over videography and acting
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
Thanks ❤
@santharathnayaka2365
@santharathnayaka2365 Жыл бұрын
🤮🤮🤮
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
අනේ අර මාළුවා මැරුණද goldfish😓
@thamashamunasinhage5895
@thamashamunasinhage5895 Жыл бұрын
🥺🥺
@Sheeli12
@Sheeli12 Жыл бұрын
Marenne ne arn dnw eka e welwt pennuwt
@1962128
@1962128 Жыл бұрын
Nanga Great work, so natural. You've got a good future. Delrine akka
@NayadaraT
@NayadaraT Жыл бұрын
Thank you so much akka! ❤
@supunhewagama3559
@supunhewagama3559 Жыл бұрын
Great job
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 8 күн бұрын
Thank you.❤
@dinuwa7729
@dinuwa7729 Жыл бұрын
Sex කරන්න බැරි තරම් මොකක්ද මුට තියෙන ලෙඩේ
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
කොන්දෙ අමාරැව.... සමහර විට 🙂🥲👍
@dinuwa7729
@dinuwa7729 Жыл бұрын
@@hihsai_hi පයිතියන්ද බන් 😒 කොන්දේ අමරුව තිබ්බ කියන්නෙ sex කරන්න බැරි නැ මන් හිතන්නෙ හදවත් රෝගියෙක් වෙන්න ඇති හති දන්නෙ එ හින්ද තම හදවත් රොගය හින්ද ගොඩක් මහන්සි වෙන්න බැ නේ🙂 අනික යකො මුට කොන්දේ අමරුව හින්ද sex කරන්න බැයිනම් කොන්දේ අමරුවට බෙහෙත් තියෙනවා එහෙම බැලුවොත් මේ ගැනු කෙනාගෙ චරිතේ හොඳ නැ බන් 😂💔 තමන්ගේ මිනිහට කොන්දේ අමරුව කියල පිටින් කරන්නෙ🥹😂 ඉතිම් හොදම ගැනු අය නේ
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Meka asawen baluwata mata hariyata therune na.therum giya ayath athi,akane niyamai,patta kiuwe,eth mata therune na.ekata dukai.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Wow just wow ❤
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.
@dilanisenavirathna7827
@dilanisenavirathna7827 Жыл бұрын
අතීත වර්ථමාන අනාගත ස්ත්‍රි ඉරනම
@samadhi5187
@samadhi5187 Жыл бұрын
ඇයි ඉතිං මේ සිගරැට් බොන්නේ..මොකක්ද ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
Super
@erandananayakkara
@erandananayakkara Жыл бұрын
Matath oya dema unna katharagamadi😢
@lilan35
@lilan35 Жыл бұрын
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 6 ай бұрын
@sanjewa7949
@sanjewa7949 Жыл бұрын
sampun balanna baride
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා. හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@sadisewwandi945
@sadisewwandi945 Жыл бұрын
ගැහැණියකගේ ඇතුළාන්තය තෙරපෙන හැඟීම්.. 👌
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.
@newfilmtrailer7733
@newfilmtrailer7733 Жыл бұрын
ගැහැණියකගේ ඇතුළාන්තය තෙරපෙන හැඟීම්.. මට එහෙම හිතෙන්නේ නෑ.. සිගරට් අරක්කු ප්‍රශ්නවලට භාවිතා කරන එක.. ගැනුන්ගේ ඇතුලේ තියෙනවා කියලා.. 🤔.. වැඩක් නෑ.. මේකට සම්මාන දීලා තියෙන්ඩ ඕනි හරක් ටිකක් වෙන්ඩ ඕනි..
@rameshikasamarakkodi3213
@rameshikasamarakkodi3213 Жыл бұрын
Aththtama හොඳ නිර්මාණයක් eth අන්තිම ටික therun nane. කොල්ලා මැරුණා ද නැද්ද
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.
@sherin.trodrigo4987
@sherin.trodrigo4987 Жыл бұрын
Ane matath terune ne.. eka?
@mrnumber3756
@mrnumber3756 Жыл бұрын
පොර මැරුනද, නැද්ද? නැත්නම් ආයේ අනින්නද යන්නේ? තේරෙන් නෑ ඉතින්
@askcre4444
@askcre4444 Жыл бұрын
Pissu
@poornakaushalya4176
@poornakaushalya4176 Жыл бұрын
ඔක්කොමත් හොඳයි. පේන්න බැරි මේ හැම මගුලටම අරක්කු,සිගරට් ඇදලා ගන්න එක. ලංකාවේ ශෝට් ෆිල්ම් 10ක් බැලුවොත් 7ක් වත් ගෑනී මිනිහයි දෙන්නම හොදට ගහනවා. අනේ මන්දා මටනම් හිතෙන්නේ ඒක සාමාන්‍යකරණය කරන්න උත්සහ කරනවා කියලා. මොකද මටනම් තාම අපේ ලෙවෙල් එකෙන් ඔච්චර හැම ප්‍රශ්නෙටම ගහන ගෑණු හම්බුවෙනවා අඩුයි.
@sasikasandaruwan161
@sasikasandaruwan161 Жыл бұрын
true
@user-iv3dl7ju3e
@user-iv3dl7ju3e Жыл бұрын
Aniwaren
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
මිනිහට හරියට කරන්න බැරිනම් ගෑනිටත් ඕනිනම් වෙන කෙනෙක්ගෙන් ගන්න බලනවා.හරියට ගහන්න බැරිනම් පිරිමියෙක් ගෙන් වැඩක් නෑ. මේ අරක්කු සිගරට් පෙන්වන එක ගොං ආතල් එකක්. අරක්කු ,සිගරට් වල ඔය කියන තරම් දෙයක් නෑ.. තනිකර වැඩක්ම නැති දේවල් අරක්කු සිගරට් .පට්ට ගොං ආතල් එකක්..
@prasannaperera5190
@prasannaperera5190 Жыл бұрын
Yes you are correct. I also thought this. Sometimes they are probably involving in promoting these manufacturing companies, because now most have given up due to various reasons especially like unaffordable cost, health hazards etc. They let us feel smoking and drinking especially even in women are very common in Sri Lanka.
@priyankaraasitha006
@priyankaraasitha006 Жыл бұрын
ඒවට ගෙවනවා බ්‍රෝ
@SusanDanish81
@SusanDanish81 Жыл бұрын
මමවත් ජීවිතේට ගහලා නෑ ගල් ෂොට් එකක් අමුවෙන්. වෙරි පිට ෂැන්ඩි කරන්න අමතකවෙලා බිවුවොත් මිසක්.. 😅
@akilakaveesha4690
@akilakaveesha4690 Жыл бұрын
🙃💚
@subashsadunkumaraakkmeeman2290
@subashsadunkumaraakkmeeman2290 Жыл бұрын
යකො ගැනුනෙ බන් සිගරට් බොන්නෙ දැන්
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
ගොන් ආතල් බන්.. නාට්‍ය ඩිරෙක්ටර් ලා අනේ මන්ද???
@thesmokecenter8414
@thesmokecenter8414 Жыл бұрын
5:51
@kumuduhettige
@kumuduhettige Жыл бұрын
මරු👌
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
Thanks❤
@muhammedrifai8693
@muhammedrifai8693 Жыл бұрын
No meaning at all.
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
තේරෙන්නේ නෑ කියන්නේ වෙනත් වචනවලින් කියනවා නම් සම්භාව්‍ය යි
@niroekanayake1123
@niroekanayake1123 Жыл бұрын
අඩේ 🤔🤔
@Universal.lover.11
@Universal.lover.11 Жыл бұрын
🖤
@dhanushkathalammehara9633
@dhanushkathalammehara9633 Жыл бұрын
ඔබේ නිර්මාණ ගුණාත්මකයි..
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
thank you..❤
@dhanushkathalammehara9633
@dhanushkathalammehara9633 Жыл бұрын
මට ඔබේ නිර්මාණ වල රඟපාන්න ආසයි..ඔබේ ශෛලියට මම ප්‍රිය කරමි.මෙම නමින් Face Book account එකේ මම ඇති.add වෙන්න.
@dhanushkathalammehara9633
@dhanushkathalammehara9633 Жыл бұрын
නියමයි
@janasilva3851
@janasilva3851 Жыл бұрын
Beautiful ❤
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
thank you..❤
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
Super script dear. Great work.❤
@danushkawijesooriya9927
@danushkawijesooriya9927 Жыл бұрын
thank you..❤
@newfilmtrailer7733
@newfilmtrailer7733 Жыл бұрын
සිගරට් එකකුයි අරක්කු බෝතලෙකුයි දැමනේ මැද්දට, එකේ ඇති දේ මොකද්ද.. කිසි තේරුමක් නෑ.. 🤔.. නේ.. මේකට සම්මාන දුන්නේ හරක් වෙන්ඩ ඇති..
@nadee2011
@nadee2011 Жыл бұрын
Nayadara I'm so proud of you my buddy ❤️🤗
@vihasdewnaka4672
@vihasdewnaka4672 Жыл бұрын
හ්ංෆ්