Pub london 4th Edition in Galle
3:38
Пікірлер
@KavishaMuthukumarana
@KavishaMuthukumarana Ай бұрын
Niyamai. Oyada meka aththatama cut karala haduve. Mokada mama sing karana kenek. Mage thaththa Greshan Muthukumarana. KZbin eke balanna puluvan one nam. Mama TV programs vala idala thiyenava. Api dan karaoke band ekak karanava. E nisa mata meva godak vatinava. Oya hodata cut karala thiyenava❤❤❤❤❤❤ mata monavahari karaoke ekak one unoth oyata karala denna puluvan da ? Ehema karanavada ? ❤❤❤❤❤
@Harshanaudeshdilshan
@Harshanaudeshdilshan 4 ай бұрын
ඔබේ සුසුම් පවන් සලයි මගෙ කොපුල් පුරා වෙලෙයි ඔබේ සුසුම් පවන් සලයි මගෙ කොපුල් පුරා වෙලෙයි ඔබේ සෙනේහස ගොඩ ගලයි....... උණුසුමට මාව තෙමෙයි *****zelsha***** මා ඔබෙයි ඔබම කියයි ඔබ මගේද මටම බයයි මා ඔබෙයි ඔබම කියයි ඔබ මගේද මටම බයයි ඔබ සදක් වගේ හැඩයි..... හෙට අමාවකද සැකයි *****zelsha***** ඔබ හැගුම් බරව දොඩයි ඒ වදන් කවිම තමයි ඔබ හැගුම් බරව දොඩයි ඒ වදන් කවිම තමයි ඔබ වසන්තයක් වගෙයි.... හෙට ගිමන් කලද සැකයි ඔබේ සුසුම් පවන් සලයි මගේ කොපුල් පුරා වෙලෙයි ඔබේ සුසුම් පවන් සලයි මගේ කොපුල් පුරා වෙලෙයි ඔබේ සෙනේහස ගොඩ ගලයි.... උණුසුමට මාව තෙමෙයි
@LasaniSubodanee
@LasaniSubodanee 5 ай бұрын
Thank you❤
@Savindu-ng8pn
@Savindu-ng8pn 5 ай бұрын
Thank you 😊 ❤😊
@Mahesh-nl6cu
@Mahesh-nl6cu 5 ай бұрын
Sha❤
@yohanmaharanasingha9343
@yohanmaharanasingha9343 6 ай бұрын
thanks
@poojamarasinghe8828
@poojamarasinghe8828 6 ай бұрын
@chathulkaveesha5256
@chathulkaveesha5256 6 ай бұрын
❤❤
@Mr.DaNiA.456
@Mr.DaNiA.456 6 ай бұрын
Mehema karako denna epa Vachana denne nathuwa
@pushpanambuhewa9001
@pushpanambuhewa9001 7 ай бұрын
excllent ❤
@vihagaabhisek1841
@vihagaabhisek1841 7 ай бұрын
ලස්සනයි නෙද❤❤❤❤😊😊
@puspakumarapuspakumara6129
@puspakumarapuspakumara6129 7 ай бұрын
😊
@EhasnaRuvindi
@EhasnaRuvindi 8 ай бұрын
Thanksssss 🌷✨
@nimsaraw7283
@nimsaraw7283 10 ай бұрын
හද මන්දිරේ ඇඳි සිතුවමේ හැඩකාර මා අගබිසව රාජධානියේ මතකය අපේ ප්ර්මාදරේ නටඹුන් වෙලා වැළලී ගියා අතීතයේ සිතකින් නොවේ හඬවා වෙන්වී ගියේ යදිමි සමා දණින් වැටී පාමුලේ පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි කළ පව් ථල දී අද මා තැවෙමි කළ පව් පලදී අද මා... කඳුළැල් නෙතේ නුඹයි පිසළුවේ සල්ලාල බේබදුකම් වලින් තුති මා කළේ අවලම් මගේ මිතුරන් වටේ කළ චෝදනා හංගං හිතේ කෝම ඉවසුවේ නෑ වැටහුනේ මෝඩකම් මට මාගේ උඩඟුවේ බිසව වී අද ඔබ වෙන කෙනෙකුගෙ මාලිගේ
@CeylonHotelGuide
@CeylonHotelGuide 10 ай бұрын
සංසාරයේ මා හමුවී තියේදෝ දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ මේ හුදකලාවේ සීතල සැඳෑවේ ඔබ හමුවුනේ මා ගං තීරයේදී මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී මාගේ සිනා මැවේ අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ මිහිරේ යළි හමු වේදෝ මල් පවා ගැස්සිලා ළංවී බලාවී අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී සුරංගනාවියක්වදෝ, මලින් උපන් ලියක්වදෝ තනිවී කිමදෝ අසමි සමාවී සුරංගනාවියක් නොවේ, මලින් උපන් ලියක් නොවේ සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා මේ සංසාරේ රන් රස සේමා පෑහී සැමදා ආදරයේ පෑවා ඇලේ-දොලේ, විලේ-ජලේ, ඉරේ-හඳේ, ගහේ-වැලේ ගැයුනේ අපගේ ප්රේම උදානේ ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නෙපා ආල හැඟුම් ඇයි සඟවන්නේ මා මේ මල් යායේ මල්පෙති ගානේ ලියවේ අපගේ ආදරයේ ගීතේ සංසාරයේ මා හමුවී තියේදෝ දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ මේ හුදකලාවේ සීතල සැඳෑවේ ඔබ හමුවුනේ මා ගං තීරයේදී මේ මල් තුරුල්ලේ ඔබෙ මල් කිරිල්ලී මා... සිනා මැවේ අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ මිහිරේ යළි හමු වේදෝ මල් පවා ගැස්සිලා ළංවී බලාවී අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
@PriyanthiIresha
@PriyanthiIresha Жыл бұрын
❤❤❤
@sadeeshakarunathilaka6728
@sadeeshakarunathilaka6728 Жыл бұрын
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා (දින ගනිනා) මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහෙ අඩුනම් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා කියන් මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ පෙරුම් පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්නෙ නෑ තරහා යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා
@sandaruhansa-k9j
@sandaruhansa-k9j Жыл бұрын
ane plugin එක download කරන විදිය කියන්නකො free download කරන්න පුලුවන් ද
@nimalperera6587
@nimalperera6587 Жыл бұрын
මාඉමෙ ඉඳන්තනිවු ගීතය karaoke 🎤 ♥️ වලට සකස් කරන්න පුලුවන්ද ? ස්තුතිය ගොඩක්ම
@priyashanthasaman2683
@priyashanthasaman2683 Жыл бұрын
❤️👍
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
❤️
@DisalDS
@DisalDS Жыл бұрын
ggod one😍❤
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
😍
@techtips6964
@techtips6964 Жыл бұрын
Yatin voice ahenwane orginal eke
@Kalindhu_Music
@Kalindhu_Music Жыл бұрын
Good one 🔥💯
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
🥰
@nimnanilwala5245
@nimnanilwala5245 Жыл бұрын
❤❤❤
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
😍
@sandperera2976
@sandperera2976 Жыл бұрын
❤❤
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
😍
@charithmadushanka2087
@charithmadushanka2087 Жыл бұрын
අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මි පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මන් ඔබගේ ලෝකේ මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මි පෙව්වා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ සීත සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නේ පාට ගැව ආදෙරේ මටයි නගේ සීත සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නේ පාට ගැව ආදෙරේ මටයි නගේ අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මි පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මන් ඔබගේ ලෝකේ
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
😍😍
@janakasranathunga
@janakasranathunga Жыл бұрын
❤❤
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
😍
@janakasranathunga
@janakasranathunga Жыл бұрын
❤❤
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
❤❤
@MrDre863
@MrDre863 Жыл бұрын
congratulations
@MrDre863
@MrDre863 Жыл бұрын
onna bossa 1k arran dunna
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
Jaya wewa Brother ❤
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
@rasikasampath5409
@rasikasampath5409 Жыл бұрын
Gypsy
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
@thanujanayomi4835
@thanujanayomi4835 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😎😎😎😎😎😎❤❤❤❤🤩🤩🤩🤩🤩🤩😂😂😂😂🏜🏜🏜
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
❤❤
@SLJaniYa
@SLJaniYa Жыл бұрын
❤❤
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
@madhurangadikkubura885
@madhurangadikkubura885 Жыл бұрын
💜️💜️
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
@ranilsanjeewa3883
@ranilsanjeewa3883 Жыл бұрын
Ane thank you
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
@tourstravelsservices845
@tourstravelsservices845 Жыл бұрын
🔥❤🌻
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
❤️
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
❤️🎤
@tnnmusicinsrilanka5772
@tnnmusicinsrilanka5772 Жыл бұрын
supiri akka
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
❤️
@sharmila9072
@sharmila9072 Жыл бұрын
👍🏻
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
😍
@pabasarakaravita6433
@pabasarakaravita6433 Жыл бұрын
කුමුදු ලලනො පිබිදි නටන karaoke නැද්ද
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
❤️
@SLJaniYa
@SLJaniYa Жыл бұрын
@tharaka0854
@tharaka0854 Жыл бұрын
❤️
@tharaka0854
@tharaka0854 Жыл бұрын
Valuable
@tharaka0854
@tharaka0854 Жыл бұрын
❤️
@tharaka0854
@tharaka0854 Жыл бұрын
❤️
@djbeats5095
@djbeats5095 Жыл бұрын
Maru
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
Thanks
@tharaka0854
@tharaka0854 Жыл бұрын
❤️
@tharaka0854
@tharaka0854 Жыл бұрын
❤️
@clefmusiclk90
@clefmusiclk90 Жыл бұрын
Thnks