Пікірлер
@sanuka17865
@sanuka17865 8 сағат бұрын
Work permit ekk tynw nm, New Delhi Poland embassy ekata appointment ekk da ganne khomd, anyone pls help…
@ayubowanpoland
@ayubowanpoland 7 сағат бұрын
@@sanuka17865 magei video thiyenawa list eke plz balanna
@palitharupasinghe6946
@palitharupasinghe6946 2 күн бұрын
Enna udaw karannako. 0yage whatsapp number eka ewannako
@ayubowanpoland
@ayubowanpoland 2 күн бұрын
@@palitharupasinghe6946 ඔයාලට ඒජන්සිවලින් සල්ලි ගෙවලා ලබා ගන්න වෙන තොරතුරු මගේ චැනල් එක මගින් නොමිලේ ලබා දීලා කරන්නෙත් උදව්වක් තමයි. ජොබ් එකක් හොයා ගන්න එකේ ඉදන් වීසා එකට අයදුම් කරන එක දක්වා නොමිලේ කියලා දීලා කරන්නෙත් උදව්වක් තමයි. වෙනත් රටවල්වල ඉදන් බිස්නස් ගන්න බොරුකියන වංචාකාරයන්ගෙන් බේරගන්න ඔයාලට පෝලන්තයේ ඇත්ත විස්තර, යතාර්තය ගැන නොමිලේ තොරතුරු ලබා දීලා කරන්නෙත් උදව්වක් තමයි. මේ ටික අපේ අය තේරුම් නොගන්න එකයි දුක.
@JeewanJeewan-rt1ps
@JeewanJeewan-rt1ps 4 күн бұрын
Miss mata aurudu1ka ai eka thiyenne 2wani id ekata yanne kohomada
@ayubowanpoland
@ayubowanpoland 4 күн бұрын
@@JeewanJeewan-rt1ps oyage company eken apply karapu widohata wrnna athi issue karala thiyennei. Eika expire wenna masa 3kata kalinwath apahu apply karanna
@anushksruwani9661
@anushksruwani9661 4 күн бұрын
Akke Poland wala school gana vidio ekak danna.
@ayubowanpoland
@ayubowanpoland 4 күн бұрын
@@anushksruwani9661 school gana kiwwe?
@jeewanthiwanasinghe3001
@jeewanthiwanasinghe3001 4 күн бұрын
oya polntada enna
@ayubowanpoland
@ayubowanpoland 4 күн бұрын
@@jeewanthiwanasinghe3001 ow
@lankaweapi1176
@lankaweapi1176 5 күн бұрын
Akkiyaaaaaa pani puri... Mama kala na rasaidaaaaaa
@ayubowanpoland
@ayubowanpoland 5 күн бұрын
@@lankaweapi1176 magei aasama kemak thamai mei... harima rasai
@SameerAmar-gu1ru
@SameerAmar-gu1ru 5 күн бұрын
ඔක්කොම ඉන්දියාවේ නේද ලන්කාවෙ කිසිම දෙයක් නැහැ නේද
@ayubowanpoland
@ayubowanpoland 5 күн бұрын
@@SameerAmar-gu1ru අපෝ ඇයි නැත්තේ...
@thilakchandrasiri1839
@thilakchandrasiri1839 6 күн бұрын
❤❤❤❤සුපිරි ❤❤❤❤
@Hasitha21
@Hasitha21 6 күн бұрын
සයිප්‍රස් ඉදන් එන්න බැරිද
@ayubowanpoland
@ayubowanpoland 5 күн бұрын
@@Hasitha21 aniwaryayen ma puluwan
@Hasitha21
@Hasitha21 5 күн бұрын
@ayubowanpoland නම්බරයක් දෙන්නකො විස්තර ටිකක් දැනගන්න
@Hasitha21
@Hasitha21 5 күн бұрын
@ayubowanpoland වීසා ඉන්ටවිව් එකක් ඒම තියෙනවද සයිප්‍රස් ඉදන් එනකුට.වීඩියෝ එකක් දාන්නකො පුලුවන්නම්
@ayubowanpoland
@ayubowanpoland 5 күн бұрын
@Hasitha21 sorry number eka nam denna widihak naha. Mata messenger ekata msg ekak danna reply karannam
@Hasitha21
@Hasitha21 5 күн бұрын
@@ayubowanpoland ok
@cader65
@cader65 6 күн бұрын
Excellent 🙏
@l.m.asokarathnasiri8105
@l.m.asokarathnasiri8105 6 күн бұрын
කිසිදු පුද්ගලික වාසියක් නොමැතිව ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන්කර ඔබ මේ කරන සේවයට ගොස් ස්තූතියි මිස්...
@ayubowanpoland
@ayubowanpoland 6 күн бұрын
@@l.m.asokarathnasiri8105 🙏🙏🙏🙏🙏🙏🙏
@l.m.asokarathnasiri8105
@l.m.asokarathnasiri8105 5 күн бұрын
මිස් work permit එකක company address එක තියෙන්නම ඕනෑ ද . මට එකක් ආවා ඒකෙ මට ජොබ් එක දීල තියෙන company එකේ address එක නෑ. ඊට අමතරව permit number එක සහ company name එකත් ටිපෙක්ස් කරල . ඇහුවම කියන්නෙ . සල්ලි දුන්නම ඔරිජිනල් කොල සෙට් එක දෙනව කියල මේ එවල තියෙන්නෙ work permit එක අනුමත වුනා කියල කියන කොලේ කියල ඒක ඇත්තද.. මිස් දන්න දෙයක් කියන්ඩ ලොකු දෙයක්.. මගෙ අනිත් විස්තර තියනව . (රැකියාව ,වැටුප් . වැඩකරන කාලය ) මම ඉන්නෙ ලංකාවේ ඒක මට එව්වෙ ඩුබායි වල immigration එකකින් .
@ayubowanpoland
@ayubowanpoland 5 күн бұрын
@l.m.asokarathnasiri8105 මට මතක හැටියට ඔයා මේ ප්‍රශ්නෙම මීට කලිනුත් කමෙන්ට් කරලා අහලා තිබුනා, මම ඒකට පිලිතුරු දුන්නා... නමුත් මෙතනදීත් කියන්නම්, පෝලන්ත රජයෙන් නිකුත් කරපු කිසිම ලියකියවිල්ලක් අවසර නැතුව එහෙම ටිපෙට්ස් කරලා, මකලා කිසි කෙනෙකුට දෙන්න තහනම්. අනෙක තමයි ඔයාගේ වර්ක් පර්මිට් එකෙන් වෙන කෙනෙකුට අයදුම් කරන්නත් බැහැ, අනෙක වෙනස් කලා කියලා වැඩක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මෙහෙම මකලා දෙන්නේ තමන්ගෙම වාසියට මිසක් ඔයාගෙ හොදකට නෙමෙයි. හරි ලියකියවිල්ලක් අතට එනකන් සල්ලි ගෙවන්න එපා කියන එකයි මගේ අදහස
@ChamaraSamarasingha-v5f
@ChamaraSamarasingha-v5f 6 күн бұрын
Mis oyawa contac karaganna puluwan kohomada mata polish lanweg eka igena gana one
@ayubowanpoland
@ayubowanpoland 6 күн бұрын
@@ChamaraSamarasingha-v5f mata msg ekak danna messanger ekata
@nansamiera
@nansamiera 7 күн бұрын
Api poland walata awith me mase 24 wenidata masa 3 wenawa ita passe trc ekata apply karanda puluwan. Mehe lawyer kiyanawa ehema puluwan kiyala. Ape work permit dala kiyala kiyanawa et tama ne. Apita tama job ekath ne. Company eke accomadation wala inne ayela work permit dala dennm kiyala tiyena nisa. Apita wena thanakata yandat ne. Liyapadinchii kisiwak mathi nisa... Idiri dinayakadi ekkan yannm kiyala tiyenawa apply karNda... ස්තුතියි
@AshiCreation-i3m
@AshiCreation-i3m 7 күн бұрын
Yellow card kiyanne mokakkda
@ayubowanpoland
@ayubowanpoland 7 күн бұрын
@AshiCreation-i3m yellow card kiyala ekak TRC process eke naha. Generally poland wala agent TRC ekata apply katanakota eyala karannei documents register post eke courier karanawa wojewoda ekata. Ethakota ethana forms 2k fill karanna one. Ekak post karana kenage reference ekata ilaga eka Yellow color form eka received acknowledgment form eka. Oyalage documents tika wojewoda ekata receive unata passe eyala eika bara gaththa bawata sign karala dena kole thamai mei YELLOW CARD eka kiyannei.
@AshiCreation-i3m
@AshiCreation-i3m 7 күн бұрын
@ayubowanpoland Godak pehediliy, Thank you very much ..🥰🥰🥰💐
@samanfernando4482
@samanfernando4482 7 күн бұрын
Thank you sis ❤
@KapilaDisanayakamudiyanselage
@KapilaDisanayakamudiyanselage 7 күн бұрын
❤❤❤❤❤❤❤
@FunnyHoney577
@FunnyHoney577 8 күн бұрын
Thank you for your reply. Even this video all are truly very necessary informations. Thanks a lot maam
@sujeewaperera6115
@sujeewaperera6115 8 күн бұрын
This is very very important video ...highly appreciated . Thanks . එක එක්කෙනා කියන කතන්දර ගණන් ගන්න එපා.අපිට හැමදාමත් මේ වීඩියෝස් වටිනවා.❤
@ayubowanpoland
@ayubowanpoland 7 күн бұрын
@@sujeewaperera6115 ❤️❤️❤️❤️🙏🙏🙏
@mufeesmazz2743
@mufeesmazz2743 8 күн бұрын
Thank you so much very very use full...❤
@DON_suni_VLOGS23
@DON_suni_VLOGS23 8 күн бұрын
mama kalin prasnayak ahuwa mis akata uththara dunne nane work pamit aka gana
@ayubowanpoland
@ayubowanpoland 7 күн бұрын
@@DON_suni_VLOGS23 mokadda kiyala poddak kiyanawada. Samaharawita mata miss wela athi
@DON_suni_VLOGS23
@DON_suni_VLOGS23 8 сағат бұрын
mail akata damma
@ayubowanpoland
@ayubowanpoland 8 сағат бұрын
@DON_suni_VLOGS23 mona namin da email eka thiyennei? Mata email hugak enawa, eka email ekak ehema hoyanna baha nei. Nama kiwwa nam hoyala balannam
@DON_suni_VLOGS23
@DON_suni_VLOGS23 8 сағат бұрын
@@ayubowanpoland mama Saudi inne mehe ajancy akakin awruddakata kalin applay Kala work permit aka avith thiyanawa aka copy aka kiwwa original aka passe ai kiwwa anthima payment akath dunna ithin original aka awahama embacy appointment damu kiwwa habai apu work permit Ake mis kiyapu widihata ara thorathuru thiyanawa e mail ahema mama wada katana gaman inne hadisiye taip karanne ithin mis ahema w p enawada Theruwan saranai
@DON_suni_VLOGS23
@DON_suni_VLOGS23 8 сағат бұрын
Habai palaweni pituwa vithari dunne
@JudeRozairo-zz8uy
@JudeRozairo-zz8uy 8 күн бұрын
Niyamai miss padilikerima thank you
@keshanhimansa5943
@keshanhimansa5943 8 күн бұрын
❤❤
@charithharshana7927
@charithharshana7927 8 күн бұрын
අක්කා plz GCC රටක ඉඳලා visas apply කරන්න කොහොමද කියා කියා දෙන්න
@PrasaWeera
@PrasaWeera 8 күн бұрын
❤👍ගොඩක් දේවල් ඔයාගෙන් අක්කා ඉගෙන ගත්තෙ මෙවා බලලා. Thanks 🎉. මම සවුදි riyath එම්බසි ගියේ. cover letter & police clearance එයාල එවෙලෙම බලලා ආයෙ මටම දුන්නා. අනිත් document තියා ගන්නවා.
@DON_suni_VLOGS23
@DON_suni_VLOGS23 8 күн бұрын
oya saudi idala poland giyada mamath matath work pomit aka avilla a unata original aka masekinwage enne kiwwa mamath saudi inne riyad matadeepu ceck list ake police report akai cover leter akai nane oyagen visthara dana ganna kamai kohomada puluwan
@hijazduabdul642
@hijazduabdul642 8 күн бұрын
මේකනම් වටීනවා අක්කියො
@amilasilva2408
@amilasilva2408 8 күн бұрын
සහතික ඇත්ත මමත් දැන් අවුරුදු 3ක් වෙනවා පොලන්තෙ මමත් නොදන්න ගොඩක් දේවල් ඔයාගෙන් දැන ගත්තෙ නංගි.දැන් මෙහෙට රුමෙනියා වලින් රැල්ලට එනවා කිසිම දෙයක් නොදැන ඇවිත් නිකං අමාරුවෙ වැටිලා ලංකාවට ගිය අය ඉන්නව .නියම විදියට වර්ක් පර්මීට් එකක් අරං ඇවිත් නීත්‍යානුකූලව මෙහ ඉන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.නමත් රැල්ලට මෙහෙට ඇවිත් දැන් මෙහ නීති තත්ත්වයත් නද කරල අපේ අයගෙම වැඩ නිසා.සමහරු කියයි ඉරිසියාව කියල.මෙ දෙය බොරැවක් නම් ඇවිත් බලන්න එතකොට තෙරෙයි.ඉතාලියට වෙලා තියෙන්නෙ මෙ දෙම තමා සමහරැ ඇවිත් මාසයෙන් දෙකෙන් fb එකෙ පොස්ට් දානව වෙකන්සි තියනවා කියල .මෙහෙ ටැක්ස් නම්බර් ඒකවත් නැති අය
@ayubowanpoland
@ayubowanpoland 8 күн бұрын
@@amilasilva2408 ඔව් අයියා කියාන කතාව සහතික ඇත්ත. වර්ක් පර්මිට් එකක්වත් අතේ නැතුව රොමේනියා වලින් මෙහෙට ඇවිත් ජොබ් හොයනවා. අහු වුනාම ආයෙ ලංකාවට යවනවා, TRC එක valid නැතුව ඇවිත් අහුවෙනවා. අන්තිමට හිටිය තැනත් නැහැ මෙහෙත් නැහැ. ඔයා කියනවා වගේ ඇවිත් මාසයක්වත් නැහැ තමන් ස්තාවර වෙන්න කලින් වර්ක් පර්මිට් විකුණන්න හදනවා. දෙයක් කිව්වාම තේරුම් ගන්නේ නැහැ, ඇවිත් අමාරුවේ වැටුනට පස්සේ පරක්කු වැඩි.
@l.m.asokarathnasiri8105
@l.m.asokarathnasiri8105 5 күн бұрын
මම මේ මිස්ට කොමන්ට් එකක් දම්මා work permit එකක් ගැන ඔබත් ඒක බලලා දන්න දෙයක් කියන්ඩ පුලුවන්ද..ලොකු උදව්වක් ..
@hijazduabdul642
@hijazduabdul642 8 күн бұрын
සුපිරි අක්කියො 😢😢😢
@lankaweapi1176
@lankaweapi1176 8 күн бұрын
Onna ahenam akkiya me vidihata cover letter aka hadala.. embassy yanooooooo
@lankaweapi1176
@lankaweapi1176 8 күн бұрын
Hamadamath oyage Chanel akath Akka innawa mata godak sathutui akkiya mama wenuwen Meka haduwata... Adarei ❤❤❤❤❤❤❤ hamadamath...
@ayubowanpoland
@ayubowanpoland 8 күн бұрын
@@lankaweapi1176 ❤️❤️❤️❤️❤️❤️
@lankaweapi1176
@lankaweapi1176 8 күн бұрын
Mage akkiyaaaaaaa❤❤❤❤❤ a wisesaha kena mama... Arjuna kulasingha.. adarei.. akkiyaaaa godaaaak thanksssssssss...
@ayubowanpoland
@ayubowanpoland 8 күн бұрын
@@lankaweapi1176 ow ow oya wenuwenmai meika dammei ❤️ thanks oyage adareita 😊
@rameshsadaruwan5066
@rameshsadaruwan5066 8 күн бұрын
කොහොමද අක්කා ❤❤
@ayubowanpoland
@ayubowanpoland 8 күн бұрын
@@rameshsadaruwan5066 hodin innawa malli... ❤️
@kushanthapathum
@kushanthapathum 8 күн бұрын
👍👍👍👍👍👍👍
@samsonkondrapally7895
@samsonkondrapally7895 8 күн бұрын
After submission of this application i received submitted form but appointment date is not mentioned so explain after submission what to do
@cader65
@cader65 8 күн бұрын
Please reply to Messanger
@FunnyHoney577
@FunnyHoney577 10 күн бұрын
Thanks a lot your videos are ver usefully. Please provide me some information about i have got poland work permit and presently working in north cyprus, Turkeys. Is it possible to apply for visa in Singapore???
@ayubowanpoland
@ayubowanpoland 9 күн бұрын
@FunnyHoney577 thank you for your positive feedback. As far as I know that you cannot apply from another country unless you work and hold a Residency permit in that particular country.
@sudevminjayanga7015
@sudevminjayanga7015 10 күн бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් උනා..මමත් මගෙ වයිෆ් සහ බබාල දෙන්නා ගන්න ඉන්නෙ..❤
@chalitharangika4572
@chalitharangika4572 10 күн бұрын
Godak sthuthi obata me vage denuwat kirima Gena ❤
@wpipkpathirana3516
@wpipkpathirana3516 10 күн бұрын
Student visa process ekath kiyanawada
@l.m.asokarathnasiri8105
@l.m.asokarathnasiri8105 10 күн бұрын
මට කොල සෙට් එක ආවාම හරි ඩොකියුමන්ට් කියන විදිහට හදාගෙන ඉන්දියාවේ යන්ඩ ඕනෑ කියලා එයාල කිවුවා
@ayubowanpoland
@ayubowanpoland 10 күн бұрын
@@l.m.asokarathnasiri8105 ඔයා ඉන්දියාවට යන්නේ නැත්නම් වීසා එක දෙන්නේ කව්ද? කොහෙන්ද? එයලා යවන කොල සෙට් එකෙන් විතරක් ඔයාට පෝලන්ඩ් එන්න බැහැ වීසා එකක් නැතුව
@l.m.asokarathnasiri8105
@l.m.asokarathnasiri8105 20 сағат бұрын
හරි මිස් ගොඩක් ස්තූතියි . මම ඒ ගැන හොයල බලන්නම්..
@l.m.asokarathnasiri8105
@l.m.asokarathnasiri8105 10 күн бұрын
මට තව දෙයක් දැනගන්ඩ ඕන .මට work permit එකක් ආවා poland වල .ඩුබායි immigration එකකින් එව්වෙ ඒකෙ රෙජිස්ටර් නම්බර් එකයි company name එකයි ටිපෙක්ස් කරල ඒක ඇහුම කියන්නෙ ඒක මගෙ work permit එක ඉතිරි සල්ලි දුන්නම කොල සෙට් එක මට එවනව කියලා . මගෙ නමයි තනතුරයි පඩියයි තියෙනවා .31/10/2024 සිට 30/10/26 දක්වා ඒක තියෙනවා මේක හරි එකක්ද . මම ඉන්නෙ ලංකාවේ ඉන්දියාවේ යන ඒවා එම්බසි එපොයිමන්ට් ඒ ගොල්ලො කරනව කිවුවා .
@ayubowanpoland
@ayubowanpoland 10 күн бұрын
@@l.m.asokarathnasiri8105 පෝලන්තයේ නීතියට අනුව කිසිම කෙනෙකුට අයිතියක් නැහැ රජයෙන් නිකුත් කරපු ලියකියවිල්ලක් එහෙම වෙනස් කරල කාටවත්ම යවන්න. වෙන කෙනෙකුගේ වර්ක් පර්මිට් එකක් ඔයාට යවනවා නම් තමයි එහෙම විස්තර හංගලා යවන්න ඕනේ.
@bintashaw
@bintashaw 10 күн бұрын
I need your help please
@bintashaw
@bintashaw 10 күн бұрын
Good evening ma
@ayubowanpoland
@ayubowanpoland 10 күн бұрын
@bintashaw good evening.. yes how may I help you?
@shamicreations564
@shamicreations564 11 күн бұрын
අක්කේ Type C visa එකෙන් Awilla University ekakata Apply Karala Select Unoth Student Trc Danna Puluwan da ???
@FunnyHoney577
@FunnyHoney577 11 күн бұрын
Please reply me. I got poland work permit. If i go to singapore on visit, can i apply from there. Anyone plese need some information
@nayomiwattegedara1868
@nayomiwattegedara1868 11 күн бұрын
Puluwannm Maldives walata adala process eka kiyawnqda?
@DON_suni_VLOGS23
@DON_suni_VLOGS23 11 күн бұрын
හවායි මිස් මම සවුදි අරාබියේ ඒජන්සි එකකින් proses කලා work permit eka ඇවිත් තියනවා ඒත් එයාල තවම embassy appointment දැම්මෙ නෑ ඇයි කියලා ඇහුවා ම මට එවලා තියන work permit එකේ date akak තියන තැන්වල කළුපාට කරල එයාල කියනවා ඒක කොපි එක original එක ආවහම අල්ලයි කරනවා කියල එහෙම වෙනවද මිස් ස්තූතියි උත්තරයක් දෙන්න ❤❤❤❤
@anu8514
@anu8514 11 күн бұрын
Polanthe bob ekk nati kenekuta mokkma hari ekk hoyala denna puluwanda
@ayubowanpoland
@ayubowanpoland 11 күн бұрын
@@anu8514 samawenna mama jobs nam hoyala dennei naha. Polanthayei inna kenekuta job ekak lesiyen ma hoya ganna puluwan widiha mama video ekakin pahadili karala thiyenawa. Eika balala job ekata apply karanna puluwan
@anu8514
@anu8514 11 күн бұрын
@ayubowanpoland ehe inne dnata job ekk natiw
@ayubowanpoland
@ayubowanpoland 11 күн бұрын
@anu8514 eika thamai kiwwe... Poland innawa nam lesiyen ma job ekak hoya ganna puluwan thaniyama. Video eka balanna
@chathurangamadawa9332
@chathurangamadawa9332 12 күн бұрын
Akke oygen podi deyk dangnn one oyawa contact kargann vidyak kiynnko akke
@ayubowanpoland
@ayubowanpoland 12 күн бұрын
@@chathurangamadawa9332 messanger
@IT-TechAGR-CRR
@IT-TechAGR-CRR 12 күн бұрын
mama apply karanne Saudi walin , but mata embassy eken kuwe insurance eka Saudi insurance company ekakin ganna one kuwa, mama eyalath ekka katha kala kihipa warakma , lankawen ganna insurance eka valid na kuwa, ratin ratata eyalage procedures wenas
@ayubowanpoland
@ayubowanpoland 12 күн бұрын
@@IT-TechAGR-CRR oya mei video eka hariyatama baluwa nam therei mama koi rata ganada mei katha karannei kiyala. Mei nisa thamai mama nitharama kiyannei video skip karanna epa kiyala
@ewamewa-2382
@ewamewa-2382 13 күн бұрын
Oyawa contact karaganna widihak thiyanawada, special details tikak denaganna one
@ayubowanpoland
@ayubowanpoland 12 күн бұрын
@@ewamewa-2382 messanger