Пікірлер
@GRVlog-cq1dd
@GRVlog-cq1dd Сағат бұрын
Thanks you
@ChamindaChaminda-dh3zd
@ChamindaChaminda-dh3zd 3 сағат бұрын
සාමාන්‍යයෙන් රැකිවක අවම වැටුප් කීයක් විතර ගන්න පුලුවන්ද
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 сағат бұрын
බඩු නමි ලාබයි..එචිචරයි ..හවසට වෙනම ලෝකයක් ඔය පැත්ත..අරක්කු පාරෙ විකුනනනේ..හවසට යන්න ඔින සෙල්ලම බලන්න..
@fathimafahima8277
@fathimafahima8277 6 сағат бұрын
👍👍👍
@chamilachathuranga5644
@chamilachathuranga5644 9 сағат бұрын
Math sunapur awurudu 3 k hitiya oya wage thama hebei mn weda karey petroleum ekey matanm awulk ne katu thama ithin😂
@nirashamaduwantha3609
@nirashamaduwantha3609 9 сағат бұрын
Nts diploma ekn pluwnda
@nuwanhaturusingha1020
@nuwanhaturusingha1020 13 сағат бұрын
ඩුබායි වල පොලිසිය ත් අත ඈරලා තියෙන්නේ ජිවත් වෙලා බලන්න ආසා හිතෙයි
@dinushikalakmali4054
@dinushikalakmali4054 15 сағат бұрын
අයියෙ ,අක්කෙ..ඔටාලගෙන් ත්මයි..මමත්,මගේ බබත් එන්න ඉන්නෙ..දැනටමත් මගෙ මහත්තයා විස්තර අයියා එක්ක කතා කරල තියෙන්න්‍ර්.january end or februwary ,වල එන්න ..ෆ්‍රීලාන්ස් එකෙන්..ඔයාලගෙ වීඩියෝ බලන හැම වෙලේම් දැන් එන්න හිතෙන්නෙ.😊...මට ෆ්‍රීලාන්ස් ,apply karala baba sponser karaganna ...❤❤
@Surangawijesinghe-g1h
@Surangawijesinghe-g1h 15 сағат бұрын
Mama.aurudu.4wada.Kara.fee.son.aka.
@LewmithaKithuldeniya
@LewmithaKithuldeniya 18 сағат бұрын
ලංකාවෙන් Nursing වලට යවන Agency එකක් දැන ගන්න පුළුවන්ද
@nalindadesilva3787
@nalindadesilva3787 20 сағат бұрын
Ane thanks oi dennage video mama vist ena dwse idn blnwa mata bya nthiwa awith job set una..dn mge fmaliy eka gnna felnace visa ekta aiyta ktha kra..ane godak friendli ktha kra aiya..wiswasya mata godak.oi denna bdusrni..ikmnta mth druwai wife gnnwa..❤❤
@JanithaNishan-u7g
@JanithaNishan-u7g 22 сағат бұрын
මට ලංකාවේ බර වාහන ලයිසන් තියෙනවා ඩුබයි බර වාහන ලයිසන් එක ගන්න පුලුවන් ද
@VirajMatarage
@VirajMatarage 22 сағат бұрын
My Nephew came to Dubai under visited visa He is a moter mechanic work two years under Indian owners they didn't pay for him he out and working this area as a delivery driver so sad😢😢😢.
@NimshaSha
@NimshaSha Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@hafilms-p2e
@hafilms-p2e Күн бұрын
Good niyamai
@SugathRathnaweera-o7l
@SugathRathnaweera-o7l Күн бұрын
video එකක් දානකන් බලාගෙන හිට්යේ අක්කි මාරම ලස්සනයි අක්කි
@SugathRathnaweera-o7l
@SugathRathnaweera-o7l Күн бұрын
අක්කි ගොඩක් ලස්සනයි
@SudarmaBalasooriya
@SudarmaBalasooriya Күн бұрын
Dubai.rate. jumera.siti.eka lassanata Bala gattha thankyou.sooo.much...puthe..oyalata budusaranai..
@ChulaniWellage
@ChulaniWellage Күн бұрын
❤❤❤❤❤❤❤
@ChulaniWellage
@ChulaniWellage Күн бұрын
නංගී මල්ලි ඔයාලා දෙන්නට බුදුසරණයි අනේ පින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@PradepaBalamana
@PradepaBalamana Күн бұрын
❤❤
@Madusanka91
@Madusanka91 Күн бұрын
❤️👍
@dilanaravinna
@dilanaravinna Күн бұрын
My home for 10years love Dubai ❤
@dilanaravinna
@dilanaravinna Күн бұрын
Dubai is the place change my life❤ I was been there almost 10 years and I’m living in Canada 🇨🇦 today
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Күн бұрын
ඔයා හරි වටින දෙයක් කරන්නෙ thanks
@MihinsaVidwan-k3p
@MihinsaVidwan-k3p Күн бұрын
Husband natuwa nangi kenekta ganna barida
@roshannalaka5069
@roshannalaka5069 Күн бұрын
GOD BLESS❤
@SeethaNandani-n7r
@SeethaNandani-n7r Күн бұрын
Hi❤
@Kumari-rv8cb
@Kumari-rv8cb Күн бұрын
Thank you නංගී ගොඩක් වටිනවා .මම හොය hoya හිටියෙ .
@ashanighewage5475
@ashanighewage5475 Күн бұрын
Thanks akka & aiya mage request ekata me wage video ekak krta ❤❤
@dewmikbandara7426
@dewmikbandara7426 Күн бұрын
Math hitiya sonpur.lankawama thamai mathak wenne.dukbarama parisarayak
@ravindrajayathilaka9400
@ravindrajayathilaka9400 Күн бұрын
Yannako sonapur asa hithei.
@tharakananayakkara9421
@tharakananayakkara9421 Күн бұрын
❤❤❤
@palithakumara2362
@palithakumara2362 Күн бұрын
very usefull tips , importnat
@Madusanka91
@Madusanka91 Күн бұрын
❤️👍
@anjalawijewardhana2280
@anjalawijewardhana2280 Күн бұрын
Very valuable Vedio akka and aiya ❤❤❤❤
@DushanPrabhath
@DushanPrabhath Күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉 thank you ලස්සන පරිසරයක video එකක් කරන්න 🎉
@jhonsend7546
@jhonsend7546 Күн бұрын
Oyala nobara dannako
@rajakaruna4825
@rajakaruna4825 2 күн бұрын
අනේ .නංගී .මට.ඩෙරා.කර්පුර.එකට .එන.ලොකෙසන්.එක.එවන්න පුලුවන්ද .ඔයලාට බුදුසරණයි
@pubudushiran1743
@pubudushiran1743 2 күн бұрын
ඔහේ මාකටින් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට මාකටින් ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද ? මම සුදුසුකම් හදාගෙන ඔහේ එන්න බැලුවේ. මොන අංශයෙන්ද යන්න ඕනේ කියලා තාම අදහසක් නැහැ. accouting කරන්නද. marketing කරනවද. management කරනවද කියලා හිතාගන්න බැහැ . අදහසක් දෙනවද ඔයාලගේ අත්දැකීමෙන්.
@channakaanura4582
@channakaanura4582 2 күн бұрын
Good place nice ❤❤❤❤
@athifjansz2022
@athifjansz2022 2 күн бұрын
God bless
@athifjansz2022
@athifjansz2022 2 күн бұрын
Supiri 👍
@ajjj772
@ajjj772 2 күн бұрын
හොයල දෙන්නගේ වීඩියෝ මෑතක සිට හරි ආසාවෙන් බලනවා ඒ වගේම හරි දැනුමක් ආවඩුබායි ගැන හරි ආසයි. මම ඉන්නෙ ලංකාවෙ නම් නෙවි. මම යෝජනාවක් කරනවා මේ වගේ නගර හඳුන්වා දෙනකොට ඒ නගරයේ නම English වලින් සඳහන් කරන්න කියලා. මොකද ඔයාලා කියන නම මම හොයන්න ගියාම Google වලින් silnicis එන්නේ නැහැ මම හිතන්නෙ මම spelling කරනවා වැරදිය ඇත? එහෙම නැත්තං ඒ නගරයක නම සඳහන් කරපු තැනට ඔයාල ගොඩනැගිලි හඳුන්වල දෙනකොට කැමරාවෙන් පෙන්නනවා වගේ භගවේ නම තියෙන තැනක් පෙන්නන්න බලන්න. හැබැයි ඩුබායිවල ඉන්න අයට කොහෙද කියල හොයන්න පුළුවන් හැබැයි පිටරට කෙනෙකුට මේ නමවල් පුරුදු නැහැ
@sldiario4462
@sldiario4462 2 күн бұрын
Dubai Silicon Oasis .Thanks ❤️
@vishmacharika5123
@vishmacharika5123 2 күн бұрын
Deira hodai traffic wadiy
@sldiario4462
@sldiario4462 2 күн бұрын
Ow
@roshannalaka5069
@roshannalaka5069 2 күн бұрын
GOD BLESS brother and sister❤
@sldiario4462
@sldiario4462 2 күн бұрын
God bless you Roshan.oya hama video ekakatama comment karanawa.Thanks ❤️
@amilasuranga240
@amilasuranga240 2 күн бұрын
Marama lassana paththak👌(jaya wawa malli +nangi❤❤❤)
@Shelyy-200
@Shelyy-200 2 күн бұрын
ගොසරි ශොපින් ව්ලොග් එකක් ඕනේ ❤️
@GunasiriNanneththi
@GunasiriNanneththi 2 күн бұрын
First comment ❤😊
@jayanthasarathchandra2552
@jayanthasarathchandra2552 2 күн бұрын
Kohomada lankawata genna ganna puluwan widiha kiuwe nane