Mr. Vimuth Chanaka | part 1
10:13
Күн бұрын
Christmas Message
0:21
21 күн бұрын
Пікірлер
@mallikarathnayaka5214
@mallikarathnayaka5214 Ай бұрын
ඔටිසම් දරුවන් ට කාරුණික වෙමු වැඩි වඩියෙන් ආදරය කරමු
@mallikarathnayaka5214
@mallikarathnayaka5214 Ай бұрын
ඉතාම වටින දැනුවත් කිරීමක්
@asankasamarapala479
@asankasamarapala479 4 ай бұрын
ගොඩක්ම ස්තුතියි 🙏 ...... ගොඩක් පින්..... ඔයාගෙ කතාව මටත් ලොකු ශක්තියක්.... ඔයාගෙ ආදරය දුව අනිවාර්යයෙන්ම ජීවිතය සාර්ථකව ජයගන්නවාමයි... බුදු සරණයි !!!
@damithaamarasena9127
@damithaamarasena9127 4 ай бұрын
@awimala24apura71
@awimala24apura71 4 ай бұрын
බොදුනුවෙනි!නොරැවටෙමු. මාලිමාවේ නායකයෝ නිතර නිතර කියන්නේ රටෙ වෙනසක් කරන බවයි. ඒ වෙනස නම්, මෙතෙක් සිටියා වූ පාලකයන්හට කරන්නට නොහැකිව ඉතිරීවූ ලොකුම පව්කන්ද කළහැකි රජයක් නිර්මාණ කිරීම වෙයි. නොහොත් රටතුල නිරාගමික මිත්‍යාදෘෂ්ටික ආණ්ඩුවක් පිහිටුවීම වෙයි. ඒ කෙසේද යත්: පැවැත ගෙන ආ පාසැල් ආදී රාජ්‍යාතන තුල ආගමික කටයුතු මෙන් රාජ්‍යනුග්‍රහයෙන් කළ පෙරහැර වෙසක් උත්සවාදි ආගමික වත්පිළිවෙත් ද, ආගමික ඉදිකිරීම් ප්‍රතිසංස්කරණාදිය අත්හිටුවමින් නිරාගමික අසිංහල අසංස්කෘතික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී ජනතා ආණ්ඩුවක් බිහිකරවන බව දතයුතුය නිදහසින් පසු මෙතෙක් රට පාලනය කල නාමික බොදුනු පාලකයන්ගේ පුද්ගලික දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමාකාරයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව ඒ පාලකයන්ට පහරදීම වෙනුවට බුදුදහමට භික්ෂූන්වහන්සේලාට ගිහිසැදැහැවතුන්ට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. සංවිධානාත්මකව දීර්ඝ කාලයෙක සිට ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදිව කථා කරන බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට අහේතුකව ජාතීවාදී යැයි සිංහලයා පමණක්ම අරමුණු කරගෙන නිකරුණේ ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති.එසේ චෝදනා දමා ජාති හිතෛෂිහු නිශ්ශබ්ද කර ඇති බැවින් මතු ශාසනය මහත් අවදානමට ලක්කර ඇත. දැනටමත් බොදුනුවන් පමණක් නොව අන්‍යාගමිකයන් බොහෝ පිරිසක් ශාසනය කෙරෙහි වෛරකරවා ඇත. බලයට පැමිණෙන්නට පෙර ඔවුන්ගේ වෛරය මෙසේ පවතින කළ්හි බලයට පත්වූ පසු වෛරයේ තරම වටහාගත යුතුය. (නමුත් අද ඒ ද්‍රෝහීහු අහෝ පුදුමයි! මැතිවරණය අවසන්වෙනතුරු නිශ්ශබ්ද වූ බවක් ද ,ඇතැමෙක් එතෙක් බෞද්ධ වූ බවක් දෝ.. පෙනෙති?. ) මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව, ගනිකාකඩ,ගංජාබාර්කඩ ආදී සමාජය දූෂිත කරවන ස්ථාන අලුතින් නිර්මාණ කරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික ජනතා ආණ්ඩුවක් නිර්මාණ කරන්නට උත්සහා කරති. (1990 සිට නිර්පාක්ෂික මා මෙහිදී හේතු සහිතව වගකීමෙන් යුක්තව ඉතා සංවේදීව කරන චෝදනා බව දතයුතුය) මාලිමාවේ ඇති ශාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන එහිදී කළ කථාවෙන් හා 17 වෙනිදා හිටපු jvp නවමග ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවෙදී කල කථාවෙන් එය තවදුරටත් පැහැදිළි වෙයි. "පිංපව් පරලොව පිළිනොගන්න මිත්‍යාදෘෂ්ටිකයාට මෙ ලෝකයේ කළ නොහැකි අකුසලයක් නැති බව ද අකුසලකර්මයන් අතරින් ලොකුම අකුසලය මිත්‍යාදෘෂ්ටිය බව දහමෙහි සඳහන් වෙයි. නොමග ගිය අංගුලිමාල ධර්මාශෝකාදීන් සාම්‍යක්දෘෂ්ටියෝ බැවින් නිවැරැදි වූහ.නමුත් මිත්‍යාදෘෂ්ටිකයා එසේ නොවෙති. ඔහුව විශ්වාස කළ නොහැකිය. නීතියට ලෝකාපවාදයට ලැජ්ජාබයෙන් සුදනෙකු මෙන් හැසිරෙමින් රහසින් පව්කරයි.එබැවින් එවැනි මිත්‍යාදෘෂ්ටික බාලයන් ඇසුරු කරන්නා පිරිහෙන බව පරභව සූත්‍රයෙහි සඳහන් වෙයි" ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි...
@dilrukshijayalath877
@dilrukshijayalath877 5 ай бұрын
Sasare karapu akusal nisayi meka wenne lede amathaka kara samanya paridi inna dan wath akusal pawukam karanna epa wisheshayen minissunta waha kanna denna epa karmaya igena ganna karume paladenawa
@chamilaniroshani9696
@chamilaniroshani9696 5 ай бұрын
❤❤
@NimnaPiyumi
@NimnaPiyumi 5 ай бұрын
Beheth ganne manasika roga doctor kenekgenda
@NimnaPiyumi
@NimnaPiyumi 5 ай бұрын
Otisam walata beheth ganna manasika roga doctor kenekgenda
@Nishaya722
@Nishaya722 5 ай бұрын
රිජ්වේ ආර්යා ළමා රෝහලට යන්න... ඔවුන් උදව් වෙනවා.. කියන දේවල් හරියටම කරන්න.. සියලු දරුවන් නිරෝගී වේවා!!!
@wijedasabadraperera1953
@wijedasabadraperera1953 6 ай бұрын
beautiful
@wiswayasoyamu4711
@wiswayasoyamu4711 7 ай бұрын
මගෙ පුතාට දැන් වයස අවුරුදු 4 එයාට තවම හරියට කතා කරන්ඩ අමාරුයි. මුලදි එයාට ඔය කියපු දෙවල් තිබුනා එත් දැන් ඒ වගෙ නෙමෙයි. එයා පෙර පාසල් යනවා . පෙර පාසල් වැඩ හැම දේම කරනවා.දැන් එයාට තියන එකම ගැටලුව හරියට කතා කරන්ඩ බැරි එක තමයි . එකට අපි මොකද කරන්ඩ ඕනි වෙන්නෙ.
@Obai_mamai
@Obai_mamai 7 ай бұрын
ආසන්නතම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී දරුවා පරීක්ෂා කරගෙන උපදෙස් ලබාගන්න... ස්තූතියි