Пікірлер
@nirmalakusum7270
@nirmalakusum7270 2 күн бұрын
Adaraniya wishwa mathawata anekawarayak sthuthi me video eka ahanna salassuwata. Suba dawasak hamotama.
@PrabhakaranKathirvel-z6r
@PrabhakaranKathirvel-z6r 7 күн бұрын
BALETHA
@saheeljaleel1632
@saheeljaleel1632 14 күн бұрын
a concisely balanced discourse very effectively and meaningfully delivered.thank you very much madams
@YamunaKumudini
@YamunaKumudini 14 күн бұрын
👍
@chathurangapriyanath
@chathurangapriyanath 17 күн бұрын
මේකේ රේස් එකේ වම් කෙළවරේ ඉන්න සුද්දියෝ දෙන්නයි දකුණු කෙළවරේ ඉන්න සුද්දියි රේස් එක පටන් ගන්නේ ඇඩ් එකේ ප්‍රධාන චරිතෙට ඉන්න කෙල්ලට දිනන්න දෙන්නමයි 😂😂👎👎🤣
@amandiwandana937
@amandiwandana937 17 күн бұрын
Buddi jayasekara❤
@AnuruddikaGodagama
@AnuruddikaGodagama Ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා..බොහොම ස්තුති මහින්ද අයියා ❤️
@deepanisenaratna8126
@deepanisenaratna8126 2 ай бұрын
I want to contact you or your advisor. Please let me know your number.
@keerthisampath5674
@keerthisampath5674 2 ай бұрын
❤️❤️
@deepanisenaratna8126
@deepanisenaratna8126 2 ай бұрын
බොරු කියන්න එපා . ඔයාලගෙන් කිසිම විස්තරයක් ලබා ගන්න බෑ.අවසාන තීරණය අරගෙන තමයි දන්වන්නේ. ගැඹුරින් ප්‍රශ්ණ කලොත් 119 ගහලා පොලිසිය ගෙන්වනවා. දවසක්ම ප්‍රධාන කාර්යාලයේ හිටියත් හරි උත්තරයක් දෙන්නේ නෑ. රක්ෂිත යා අසහනය ට හා අපහසු තාවයට පත් වන අයුරින් ඔවූන්ට අවශ්‍ය තොරතුරු සොයනවා. ඊට.අමතරව පෞද්ගලික තොරතුරු මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් සමාජ යට නිරාවරණය කරනවා. වැරදීමක් සිදුවනු අවස්ථාව වරකදී නිදහස ට කරුණු ඉදිරිපත් කිරීමට හෝ එය සිදුවීම ට හේතු ඉදිරිපත් කිරිම ට කිසිම.අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. කාර්යාලයේ දුරකතන අංශය හෝ අමුත්තන් රැදි සිටින මායිමෙන් කිසිම අවස්ථාවක ඔබ්බට යාම පොලිසිය කැදවීම ට තරම් වරදක් ලෙස යි සැලකෙන්නේ. අවශ්‍ය කාර්ය භාර නිළධාරි න් හමුවීම තහනම් අතර අතරමැදි නියෝජිතයා උත්තරය සොයාගෙන එනතූරු බලාසිටිය යුතු වෙනවා. රක්ෂණ ය ලබාදෙන අවස්ථා වේ හෝ කොන්දේසි වල මේ පිළිබදව කිසිවක් සදහන් වී නැත. මගේ අත්දැකීමට අනුව රක්ෂණ යක් ලබා ගැනීම ඉතා අනුවණ තීරණයක්. සද්භාවය යන වචනය ට මුවා වී නීතිය අයුතු ලෙසින් පරිහරණය කරමින් සේවා දායකයන් මානසික පීඩනය කට ලක් කරනවා. මිනිමැරුම ක් කල අයෙකුට පවා අධිකරණ යේදී තම හේතු ඉදිරිපත් කිරිම ට අවස්ථා ව තිබුණත් මොවුන් ගේ නීතිය තීරණ අවසාන තීරණ වන අතර ඔවුන් අවසාන තීරණයක ගන්නා තෙක් අප නිහඬ ව බලා සිටිය යුතු වෙනවා. අවසානයේදී තීරණ ය එස් එස් එම් මාර්ගයෙන් දැනුම් දෙන අතර පසුව ලිපියක් මගින් දන්වනවා. සේවා දායකයාගේ ආත්ම ගෞරවය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන ඔවුන් අවශ්‍ය තීරණ ය ගැනීම සඳහා ඉතා අප්‍රසන්න දේ කිරීමට පසුබට වෙන්නෙ නෑ. ඉතා පහසුවෙන් හා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකි ගැටළු ඉතාමත් සංකීර්ණ ආකාරයෙන් විමර්ශන ය කරන අතර එයින් රක්ෂණ යක් බලාපොරොත්තු වා සේවාදායක යා බලාපොරොත්තු නොවූ තරම් අපහසු තාවයට පත් කරනවා. බොහෝ විට මට පෞද්ගලික ව පෙනී ගිය කරුණ වන්නේ අවසාන තීරණයකයකට පැමිණ නමුත් සේවාදායක යා අපහසු තාවයට පත් කිරීමේ චේතනාවෙන් මෙලෙස ක්‍රියා කරන බවයි. කාර්යාලයේ කිසිවෙකු කිසිම මිත්‍ර ශිලි බවක් නොපෙන්වන අතර සේවාදායකයා අසරණ හා අපහසු තාවයට ට පත් කරනවා. මගේ ජීවිතකාලය තුළ රජයේ හෝ පෞද්ගලික කාර්යාල යකට ගොස් මෙතරම් අපහසු තාවයට හා ආගන්තුක බවක් දැනනු කිසිම ස්ථානය ක් නැති වග වගකීමෙන් පවසනවා. ඔවුන්ගේ නීති රෙගුලාසි අනුව මා විසින් වැරදි තොරතුරක් ලබා දි මේ වරද සම්පූර්ණ යෙන් පිළිගන්නා නමුත් එය සදහා ඔවුන් තීරණ ය ලබා දීමට ගෙනගිය ක්‍රියාවලිය ඉතා පිළිකුල් සහගත හා සද්භාවය යන වචනය ට අවමානයක් බව පවසනවා. මා වැනි දරා ගැනීමේ ශක්තිය ඉහළ පුද්ගලයෙකු මෙලෙස අපහසු තාවයට පත් වි නම් අනෙක් අයට දිය හැකි පණිවුඩය නම් මොවුන් සමග ගිවිසුම් ගත.වීම අතිශය භයානක බවය. කිසිවෙකු අපහසු තාවයට පත් කිරීම මේ සටහනේ අරමුණ නොවන.අතර තමා පිළිබද තීරණ ගැනීමේදී මගේ අදහස් මතයක් පමණක් බව සලකන්න.
@FayazFirdows
@FayazFirdows 2 ай бұрын
Test
@talkwithpramod101
@talkwithpramod101 3 ай бұрын
❤❤❤
@LalithRathnayaka-m2t
@LalithRathnayaka-m2t 3 ай бұрын
මිස් මටත් උදව් කරන්න ඔයාලගේ ආයතනයෙන් අසාධාරණයක් වෙලා තියෙනවා
@renurenukarenurenuka3448
@renurenukarenurenuka3448 4 ай бұрын
රට ඉන්න අපිට තොරතුරු දැනගන්න වත්සෆ් නොම්බරය ක් දෙන්න
@renurenukarenurenuka3448
@renurenukarenurenuka3448 4 ай бұрын
මන් බැදිලා දැන් අවුරුදු එක හමරක් වෙනවා මන් ව්ස්තර දැනගන්න වත්සෆ් නොම්බරයක් ලබා දෙන්න මන් මස 3 ට 75000 ක් ගෙවනවා දැන් අවුරුදු එක හමරක් සල්ලි ගෙවනවා මන් ඉන්නේ රට මට ව්ස්තර දැනගන්න ඔන
@chinthakajayasekara5319
@chinthakajayasekara5319 4 ай бұрын
Super
@SachinWickramasinghe
@SachinWickramasinghe 4 ай бұрын
Good one Wishanth!
@dineshchandimal1881
@dineshchandimal1881 4 ай бұрын
@smileycookie6977
@smileycookie6977 5 ай бұрын
congratz Nadeeja... Way to go !!
@Chamindakandy
@Chamindakandy 6 ай бұрын
kalutara branch ake nambar aeka dannako
@nirosha69
@nirosha69 6 ай бұрын
❤❤❤😘😘
@KalingaFernando-wt5me
@KalingaFernando-wt5me 6 ай бұрын
Good luck duwa
@shanifernando3189
@shanifernando3189 6 ай бұрын
Good luck akki ❤❤
@NamaleeShama
@NamaleeShama 6 ай бұрын
Suba gaman..lokki... God bless..(bacha mamma)
@dedunuiresha260
@dedunuiresha260 6 ай бұрын
So proud of you nanga💐💐💐❤️
@niwanthifernando7116
@niwanthifernando7116 6 ай бұрын
Proud of you akka❤❤
@NadeejaFernando
@NadeejaFernando 6 ай бұрын
Thank you!
@devinkaperera5024
@devinkaperera5024 6 ай бұрын
So proud of you Nadeeja! Way to go!!! 👏👏👏😍
@NadeejaFernando
@NadeejaFernando 6 ай бұрын
Thank you!
@VlogsWithAma
@VlogsWithAma 6 ай бұрын
🥺🥺🥺🥺🥺🥺
@NadeejaFernando
@NadeejaFernando 6 ай бұрын
❤️❤️
@radhikafernando6844
@radhikafernando6844 6 ай бұрын
One of my favorite 😍
@NadeejaFernando
@NadeejaFernando 6 ай бұрын
Thank you!
@dinuravinidesilva5744
@dinuravinidesilva5744 6 ай бұрын
What an inspiring story 👏🏻
@NadeejaFernando
@NadeejaFernando 6 ай бұрын
Thank you!
@mahengx7596
@mahengx7596 6 ай бұрын
Awesome 👌
@UnionAssurance
@UnionAssurance 6 ай бұрын
Appreciate your kind words.
@arrosanrajalingam4778
@arrosanrajalingam4778 7 ай бұрын
Useless app. Not working outside island. By mistake started my policy in this company. They could not even manage a website with two step verification. Poor customer service
@MyWorldJourneyBro
@MyWorldJourneyBro 7 ай бұрын
Autism can't be cured but can reduce the symptoms with therapy. Most countries use the word neurodiverse kids/people instead of Autism. FYI
@nalikafernando8424
@nalikafernando8424 8 ай бұрын
👏👏👏👍
@daham780
@daham780 8 ай бұрын
👍👍👍
@dammikapriyanthi6876
@dammikapriyanthi6876 8 ай бұрын
Good conversation
@sanjupatabendige3101
@sanjupatabendige3101 8 ай бұрын
❤ 👍
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 8 ай бұрын
thank s❤
@gaminiarachchi-jl2np
@gaminiarachchi-jl2np 9 ай бұрын
🎉🎉
@Aroundtheworld_369
@Aroundtheworld_369 9 ай бұрын
🙏
@SewwandhiSew-u9p
@SewwandhiSew-u9p 9 ай бұрын
Woww ❤
@malirocky8692
@malirocky8692 9 ай бұрын
He is the Good talented person❤
@UnionAssurance
@UnionAssurance 9 ай бұрын
Thank you for the encouraging words
@malirocky8692
@malirocky8692 9 ай бұрын
He is the Good talented person❤
@sachinikularatne1832
@sachinikularatne1832 9 ай бұрын
Amazing concept !
@UnionAssurance
@UnionAssurance 9 ай бұрын
Thank you for the encouraging words
@sachinikularatne1832
@sachinikularatne1832 9 ай бұрын
Great messaging !
@UnionAssurance
@UnionAssurance 9 ай бұрын
Thank you for the encouraging words
@Niroshajayawardena
@Niroshajayawardena 9 ай бұрын
❤❤❤
@tacdesilva1324
@tacdesilva1324 9 ай бұрын
kzbin.info/www/bejne/iIuVfpZpjdSmY5Yfeature=shared
@jingles20000
@jingles20000 9 ай бұрын
Very good program. An excellent interview with an expert.
@UnionAssurance
@UnionAssurance 9 ай бұрын
Thank you so much for the encouraging words.
@udithamayadunna5404
@udithamayadunna5404 9 ай бұрын
Superb👌👌
@UnionAssurance
@UnionAssurance 9 ай бұрын
Thank you.
@charithjayawardena6770
@charithjayawardena6770 9 ай бұрын
මෙච්චර clear idea එකක් දෙන්න පුලුවන් specialist interview එකක් දැක්කමයි.අති සුපිරියක් මනෝජ් අයියා🙏
@UnionAssurance
@UnionAssurance 9 ай бұрын
ඔබේ වටිනා අදහස් වලට ස්තුතියි !