Пікірлер
@chamodfernando6470
@chamodfernando6470 Күн бұрын
මෙ මිනිස්සු කොයි තරම් දුක් විදලද අද වෙනුවෙන්❤ වැරැද්ද දැක්ක තැන කථා කරපන් -පාදඩ දෙශපාලනයට තිත එතනයි
@rankothgevijesinha
@rankothgevijesinha 2 күн бұрын
හදවත නැවතුනා මොහොතක්.අනුර සහෝදරයා ඔහු තැනූ ලෝකය අතර මග විනාසකලා කාලකන්නි.එතුමා වෙනුවෙන් අනුර සහෝදරයා දන් අපේ නායකය වෙලා.ආයෙ කිසිම මිනීමරුවෙකුට මේ රටේ පාලනය ගන්න ඉඩ තබන්න එපා. මේ රට මේරටේ මිනිස්සු හොද යහපත් තැනක තියන්න.එවන් යුගය කට ඉඩ නොතබන්න.ඒ අයට සාදාරනය කරන්න.
@tharindulakshan6116
@tharindulakshan6116 8 күн бұрын
අනුර ජනපති තුමට කොහොම දැනේනවා අද්දා මේ රට ගොඩ නැගිටමට ජනපති තුමට ශක්තිය දයිරය ලබේවා🙏❤️
@Yasauncle
@Yasauncle 8 күн бұрын
පොඩි කාලේ ඉදන් අපේ ඔලුව කාලා තිබිලා තියෙන්නෙ මේ ආන්ඩු කරපු එවුන්
@chamiladissanayaka5734
@chamiladissanayaka5734 10 күн бұрын
Sajith premadasa
@AjanthaAmarakoon
@AjanthaAmarakoon 11 күн бұрын
අපේ අහුවුනු සහෝදරයන් අපි පාවාදුන් නැ මම ඇතුළු බොහෝ සහෝදරයන් ජිව්ත බේරා ගත්තේ පෙර පිනකින් කියල අද හිතනව දැන් නම් මැරුනත් කමක් නැ අපේ සිහිනය සැබෑවුනා අපි වෙනුවෙන් දිව්පිදූ සහෝදරයන්ට මගේ උපහාරය
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 11 күн бұрын
ප්‍රේමදාස කියන මුළු හැතිකරේම අද අළු වෙලා යන්න ඕනි මේ කරපු අපරාධ වලට.හොඳ කියන දේ පසු පස නරක සහ වේදනාව පසු පස හඹා එන විදිහ
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 11 күн бұрын
පාදඩ unp,සන්ධානය ඇතුළු ඒ රජ කරපු නාකි හැතිකරේ ගේ දරුවන්ගේ දරුවන්ට පවා මේ මගේ සාපය උරුම වේවා..හත්මුතු පරම්පරාවට මේ ස්වාභාව දරමය විසින් දඩුවම් දේ වා..jvp එකට මොන තරම වදයක් ද දීලා තියෙන්නේ.ඒ මිනිස්සු එකම හැඟීමක් වෙනුවෙන් පවුල් පිටින් වින්ද වේදානව උඩින් තක්කඩි හැතිකාරේ සැප විඳලා..අපේ නව රජය ට තිසරණ සරණයි
@Dheerdiaries
@Dheerdiaries 11 күн бұрын
😥😥😥apa maraa damuwada apa negu handa sadaa nomiyenu atha.😥😢
@anjularuwanpathirana6285
@anjularuwanpathirana6285 13 күн бұрын
Onna oka nisa tamai para pramadasayage walatath sapa karanne
@LahiruPrasad-n7v
@LahiruPrasad-n7v 17 күн бұрын
2024/12/11❤❤
@OshanLakmal-cb6xj
@OshanLakmal-cb6xj 20 күн бұрын
ඔබතුමාලා පැතූ ජනතා ආන්ඩුව අද අපිට ලැබුනා සවෝදරයා ❤❤❤❤❤❤❤❤
@KavinduMadhuwantha-n3j
@KavinduMadhuwantha-n3j 22 күн бұрын
Me film eke 2 oneeeee❤❤❤
@champilowe5430
@champilowe5430 23 күн бұрын
Rohana wijeewara balan athi bm dan wena dewal jvp eke wagakeema pasku praharaya saha 88 89 asadaranaya waga kiwayutthan allima saha maha badum kra wanchawa me 3n pradaba 2n 1k jvp alluwe natnm 2029 mn jvp ekata chande denne naha oyalath me gana poddak hithanna
@pubba2581
@pubba2581 23 күн бұрын
Me inne jathika weerayek ❤
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 25 күн бұрын
රැල්ල ගියපු පොන්*යන්ට අමතක උනාට මිනීමරුවෝ පණ පිටින් bbq කරපු අපේ වීරෝධාර රණවිරුවන්ට අපේ උපහාරය!! ♥️♥️♥️
@roshananthony4610
@roshananthony4610 26 күн бұрын
මේ රටේ සැබැ විරැදරැවන්ට කල සාපයට සජිත් ප්‍රේ‍මදාසට සහ ජලනිට දරැ සම්පතක්වත් සොබාදහම නොදිම මොනතරම් දෛවෝපගත ද??? "අප මරාදැමුවද..අප නැගූ හඬ සදා නොමයෙනු ඇත"
@nilmininiroshani9295
@nilmininiroshani9295 27 күн бұрын
2024 බලන අය කෝ ❤❤❤
@malithsandakalum7546
@malithsandakalum7546 28 күн бұрын
JR බල්ලා....අපේ නියම සිංහලයෝ මැරුවා😑
@JanakamanjulaRanawakaliyan-k2i
@JanakamanjulaRanawakaliyan-k2i 28 күн бұрын
Me virayo dewatwayen salakanna ona.....
@realvam1992
@realvam1992 28 күн бұрын
@malithsandakalum7546
@malithsandakalum7546 28 күн бұрын
අපේ තාත්තලගේ කාලෙට ගියා වගේ දැනුනා....තාක්ෂණය නැති නිසා ඉස්සර හොරු හොදට අපිව නැටෙව්වා....ඒ වෙනුවෙන් ජීවිත විශාලා ගානක් උන් බිලි ගත්තා....දැන් අපිට ඉන්නවා නායකයෙක්....ඒ මතකයන් අලුතින් ලියමූ...ජයවේවා ඔබට 🇱🇰
@FgdFfhf-pf3ti
@FgdFfhf-pf3ti 28 күн бұрын
ඕව් මත් බලනව
@JayalathKumara-e7e
@JayalathKumara-e7e 29 күн бұрын
Jayawewa j v p
@nirmaligeethika9107
@nirmaligeethika9107 29 күн бұрын
අපේ දුරින් නෑදෑ වෙන මාමා කෙනෙක්වත් මරලා තිබුණා පන්ති කරන්න ගෙදර කාමරයක් දුන්නා කියලා.. හමුදාවෙන් ඇවිත් ගෙදර තිබුණ රෙදි මදින අයන් එක රත් කරලා හම ගැලවෙනකන් පිට ඔක්කොම මැදලා තිබුණා.. මම ඒ කාලේ ඉපදිලා නෑ.. ඒත් ඒ මාමාගේ දුව ඇඳ යට හැංගිලා ඉදන් ඔක්කොම බලන් ඉදලා තිබුණා.. එතකොට ඒ අක්කාට වයස 8ක් විතර ඇති. පස්සේ ඒ මාමාව ගෙවල් පිටිපස්සේ කැලෑවට ඇදගෙන ගිහින් මරලා පහුවෙදා උදේ ටයර් දාලා ගිනි තියලා තිබුණා.
@easycooking3992
@easycooking3992 29 күн бұрын
නොමියන වීරත්වය රෝහන විජේවීර ❤ විප්ලවයට ජයවේවා❤
@xxsin-jz9gc
@xxsin-jz9gc 29 күн бұрын
Kalakanni haththa ma manussaya mara dammana ma uthum manussaya mara damu seyalu danata hana hathama gahapan
@xxsin-jz9gc
@xxsin-jz9gc 29 күн бұрын
Matanan maragana maranna hithanaw rohana wejawera shodarayata karapau data rohana wijawera mahaththayata shodaraya kiyannath mata ba atharam uthum manussaya saakal jiwamnai
@IroshaRandimal-bi3ey
@IroshaRandimal-bi3ey 29 күн бұрын
2024/11/30
@sureshmuthunayaka4814
@sureshmuthunayaka4814 Ай бұрын
Best❤❤❤❤
@buddhikashasini7932
@buddhikashasini7932 Ай бұрын
මගෙ ව්ශ්ව ව්ද්‍යාලයේ අවසන් වසර පර්යේෂණ නිබන්ධනය මේ ගින්නෙන් උපන් සීතල ❤
@Indunilamukothuwa
@Indunilamukothuwa Ай бұрын
@පුනරුදයේ-පුරවැසියෝ
@පුනරුදයේ-පුරවැසියෝ Ай бұрын
ඕවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ. ❤❤❤
@මොකක්දමේ
@මොකක්දමේ 28 күн бұрын
ඉතින් දැන් මොකක්ද කියන්නේ 😅
@darkxstudiocreations
@darkxstudiocreations Ай бұрын
එදා ඔහු දිවි පිදුවේ මේ දේශය වෙනුවෙන් සදා සමරමු. මේ ජයග්‍රහනය විජයග්‍රහනයක් වේවා ❤❤❤
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w Ай бұрын
Ape janapate tumata budusaranai davepeheta jayawewa malemawa seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai jayawewa
@thusithpriyankara6595
@thusithpriyankara6595 Ай бұрын
දැන් බැලුවා
@DulshanSudarshana
@DulshanSudarshana Ай бұрын
Dukahituna
@yakallekankanamgesumanasen641
@yakallekankanamgesumanasen641 Ай бұрын
2019,2020 ජන්දයත් අවුරුදු 76 හොරුන් ට .2024 වෙනස් වෙන්න හිත දුන්න එක ත් ආඩම්බරයක් .3% දක්වා වැටෙද්දීත්,පාලකයන් ගේ තාඩන පීඩන මද්‍යයේත් මේ පක්ෂය අල්ලා ගෙන හිටපු වීර යින් ට පිං.මියගිය වීර යින් ට ත් පිං.
@geethanjanalakmawiki1748
@geethanjanalakmawiki1748 Ай бұрын
2024.11.25
@kumudunidissanayaka563
@kumudunidissanayaka563 Ай бұрын
J.R nathi nisa ranilta gahanna thiyenne guuu godakin idakin pahara ballo. Oun wenuwen meeta kalin chande dunna ekata pasu thawenawa dan😢
@ThilaniAngappulige
@ThilaniAngappulige Ай бұрын
මගේ මම santa marademuowa okuonta හොඳක් වෙන්නම් එපා
@charithsujanitha
@charithsujanitha Ай бұрын
ඉල්මහේ බිහිසුණු රාත්‍රියක දවා අළු කල විමුක්තිය 2024 දී ඉල්මහේ පාන්දරකම දැයම එකාලෝක කල වගයි..
@dilikmeegodakankanamgedon7809
@dilikmeegodakankanamgedon7809 Ай бұрын
@RG007-Italy
@RG007-Italy Ай бұрын
❤❤❤
@amkchandrika987
@amkchandrika987 Ай бұрын
ඒයා අද බලා ඉන්නවා🎉🎉🎉🎉🎉🎉
@TestTest-jx7rg
@TestTest-jx7rg Ай бұрын
මෙයාව මරනයට පත් කල මෙයාලට දන්ඩුවන් පමුනුවපු අයගෙ දරුවො වෙනුවෙන් ඔයාලා සාදාරනයක්ද කලේ කියලා හිතන්න බලය මුදල් නැති වෙනවා මිනිස් වට්නා ජීවිත නැති කරනවා මේවා සාදාරනය වෙනුවෙන් කරපු සටන් අනිත් අය සැබැ දේසප්‍රෙමියො නෙමෙ ජිවිත වටිනා මිනිස්සු බිල්ලට දීලා එයාලා රජ කලා අද රජකම් නැ ජීවිතෙත් නැති වෙනවා කරපු පාප කර්ම පල දෙනකොට
@miniproduction5220
@miniproduction5220 Ай бұрын
2024 anyone 🧭❤️🔥
@nilanthagunatilaka7981
@nilanthagunatilaka7981 Ай бұрын
ජගත් මනුවර්ණ සහෝදරයා දැක්කම සතුටු කදුලක් එන අය කෝ..
@pasindubimsaragunasekara4902
@pasindubimsaragunasekara4902 Ай бұрын
අපි නම් 3% මිනිස්සු.. film හෝල් එකට ගිහින් බැලුවේ මෙ ෆිල්ම් එක 😍
@Dewmini-n4m
@Dewmini-n4m Ай бұрын
අද බලන්නෙ ❤❤❤❤ අපි නොදන්නා ගොඩක් දෙ දනැගත්ත 89 ඉපදුනෙ