The Familia බලමු
44:28
Ай бұрын
Пікірлер
@shitan2008
@shitan2008 21 сағат бұрын
Dammika paniya thahanam kale ekai, biwwama amaraneeya wena, we@a pawithra saha katha nayaka, sadaa amaraneeyai dan😂😂😂😂😂
@YOUTUBR-u1j
@YOUTUBR-u1j 22 сағат бұрын
Niymyi
@hiranranasinghe
@hiranranasinghe 22 сағат бұрын
පොඩි එවුන්ට නම් එපා වෙයි... වැඩිහිටි සෙට් එකෙන් අවවාද අහලාම .... 😢😂😮😅
@Rushen.7
@Rushen.7 22 сағат бұрын
ඔන්න ඕක තමා හැම ජාතියකටම සමානාත්මතාවය දෙන්න ගියාම venne
@Rushen.7
@Rushen.7 22 сағат бұрын
ඒ ගැනිගේ මුණ 🤣🤣🤣
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 22 сағат бұрын
අමරණීය එන්නත් මාත්‍රා මුවාවෙන් ජලභීතිකා එන්නත් ගෙන්වීමට අනුමැතිය දුන් ඇමැති අත්අඩංගුවට 😅
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 22 сағат бұрын
ඔබ වයස අවුරුදු 200 එන්නත් මාත්‍රා ලාභියෙක්ද? එසේනම් අඩුම පොලියකට වැඩිම මුදලක් අපෙන්. අවුරුදු 150කින් ගෙවන්න. එන්න.
@hashanchamaraa9611
@hashanchamaraa9611 22 сағат бұрын
Adooo shalitha aiya ape school eke supiirima bullet ekak
@indikabandaramudiyanselage7774
@indikabandaramudiyanselage7774 22 сағат бұрын
David Seymour is not fully Maori. His mum is Maori and his Dad is white
@indikabandaramudiyanselage7774
@indikabandaramudiyanselage7774 22 сағат бұрын
I don't agree with the facts about Maori. If you talk to me I will tell you that right fact.
@echorhydhms
@echorhydhms 23 сағат бұрын
පුටුව කරකවන්න එප pls 😢 2X දාලා දාලා බලද්දි ආතල් 😂
@shamidukaushika
@shamidukaushika 23 сағат бұрын
Harry Potter and the philosopher's stone එකෙත් තියෙන්නේ ඔය පාශානයම තමයි ඒක හදන Nicolus fermale කියන්නේ Alchemist කෙනෙක් 😊 කතාවක් තියෙනවා නිකලස් ෆමෙල් ඇත්තටම හිටපු ඇල්කෙමිස්ට් කෙනෙක් කියලා
@ajithchandradasa7062
@ajithchandradasa7062 Күн бұрын
Series Killers එහෙම නීති ගත කරයි නේද? 😂 මිනිස්සු suicide වෙන එක promote කරලා ad එහෙමත් යයි..😂
@soulforsale4185
@soulforsale4185 Күн бұрын
මම හැමදාම හිතපු දෙයක් තමයි මේ අපි දකින නටඹුන් අහන stories අපිට ගොඩක් කලින් අපිට වඩා දියුනුව අතින් ඉදිරියට ගියපු, එක්කො මේක අතහැරල දාල ගියපු එහෙම නැත්නම් සමූල වශයෙන් විනාශවුනු set එකකගෙ වැඩක් කියල අපේ dial ඒකාලෙ ඉන්න ඇති බොහොම නොදියුණු ප්‍රාථමික set එකක් විදිහට අපිත් ඒගානට දියුනුවෙන ගමන් මම හිතන්නෙ. මම comic එකකුත් ලියන්න ගත්ත ඔය වගේ scene එකක ඉබ්බො ඉන්නෙ අවුරුදු 300ක් උනුත් මොනවහරි කරගෙන ගලපන් ඉන්නව ඇතිනෙ ඒවගේ විදිහක් හදාගනී නේද
@imranrismail4112
@imranrismail4112 Күн бұрын
Idiots just talking without knowing the facts
@Rasanjana59
@Rasanjana59 Күн бұрын
අමරනීයත්වය කියන්නේ මිනිහෙකුට දුන්නොත් දෙන්න පුළුවන් නරකම දඩුවම ඇයි කියනවනම් තමන් ආදරේ කරන දන්න කියන ඔක්කොම මැරිලා යද්දී දැනෙන තනිකම දරාගන්න බැරිවෙයි
@manushafernando9938
@manushafernando9938 Күн бұрын
48:17 හෝඩ මුත්තා කියන්න පුලුවන් 😂
@g.d.tharanga3712
@g.d.tharanga3712 Күн бұрын
Bringing facts to the table is very important.
@MaduTech-qs4kr
@MaduTech-qs4kr Күн бұрын
ශාලිත කියන්නේ මගේ කැම්පස් එකේ ඉදපු ලෝක දේශපාලන වැඩ්ඩෙක් ❤
@ShalithaBandaraSB
@ShalithaBandaraSB Күн бұрын
බොසා ❤
@Fatboyslimsl
@Fatboyslimsl Күн бұрын
Keep up the good work Shalitha boss🖤🗿. ගැම්මට දිගටම කරං යං💪
@ShalithaBandaraSB
@ShalithaBandaraSB Күн бұрын
Thank you so much brother ❤
@adithya00
@adithya00 Күн бұрын
mahinda mahttya amaraneeya nisa thamai desapalanen ain wen natte 😂
@adithya00
@adithya00 Күн бұрын
hemita wada krna minissunta jaya wewa 😂😂
@anuuvinoth5377
@anuuvinoth5377 Күн бұрын
❤️❤️❤️
@premachandrapramod7535
@premachandrapramod7535 Күн бұрын
එහෙම උනොත් එච්චර කාලෙකට සජියද සජබේ නායකයා..... රනිල්ද එජාපයේ නායකයා..... ඔලුව ගැට ගැහෙනවා..... 😂😂😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Күн бұрын
Super ❤
@ShalithaBandaraSB
@ShalithaBandaraSB Күн бұрын
@jeanne2393
@jeanne2393 Күн бұрын
මෝඩ හරක් වෙන්න එපා. මෙහෙම කිසි අවබෝධයක් නැතුව ගොන් කතා කියන්න එපා. ලංකාවේ scholars ලා මේ ගැන කියන දේ හරි කියවලා තේරුම් ගන්න. මෙහෙමත් ගොන්!
@ed_universe-x5f
@ed_universe-x5f Күн бұрын
ඔය ගොඩක් mawurya කිව්වට ගොඩක් europeans china එක්ක mix වෙච්චි අය ඉන්නේ.. සමහරු mawurya කිව්වට සුදුජාතික්යෝ වගේමයි....බොරුවට වරප්‍රසාද ගන්නවද කොහෙද ( american white males ewun gay lesbian queer wenawa wge)
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Күн бұрын
Feelingsවලින් දිනන්න හදන ගෑනු නම් ඇත්තට ම පිළිලයක් 🙂
@echorhydhms
@echorhydhms 23 сағат бұрын
🧟‍♀️
@Rushen.7
@Rushen.7 22 сағат бұрын
හෝව් හෝව් බාග පිරිමි උබට කෑගහයි 🤣🤣
@traveltheworld1254
@traveltheworld1254 Күн бұрын
අනේ බුරුසු මංජුගේ ගොන් රැලේ අනාවැකි...
@liondark-pg8uu
@liondark-pg8uu Күн бұрын
මම නන් දකින විදියට ඔතන තීයෙන ලොකුම ප්‍රශ්නෙ මවුර්ය ජාතිකයො වැඩි එක පොඩි පිරිසක් හිටියනන් ඔ්ක ප්‍රශනයක් නෑ
@ed_universe-x5f
@ed_universe-x5f Күн бұрын
17% -20% wadida?
@path2progres
@path2progres Күн бұрын
ඒකට කොහොමද බං වැරදියි කියන්නෙ.පාලනය කල නොහැකි දේවල් වල හරි වැරැද්ද කොහොමද බලන්නෙ.සමූල්ගාතනය කරන්නද කියන්නෙ
@testacals
@testacals Күн бұрын
Need another podcast on post election situation.
@Naturescenario507
@Naturescenario507 Күн бұрын
තව ප්‍රශ්නයක් එනව ජනගහනය වේගෙන් වර්දනය වෙනව.
@PadamKaramu-p9g
@PadamKaramu-p9g Күн бұрын
ඉන්දියාවෙ හිටපු මෞර්ය වංශය කියන්නෙත් මෙයාලගෙන් පැවතෙන කට්ටියක්ද🤔
@nipundeshancaldera2000
@nipundeshancaldera2000 Күн бұрын
😂😂
@Momojobo
@Momojobo Күн бұрын
Ow ඉන්දීය මෞර්ය වංශිකයන් තමයි නවසීලන්තය ට ගිහිං තියෙන්නේ පස්සෙ ආපහු එන්න බැරි වෙලා
@SasadaSuwahas-d5j
@SasadaSuwahas-d5j Күн бұрын
මාඕරි
@ed_universe-x5f
@ed_universe-x5f Күн бұрын
omfg
@PadamKaramu-p9g
@PadamKaramu-p9g Күн бұрын
@@nipundeshancaldera2000 හිනා වෙන්න එපා බං දන්නැති හින්දනෙ ඇහුවෙ😂🤦‍♂️
@ChathuraNimshitha
@ChathuraNimshitha Күн бұрын
මචන් ප්‍රෙස්නෙ මොකද්ද කියල ..... කියල හිටහන් , ඊයෙ නවත්තපු තැනින් අද පටන්ගත්ත වගේ කෙලගෙන යන්නෙ. දන්නැත්තන බෲනයගෙන් අහගනිම්
@ed_universe-x5f
@ed_universe-x5f Күн бұрын
news balnne nadda? meka viral topic ekak
@Naturescenario507
@Naturescenario507 Күн бұрын
philosofers stone
@nuwanbuddhika-h5l
@nuwanbuddhika-h5l Күн бұрын
Putu paddanna epa
@anushkachathuranga7646
@anushkachathuranga7646 Күн бұрын
ඔය පුටු පද්දන්නෙ නැතුව කතාකරපල්ල
@lessontalksAL
@lessontalksAL Күн бұрын
මෙව්ව පොඩ්කාඩ්නෙ අවුලක් නැ 😂❤
@Momojobo
@Momojobo Күн бұрын
බාලා පුටු damro ගන්න
@echorhydhms
@echorhydhms 23 сағат бұрын
😂oluwa karakenawa
@KavishkaDilhara-d2i
@KavishkaDilhara-d2i Күн бұрын
ahh,sahlitha bossa,gammak thmi
@ShalithaBandaraSB
@ShalithaBandaraSB Күн бұрын
Thank you so much brother ❤
@hirucent6023
@hirucent6023 Күн бұрын
අන්න හොද ලමයි... දාලා පොඩ්කාස්ට් එකක් ❤️
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Күн бұрын
ලොව පුරා පැතිරී යන 4B moment එක දැං ඇමරිකා එක්සත් ජනපදයේ ත් වැඩි වෙලා ඒ ව්‍යාපාරය යෙන් කියන්නේ කරුණු හතරක් ගැන ඒ වා තමයි පිරිමින් සමග ලිංගිකත්වය එපා, පිරිමින් සමග ආලය එපා, පිරිමින් සමග දරුවන් එපා, පිරිමින් සමග විවාහය එපා යන ඒවා මේය ස්ත්‍රී න් විශාල ලේස මේම කරුණු වැලද ගන්නවා.
@akashliyanage
@akashliyanage Күн бұрын
@49:15 Ambo...😂🔥
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanjanperera1079
@priyanjanperera1079 Күн бұрын
SLVLOGS next level
@sandeepazura4378
@sandeepazura4378 Күн бұрын
මානසිකව පොඩ්ඩක් අවුල් වෙලා ඉන්න වෙලාවක පොඩ් එක දැක්කෙ.. ඇත්ත. මේ මොහොත තමා වටින්නෙ
@IsuruSathsara93
@IsuruSathsara93 Күн бұрын
හසා dd ගිහින් බැනුම් නොහා පොඩ්කාස්ට් එකක් කරන් ඉන්නෝ මේ වගේ😊😊😊
@dasunperera-f8d
@dasunperera-f8d 22 сағат бұрын
Ehma bayee uba jeewath wnnn epa
@WatiX-h2i
@WatiX-h2i 21 сағат бұрын
Benum walata baya wenna Epa bosa 😊
@saminda_online
@saminda_online Күн бұрын
in time movie එකෙ තියෙ time එක Currency එකක් වුනාම කොහොමද කියල සල්ලි කාරයො කියන්නෙ අවුරුදු මිලියන ගණං Life span එක තියන අය
@spj_artz
@spj_artz Күн бұрын
yako achchra mahansiyen hena kathwak kiyla lassanata hasa iwara karapu eka hewane bruno add ekk dala anthimata
@Chingu78
@Chingu78 Күн бұрын
Video එක ඉවර වෙනකන් බැලුවා ශානී අබේසේකර අවංක නිලධාරියෙක් 🫡❤
@sandaruwannagodavithana6624
@sandaruwannagodavithana6624 Күн бұрын
මායා බන්ධන එකේ අමරණීය ලෝකෙට කැතී ගියා... එහේ ස්වභාවිකව ලමයි ඉපදෙන්නෙ නෑ... ස්වභාව ධර්මය මිනිස්සු අමරණීය කලොත් ඉපදීම නැති කරාවි...😊
@Maneesha_wijesinghe
@Maneesha_wijesinghe Күн бұрын
ජය❤❤