Kaviyano by Anuradha Ranaweera
3:45
URA THALAYE - Aruna Gunawardana
3:26
Wenada Wagema by Nadee Ganepola
4:13
Nihanda Pema  |  Aruna Gunawardana
4:24
Sorun Nowenda  -  Mihindu &  Umara
3:59
Adaraya Kiyanne - Samanalee Fonseka
4:10
Vilangu Da   Dr. Nanda Malini
4:37
2 жыл бұрын
Obe Premaye - Pradeep Pathmaperuma
3:19
Пікірлер
@SenanayakaSenanayaka-db4be
@SenanayakaSenanayaka-db4be 10 сағат бұрын
සුපිරි ❤️ මේක නම් භාවනාවක් 🖐️100 පාරක් ඇහුවත් මදි.. 👌
@samangamage7626
@samangamage7626 Күн бұрын
❤❤❤
@indiraranasekara5658
@indiraranasekara5658 2 күн бұрын
නන්දා මාලිනිය නැති දිනක ඒ අඩුව යමි තරමකින් හෝ සමනලි ඔබට පුරවන්න හැකි විම ගැන ලංකිකයන් හැටියට අපිට සතුටු විය හැකියි.
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 4 күн бұрын
කඩ හඩත් ලස්සනයි ,රන්ගන හහියාවත් විශිෂ්ටයි,ප්‍රසන්නයි,ඔබ තොරාගත් දේශපාලන මාවතත් නිවරදියි ,ඔබට තෙරුවන් සරනයි .
@kalutaraexpresscab8873
@kalutaraexpresscab8873 5 күн бұрын
❤❤❤❤
@rasadi61
@rasadi61 7 күн бұрын
Fav song😢❤
@Malani-n1l
@Malani-n1l 7 күн бұрын
Ane harima sundarai. Samanaleege duka ahagena sitiya ahinsaka kowulek.. samanalee dendukwennaepa. A..sawen rasavidinawa. Thanks...❤❤❤❤❤❤❤❤❤❤
@s.k.guruge553
@s.k.guruge553 8 күн бұрын
Wow beautiful nanda malini voice
@RuwanJanaprasada
@RuwanJanaprasada 8 күн бұрын
පට්ට ❤❤
@hemaliekanayake6515
@hemaliekanayake6515 10 күн бұрын
@madushachaturanga9847
@madushachaturanga9847 11 күн бұрын
මෑත කාලයේදී tv නාලිකාව reality එකකින් බිහිඋනු වචනයේ පරිසමාප්තියෙන්ම Star කෙනෙක්.......
@MadhushaPiyumal-d4h
@MadhushaPiyumal-d4h 14 күн бұрын
🫣
@MadhushaPiyumal-d4h
@MadhushaPiyumal-d4h 14 күн бұрын
Day........
@MadhushaPiyumal-d4h
@MadhushaPiyumal-d4h 14 күн бұрын
One
@MadhushaPiyumal-d4h
@MadhushaPiyumal-d4h 14 күн бұрын
You
@MadhushaPiyumal-d4h
@MadhushaPiyumal-d4h 14 күн бұрын
#rry
@MadhushaPiyumal-d4h
@MadhushaPiyumal-d4h 14 күн бұрын
Will
@MadhushaPiyumal-d4h
@MadhushaPiyumal-d4h 14 күн бұрын
I
@Abeeeeyy
@Abeeeeyy 14 күн бұрын
🥺💗
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh 15 күн бұрын
Harima lassana voice ekak puthe jesupihitai
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 17 күн бұрын
Upathin Gena geethwath katahanda daye oyawage sahodara sama wenuwen gyanna hakiyawa labewa mage duwata chiran jayathu!!!
@Infinitely_everything
@Infinitely_everything 19 күн бұрын
හරිම ලස්සනයි
@anuradhahettithanthri6342
@anuradhahettithanthri6342 20 күн бұрын
කදුලු සයුරක ගිලී නෙකවර පැතූ හැටි මම නුඹව සියවර... නියමයි❤
@nethmagothami8543
@nethmagothami8543 22 күн бұрын
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 24 күн бұрын
මතක ඇතිකාලෙක සිට අහන ගීතයක්..හිත නිවී පහන් වන ගීතයක්..කලාකරුවානි ඔබ අප හද සදා අමරණීයයි.ඔබට නිවන් සුව අත්වේවා!!
@manelamarasekara5929
@manelamarasekara5929 25 күн бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@chathuramadushanka9585
@chathuramadushanka9585 27 күн бұрын
@kumudunijayawardanaarachchigea
@kumudunijayawardanaarachchigea Ай бұрын
Aththatama meka haduwe kohomada. Aththatama mara lassanai❤❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😻😻😻😘😘👍
@95feb17
@95feb17 Ай бұрын
Harima lassanai ❤️
@ChandanaWeerasingha-g7m
@ChandanaWeerasingha-g7m Ай бұрын
♥️
@waruniperera1941
@waruniperera1941 Ай бұрын
හරිම ලස්සන යි🌹 🎸🎵
@raveenamethmini3434
@raveenamethmini3434 Ай бұрын
Hadwthinm adre krpu minisunta me adkima widinna onee na 🥺🥺💔 eth me sasre hti ape athtama adre krnm me adkima widinna wenwa 💔 itm mage adarniya premawnthynne oba wenuwen ma keru asimith adraya awsnye ma me pda peli mumunamin siti ❤️
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 Ай бұрын
සමනලී. ආදරෙයි අම්බානෙට මම ඔයාට.
@upaliragama2364
@upaliragama2364 Ай бұрын
සමනලී මාව ඈතකට අරගෙන ගියා.හරිම ලස්සන ගායනයක්.පද රචනය ක සහ සංගීතයද විශිෂ්ටයි. ඉදිරියට යන්න ජයවේවා!!!!
@gayathriarambage3632
@gayathriarambage3632 Ай бұрын
What a beautiful song❤@ashaabeysekara akka Heart touching lyrics and melody .. Excellent singing Aruna aiya❤
@isurukaviratna
@isurukaviratna Ай бұрын
නුඹම නතර වෙන්න අවසර පතා.. නුඹම හැර ගිය එ අතීතය සගවා.. මමත් වැරදි එ කාලයට දොස් පවරා.. ඉතින් නවතිමු වැරදි හදාගත් බවයක් පතා.... ❤
@jayanthamuthukuda3096
@jayanthamuthukuda3096 Ай бұрын
ලස්සන ම සින්දුවක්
@irukosgoda4060
@irukosgoda4060 Ай бұрын
Heart touching ❤
@dishanrandika2442
@dishanrandika2442 Ай бұрын
@user-kta135
@user-kta135 Ай бұрын
ඒ කටහඬ නම් භාවනාවක් 🥺❤
@pasindukumarasinghe7295
@pasindukumarasinghe7295 Ай бұрын
ඒක මරු❤❤❤❤
@jananimarasinghe1968
@jananimarasinghe1968 Ай бұрын
❤❤❤
@geradchinthakavd
@geradchinthakavd Ай бұрын
Nice one❤
@DanikaRanowin
@DanikaRanowin Ай бұрын
❤🍃
@ChamaraKarunanayake
@ChamaraKarunanayake Ай бұрын
ලස්සන නිර්මාණයක් සියලුම දෙනාට සුභ පැතුම් ❤️❤️❤️
@madhushanisarukkali
@madhushanisarukkali Ай бұрын
පිරිමි නුඹ අවැසි වෙද් දී ළඟ ට ගත්තේ ත් එපා වෙද් දී වීසි කෙරුවේ ත් පණ ගැහෙන මේ ගෑනු හිත ම ය.. ඔය පිරිමි හිත නිවෙද් දී ගිනිගෙන ඇවිලුණේ ත් ඇවිලෙද් දී යළි යළි නිවුණේ ත් මේ බර ගෑනු ළමැදෙහි ම ය.. මට ආදරේ ඇයිදැයි මම ඇසුවේ ත් මේ යැයි හේතු කිව හැකි නම් ඒ ආදරේ නොවේමැයි මං උගත්තේ ත් ඔව් ඒ නුඹ ගෙන් ම ය.. කිසිවිට අතින් අල්ලා ඉන්නැයි මට නොකීවේ ත් එනමුදු හිතම තදකර මිදී යන්නට නොදුන්නේ ත් ආදරේ..දුන් නොදුන් ඒ නුඹ ම ය.. කිසිවක් ම නොදුන්න ත් මොකවත් ම නොඉල්ලූ බොළඳ මේ ගෑනු හිත කොයිතරම් දුන්නත් නොසෑහී තව තව ඉල්ලුවේ නුඹ ඒ දුන් නොදුන් ආදරේ ම ය.. කොහෙන් හෝ කොහොම හෝ කාගෙන් හෝ පිරෙන හිස්තැන් මේ ජීවිතය තුළ විණි නම් ඇත්තට ජීවිතේ මේ තරම් බර නොවන්නේ ම ය.. අත් හැරීම අසීරු යැයි ඔබ මට කියනු ඇත. අත් හරින්න ට අපමණ හේතු වීත් හරි සීරුවෙන් අල්ලාගෙන හිඳීම වඩා අසීරු යැයි මම ඔබට කියමි.. පිරිමින් ගේ ලෝකයක ගැහැනිය ට නිවන වුව බෝ ඈත ය.. 📝 මධුෂානි සරුක්කාලි 06th Sept 2024
@larasdiary2910
@larasdiary2910 Ай бұрын
Woow ❤️
@roshan9126
@roshan9126 Ай бұрын
That voice ✌🏻
@anushkaamadhubhashini
@anushkaamadhubhashini Ай бұрын
@priyangamayadunna9848
@priyangamayadunna9848 Ай бұрын
හරිම ලස්සනයි .....
@kaweeshafernando1908
@kaweeshafernando1908 Ай бұрын
ආදරේ දුන් නොදුන් මිනිසා... Heart touching creation ❤
@chathuraWijesinghe
@chathuraWijesinghe Ай бұрын
❤ වෙනම රහක්.. හරිම moody melody එකක්. වචන වලටම ගැලපෙනව අරුන. ලස්සන කටහඩක්. මරු sax පාර. ❤