DNP3D Hobby Lobby
1:00
2 ай бұрын
Psyche 16 #astro
2:41
Жыл бұрын
After AL Plan..
15:18
Жыл бұрын
Super Blue Moon
1:17
Жыл бұрын
Пікірлер
@nalinmapalagama4274
@nalinmapalagama4274 2 күн бұрын
Mekt reply ekak dennko Mn me loan ekt apply krla e loan ekt mwa select wela Ita psse mata wena private campus ekakt ynna asa hithunot me loan eka cancel krnn puluwn d
@nkoralage9386
@nkoralage9386 Күн бұрын
@@nalinmapalagama4274 අපි කැම්පස් එකට තේරිලා ලෝන් එකේ ඇග්රිමන්ට් එක සයින් කරන දවස වෙනකම්ම අපිට තීරණයක් ගන්න පුළුවන්. එතනින් පස්සෙ නම් බැහැ. මොකද අපේ පාසල් හැර යාමේ සහතිකය වගේ දේවල් එදාට ඒගොල්ලෝ ගන්න නිසා.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 2 күн бұрын
අපේ රටේ දරුවන් අනුන්ගෙන්ම යැපෙන්න හදන හැටි පේනව මෙහි සමහර කමෙන්ට්ස් වලින් වැඩි විස්තර ඇසීමෙන්. ඇයි මේ විස්තර උපයෝගී කරගෙන තමන් ඒ වෙබ් අඩවියට ගිහින් විස්තර දැනගන්න කම්මැලි. අපේ කාලයේ මෙහෙම පහසුකම් තිබුනේ නෑ තැපැල් කන්තෝරුවට ගිහින් ගැසට් බල බල, පත්තර බලල මොනතරම් දුක් විඳලද අපි පාඨමාලා,රුකියා හොයා ගත්තේ.
@ImeshPerera-x1g
@ImeshPerera-x1g 9 күн бұрын
🔥
@fathimazahra742
@fathimazahra742 21 күн бұрын
🎉🎉🎉 කරුණාකර අපේ රටේ සියලුම නගරයක් පාසා මේ ද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරන මෙන් වගකිවයුතු නිලධාරීන් ගෙන් ඉල්ලා සිටිමි 🎉
@faketpnum6206
@faketpnum6206 23 күн бұрын
Wayasa keysda
@MarasinhaMarasinha-e4g
@MarasinhaMarasinha-e4g Ай бұрын
මම දැක්කෙ මෙි video එක අද....අලුතින් මොනවද තියෙන්කෙ
@samuduninimeshapushpakumar8355
@samuduninimeshapushpakumar8355 Ай бұрын
Me deval gana kohomada vadidura igena ganne
@TharakaNirmal-pb5dr
@TharakaNirmal-pb5dr Ай бұрын
මම හිතන්නෙ සර් මේ කෝස් ටිකෙන් ස්කිල් ටික විතරක් ගත්තනම් ඇති. සහතික වල වටිනාකම අඩුයි මේ සයිට් එකේ නේද.
@AnimeGuruX22
@AnimeGuruX22 Ай бұрын
❤❤
@sadikanethusahan-t4u
@sadikanethusahan-t4u 2 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක්🎉🎉🎉
@jeewakaayupala
@jeewakaayupala 2 ай бұрын
Monada apen wenna ona sir
@nkoralage9386
@nkoralage9386 2 ай бұрын
ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සැරෙත් රුසියාවෙන් ගොඩක් ශිෂ්‍යත්ව පිරිනමන්න සූදානම් වෙලා ඉන්නවා සියලුම විෂයන් ආවරණය වන පරිදි පාඨමාලා හඳුන්වා දී තියෙනවා අයදුම් කරලා බලන්න දෙසැම්බර් 31 වෙනදට කලින් කරන්න ඕනේ. education-in-russia.com/
@THISARA26
@THISARA26 3 ай бұрын
❤❤
@GAMINGTMR-00
@GAMINGTMR-00 3 ай бұрын
@physicsresourcebooksameera2761
@physicsresourcebooksameera2761 4 ай бұрын
As a Sri Lankan you are a greatest person who thinking about our country's development.we are proud of you sir🙏🙏🙏
@denumatamihirak1413
@denumatamihirak1413 4 ай бұрын
@susanthawijayarathna765
@susanthawijayarathna765 4 ай бұрын
Very useful ❤
@pamiradewwin
@pamiradewwin 5 ай бұрын
👌
@THISARA26
@THISARA26 6 ай бұрын
😮😮😮
@PEKKA_3.0
@PEKKA_3.0 6 ай бұрын
😮😍
@GAMINGTMR-00
@GAMINGTMR-00 6 ай бұрын
Super sir ❤
@menikramgewikkramarathna5759
@menikramgewikkramarathna5759 7 ай бұрын
මේ අවුරුද්ද ට නැද්ද
@OshanSavidu-b9y
@OshanSavidu-b9y 7 ай бұрын
අයියේ nb දෙන්නකො ඔයගේ පොඩි පනිවිඩයක් දැනගන්න
@dilankaprince216
@dilankaprince216 7 ай бұрын
Me අවුරුද්ද ටත් video ekk කරනවා ද sir❤😊
@rashmisiriwardana3061
@rashmisiriwardana3061 8 ай бұрын
Thank you sir.mage nangita meka gdk wadagth una.❤️
@snbsnb7197
@snbsnb7197 8 ай бұрын
Me degree danata karana kauruhari innawada
@ilmairshan
@ilmairshan 9 ай бұрын
Commerce stream eke s 3k gaththu kenekta information technology hons degree ekak karanna puluwandha?
@H56T-qn7db
@H56T-qn7db 9 ай бұрын
Magewayasa29
@H56T-qn7db
@H56T-qn7db 9 ай бұрын
Wayasabalanawada
@dtricks3358
@dtricks3358 9 ай бұрын
Thank you sir❤
@sajithsajith477
@sajithsajith477 9 ай бұрын
අඩු මුදල😂
@mydreamsdoit5019
@mydreamsdoit5019 20 күн бұрын
Adui tamai private uni laksha 40,50 mbbs lksha 150
@Ashen700
@Ashen700 10 ай бұрын
එතකොට සර් මේකට හේතුව දැන් ලංකාවේ ඔක්කොම වගේ,it degrees Follow නිසාද🤔
@mihirikaluarachchi9835
@mihirikaluarachchi9835 10 ай бұрын
👍👍
@R.ShameerShameer
@R.ShameerShameer 10 ай бұрын
This video is very useful for me thank you 😊❤
@HashithaDilesh
@HashithaDilesh 10 ай бұрын
😎❤️
@sampathsrilnka
@sampathsrilnka 10 ай бұрын
❤️
@manhf878
@manhf878 10 ай бұрын
Thank you so much Prof.
@dilucreations903
@dilucreations903 10 ай бұрын
🙏
@DeeghayuBathiya
@DeeghayuBathiya 10 ай бұрын
Sir open university degree eke ගැන sir kiyanene මොකක්ද
@pramodadeesha2170
@pramodadeesha2170 11 ай бұрын
@lekadammi3758
@lekadammi3758 11 ай бұрын
Sir Automobile සම්බන්ධයෙන් විස්තර කරන වීඩියෝ එකක් කරන්න ලොකු උදව්වක් දරුවන්ට .
@dacebdaceb4444
@dacebdaceb4444 11 ай бұрын
professor, what about open university ?
@ddmpraveen3167
@ddmpraveen3167 11 ай бұрын
❤️‍🔥
@dilhani5559
@dilhani5559 11 ай бұрын
Sir salery ehema kohomada lankawe.
@AnuhasEshana
@AnuhasEshana 11 ай бұрын
Sir bio karana ayata yanna barida
@KanjulaWicramasinha
@KanjulaWicramasinha 11 ай бұрын
Ugc register una ayta puluwanda mewat apply krnna
@TharakaNirmal-pb5dr
@TharakaNirmal-pb5dr 11 ай бұрын
සර් ,රාජ්‍ය අංශයෙ ප්‍රගතිය වෙනුවෙන් මම මෙ දවස් වල අලුත් අදහසකට සැලසුමක් නිර්මානය කරමින් ඉන්නවා.. මට මේකට පේටන් හෝ.. යම් කිසි නව නිපැයුම් අදහසකට වටිනාකමක් ගන්නෙ කොහොමද
@TharakaNirmal-pb5dr
@TharakaNirmal-pb5dr 11 ай бұрын
Sir meka Al iwarakarala godak kalekata passe unath karanna puluwanda
@MoveToUSA
@MoveToUSA 11 ай бұрын
ගොඩක් වටින තොරතුරක් ! මම USA වල ඉන්නේ, මට USA වල නොමිලේ මගේ PhD එක කරන්න අවස්ථාව ලැබුනේ නම් මම ජයවර්ධන පුර සරසවියේ ගත්තු special degree එක නිසා. ලංකාවේ s 3ක් ගත්තු ළමයෙක්ට දැන් update වෙලා තියෙන ඔබතුමා share කරපු link එකේ දැනට තියෙන්නේ Cuban undergraduate එක සහ Korean එක පමණයි. ඒවාට අනිවා ඒ language එක දන ගෙන තියෙන්න ඕනි කියල මම හිතනවා. මම නම් කියන්නේ ළමයෙකුට USA එන්න ඕනි නම් සහ අපේ සාමාන්‍ය රජයේ campus යන්න ලකුණු මදි නම්. OUSL එකේ STEM field එකේ වසර 4රේ උපධියක් කරන්න කියල. ඊට පස්සේ post graduate studies වලට USA එන්න. Chemistry වගේ නම් Institute of Chemistry එකේ උපාධියත් හොදයි ...
@Godzil771
@Godzil771 11 ай бұрын
Aiye bachelor වලට USA schoolership නැද්ද
@MoveToUSA
@MoveToUSA 11 ай бұрын
@@Godzil771 International students ලට full scholarships අඩුයි, partial scholarships තියෙනවා අදාල දක්ෂතා පෙන්වන අයට (SAT score, GPA above 3.5 වගේ) ඔයා apply කරලා බලන්න. ලංකාවේ පුළුවන් තරම් දුරට ඉගෙන ගෙන apply කලොත් හොදයි. මම ලංකාවේ degree එක කරලා apply කලේ මට කිසිම වියදමක් ගියේ නැහැ USA වල අධ්‍යපනයට