Kollupitiya accident
2:51
Жыл бұрын
Dhaniz Ali
1:37
2 жыл бұрын
Baby & Mother Elephant
1:27
2 жыл бұрын
Gotabhaya in Maldives
0:19
2 жыл бұрын
Airport - Gotabhaya Rajapaksha
1:35
2 жыл бұрын
Galle Police Fort
2:12
2 жыл бұрын
Galle Fort
2:51
2 жыл бұрын
Madamulana DA Rajapaksha
13:05
2 жыл бұрын
Karapitiya Protest
1:27
2 жыл бұрын
Highway Gas
0:54
2 жыл бұрын
Пікірлер
@tharushajayalath
@tharushajayalath 3 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉😊❤❤❤🎉🎉🎉🎉
@tharushajayalath
@tharushajayalath 3 күн бұрын
❤❤❤🎉🎉🎉🎉🎉😊❤❤🎉🎉
@saduni-wz2vw
@saduni-wz2vw 19 күн бұрын
මගෙ අක්කාත් දොලොස්බාගෙ.අපිත් ඔය පාරෙන් යන්නෙ.ලස්සන පරිසරයක් තින්නෙ❤❤❤❤❤❤❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 26 күн бұрын
Aparadakarayin sangawena ilakka
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y 26 күн бұрын
අත්‍යවශ්‍ය ම කාරණාව නම් මේ ඉපැරැණි ෂේශ නගරයට හා ඒ ප්‍රදේශයට යාමට මාර්ග පහසුකම් නවීකරණය කල යුතුයි.මමත් කෑගල්ලෙ .පිට පළාත් ඉදල ආපු මගේ හිතවත් කණ්ඩායම් තුනක් මගක් ගිහිං ආපසු ගියා මාර්ග.අපහසුතාවය නිසා..ඒ වාගේම දේදුගල පැලැම්පිටියට බස් සේවාවක් බුලත්කොහුපිටිය සිට පැය දෙක තුනකට වරක්වත් ර්‍ක්‍රියාත්මක කල යුතුයි..මොකද සාමාන්‍ය බස් වලින් මෙහි යාමට එන අයට ත්‍රිවිල් සදහා විශාල මුදලක් වැයකල යුතු නිසා..
@rahulsamanthahettiarachchi4206
@rahulsamanthahettiarachchi4206 29 күн бұрын
niyamayi
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf Ай бұрын
😭😭🙏🙏🙏💕
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz Ай бұрын
ඒ කාලෙ තිබුණු චන්ද වර්තමානයේ තිබෙන ඡන්ද හා සංසන්දනය කරලා බැලූ විට ඒ කාලයේදී සිදු වුණේ සම්පූර්ණ මුලාවක්... සම්පූර්ණ බොරුවක් කළේ.... ඡන්ද පෙට්ටි මුලින්ම ලෑස්ති කරල තිබ්බා පොර ඡන්ද ඕනේ තරම් දැම්මා😂😂😂
@NimaliVijitha-v3f
@NimaliVijitha-v3f Ай бұрын
මගේ ගමෙයි සුන්දරත්වය
@DisnaNamali-ql8ec
@DisnaNamali-ql8ec Ай бұрын
Ane oya pissu ammala ta oonnnam ai shishyathweapa
@DisnaNamali-ql8ec
@DisnaNamali-ql8ec Ай бұрын
Shishyathwa ya ai 😢thiyanna epa
@DemuniDesilva
@DemuniDesilva Ай бұрын
According to my reading, Jaffna Public library burning took place at midnight of May 31, 1981 & June 01, 1981 ! At the time of this animalistic destruction, the library is one of the biggest in Asia, containing over 97,000 books and manuscripts. Two nations' divisions had begun since then and still we experience it's repercussions ! Hence, we kindly solicit our new President to assign a forensic Presdential Commission, early for this "biblioclasm" or the act of destroying and severely spoilt or damaging books as our "wound" has not been healed or cured, yet !
@ThilinaHasanka-k1o
@ThilinaHasanka-k1o Ай бұрын
boru kiyanna epa hutthige putha
@MiltonSamarasinghe
@MiltonSamarasinghe Ай бұрын
JR බල්ලා,රනිල් ඇතුලු ගෝල බාලයින් තමයි උතුරෙයි,දකුනෙයි විනාශයට වගකිවයුතු.ඔවුන් අපාගත වේවා
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 Ай бұрын
OYA PACHA PETTIYA VAHAGANNA.
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
😪😢😭
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
මේ කතාව අපි දැන ගත්තෙ ඉතා මෑතකදි රනිල් ප්‍රේමදාස මේ ජරා වැඩේට සම්බන්ද අය කියලත් දැනගත්තා
@sunethrapriyanthi884
@sunethrapriyanthi884 Ай бұрын
මම නම් කියන්නේ පුශ්න 3 ලකුණුත් එපා එ පුශ්න 3 අයින් කරන්නත් එපා ලියපු විදියට පේපර් බලලා මේ සැරේ 30000 හෝ තිස්පන් දාහක් පාස් කරන්න
@nihalepa8174
@nihalepa8174 Ай бұрын
🙏
@nihalepa8174
@nihalepa8174 Ай бұрын
පුදුමය නම් පසුව තිබූ සියලු ජනාධිපති වරණ වලින් එම පක්ශය ජයග්‍රහණය කිරීමයි.😮
@MiltonSamarasinghe
@MiltonSamarasinghe Ай бұрын
ලoකාවෙ මෝඩයො සිටි නිසා. දැන් නම් අඩුයි.
@sameersanjeewabandara8714
@sameersanjeewabandara8714 Ай бұрын
ජේ ආර් බල්ලා තමයි ලංකාවේ යුද්ධය ඇති කෙරුවෙ...........ඒකට තල්ලුවක් කෙලින්ම දුන්නේ ආර් සම්බන්ධන්
@priyankasenanayake4015
@priyankasenanayake4015 Ай бұрын
යුද්ධය ඇති කරපු පාහර දේශ පාලුවෝ සමහර එවුන්ට පල දුන්නා. මේ‍ මහත්මයා ඉතාමත් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි පුද්ගලයෙක්. තෙරුවන් සරණයි!🙏
@DeepalAttyglle
@DeepalAttyglle Ай бұрын
ගාමිණී දිසානායක මැතිතුමා ඒවගේ කාලකණ්නි වැඩ නොකලබව අවධාරණයෙන් පවසමි.
@nihalepa8174
@nihalepa8174 Ай бұрын
😅
@harryherath1730
@harryherath1730 Ай бұрын
උබ ගාමිණි දිසානායකලාට ...ස දෙන එකෙක් වගේ පේන්නේ
@nn028
@nn028 Ай бұрын
ඕකුන්ට චරිතසහතික දූන්න එපා
@prasadbuddhika3593
@prasadbuddhika3593 Ай бұрын
U bosatha...
@sujeewasilva655
@sujeewasilva655 Ай бұрын
ජේ ආර් කියන අළුගෝසුවාගේ වලටත් හෙණ ගහාන්න ඔනේ
@zam388
@zam388 Ай бұрын
Best u tuber & best program today. Good luck bro
@randunubandara6154
@randunubandara6154 Ай бұрын
J.R.තමයි මේ රට කෑවේ . 77 ට ඉස්සෙල්ලා මේ රට සුන්දර රටක්.71 කැරැල්ලක් ආවත් .
@sisirasenanayake3737
@sisirasenanayake3737 Ай бұрын
J.R. ජාතකය.
@SandaNaman
@SandaNaman Ай бұрын
Jayawickrama.. thamai ... muika une... kaalakanni...
@aribro2830
@aribro2830 Ай бұрын
ඕන හාදයෙකු ට ඕන දෙයක් කියන්න පුළුවන්......ඕන කෙනෙකුට ඒව ඇත්ත කියලා විශ්වාස කරන්න පුළුවන්......
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 Ай бұрын
😢😢😢😢😢
@Dhamma-y1q
@Dhamma-y1q Ай бұрын
එක්සත් ජාතික පක්ෂ යක් ඇත්තටම මේ අනුව ඕනි නැහැ එය තුරන් කල යුතුයි ඒ කියන්නේ මේ චන්ද හොරකම් මිනී මැරුම් ව්නාසයන් කල යාපනය පුස්තකාලය ගිනිබත් කල එක්සත් ජාතික පක්ෂ ය මේ වගේ යුද පිටි ඇති කලා නම් ඔය දේස පාලනය න් ක්‍රම නිසා කොපමණ ම්නිසා හානියක් කරදරයක් කරල කොච්චර සාපයක් ද කරල තියෙන්නේ ඇත්තටම මේ දැනට පහාල වු අනුර කුමාර දිසානායක පිංවත් ජනාධිපති තුමනී ඔබව එවැනි තිරිසන් දෑ නොකර පිරිසිදු රාජ්ජය පාලනය ක් කල යුතුමයි සජිත්ල රනිල්ල නාමල් ගෝටල මහින්ද මේ අය කල ඒ ව්නාස කාරී පාලනය ට සදාකාලික වම තිත ම තබමු ඒ වගේ විනාශකාරී පාලන ක්‍රමයක් අපට එපා ඒ වගේ දේශපාලන බුමිකාවක් සහා ඒ ගෑව්ච්ච නායකයින් නෙරපා හැරිය යුතුමයි මෙයට බ්ක්සුනියක්
@skyphone8133
@skyphone8133 Ай бұрын
ජේවිපිය තහනම් කිරීමට මග පෑදු 1983 කලු ජුලිය ඇතීවනූයේද එහීදී දේමල ජනතාවගේ ගෙවල් ගිනිතබා අලුකරනුයේද 2022 ගෝඨාභයට විරැද්ධව ගෙවල් ගිනිතැබු ජේවිපි විසින් බව බෝහෝ දේශපාලඤයන් වැරදියට විග්‍රහ කරන සත්‍යය වනුයේ ජේවීපේ රෝහණ විජේවීරගේ මුහුණට ගල් පහාරයක් එල්ල කර ඒ උණු ලේ වැක්කෙරෙද්දීම කල කථාවට පලිගැනීම සදහායි මේ කලු ජුලිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාඡිකයන් දේමල කඩ ගෙවල් ගිනි තැබිමට පොඩි කොල්ලෝ ලෙස කියාකාරී වුයේ තර්ජනයකර තෙල් ලබාගෙන හෝ පාරේ යන වහන වලින් තෙල් ගෙන මෝටර් බයිසිකල් වලින් ගෝස් කඩ ගෙවල් ගිනි තැබුවේ ටිල්වින් සිල්වාට 2016 දී නිකන් ලැබුන බව මාධ්‍ය වේදියාට මාධ්‍ය සාකච්ඡාවේදී පැවසු ලක්ෂ ගණන් වටින ඔරලෝසු බදපට් ඒ කාලේ උන් ගත්තේ 83 වගේම 2022දීද ගෙවල් ගීනි තැබීමට පෙර ඒ නිවාස වලින් කොල්ල කෑමට කණ්ඩායමක් යෝදවා ඉන් පසු ජේවීපී දෙවන කණ්ඩායම ගිනිතැමීම කලේ ඔවුන්ගේ පක්ෂ කාර්යාලය තුල රහසිගතව ඒ කොල්ලකන ලද බඩු බෙදාගත්තේ නායකයන්ට හෝද ටික යන ලෙසය. ජනතා විමුක්ති පෙරමුණ බෝරැව සමාජගත කරනුයේ බුවෝ කියන හමුදා කණ්ඩායමේ ලෝරි රථය බිම්බෝම්බයකට හසුව 13 දේනෙකු මිය යැම නීසා කීවද ඊට පෙරද හමුවේ සෙබලු මිය ගියේ පලමු මිය යෑම නොවී තිබියදි 83 කලු ජුලිය සදහා රණසිංහ පේමදුස වීසින් පෝලීසියට නොදි සගවාගෙන සීටි ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරීන් සහබාගී වුයේ 2022 මැයි 09 වන දීන බස් ගෙවල් හා මහමගදී පොලෝන්නරැව දිස්ත්රික් මන්ත්‍රී මරාදැමීමේ පොලුවලින් ගසා වගෙම 83 ජනතා වීමුක්ති පෙරමුණේ හෙල්මට් කරැවන් දොමල මිනිසුන් මරා දෑම්මේද පොලුවලීන් ගසාය. ඊට විජේවීරගෙද සහයෝජය ලැබුනේ යාපනයේදී විජේවීරගේ කණ්නාඩි කූට්ටම කුඩුවී ඇසේ දොක මැදින් උණු ලේ බිමට වැටීම නිසා කියා බෝහෝ දේනා සිතුවද ඒය ආසන්නතම හේතුව වුවා මිස යාපනය දේමල ජනතාවට විරැද්ධව ජනතා විමුක්ති පෙරමුණේ 83 කලුජුලීය ඇති කිරීමට සෑබෑ හේතුව නෝවන බව 83 කලු ජුලියට සහබාගීවු හා අතදුන් දැනට රටේ සිටින ජේවීපි කියාකාරීන් නොදනී. ඒ අනුව 83 කලුජුලිය ඇතිකිරිමට මුල් වුයේ යාපනය දේමල නැතහෝත් කුලවත් දේමල ජනතාවගේ දේපල කොල්ලකෑමට අඩුකුලේ දොමල හා සිංහල පිරිසක් සීටින ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කල බද්ද වෛරයට තුඩු දුන්නේ 1971 අපියෙල් මස යාපනය යන තැපැල් දුම්රියට ගොඩවු වීශ්වවිදයාල තරණ පිරිස අත වුයේ උණබට පිටතට පෙන ඒල්ලේ පිති හා දුර ගමන්යැමට භාවිත්කරන මලුය බැලු බැල්මට ඔවුන් ඒල්ලේ කණ්ඩායම බදු විය. ඔවුන් ඉතා සමකාමීව ගියද ඉදිරිපස ආසනයේ සිටි ඒක්තරා කුලවත් දොමල මහත්මයෙක් ඔවුන් දේස පරිෂාකාරීව බැවුවේ උවද ඒ වන විට රට පුරා 71 කෑරැල්ලක කිසිදු හෝඩුවාවක් නොවීය. සියල්ලෝම සිංහල හින්දු අවුරුදු සදහා ලකලැස්ති විය. මේ මහතා ආසනය යට ඇති මල්ල උඩින් දමණ ලෙස පැවසුවද ඔවුන් කකුල්යට තබාගෙන යැම නිසා ඉදිරිපස ආසනයේ සීටි පුද්ගලයාට කකුල ඉදිරිපස ආසනය යටට යවා පහසුවෙන් සීටීමට නොහැකි විය. ඔවුන් කීවේ එහි ඇත්තේ දිඹුල් බව උවද එහි තිබුයේ බොම්බ පිරිරීමෙන් අතකට හානී වන තුරැ රාවය වික්ටර් අයිවන් ජාඇල ජන්ද කොට්ඨාසයේ නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනාගාරයේ හැදු මමයිට් බොතල් බෝම්බ නිසා කකුලට තේරැණේ මේ දිඹුල් නොවන බවය. උදැසන යාපනයට සේන්දුවු මොහෝතේම ඔහු යාපනය පොලීසියට ගියේ යාපනය තරුණයන්ද දැනුවත් කරමිනි පොලීසි හා යාපනය දේමල තරණයන් පෑමිණ ජේවීපේ සමාජිකයන් සියලුදොනා උණබට අස්සේ තිබු ගල්කටස් තුවක්කු සමග රිමාන්ඩ් කලේ දෝර වැසිමටද ඉමහත් වෙහෙසක් වුයේ කිටි කිටියේ තදවි සීටි තරුණරන්ට හැරීමටවත් අවකාශයක් නොදේමිනි. මෙය ආරංචිවු සැනින් රටපුරා පොලිසි වලට පහාර එල්ලකලේ සෑලසූම හෙලිවන නිසා වූවද පසුව හමුදාව යොදා සියලුම පොලිස් ස්ථානය ආණ්ඩුවේ පාලනයට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක කැරැල්ල දියවි ගියේ යාපනය කුලවත් දොමල ජනතාව නීසා බව විජේවීර හා ගමනායක පමණක් නොව වික්ටර් අයිවන්ද දැඩීව විශ්වාස කරනවා පමණක් නොව කුලවත් හින්දු දෙමල උගත් ජනතාව යාපනයෙන් නැති කිරිමටය යාපනය පස්තකාලයද ගිනිතැබූයේ. අනූර කුමාර ඇතුලු බහුතර ජේවීපේ සාමාජීකයන් සිංහල නම් පට බැන්දා වුවද අඩූ කූලේ දේමල සම්භවයක් ඇති වන්නේ දකුණේ බස්නාහිර ආදි පෙදෙසේ සාත්තර කියමින් ගිය රෝඩී ගැනුන්ට දාව ඉපදිම නිසා පවුලේන් පන්නා දැමීම නිසා රස්තියාදු වෙමින් සිටි ගැහැණු පිරිමි ගල්ඔය වියාපාරය යටතේ තබුත්තේගම ගල්ඔය මහවැලි කලාපවල නොමිලේ ඉඩම්දී පදිංචිවි කලේ මහාමාන්‍ය ඩිඑස් සේනානායක නිදහස ලැබිමටද පෙර කෘෂිකර්මය ඇමතීවී සිටියදිය.
@englishpoetry6825
@englishpoetry6825 Ай бұрын
😢😢😢
@werasakaraosman4133
@werasakaraosman4133 Ай бұрын
A.balla maruneth pusthakaleta Gini thibba wage munge lamai තව chande illanawa ape gon buru Parayo unta chande denawa Un marenneth ballo balalu wagemai Nature will give punishment to Them.
@ramaniarunashanthi4135
@ramaniarunashanthi4135 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@freedom774
@freedom774 Ай бұрын
ඔලුවෙ තියෙන බර ඔක්කොම සැනෙකින් අතුරුදන් වෙන පැතිතමයි දේදුගල ඉහලපැලැම්පිටිය දොලොස්බාගෙ කියන්නේ ❤
@drsenarathb
@drsenarathb Ай бұрын
නන්දන වීරරත්න ගෙ කෘතිය කියවන්න......
@AshanUdadeniya
@AshanUdadeniya Ай бұрын
මොකක්ද පොත?
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 Ай бұрын
බටලන්දට ගිණිතැබුවෙමු
@AshanUdadeniya
@AshanUdadeniya Ай бұрын
@@dineshwedikkarage3700 ස්තුතියි සහෝදරයා. යාපනය ගිනිලෑම කියල පොතක් තියෙනව ද?
@mohandrafeei7670
@mohandrafeei7670 Ай бұрын
ඔච්චර අපරාධ කරලා තියෙන්නේ. මිනිසුන්ද මේ ඇමති කොල්ලෝ .
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b Ай бұрын
සතා තමයි මිනිමරු ප්‍රේමදාසයා.
@රස්ත-ඟ9හ
@රස්ත-ඟ9හ Ай бұрын
ඒක පිච්චුවෙ නැත්තම් ...... පිං දීපල්ලා ගීනි තියපු සිංහලයන්ට. මේ වගේ හොරිකඩයන්ට හැර.
@AmalChamaka
@AmalChamaka Ай бұрын
බොරු කෙලින්නෙ නැතුව හිටපන් ඉස්සර ඔවා කරෙ බටලන්දෙ රනිල් සහ පුතානොගෙ තාත්තා පෙමදායි උබලා ඇවිලා ජරාවකාලා මෙවා මෙවා පටවනව ජෙප්පට 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💝
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Ай бұрын
මේ සැරෙත් සිලින්ඩර් වලට චන්දෙ දෙනවා උන් අගේට උන්ගෙ යුතුකම් ඉටු කරනව
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Ай бұрын
2000 න් පස්සෙ කට්ටිය ගෙන් ඇහුවනම් ඔය ගැන හොද විස්තරය ක් ගන්න පුලුවන් ඒ උදවිය තමයි අසු ගනන් වල සිදුවීම් දන්නේ
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Ай бұрын
ඒ හින්දා තමයි යාපනෙ කටිටිය ජනපති වරනෙදි කලගුන සැලකුවේ
@ranjithlakshman63
@ranjithlakshman63 Ай бұрын
Henagahana aparadayak
@bandarabandara8751
@bandarabandara8751 Ай бұрын
සාධාරණය ඉෂ්ට වේවා....නැවත විභාගය පවත්වන්ම
@dulanidilrukshi3224
@dulanidilrukshi3224 Ай бұрын
ව්බාගය නැවත තියන්න
@kumarasirika7199
@kumarasirika7199 Ай бұрын
Karala tiyenne baluwedak .gaminidisanayaka mahattaya kiannaepa .balla kiyanna
@sakuraruwandi5821
@sakuraruwandi5821 Ай бұрын
විභාගය නැවත තියෙනවා නම් ඒ කාලසීමාවෙ සියලුම ටියුෂන් තහනම් කරලා පාසලේ හවස පන්තිත් නවත්තලා විහාගය නැවත තිබුනොත් ඉතිහාසයේ සතුටින්ම ලියපු ශිෂ්‍යත්ව විභාගය වේවි. පළමු පත්‍රය IQ එකක්. විභව්‍යතාමාන 14ක් තියෙන්නෙ . ඒවා මේ වෙනකොට දරුවන්ගෙ ඔලුවට ගිහින් තියෙන්නෙ .පාඩම් කරන්න දෙයකුත් නෑ. පාසලක් හෝ ශිෂ්‍යාදාර බලාපොරොත්තු නොවන අයට අවශ්‍යනම් දරුවා විභාගයට නොතියා ඉන්න පුළුවන් . ලකුණු ගත්තු දරුවා හොරෙක් කියලා හංවඩු ගැහෙන්නෙත් නෑ. හැමෝම නිදහස්.
@anushaniranjani3296
@anushaniranjani3296 Ай бұрын
Hariyata hari
@MRSMunasinghe
@MRSMunasinghe Ай бұрын
සොබාදහම බලාගනිවි සියලුම දේ දැන්වත් රටට යහපතක් වේවා