Пікірлер
@nilanthidelpachithra8323
@nilanthidelpachithra8323 5 сағат бұрын
Niwanama wewa!!!
@amianu27
@amianu27 5 сағат бұрын
දෙමව්පිය ණයෙන් නිදහස්විමට පලමුව මා දහම් මගට පිවිසිය යුතුයි 🌸🌸🌸🙏🙏🙏
@NirasaHeewage
@NirasaHeewage 9 сағат бұрын
බොහොම ස්තූතියි
@NirasaHeewage
@NirasaHeewage 9 сағат бұрын
තෙරුවන් සරණයි
@PathmiPathmi-hw2kd
@PathmiPathmi-hw2kd 10 сағат бұрын
❤❤❤❤❤
@ImashaUdayangani-p5x
@ImashaUdayangani-p5x 14 сағат бұрын
අපිට සත්පුරුෂ ඇසුර ලැබේවා !!!
@ImashaUdayangani-p5x
@ImashaUdayangani-p5x 14 сағат бұрын
මම රස තෘෂ්ණාවෙන් නිදහස් විය යුතුයි.
@rasanjaleedesilva1010
@rasanjaleedesilva1010 15 сағат бұрын
සියලුලෝක සියලු සත්වයෝ නිවනින් නිවි සැනසෙත්වා . තෙරුවන් සරණයි
@DahamsaSandamuthu
@DahamsaSandamuthu 15 сағат бұрын
Demawpiya nayen nidahas weemata palamuwa maa daham magata pivisiya uthui
@ImashaUdayangani-p5x
@ImashaUdayangani-p5x 15 сағат бұрын
ආශ්වාද මායාවෙන් මිදෙත්වා !!!
@diliniseneviratne1205
@diliniseneviratne1205 19 сағат бұрын
දෙමව්පිය ණයෙන් නිදහස් වීමට, පළමුව මා දහම් මඟට පිවිසිය යුතුයි.
@chamaridinushi1876
@chamaridinushi1876 19 сағат бұрын
දෙමව්පිය ණයෙන් නිදහස් වීමට පළමුව මා දහම් මගට පිවිසිය යුතුය..🙏🌷
@DineshJayawardena-w4t
@DineshJayawardena-w4t 20 сағат бұрын
දෙමව්පියන් නයෙන් නිදහස්වීමට පලමුව මා දහම් මගට පිවිසිය යුතුය .🙏🙏🙏 නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
@TharinduDilshan2005
@TharinduDilshan2005 21 сағат бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@TharinduDilshan2005
@TharinduDilshan2005 21 сағат бұрын
දෙමව්පිය ණයෙන් නිදහස් වීමට පළමුව මා දහම් මගට පිවිසිය යුතුය!!!තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@anomabandaranayake6884
@anomabandaranayake6884 21 сағат бұрын
දෙමව්පිය ණයෙන් නිදහස්වීමට මම පළමුව දහම් මගට පිවිසිය යුතුයි
@anomabandaranayake6884
@anomabandaranayake6884 21 сағат бұрын
මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් පුලුවන් උපරිමයෙන් යුතුකම් ඉටුකරන මනුස්සයෙක්
@anoshikabuthgamuwa776
@anoshikabuthgamuwa776 21 сағат бұрын
දෙමව්‍පිය ණයෙන්‍ නිදහස්‍ වීමට පලමුව මම නිවන්‍ මගට පිවිසිය යුතුමයි!!!🙏🙏🙏🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthaperera4491
@wasanthaperera4491 Күн бұрын
අපට සත්පුරුෂ ඇසුර ලැබේවා! නිවනම නාථයි! නිවනම වෙත්වා!
@ImashaUdayangani-p5x
@ImashaUdayangani-p5x Күн бұрын
සිත් නිවේවා !!!
@padminidasilwa12
@padminidasilwa12 Күн бұрын
මගේ පුතා අන්න එහෙම දරුවෙක් ....🙏🙏❤
@chamaridinushi1876
@chamaridinushi1876 Күн бұрын
මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් පුළුවන් උපරිම යුතුකම් ඉෂ්ට කරන මනුස්සයෙක්..🙏❤
@anomabandaranayake6884
@anomabandaranayake6884 Күн бұрын
මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් පුලුවන් උපරිමයෙන් යුතුකම් ඉටුකරන මනුස්සයෙක් වෙමි
@MiracleMEDIA-oe6qp
@MiracleMEDIA-oe6qp Күн бұрын
Theruwan saranai🙏🙏🙏🙏
@adithyathisumi
@adithyathisumi Күн бұрын
සිත් නිවේවා
@rasanjaleedesilva1010
@rasanjaleedesilva1010 Күн бұрын
මම මගේ දෙමාපියන්ට උපරිම යුතුකමි ඉෂ්ට කරන කෙනෙක්මි . තෙරුවන් සරණයි .
@nilanthidelpachithra8323
@nilanthidelpachithra8323 Күн бұрын
Niwanama wewa!!!
@adithyathisumi
@adithyathisumi Күн бұрын
සැමට යහපත වේවා
@amianu27
@amianu27 Күн бұрын
මම මගේ අමිමා තාත්තා නැහැ ඒත් ඒඅය වෙනුවෙන් පිං දහම් කරනවා
@chamaridinushi1876
@chamaridinushi1876 Күн бұрын
මම මගේ අම්මා, තාත්තා වෙනුවෙන් පුළුවන් උපරිම යුතුකම් ඉෂ්ට කරන මනුස්සයෙක්..🙏❤
@shanthakuruwitage6169
@shanthakuruwitage6169 Күн бұрын
මගේ අම්මා තාත්තා අපව හැර ගොස් අවුරුදු 22ක් උනත් තවමත් ඒ දෙන්නා වෙනුවෙන් හැකි වෙලාවට අසරණ කෙනකුට කෑම ටිකක් පරිත්‍යාග කරනවා.
@TharinduDilshan2005
@TharinduDilshan2005 Күн бұрын
මම මගේ අම්මා,තාත්තා වෙනුවෙන් පුලුවන් උපරිම යුතුකම් ඉෂ්ට කරන මනුස්සයෙක් වෙමි!!!තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@aysh6942
@aysh6942 Күн бұрын
මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් පුලුවන් උපරිම කරන්න උත්සාහ කරමි .🙏
@anoshikabuthgamuwa776
@anoshikabuthgamuwa776 Күн бұрын
මම මගෙ අම්‍මා තාත්‍තා වෙනූවෙන්‍ පුලුවන්‍ උපරිමයෙන්‍ යූතුකම්‍ ඉටුකරන කෙනෙක්‍ වෙමි. ඊට සියලුම හේතු සැකසේවා.!!!බීපු කිරිවල ණය ගෙවන්‍නට පුලුවන්‍ වෙන්‍නෙ , කළණ මිතුර ඇසුර උපරිමයෙන්‍ම ඒ අයට ලබා දෙන්‍නට අවස්‍තා ලැබුනොත්‍ම පමණයි🙏🙏🙏🙏
@mangalikakannangara3143
@mangalikakannangara3143 Күн бұрын
මම අම්ම තාත් වෙනුවෙන් පුලුවන් උපරිම කල සිත් නොරිවද වු බව විස්වාසයි. තෙරුවන් සරණයි …………..!!!
@DahamsaSandamuthu
@DahamsaSandamuthu Күн бұрын
Mama දෙමව්පියන් gena soya balana manushssayek wemi
@manisha_silva
@manisha_silva Күн бұрын
මම මගේ අම්ම තාත්ත වෙනුවෙන් පුලුවන් උපරිමය කිරීමට උත්සහ කරමි. 🥹
@manisha_silva
@manisha_silva Күн бұрын
මම දෙමව්පියන් ගැන ආදරයෙන් සොයාබලන මනුස්සයෙක් වෙමි. මටද මාගේ දෙමව්පියන්ටද මේ සියලු සක්වල වල වෙසෙන සියලු දෙමව්පියන්ටද නිවන් මාර්ගය විවෘත වේවා!!!
@manisha_silva
@manisha_silva Күн бұрын
මම රස තෘශ්නාවෙන් නිදහස් විය යුතුයි.!!!🙏🙏🙏
@ChandimaPriyadarshani-g6w
@ChandimaPriyadarshani-g6w 2 күн бұрын
මාත් එකතු වුනා ඔයාට
@amianu27
@amianu27 2 күн бұрын
තෙරුවන් සරණයි
@SriyanganiSara
@SriyanganiSara 2 күн бұрын
තෙරුවන් සරනයි
@SriyanganiSara
@SriyanganiSara 2 күн бұрын
සාදූ ...සාදූ ...සාදූ ..
@sujeewasubasingha2776
@sujeewasubasingha2776 2 күн бұрын
මම රස තෘෂ්ණාවෙන් නිදහස් වෙනවාමයි. ඔබ තුමාට බොහොම පින් සිද්ධ වෙච්චාවෙ.
@chinthakaruwan9706
@chinthakaruwan9706 2 күн бұрын
මම දෙමාපියන් ගැන ආදරයෙන් සොයා බලන මනුෂ්‍යයෙක් වෙමි
@sajeewachandrawansa
@sajeewachandrawansa 2 күн бұрын
අන් අය බලාපොරොත්තු වන දේ මා තුළින් නොලැබෙන විට, ඔවුන් මා සමග ගැටීම් ඇතිකරගන්නේ නම්, මා හට, අන් අයගෙන් මා බලාපොරොත්තු වන දේ ලබාගත හැකිද? එසේ නම්, ඇයි මා ගැටිය යුත්තේ අන් අය සමග.. මේ කුමක් නිසාද? සියල්ල මාගේ කැමැත්තට යටත් නොවන නිසා නොවෙද ?
@sajeewachandrawansa
@sajeewachandrawansa 2 күн бұрын
අත්හැරිය යුත්තේ, මිදිය යුත්තේ, තම තමන්ට පෙනෙන ලෝකයෙන් නොව, හිත තුළ අස්වාද විඳීමට හදාගත්ත ලෝකයෙන්...
@sajeewachandrawansa
@sajeewachandrawansa 2 күн бұрын
නිවනට එක දාන්න හිතෙන දවසක් ඉතා ඉක්මනින් ලැබේවා...
@sajeewachandrawansa
@sajeewachandrawansa 2 күн бұрын
අපි අපේ යුතුකම කරමු...