Пікірлер
@DulmaWeerasingha
@DulmaWeerasingha 5 сағат бұрын
Suba dawasak sir
@sinhalaapiuk
@sinhalaapiuk 4 сағат бұрын
@@DulmaWeerasingha -:සුබ දවසක්
@sanjeewaakmeemana4842
@sanjeewaakmeemana4842 15 сағат бұрын
I'm living in edgeware Road Lets meet some day. Take it easy
@sinhalaapiuk
@sinhalaapiuk 9 сағат бұрын
@@sanjeewaakmeemana4842 - ok
@සංකල්ප
@සංකල්ප 18 сағат бұрын
Me ratata Honda plan ekak natiwa enna epa
@ninawicks9
@ninawicks9 18 сағат бұрын
Where do you live?
@sinhalaapiuk
@sinhalaapiuk 17 сағат бұрын
@@ninawicks9 - East London
@sanjeewaakmeemana4842
@sanjeewaakmeemana4842 15 сағат бұрын
I'm living in edgeware Road Lets meet some day. Take it easy
@kalumwanigasekara8292
@kalumwanigasekara8292 20 сағат бұрын
Buffet video ekakuth karamu neh....
@sinhalaapiuk
@sinhalaapiuk 20 сағат бұрын
@@kalumwanigasekara8292 - මම ත් හිතුවා ඒක ...
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 22 сағат бұрын
❤❤❤❤❤
@sunilrathnayake561
@sunilrathnayake561 Күн бұрын
Coswold වලට ආසය්, වීඩියෝ එකක් කරන්න .ඔබේ හැම වීඩියෝ එකක්ම මම නරබනවා. ඉතා වැදගත් ලෙසින් කරනවා. ඔබට ✌ .
@sinhalaapiuk
@sinhalaapiuk Күн бұрын
@@sunilrathnayake561 ,- ස්තුතියි ...
@danushkalakshan9270
@danushkalakshan9270 Күн бұрын
Cheers🍻
@nuwanchathuranga
@nuwanchathuranga Күн бұрын
Abey road එක zibra crossing එක famous Beetle band එක place video එකක් කරන
@user-qm7xz7hh2g
@user-qm7xz7hh2g Күн бұрын
I also visited the London city withyou.I appreciate you and the effort showing us the city of London.THANKS.
@sinhalaapiuk
@sinhalaapiuk Күн бұрын
@@user-qm7xz7hh2g - your welcome
@kalpakumara8870
@kalpakumara8870 Күн бұрын
සුපිරි තව වීඩියෝ දාන්න
@bwkcbandara9122
@bwkcbandara9122 Күн бұрын
Its just a personal feeling bro.....Travel around the world and discover to compare london
@user-in7oh6ub9w
@user-in7oh6ub9w Күн бұрын
Mama england innawa waga danuna superb
@sinhalaapiuk
@sinhalaapiuk Күн бұрын
ස්තුතියි.
@winstonfernando3946
@winstonfernando3946 Күн бұрын
Thanks indeed very beautiful
@lakshadinushani3022
@lakshadinushani3022 2 күн бұрын
Thank you..
@winstonfernando3946
@winstonfernando3946 2 күн бұрын
Excellent way of explaining. Very valuable and interesting video, many thanks.
@sinhalaapiuk
@sinhalaapiuk Күн бұрын
@@winstonfernando3946 - your welcome
@kumudukoswatta2477
@kumudukoswatta2477 2 күн бұрын
හරිම වැදගත් වීඩියෝවක්, ලන්ඩනයේ සෑම දෙයක් ගැනම මනා අවබෝධයක් ඇතිවුණා, අපි එතන හිටියා වගේ දැනුවත් වුණා ,ඔබතුමා ට බොහොම ස්තූතියි .
@sinhalaapiuk
@sinhalaapiuk 2 күн бұрын
@@kumudukoswatta2477 - ස්තුතියි ඔබට විඩියෝ එක බැලුවාට .
@captainnemo3958
@captainnemo3958 2 күн бұрын
❤❤❤❤😊😊😊😊
@harshanabandara2565
@harshanabandara2565 2 күн бұрын
ඇති යන්තං බලාගෙන හිටිය දෙයක් දැක්ක. Sharlock Holmes ගෙ ගෙදර කෞතුකාගරය බැලුව කියන්නෙ ලොකු දෙයක්. සර්ට බොහොම ස්තුතියි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤🇬🇧
@sinhalaapiuk
@sinhalaapiuk 2 күн бұрын
@@harshanabandara2565 -සතුටුයි රස වින්දට..
@anandapathmasiri9507
@anandapathmasiri9507 2 күн бұрын
හරිම ලස්සනයි මමත් එංගලන්තයේ ඉන්නවා වාගේ ඔබ තුමා ,කළු, සුදු විස්තර දෙකම කියනවා . ස්තුතියි.
@sinhalaapiuk
@sinhalaapiuk 2 күн бұрын
ස්තුතියි විඩියෝ එක බැලුවාට .
@Travewithson
@Travewithson 2 күн бұрын
Robinhood පෙන්නපු ගල් ටික තියෙන තැන පෙන්වන්න පුළුවන්ද?
@sinhalaapiuk
@sinhalaapiuk 2 күн бұрын
kzbin.info/www/bejne/pmW3Z5uArdikd8ksi=Uats6W3z1koCS40j
@Travewithson
@Travewithson 2 күн бұрын
@@sinhalaapiuk Stonehenge place එකෙ video එකක් දෙන්න පුලුවන්ද?
@Travewithson
@Travewithson 2 күн бұрын
China day එකෙ china town මිට වඩා පූදුම ලස්සනයි නෙද?
@sinhalaapiuk
@sinhalaapiuk 2 күн бұрын
මම එදාටත් විඩියෝ එක ක් ගේන්නම්..
@asokaraveendra3727
@asokaraveendra3727 2 күн бұрын
nice vidio👍👍👍👍👍🙏🙏
@sinhalaapiuk
@sinhalaapiuk 2 күн бұрын
Thank you
@harshanabandara2565
@harshanabandara2565 2 күн бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ. සර්ට පුළුවන් නම් ෂර්ලොක් හෝම්ස් කථාවල එන බේකර් street එකේ වීඩියෝ එකක් කරන්ඩ. ඇත්තටම එහෙම street එකක් තියෙනවද? ❤🇬🇧
@sinhalaapiuk
@sinhalaapiuk 2 күн бұрын
@@harshanabandara2565 - මේ විඩියෝ එක මම විඩියෝ කරේ අවුරුද්දකට හෝ දෙකකට පෙර, baker street . මෙන්න බලන්න . kzbin.info/www/bejne/hmXQh4iJpNmLnpIsi=AYvPO_SWhIcqLUjY
@harshanabandara2565
@harshanabandara2565 2 күн бұрын
@@sinhalaapiuk Thank you very much සර්. මම බලන්නම් ❤🇬🇧
@hemanthakumara6438
@hemanthakumara6438 Күн бұрын
ඔව් ඒ ගෙදර දැන්කෞතුකාගාරයක් ඒදේවල් ඒවිදියටම තියෙනවා වැඩකරන අයත් ඒකාලෙ විදියට ඇඳල ඉන්නෙ
@hemanthakumara6438
@hemanthakumara6438 Күн бұрын
ඔව් ඒ ගෙදර දැන්කෞතුකාගාරයක් ඒදේවල් ඒවිදියටම තියෙනවා වැඩකරන අයත් ඒකාලෙ විදියට ඇඳල ඉන්නෙ
@athifjansz2022
@athifjansz2022 2 күн бұрын
👍👍
@athifjansz2022
@athifjansz2022 2 күн бұрын
👍👍
@Tiro_Elena
@Tiro_Elena 2 күн бұрын
👍
@athifjansz2022
@athifjansz2022 2 күн бұрын
Supiri aiye 👍👍
@tcfdesilva1761
@tcfdesilva1761 3 күн бұрын
එංගලන්තයේ හොඳ සිරිත් විරිත් ගැන කියාදීම ගැන ඔබට බොහෝම ස්තුතියි 👍 ❤
@sinhalaapiuk
@sinhalaapiuk 3 күн бұрын
@@tcfdesilva1761 - ස්තුතියි විඩියෝ එක බැලුවාට .
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 4 күн бұрын
Good LUCK !
@nisalatv_tv9791
@nisalatv_tv9791 5 күн бұрын
හාමුදුරුවෝ ඒක මගේ ආසම රට. බුදුසරණයි
@yanara9635
@yanara9635 6 күн бұрын
I have been living in London since 1985 But I have never been there
@sinhalaapiuk
@sinhalaapiuk 6 күн бұрын
@@yanara9635 - really ..!!!:okay , when you got chance now you can visit to over there ..cheers ..
@samithachathuranga4581
@samithachathuranga4581 6 күн бұрын
ඔයා ඇවිත් නොකියම ගියානෙ..
@malindahp
@malindahp 7 күн бұрын
good , interest,thankyou,
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf 7 күн бұрын
Oyalawa elawam nadda dan
@sinhalaapiuk
@sinhalaapiuk 7 күн бұрын
@@GamingWorld-sj5bf - කවුද ..එලවන්නෙ,,එහෙම එලවනවා කියලා කවුද කිව්වේ ,,?
@vishwaBashana
@vishwaBashana 8 күн бұрын
Nice video
@sinhalaapiuk
@sinhalaapiuk 8 күн бұрын
@@vishwaBashana - thank you
@DulmaWeerasingha
@DulmaWeerasingha 8 күн бұрын
Suba dawasak sir londen harima lassanai
@sinhalaapiuk
@sinhalaapiuk 8 күн бұрын
@@DulmaWeerasingha - ස්තුතියි ඔබට විඩියෝ එක බැලුවාට .
@user-in7oh6ub9w
@user-in7oh6ub9w 8 күн бұрын
Nawata landan geyada obaga hama vedio akakma lassanai
@sinhalaapiuk
@sinhalaapiuk 8 күн бұрын
@@user-in7oh6ub9w - ඔව් මම ආවා නැවත ..ස්තුතියි විඩියෝ එක බැලුවාට .
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 8 күн бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗Wasanavan💗💗💗💗💗💗⚘ 💗Bohoma sthuti obatumata💗⚘⚘
@sinhalaapiuk
@sinhalaapiuk 8 күн бұрын
@@PalithaPathiratne-zj7ig - ස්තුතියි
@chamin111
@chamin111 9 күн бұрын
Thanks brother, for videos, We would never ever visit London; getting a visa as a tourist would be a miracle.. Therefore your doing great job. thank you so much bro. I highly appreciate your contents. keep it up
@sinhalaapiuk
@sinhalaapiuk 9 күн бұрын
@@chamin111 - thank you very much for your comment and watching the video . Have a great day
@samandxb
@samandxb 9 күн бұрын
Thanks a lot, it’s lovely
@irinwaas2464
@irinwaas2464 9 күн бұрын
Watena upadesayak thank you ❤❤
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 9 күн бұрын
ලස්සනයි ලන්ඩන් නගරය ❤
@samandxb
@samandxb 9 күн бұрын
❤❤
@jagathfernando6433
@jagathfernando6433 9 күн бұрын
Wonderful.👍🏼💚😁
@dayanandajk8938
@dayanandajk8938 9 күн бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි...දැනට ලන්ඩනයේ ඉගෙනගන්නා මගේ දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම සඳහා මට සහ මගේ භාර්යාවට අවස්ථාව උදාවුණා..අපිත් ඔබ තුමා පෙන්වූ ස්ථාන සහ තවත් බොහෝමයක් ස්ථාන රැසක් නැරඹීමට ගියා..ලන්ඩන් නගරයේ දැක බලාගත යුතු සියලුම උද්‍යාන,ඉපැරැණි ගොඩනැගිලි, ගංගා, කෞතුකාගාර, පුස්තකාල, පාලම්, බිග්බෙන් ඔරලෝසුව, ස්කයි ගාර්ඩන් ගොඩනැගිල්ලේ 35 වන මහල, ලන්ඩන් අයි..වැනි ස්ථාන රාශියක් දැකගන්නට අවස්ථාව උදාකර ගත්ත. තවත් නගර ගණනාවකම සංචාරය කරන්න අවස්ථාව මගේ දියණිය විසින් මනාව සංවිධානය කරදුන්න, බ්‍රිස්ටල්, කාඩිfප්, ලිවර්පූල්, බෝටන්,කොස්ට්වල්ඩ්,බෝර්ඩ්වේ, ආදී නගර ඒ අතර වේ..ඔබ තුමා පැවසූ ආකාරයට රතුපාට ඩබල්ඩෙකර් බස් ලන්ඩනයට සුවිශේෂ වූ මතකයක් වගේම, රතුපාට තැපැල් පෙට්ටි ද එහි තවත් සංකේතයක්. ඉදිරි සති අන්ත කීපයේදී ස්කොට්ලන්ඩ් වැනි, පලාත්වලද සංචාරය කිරීමට බලාපොරොත්තු වෙමි. ඔබ තුමාගේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සුභාශිංසන පිරිනමමි. ජයවේවා!
@sanasu815
@sanasu815 9 күн бұрын
Utube income eka gena danaganna api kemathiy.puluwannam video ekak danna views walin keeyak enwada kiyala
@sinhalaapiuk
@sinhalaapiuk 9 күн бұрын
@@sanasu815 - මාස තුනක් හෝ දෙකක් ගියාම මට පවුම් 60 -70 හම්බ වෙනවා ..ඒක මහලොකු ගානක් නෙමෙයි මේ රටේ..
@sanasu815
@sanasu815 9 күн бұрын
@@sinhalaapiuk thanks
@menakagg
@menakagg 9 күн бұрын
ටෙස්ට් මැච් එක බලන්න Lord's යන්නෙ නැද්ද?
@sinhalaapiuk
@sinhalaapiuk 9 күн бұрын
@@menakagg - ආසා නැහැ match බලන්න
@londonnewsweekend
@londonnewsweekend 9 күн бұрын
ඔයාගේ තට්ටෙ ලස්සනයි ඔක්කොටම වඩා..
@SurangaGamage-xl9mj
@SurangaGamage-xl9mj 9 күн бұрын
❤❤