Пікірлер
@VeerakonVeerakon-r3v
@VeerakonVeerakon-r3v 10 күн бұрын
Godak lassanai oba minis sitha sanahalanna darana siyalu uthsahayanata pranamaya
@RomoshaNethmi
@RomoshaNethmi Ай бұрын
Raveen kiyannee deviyo mavapu kenek
@anandakariyawasam1455
@anandakariyawasam1455 2 ай бұрын
Mara lassani Eka bawanawak Suba pathum❤❤🎉🎉
@yashodyasathsarani984
@yashodyasathsarani984 2 ай бұрын
Rk🥺❤️ ඒ කටහඬ🥺❤️
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Hitha niwana harima mihiriy. Ay mewa wadiya nithara ahanna laben natthe. Ada kale kaagahala kiyana samaharak geetha walata wada me geethaya bhawanawak.
@ksckumarasena
@ksckumarasena 3 ай бұрын
Adayi ahuwe.lassanayi..❤❤❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 4 ай бұрын
No Words All Round Perfect .EXCELLANT ..
@palithaabeyrathna6926
@palithaabeyrathna6926 4 ай бұрын
Straight, short & sweet come on Madu we❤❤❤ you so much 🥰🥰🥰
@tharangakumara2392
@tharangakumara2392 5 ай бұрын
Harima lassana gayanayak,handa parasayata gelapenama gayanawak. Gayanawa wagema sangeethayath, pada rachanayath manaram.Shubha pethum, RAVEEN MALLI.
@sumilarajapaksha
@sumilarajapaksha 5 ай бұрын
Super
@adulsilva7845
@adulsilva7845 5 ай бұрын
Melody , lyrics, singing and Music are superb . Very meaningful for now a days. All the best and good luck Bro😀🎼👍👏🙏
@nilankadilhani2595
@nilankadilhani2595 6 ай бұрын
එවැනි නිර්මාණ බිහි වේවා ..
@asokaliyanege6392
@asokaliyanege6392 7 ай бұрын
ලස්සනයි පුතෙ අාස කරන හඩක්❤❤❤❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 8 ай бұрын
Your voice surprise.. most beautiful....heartiest congradulations ..budusaranai putha..
@onetow9455
@onetow9455 8 ай бұрын
අරගලයට සම්බන්ධ වුන සෑමසියලුම දෙනාට නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා ලක්මව ඔබසියලු දෙනා සමග වේවා❤❤❤❤❤❤
@onetow9455
@onetow9455 8 ай бұрын
ලක්මවගේ දරැවන්ට ❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤ජේසුපිහිටයි 😮😮😮😮😮
@nishandaneesamarakoon5180
@nishandaneesamarakoon5180 8 ай бұрын
Very nice voice and song congratulations putha
@panthakadaynishrockbungalo8408
@panthakadaynishrockbungalo8408 8 ай бұрын
❤❤
@chandrajayasiri5639
@chandrajayasiri5639 8 ай бұрын
හරිම ලස්සනයි රවීන්
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 9 ай бұрын
පොඩි කාලෙ ඉදලා ආසම ගායකයෙක් තමයි හර්ශන කියන්නෙ .මේවට views එන්න ඕනා❤❤❤❤
@dinus3159
@dinus3159 9 ай бұрын
හරිම ලයාන්විත මනරම් ගායනයක්.. රවීන් අයියා හරිම දක්ෂ නිහතමානී කෙනෙක්. භාවනාවකට සම වැදුනා වගේ.. හරිම ලස්සනයි.. 👌💜💜😊😊
@UdenikaDesilva
@UdenikaDesilva 9 ай бұрын
@RaniBandara-lb7ei
@RaniBandara-lb7ei 9 ай бұрын
Awesome ❤What a lovely voice
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 9 ай бұрын
වික්ටර් රත්නායක මහා ගාන්ධර්වයාණන්ගේ හඬ ළඟින් යන , මිහිරි හඬක්. ලස්සනයි .මිහිරියි . ✨💘✨
@nissankajayanthi3692
@nissankajayanthi3692 6 ай бұрын
ආචාර්ය වික්ටර් රත්තායකයන්ගේ පුතාලටත් නැති ඔහුගෙ හඬ රව්න්ට තියෙනවා නේද ... ඔහු follow කරන්නෙ ඒ ගාන්ධර්වයන් තමයි❤️❤️❤️ ඒ නිසා ඒ හඬ ඒ හුරුව සේරම තියෙනවා... අනාගතේදි ආචාර්ය වික්ටර් රත්නායකයන්ට, පණ්ඩිත් අමරදේවයන්ට වගේ ගෞරවයක් රවින්ට ලැබෙනවා අනිවාර්යයෙන් ඒ ඔහුගෙ හැකියාව දක්ෂතාවය නිසාම තමයි. මේ ගීතය ඒ හුරුවටමයි... ❤️❤️❤️❤️❤️
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Atthama atthay.
@swarnalatharajakaruna4072
@swarnalatharajakaruna4072 9 ай бұрын
Matanam ahennema vikter rathnayakage handamai.budusaranai Raween
@renukasooriyaarachchi403
@renukasooriyaarachchi403 9 ай бұрын
කනට මිහිරි කටහඩක් , ඉදිරියේදී තවත් ගීත රැසක් කරමින් අප පිනවන්න ලැබේවා...!
@devakavizmantha
@devakavizmantha 9 ай бұрын
නිල් නුවන් දල්වා බලන්නී මගේ හද කළඹා යළිඳු නෙත් දල්වා බලන්නී මගේ හද හඬවා පිපි කුසුම් සේ සිනාවන්නී සිතැඟි දේ සඟවා අකල් වැස්සක් සේ හඬන්නී බොරුව සිත රඳවා සෙනෙහසක් බිඳ හැර දුවන්නි කඳුළු නෙතු පුරවා සමු අරන් පියමන් කරන්නී මගේ හද රිදවා මිහිරි බස් පවසා සිටින්නී පැතුම් ගොනු කරවා පිදූ පෙම පිටුපා දමන්නී පැතුම් දිය කරවා
@udaya.madugalle
@udaya.madugalle 9 ай бұрын
ස්තූතියි, ඔබ මේ පද පෙලට ආදරය කරනවා ඇතැයි සිතමි. මෙම ගීතය මම ලිව්වෙ බොහෝ කාලයකට ඉහත... අවසානයේදී එයට අවස්ථාව ලැබුණා රවීන් නිසා....
@nissankajayanthi3692
@nissankajayanthi3692 9 ай бұрын
සුපිරියක්ම තමයි❤️❤️❤️ හරිම අපූරූ කනට හුරු නිර්මාණයක් ❤️❤️❤️ brother ජයමවේවා...❤️❤️❤️❤️
@NilanthiN-u6z
@NilanthiN-u6z 9 ай бұрын
හරිම ..ලස්සනයි ..පුතේ ❤❤❤❤❤❤❤❤❤
@amalnadikari1222
@amalnadikari1222 9 ай бұрын
❤❤❤❤
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 9 ай бұрын
Keyaganna.beretharam..lassanai..baba..hareema.meherei❤❤❤❤❤❤❤❤❤❤
@dushanchamara2676
@dushanchamara2676 9 ай бұрын
❤❤❤
@kumaripillai1097
@kumaripillai1097 9 ай бұрын
ඔයාගෙ කටහඩයි ගීතයයි එකවගේම යනවා පුතේ එ් ලස්සනයි
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 9 ай бұрын
හරිම ලස්සනයි!!!
@Rsanime111
@Rsanime111 9 ай бұрын
ඉතාමත්ම මිහිරියි.මෙවන් සුමිහිරි නිර්මාණ කරන්න වාසනාව ලැබේවා!බුදු සරනයි !
@lakshmankulasinghe4734
@lakshmankulasinghe4734 9 ай бұрын
රවීන් ඔබේ ගීතය හරිම ලයාන්විතයි.හඬ පරාසය හසුරුවන ආකාරයද ඉතාමත් හොඳයි.වික්ටර් රත්නායකයන්ගේ හඬටද ඉතාම සමීපයි.කෙසේ වෙතත් ඔබට දිගු ගමනක් තිබෙනවා රවීන්.නොසැලී ඒ ගමන යන්න.බාධක හමුවේවි.මේ ලඟදිත් ඔබට ගැසූ මඩ පාරක් මා දුටුවා.ඒවා ගනන් ගන්න එපා.කලා ක්ෂේත්‍රයේ එහෙම තමයි.අනුන්ගේ දියුනුව දැකල සතුටුවෙන අය හරි අඩුයි.ඔබට ජය රවීන් පුතා.
@kumariwickremanayake3315
@kumariwickremanayake3315 9 ай бұрын
🎉🎉🎉 Superb ❤🌹
@JfgJgf-z4o
@JfgJgf-z4o 9 ай бұрын
Dan.Raveen..monawa.kiuwath.katath.vatinne.naa.wagee.mee.sinduwa.issara.kiuwanam.1.miliyan.Aran.ehama.thamaa.minissu..Raveen.superii.
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 9 ай бұрын
Raween kiyanne hoda daksha ගායන ශිල්පියෙක්
@piyantharanjan2218
@piyantharanjan2218 9 ай бұрын
💐👍❤😍💐👍❤😍🌹🌟
@suseemawanigasekare5953
@suseemawanigasekare5953 9 ай бұрын
Viktar..rathnayakayange..kathada..hari.lassana sinduwak..puthata..theruwan..saranai
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 9 ай бұрын
වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ ගේ ගී ගයන්න කැමති කිව්වා නේද ඔය කියන්නේ ඒවා ගේම ගීත බුදුසරණයි රවීන් පුතා ❤❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 9 ай бұрын
Son Raween you have a blessed voice 👍
@nilukagamlath8866
@nilukagamlath8866 9 ай бұрын
Lassanai godak
@DeepthiPriyarupikaBrandigampol
@DeepthiPriyarupikaBrandigampol 9 ай бұрын
Lassanai Raween good luck❤❤❤❤❤🎉
@nilanthijayawardena1694
@nilanthijayawardena1694 9 ай бұрын
අනගි නිර්මාණයක්.සුභාවිත ගීතය සහ ඒ අනාගත බලාපොරොත්තුව රවීන්...... ඔබට සුභ පැතුම්❤
@quintusfernando7396
@quintusfernando7396 9 ай бұрын
Singing ok. Lyrics hopeless ****
@SrilankaW
@SrilankaW 9 ай бұрын
මිහිරි ගායනයක් 👌
@dharmarathnayaka5401
@dharmarathnayaka5401 9 ай бұрын
සංගීතය පද රචනය ගායනය හරීම මිහිරිය .ඔබ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාද නිරතුරුවම ලැබේවා
@chandrikagamage901
@chandrikagamage901 9 ай бұрын
හරිම ලස්සන මිහිරි ගීතයක් .ගොඩාක් කාලෙකින් .ඔබ අපේ හදවතටම ගායනා කරනවා .ආසීර්වාද කරනවා පුතාට ❤❤