Siyatha News | 06.00 AM | 20 - 11 - 2024
8:48
Siyatha News | 06.00 AM | 19 - 11 - 2024
8:08
Пікірлер
@AnuD-c4w
@AnuD-c4w 15 сағат бұрын
EXCELLENT ❤❤❤
@SenethSathsara-o6w
@SenethSathsara-o6w 15 сағат бұрын
Janadi pathi thumeani parami wasanthi maristeala geana soyabalann japanean ranpadaklama geanalla Ada wedding kadeaka wadata yanawa soya balann
@athulachandrasiri2512
@athulachandrasiri2512 16 сағат бұрын
❤❤❤❤❤❤AKD sahodharaya❤❤❤❤
@dayasirikal8585
@dayasirikal8585 16 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉❤
@sunilgamage9605
@sunilgamage9605 17 сағат бұрын
kzbin.info/www/bejne/Z6CQm6KZgLiqb9Usi=ZENfKgnT_U1-gp1q
@yasooma4858
@yasooma4858 17 сағат бұрын
ජනාධිපති තුමා කතාකරන දිහා බලන් ඉදල මට හුස්ම ගන්නත් අමතක වුනා❤❤❤ පුදුමාකාර සතුටක් දැනෙන්නේ ජයෙන් ජයවේවා !රටේ පුශ්න ජයගන්න ශක්තිය ධෛර්ය නිරෝගිසුව ලැබේවා සියලුම දෙනාට තෙරැවන් සරණයි!❤❤❤
@sanjayaravishka3111
@sanjayaravishka3111 17 сағат бұрын
සජිත් වගේ අය පේන්න බැරි තව අය ඉන්නවද.
@savithrijayasinghe2342
@savithrijayasinghe2342 17 сағат бұрын
Good luck for a new beginning 😊
@janaSam-g6m
@janaSam-g6m 17 сағат бұрын
Eka nan marama kathawak.jayawewa.
@SSswarna-qk7is
@SSswarna-qk7is 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Champa-hb3lk
@Champa-hb3lk 18 сағат бұрын
අම්මෝ මගේ ජිවිතේ අහපු ලස්සනම පැහැදිලි දෙසනාවක් ❤️❤️❤️ ජනාධිපති තුමනි ඔබතුමාටත් මැති ඇමැති මන්ඩලයටත් මගෙ රට එක්සේසත් කිරිමට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරනණයි ❤️🙏❤️❤️❤️❤️❤️❤️
@chamindasampath8530
@chamindasampath8530 18 сағат бұрын
රෙද්දේ බඩ යන්න පැරදිලත් මුන්ගේ ලොකු සීන් තාම
@chamindasampath8530
@chamindasampath8530 18 сағат бұрын
විපක්ෂයක් කියල එකක් නෑ පුතා
@chamindasampath8530
@chamindasampath8530 18 сағат бұрын
සජියට මැරෙනකම් විපක්ෂ නායක තමා
@Ananda-n1f
@Ananda-n1f 18 сағат бұрын
PABA .Malani .... Geetha .. Mata ...matthak .vuna..mahinda ..mattiyo
@thushanrasangafernando8763
@thushanrasangafernando8763 18 сағат бұрын
චන්ද 3ක් හම්බුන කේනාද මේ?😂😂😂 මට විතරද හිනා ගියේ? හොරු ටික කෝ? ගහපන් ගේම රිදෙන විදියට හැමෝටම . ජය වේවා මාලිමාව 🥰🥰 . ජය වේවා Srilanka 🇱🇰 🙏♥️♥️♥️♥️♥️
@thushanrasangafernando8763
@thushanrasangafernando8763 18 сағат бұрын
සජිත් ප්‍රේමදාස🙏 කියන්නේ හොන්ද මනුෂ්‍යත්වය තියෙන කෙනෙක් . කරුමෙට වටේ ඉන්නේ හොරු ටිකක් . එතුමා කල දේවල් අගයනවා .🙏 දැන් ඔබ තුමා ප්‍රමාද වැඩී🙏
@Ananda-n1f
@Ananda-n1f 18 сағат бұрын
Amme. OBA. Ta. Nivan. Suva Apita. Puthek. Duna
@Ananda-n1f
@Ananda-n1f 18 сағат бұрын
Lassana. Parlimenthuva .av 62 .PASSE . .DUVE . .PUTHE OBALAGE .PIN . .PALADENA UGAYA .UDAVUNA. ...AUGURI
@Ananda-n1f
@Ananda-n1f 18 сағат бұрын
Ape maubima. Ipppaduna Mama sri. Lanikakiyek. Bava Mulu. Lovata .kiyanna. .mata
@channasenevirathna9889
@channasenevirathna9889 18 сағат бұрын
Ithin dan 2/3wada balayak dila thiyenawane.ahithakara panath ahosi karannath janathawata hithaishi panath anumathakaragnna puluwanne.jathika prathipaththiyakuth genna.mathiwarana poronduth itukaranna.
@Ananda-n1f
@Ananda-n1f 18 сағат бұрын
Sinhala. Basava. Igenaganna
@sankasarath9508
@sankasarath9508 19 сағат бұрын
බුදුසරණයි
@ranjithlenora
@ranjithlenora 19 сағат бұрын
Thavamath val palama kalakanni kathava.
@ranjithlenora
@ranjithlenora 19 сағат бұрын
SIYATHA/Mawalage mahathmaya may jaya obata himi !!!
@priyanthikusum6463
@priyanthikusum6463 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Maga රට ma rata ma ipaduna rata.
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 19 сағат бұрын
සජිත්ට නම් ඉවසල ඉන්න බෑ වගේ වැරදිමයි හොයන්නෙ කුහකකම දෝරෙ ගලනව මූනෙ මහපු ජනාධිපති සූට් එක අද ඇදල 😂 හොර හැත්ත ඔක්කොම රිංගල මුන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි
@asokabandara1061
@asokabandara1061 19 сағат бұрын
💞💞💞💞💞💐🇱🇰💐💞💞💞💞💞
@Virosha-h8x
@Virosha-h8x 19 сағат бұрын
මේ වචන ටික අහන කොට මාර සතුටක් අපේ දරුවන්ට හොද රට ක් බිහි කරනවට සිතේ තියන හැම බලා පොරොත්තු ඉෂ්ට කිරීමට ශක්තිය දහිරිය ලේබෙවා ජනපති තුමනි සියලු දෙවි පිහිටයි
@kumarafernando7470
@kumarafernando7470 19 сағат бұрын
Maga ratatata daladahimi saranai !!
@niranjalaoman5773
@niranjalaoman5773 19 сағат бұрын
Adreiiiiiiiii
@tanen371
@tanen371 19 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mufaizmiro2545
@mufaizmiro2545 19 сағат бұрын
Love you president akd ❤❤❤❤
@kanchanakanchi6500
@kanchanakanchi6500 19 сағат бұрын
Kadulu awe mata witharada😢.ape rata godagannawa methuma kiyana hagima danenawa hithata thadinma.theruwan saranai oba thumatath ape agamathi thumiya athulu siyaluma denata❤
@leslyappuhamy6169
@leslyappuhamy6169 20 сағат бұрын
ශ්‍රී ලංකාවට දෙයියන්ගේ පිහිටයි
@leslyappuhamy6169
@leslyappuhamy6169 20 сағат бұрын
සෙට් එක ඇරියට දෙයියන්ගේ වෙහෙතයි. සියලු ජනතාවට ශ්‍රී ලංකාවේ
@ceylonuk6250
@ceylonuk6250 20 сағат бұрын
රත්තරන් නැවත පාසල් ගිය වගේ දැනුනා. ඉගෙන ගැනීමට බොහෝ දෑ ඇත. සුබ පැතුම් ම්නිසුන්ගේ බලාපොරොත්තු ඉටුකරමු...... ❤❤
@leslyappuhamy6169
@leslyappuhamy6169 20 сағат бұрын
මේ සැරේ තමයි කළු හිස් ටිකක් දැක්කේ පාර්ලිමේන්තුවේ
@leslyappuhamy6169
@leslyappuhamy6169 20 сағат бұрын
මගේ අම්මේ දෙවියන්ගේ පිහිටයි අපේ රටට
@chathurangabeemal9473
@chathurangabeemal9473 20 сағат бұрын
මෙතෙක් කාලයකට බිහිවූ හොඳම ජනාධිපතිවරයෙක් කල හොදම කතාවක් සහ රටක්,සමාජයක් දිරි ගැන්වූ අදහස් ගොන්නකි ❤❤❤💪💪💪💪
@chathurangasenavirathna608
@chathurangasenavirathna608 20 сағат бұрын
හීනයක් වගෙ 😍 රටටත් සියලූම දෙනාටත් බුදුසරණයි !
@kolingonalagoda5102
@kolingonalagoda5102 20 сағат бұрын
Nodakin samagibalawege un. Hondak dakinnema na
@ShantiRathugamage
@ShantiRathugamage 20 сағат бұрын
❤❤❤❤❤❤❤ jesu pihiti 🙏
@jandrajandra5712
@jandrajandra5712 20 сағат бұрын
ජනාධිපතිතුමාට ජයවෙිවා 🌷🌷🌷❤❤❤💪💪
@UserUser-ku3rg
@UserUser-ku3rg 20 сағат бұрын
ජනාධිපති තුමා ඇතුළු සියළුම මැති ඇමති වරුන්ට ජයවේවා. රටට ජනතාවට ජයවේවා සැමටම සුබ වේවා.
@nadeeshaprasangika746
@nadeeshaprasangika746 20 сағат бұрын
සිහිනය යථාර්ථයක් වූවා .සතුටුයි .මේ කතාවේ tamil translate එකක් දාන්න උතුරේ සහෝදර ජනතාව වෙනුවෙන්
@amilagayan5287
@amilagayan5287 21 сағат бұрын
එන එන අයවැයෙන් පඩි වැඩි කරලා මේක සිම්බාබ්‍යයක් කරන්නද හදන්නේ භාණ්ඩ සැපයුම් හා සේවාවල මිල පාලනයක් නැතිව මේ කරන ගොන් වැඩ නිසා පාන් ගෙඩියක් ගේන්න ඉදිරියේදී සල්ලි මිටි විල්බැරවලින් අරන් යන්න වෙයි වගේ😅😅😅
@amilagayan5287
@amilagayan5287 21 сағат бұрын
එන එන අයවැයෙන් පඩි වැඩි කරලා මේක සිම්බාබ්‍යයක් කරන්නද හදන්නේ භාණ්ඩ සැපයුම් හා සේවාවල මිල පාලනයක් නැතිව මේ කරන ගොන් වැඩ නිසා පාන් ගෙඩියක් ගේන්න ඉදිරියේදී සල්ලි මිටි විල්බැරවලින් අරන් යන්න වෙයි වගේ😅😅😅
@amilagayan5287
@amilagayan5287 21 сағат бұрын
එන එන අයවැයෙන් පඩි වැඩි කරලා මේක සිම්බාබ්‍යයක් කරන්නද හදන්නේ භාණ්ඩ සැපයුම් හා සේවාවල මිල පාලනයක් නැතිව මේ කරන ගොන් වැඩ නිසා පාන් ගෙඩියක් ගේන්න ඉදිරියේදී සල්ලි මිටි විල්බැරවලින් අරන් යන්න වෙයි වගේ😅😅😅
@nirmaladevi4023
@nirmaladevi4023 21 сағат бұрын
රවි කරුණානායක වගේ එවුන් කිරි භාජනයකට ගොම බිද්දුවක් වැටුනා වගේ තමා .මුන්ට ලැජ්ජාවක් නැතුව ජාතික ලැයිස්තුවේ ඇවිත් කතා කරන කුහක කතා..ආණ්ඩුවට 🤝💐🙏❤️🤝💐🙏❤️🙏❤️