Пікірлер
@UKsaraMelodies
@UKsaraMelodies 4 сағат бұрын
Hitha gihin nawathinnema, nawathinna bari thanwala
@EndikaEndika-u1w
@EndikaEndika-u1w 7 сағат бұрын
ඉං Q
@WaruniImasha
@WaruniImasha 13 сағат бұрын
thanks 💗
@ChanuthmiHesharaKarunarathna
@ChanuthmiHesharaKarunarathna Күн бұрын
Panthiye iddi eya man diha balanwa e kiwuwe eya sarin sareta mn diha balanawa mt therenne na eya mata kamathida kiyala 😢
@HirushiWasana31-fs1dj
@HirushiWasana31-fs1dj 3 күн бұрын
Thanks aiye❤ This is true😊
@KavinduKavindu-d9u
@KavinduKavindu-d9u 3 күн бұрын
MN dannatuva ohomama karala😂😊😊❤
@sarathkumara3443
@sarathkumara3443 3 күн бұрын
කිව්වත් වගේ අනිමිස ලෝචන පූජාව වගේ මූන දිහා බලන් හිටියොත් ඉතින් ගුටි කන්න වෙනවා තමා😂 ඒක ගානකට කරන්න ඕන වැඩක් නැත්තම් බඩු😅
@ContentMeadows-zt9bn
@ContentMeadows-zt9bn 4 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වෙවා
@IMCMR_Chiranthana
@IMCMR_Chiranthana 4 күн бұрын
අහම්බෙන් හම්බවුන මේ වීඩියෝ එකේ තියන වැදගත් දෙයක් තමයි මවාගත්ත කෙනෙක්ට උගන්වනව කියන එක.... මන් මීට කලින් ඔය ක්‍රමය මටම හිතිල මාස 3 ක් විතර කරල බැලුව.... ඒකෙන් මට හිතාගන්න බැරි විදියට ඒ පාඩම් තේරුම් ගියා.... ඔය system එකට වැඩ කරපු නිසා ළමයි 1500 විතර ඉන්න Chemistry Clz eke Test එකේ 3 වෙනිය මම 🙂❤...
@ShanKalhara-d9z
@ShanKalhara-d9z 4 күн бұрын
මේ කාම ලෝකෙට ආස කරන්න එපා 😪
@ReshikaNeranjana
@ReshikaNeranjana 4 күн бұрын
❤❤නැවත මගේ ආදරේ ලබා දුන් විශ්වයට ස්තූතියි
@SandanuwanLakmal-x7m
@SandanuwanLakmal-x7m 5 күн бұрын
Dn e mukuth one ne salli thibboth athi ona kellek set karaganna puluwan
@Nipukaushalya-v3m
@Nipukaushalya-v3m 5 күн бұрын
@ShashikaUdeni-vp8cv
@ShashikaUdeni-vp8cv 5 күн бұрын
Like 10 ina
@YemashiPerera-j1u
@YemashiPerera-j1u 5 күн бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් දැන ගත්ත මම දැන් ඔයාව සෙට් කරගන්න හිතාගත්ත
@dasunmihisara5676
@dasunmihisara5676 5 күн бұрын
😢 ඇත්ත . දැන් ඉන්නෙ ඇත්තටම මම මැරුනත් ගානක් නැති කෙනෙක් එහෙම කෙනෙක් නැති උනෙ..එහෙම කෙනෙක් ට වටිනාක්මක් දෙන්න් සුදුසු නැ.. . ඇයි මිනිස්සු මෙ තරම් කුරිරු. තමන්ට මෙච්චර ආදරෙ කරන අයට රිද්දන්න තරම් 😢😢 මම මැරි මැරි ඉපදෙවි ජීවත් වෙල ඉන්න්නකම්
@sasikalasubodini274
@sasikalasubodini274 5 күн бұрын
Thank you...
@danadana4643
@danadana4643 6 күн бұрын
මාත් මේ විදිහට තමා පාඩම් කරල තියෙන්නේ දන්නෙම නැතුව😊මට A9 යි❤😊
@daddyslittleboy4456
@daddyslittleboy4456 7 күн бұрын
බොරු කියන්න ඕනි නෑ නෙ මම නම් පේපර්ස් තමයි කරන්නෙ ඒවායින් බැරි ඒවා තමා පාඩම් කරන්නේ මම පන්තියේ 5
@HansiPerera-q3t
@HansiPerera-q3t 8 күн бұрын
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 8 күн бұрын
Be silence be a lion. Be smile
@kavibro-p1t
@kavibro-p1t 9 күн бұрын
අඩෝ එතකොට දැන් උබ පසෙන් කෙල්ලෝ එනවද ඉතිම්🙂
@manthrash
@manthrash 10 күн бұрын
මට තියෙන්න හීනි ඇස් දෙකක්
@TubeFoodMaker
@TubeFoodMaker 10 күн бұрын
අවුරුදු 4 ආදරේ කලා.... පලවෙනි අවුරුද්දෙ එයා වැරැද්දක් කරලා අහු වෙලත් සමාව දුන්නා. අවුරුදු 4 කට පස්සෙ. එයා කොල්ලො 2 නෙක් එක්ක සෙට් වෙලා. අහු උනා මට.... දැන් ඉවසන් ඉන්න බෑ මට 😓😓😓.... මොකද මන් කරන්න ඔනේ..... උදව්වක් දෙන්න මට
@Shenuyun123
@Shenuyun123 10 күн бұрын
Thank you so much aiye ❤
@piyamgihasi5386
@piyamgihasi5386 11 күн бұрын
මේ විඩියෝ එකෙන් හිතට ලොකු හයියක් මට ලැබුනා.ස්තූතියි
@InokaPremarathna-v4h
@InokaPremarathna-v4h 11 күн бұрын
mama me widiyata padam karala lakunu 1200 n 1192 ganna puluwan wuna
@SithumMalinga-d1v
@SithumMalinga-d1v 11 күн бұрын
Falrness cram
@ChathurangaBuddika-v1j
@ChathurangaBuddika-v1j 12 күн бұрын
යකෝ අපි ඉන්නේ අපිට ඔනේ විදියට කෙල්ලෝ කොහොම කැමති උනත් අපිට අදාළ නෑ මං නම් ඉන්නේ මගේ ආතල් එකේ 😂😂😂😂
@JWmovies-x1w
@JWmovies-x1w 12 күн бұрын
ඔය ක්‍රමේ මාර හරි මම ඕක බල ටිකක් පාඩම් කරා ඔයා කියපු විදියට මතක හිටුනනේ
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
Me widiyata dinuwa gaman aya apasu ridawima aramba karayi
@janakachaturanga1893
@janakachaturanga1893 13 күн бұрын
Ane akke ape sambande nawatila danata masayk...itim eya harima sathutin innawa..et mn widawa widawa jeewat wenawa..mn ataka karanne kohomada...hita pili gann kamati na akke...😣marennda..
@sfctravelexpenses6952
@sfctravelexpenses6952 13 күн бұрын
බදින්න කලින් දකින්න තිබුනේ.
@DAMITHFERNANDO-i3h
@DAMITHFERNANDO-i3h 14 күн бұрын
❤❤❤
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs 14 күн бұрын
හයියෝ🤣🤣🤣🤣
@User_boy-1-x
@User_boy-1-x 15 күн бұрын
නංගී මේ සල්ලි තියේනම් ඕනම ගැනියෙක් අල්ලෙ නටවන්න පුළුවන් එච්චරයි දැන් පල....📨😂💔
@pasindukumara5427
@pasindukumara5427 15 күн бұрын
👌
@vindyaroshani7329
@vindyaroshani7329 15 күн бұрын
මන්ක්කල්පිතව කරන්න ගිහින් අංගොඩ ගිය මන් 😭😂
@achinthasrideepa
@achinthasrideepa 16 күн бұрын
කියපු ඔක්කොම මම නොදැනුවත්වම කරලා තියනව කෑල්ලක් ටෝක් කරගන්න😂
@EticketScanner
@EticketScanner 16 күн бұрын
Crush ekage crush eka mama nam😂
@SujeewaNilmini-ou8dc
@SujeewaNilmini-ou8dc 17 күн бұрын
Eka kollek innawa oya mulum ma kiwwa dekama eya karala thiyenawa . E kiyanne eya mata kamathiyi da?????
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ 19 күн бұрын
එහෙනම් උබට කෙල්ලො 100 විතර වශී වෙනවා ඇති
@හදහන-ඬ7ශ
@හදහන-ඬ7ශ 19 күн бұрын
උබ ඔය ඔක්කොම යූස් කරකරනවාද
@TharushaNethsara-po1ih
@TharushaNethsara-po1ih 19 күн бұрын
@NishanthaPremalal-qz2ff
@NishanthaPremalal-qz2ff 20 күн бұрын
ඒකනම් සහතික ඇත
@DasithDilanjana-z3v
@DasithDilanjana-z3v 20 күн бұрын
Get motivated ❤
@lionaladikari-n7n
@lionaladikari-n7n 21 күн бұрын
අවංක ඇසුරකට කැමැතියි
@TV-xn3zv
@TV-xn3zv 21 күн бұрын
හොදම යාළුවා ටොක් කරන්නෙ කොහොමද
@Danidukenula200
@Danidukenula200 4 күн бұрын
😢😂 අන්තිමේදී හොඳම යාලුවත් නැති වෙන වැඩක්
@HirunaNimwara
@HirunaNimwara 22 күн бұрын
ඔය ඇස් කේස් එක හොයා ගන්න බැරුව හිටියෙ 😁✌️
@hemamalhmvh4304
@hemamalhmvh4304 23 күн бұрын
පට්ට