KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Krishanthi Perera
ඔබේ ජීවිතයට වැදගත්වන.ධනාත්මක සිතුවිලි
4:53
2025 කටක ලග්න හිමි ඔබට සුවිශේෂී වසරක්.පැවති බාධක ඉවත් වෙයි.❤️👍👍👍👍
7 сағат бұрын
9:48
ඉවසීම කියන්නෙ නිවටකමක් නෙවෙයි.ඔබේ පෞරුෂත්වයේ ලක්ෂණයක්.❤️💙🧡💚💐👍👍👍
7 сағат бұрын
9:14
ලග්න කිහිපයකට පැවති බාධක ඉවත් වෙයි.❤️💙💚🧡💐👍👍👍👍👍
9 сағат бұрын
7:51
දියුණු වෙන්න ඕනනම් අනිවාර්යයෙන්ම මේ දේ කරන්නම වෙනවා.❤️💙💚🧡💐👍👍👍👍
14 сағат бұрын
3:52
සෙනසුරු මීන රාශි ගතවීම ඔබේ ලග්නයට කොහොමද? 0764113321
19 сағат бұрын
12:03
සීතල නත්තල අත ළඟයි.ඔයාලගෙ ජීවිත ලස්සන කර ගන්න,සතුටින් ඉන්න ඕන කියල හිතනවනම් මේක බලන්න .❤️💚💙🧡💐
Күн бұрын
13:05
කැලැන්ඩරේ අලුත් වුනාට වැඩක් නැහැ.2025 ඔයා අලුත් වෙන්න.මෙන්න මේ විදිහට.❤️🧡💙💚👍💐
14 күн бұрын
4:45
2025 මකර ලග්නයට වාසනාව නියතයි.❤️❤️👍
14 күн бұрын
10:31
රට යන්න හිතක හරි තියෙනවනම් ඉස්සෙල්ල මේ ටික දැන ගන්න.👍👍👍👍
14 күн бұрын
8:53
ඔයාටත් පුළුවන් ආදරණීය කෙනෙක් වෙන්න.ජීවිතේ සතුටින් පුරව ගන්න.❤️💐
14 күн бұрын
11:11
මෙම ලග්න හිමියන්ට වසරේ අවසාන මාසය බොහෝ සුබ පල.......0764113321
21 күн бұрын
11:29
මේ විදිහට කරල බලන්න.ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙන හැටි දැකල ඔයා පුදුම වෙයි.❤️🧡💚💐
28 күн бұрын
10:57
ජීවිතේට එන බාධාවන් අභියෝග බවට පත් කර ගන්නෙ මෙහෙමයි.❤️
Ай бұрын
9:00
ඔයා කැමති මේ දෙකෙන් කෝකටද?....❤️💚🧡👍
Ай бұрын
7:50
ඔයත් in door plants හදන්න කැමතිනම් මේ කරුණු ගැනත් අවධානය දෙන්න.❤️💚💙🧡💐
Ай бұрын
6:13
ප්‍රශ්න පොඩ්ඩකට පැත්තකින් තියල එන්න අනේ ගමනක් යන්න.❤️❤️❤️🪻
Ай бұрын
6:34
මෙහෙම හැදුවොත් වම්බටු නොකන අයත් ඉල්ල ඉල්ල කයි.❤️👍👍👍👍👍
Ай бұрын
12:14
ඔයත් මානසික ආතතියෙන්ද?පීඩනය නැති කර ගන්න.....ජීවිතේ මේ විදිහට ගත කරන්න .❤️🧡💙💚💐👍
Ай бұрын
11:19
එනවද මාත් එක්ක රොටී කන්න?❤️💙💚🧡💐
Ай бұрын
7:22
ඔයත් දරුවන්ට ආදරේ අම්ම තාත්ත කෙනෙක්නම්...අනිවාර්යයෙන්ම මේක බලන්න.❤️💙💚🧡💐
Ай бұрын
5:52
බලන්නකො.....මේ කතන්දරේ ලස්සනයිද කියල.❤️💚🧡💙💐
Ай бұрын
9:20
ඔයත් කේන්තිගිය වෙලාවට මෙහෙමද?????
Ай бұрын
8:37
බ්‍රහ්ම මුහුර්ථයෙන් අවදි වෙලා මම වැඩ පටන් ගත්ත විදිහ.❤️💚💙🧡🪻
Ай бұрын
0:36
දරුවන් දෙමාපියන්ගෙ කාබන් කොපි එකක් වෙන්න ඕනනැහැ.
2 ай бұрын
10:57
අනිවාර්යයෙන්ම ඔයා හිතන්නම ඕන දෙයක්.බලන්න අහල.💙🧡❤️💚🪻
2 ай бұрын
9:59
වයසට ගියත් හවසට ගෙදර සතුටින් ඉන්නෙ මෙහෙමයි.❤️🧡💙💚🪻
2 ай бұрын
9:11
ඔයත් ප්‍රශ්න ගැටලු වලින් හෙම්බත් වෙලාද?අවසානය තෙක් බලන්න.❤️💙💚🧡🪻
2 ай бұрын
1:51
බැඳපු ජෝඩුවල ආදරෙත් හරියට කොන්දොස්තරගෙ ඉතුරු රුපියල වගේ.❤️🧡💚
2 ай бұрын
1:48
ඔයාගෙ ලග්නය මකරද?මෙන්න එහෙනම් සුබ ආරංචියක්..❤️❤️
2 ай бұрын
Пікірлер
@amilajeewanie8209
9 сағат бұрын
ස්තුතියි ජේසුපිහිටයි
@rasikadamayanthi-110
11 сағат бұрын
Sthuthi Obathumiyata,Kiwa Serama Aththa,Ithiri Husma Tika Witharai Mata.
@KrishanthiPerera-y9c
11 сағат бұрын
@@rasikadamayanthi-110 ඉදිරිය හොඳයි .හිත හදා ගන්න.
@onlyme6444
12 сағат бұрын
Hemdema etta kiypuwa
@KrishanthiPerera-y9c
8 сағат бұрын
@@onlyme6444 ස්තූතියි
@sksheela1334
15 сағат бұрын
ඔබතුමිය පැවසු බොහෝ කරැනු සත්‍යයි.බෙහෙවින්ම ස්තුතියි.❤❤
@Vidiosa-xv6dx3sc8z
15 сағат бұрын
Thank you miss.kiyapu hamadema Hari.jeevithe gana kalakirimen inne.idiriya gana hithala hitha hadagena innava.
@KrishanthiPerera-y9c
11 сағат бұрын
@@Vidiosa-xv6dx3sc8z ඉදිරිය හොඳයි
@anurajayalth6720
18 сағат бұрын
Budu saranai
@rangikadinushi4674
19 сағат бұрын
අනේ මන්ද දුකම විතරයි.. එදත් අදත්
@KrishanthiPerera-y9c
11 сағат бұрын
බලාපොරොත්තු තියා ගන්න.
@LankaDarshani-w5z
21 сағат бұрын
කියපු දේවල් හරි වෙන්න ඕන සේරම උනා
@KrishanthiPerera-y9c
21 сағат бұрын
@@LankaDarshani-w5z ඉදිරිය හොඳයි
@Mallawaarachchi-xu6no
22 сағат бұрын
ස්තුතියි ආදරනීය සොයුරිය ,මනා පැහැදිලි කිරීම ත් ,අවවාදාත්මක ව්ග්‍රහයත් විශිෂ්ඨ යි.තෙරුවන් සරනයි ඔබට 💚🧡💗💛❤️
@chandialwis9462
22 сағат бұрын
isthuthi oba thumiyata budusaranai
@manelranjani1703
23 сағат бұрын
අනේ මිස් ගොඩාක් පින් මිස් කියපු හැමදේම මට උනා මිස්.අදටත් මානසික පීඩනය උපරිමයෙන් තියෙනවා .දරාගන්නම බැරි අම්මගේ වෙනස්කම් මිස්.මට හිටපු ගේ නැති උනා.මගේ දරුවා නැති උනා.හුස්ම විතරයි ඉතිරි වෙලා තියෙන්නේ
@KrishanthiPerera-y9c
21 сағат бұрын
@@manelranjani1703 ඉවසීමෙන් ඉන්න
@thilakshamanori1118
16 сағат бұрын
Oyata theruwan saranai. Duk novi inna
@manelranjani1703
16 сағат бұрын
හ්ම්.
@SriyaniYaddehigedar
23 сағат бұрын
හරියටම හරි කියපු හැමදේම උනා..ඉදිරියට යහපතක් වේවා ..🙏🙏🙏🙏 ස්තූතිය ඔබ තුමියට..❤
@KrishanthiPerera-y9c
23 сағат бұрын
@@SriyaniYaddehigedar ස්තූතියි
@kumudunisadamali1925
21 сағат бұрын
මිස් මට පදුම කරදර ගොඩක් තියෙන්නේ පුළුවන්ද මගේ ඉදිරිය ගැන කියන්න උපන් වෙලාව බලලා
@KrishanthiPerera-y9c
21 сағат бұрын
@kumudunisadamali1925 හරි
@keshikadewmini1822
Күн бұрын
mth kataka ....obta budusarani
@KrishanthiPerera-y9c
Күн бұрын
@@keshikadewmini1822 තෙරුවන් සරණයි ඔබටත්
@priyanthajayaruwan3695
Күн бұрын
💝 Obatumiyatah 💝 Jaya 💝 WEWA 💝
@KrishanthiPerera-y9c
Күн бұрын
@@priyanthajayaruwan3695 ස්තූතියි
@NiluAyagama
Күн бұрын
කියපු දෙවල් නම් හරි.ඉන්න තැන පවා නැතිවුනා.ගොඩක් දුක් වින්දා.එත් ඉදිරිය හොද වෙයි කියලා බලාපොරොත්තු වෙනව.ස්තුතියි .
@KrishanthiPerera-y9c
Күн бұрын
@@NiluAyagama සුබ වේවා
@RukmanKrisantha
Күн бұрын
❤❤❤❤ good luck
@susilpremarathna6385
Күн бұрын
හොඳ පැහැදිලි කිරිමක් ❤❤ කේන්ද්‍රය බලා ගන්න පුළුවන්ද
@KrishanthiPerera-y9c
Күн бұрын
@@susilpremarathna6385 කතා කරන්න
@KrishanKumara-t8x
Күн бұрын
වෙලාව බලා ගන්න කියක් වෙනවද@@KrishanthiPerera-y9c
@PrasadaniWeerasinghe
Күн бұрын
Ane godak pin mis dannam jiwath una athi mata.misge wachana Tika hithata hugak sanasimak
@KrishanthiPerera-y9c
Күн бұрын
@@PrasadaniWeerasinghe සතුටින් ඉන්න
@තාරූ123
Күн бұрын
ඔබ තුමිය කියූ සියලු දේ උනා.2025 සුභ වෙන්න කියල පතමි.
@KrishanthiPerera-y9c
Күн бұрын
අනිවාර්යයෙන්ම සුබ වෙනවා.ඉවසීමෙන් ඉන්න
@kumaritw2854
Күн бұрын
🙏❤💐
@NissankaPerera-nd1wk
Күн бұрын
තෙරුවන් සරනයි ,ඔබ තුමියට
@KrishanthiPerera-y9c
Күн бұрын
ස්තූතියි
@ViduraDias-x6r
Күн бұрын
❤❤❤❤
@ChulaNandani
Күн бұрын
❤❤❤❤
@A.M.C.Adikari
2 күн бұрын
මම මකර ජිව්තේ ව්න්ද දුක් කියන්න බැරි තරම් බලමු ලබන අවුරුද්ද
@KrishanthiPerera-y9c
2 күн бұрын
@@A.M.C.Adikari සුබ වෙනවා.බලාපොරොත්තු ඇති කර ගන්න.
@Mallawaarachchi-xu6no
2 күн бұрын
සුපිරිම පැහැදිලි කිරීම ක් .දීර්ඝායුෂ ඔබට ප්‍රාර්ථනා කරනවා 💛❤️💚🧡💗
@KrishanthiPerera-y9c
2 күн бұрын
@@Mallawaarachchi-xu6no ස්තූතියි ඔබතුමාට
@thissaperera211
2 күн бұрын
සැමටම සෙතක්ම වේවා
@wasanawickramasinha4539
3 күн бұрын
Mamath makara.marennama giya leda vela.avruddak hospital hitiya.dan hodi. mata hoda ratakata yanna kenek kata karanava.mama yannada?.
@KrishanthiPerera-y9c
3 күн бұрын
@@wasanawickramasinha4539 අනිවාර්යයෙන්ම මාර්තු 29න් පස්සෙ සුබ වෙනවා.
@wasanawickramasinha4539
3 күн бұрын
Sthuthi obathumiyat.mama hituve na reply kari kiyala.mage kendare balanna puluvanda obathumiyat.
@VijayaRathne-k2x
3 күн бұрын
Mama makara mama anthimata ballak una babaddak una sahodarayo nathi una birida athe una lamai athe una ada mama thani una nodakin makara
@manjulanishantha9912
3 күн бұрын
ස්තුතියි ඔබට❤❤❤❤❤
@SiriSudamma
3 күн бұрын
මකර (2)සදු (3)කෙතු ,,,(6)ගුරු#(7)රව්#(8)සනි.,කුජ,බුද,සිකුරු ,(9)රාහු,,සියවාස දෙවැනි පාදයේ.❤❤❤
@chandrikagulawita2990
3 күн бұрын
ඔබ තුමියට ගොඩාක් පිං හොඳ ක් මට ඇසිමට ලැබ් මත්සතුටක්
@KrishanthiPerera-y9c
3 күн бұрын
@@chandrikagulawita2990 ස්තූතියි
@SARUWATH
4 күн бұрын
Thank you ❤
@Hiruma-t9i
4 күн бұрын
හරියටම හරි.. මම සෑහෙන දුක් වින්දා.. ගෙවල් මාරු කලා..
@inokalakmali-qf6lq
4 күн бұрын
Ane ow mage mahaththaya idala nathi una oya kiyapu okkoma una
@malimali4037
4 күн бұрын
රැකියාව. පවා නැති උනා පුදුම දුකක් වින්දෙි🙏🙏🙏
@harshikasilva1545
4 күн бұрын
Ane Manda eloweth na melowath na wage inne hodai kiyanna ekata unath month hithaganna ba😮
@KrishanthiPerera-y9c
4 күн бұрын
@@harshikasilva1545 බලාපොරොත්තු සහිතව ඉන්න
@manjulanishantha9912
4 күн бұрын
❤❤❤❤❤❤
@manjulanishantha9912
4 күн бұрын
❤❤❤❤❤❤❤
@manjulanishantha9912
4 күн бұрын
ස්තුතියි ඔබට
@Mallawaarachchi-xu6no
4 күн бұрын
හරිම ලස්සන යි සුන්දර යි ඔබේ සිත් ඇදගන්නා සුලු විස්තර කථනය ට💛❤️💚🧡💗
@KrishanthiPerera-y9c
4 күн бұрын
ස්තූතියි ඔබගේ නිහතමානී ඇගයීමට .
@IndraniKulathunga-hr6cy
4 күн бұрын
100%.හරි .ස්තුති .ඔබතුම් යට.මම .ජිව්.තය.හරි ම...කටුක .ජිවත්.උන්
@KrishanthiPerera-y9c
4 күн бұрын
@@IndraniKulathunga-hr6cy ඉදිරිය සතුට පැමිනේවි.
@PradeepPrasanna-t8k
5 күн бұрын
තවමත් දුක් විදිනවා
@KrishanthiPerera-y9c
5 күн бұрын
@@PradeepPrasanna-t8k තව ටිකයි
@stanleysamarakone9881
5 күн бұрын
මමත් මකර බලමු 2025 Jaya වේවා බුදුසරණයි වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි . Mage සෙනසුරු අපල දුර්‍රූ වේවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි .
@KrishanthiPerera-y9c
5 күн бұрын
@@stanleysamarakone9881 ඉවසන්න සුබ වෙනවා
@Mallawaarachchi-xu6no
5 күн бұрын
ස්තුතියි ඔයාගෙ ආකර්ෂණීය පැහැදිලි කිරීමට 💛❤️💚🧡💗
@KrishanthiPerera-y9c
5 күн бұрын
@@Mallawaarachchi-xu6no ස්තූතියි ඔබතුමාට
@Mallawaarachchi-xu6no
5 күн бұрын
ඔබේ පැහැදිලි කිරීම ගැන කියන්න වචන නැ..හරිම අර්ථවත් ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 💛❤️💚🧡💗
@KrishanthiPerera-y9c
5 күн бұрын
ස්තූතියි මේ නිහතමානී ඇගයීමට
@KrishanthiPerera-y9c
5 күн бұрын
ස්තූතියි මේ නිහතමානි ඇගයීමට
@wathsalanilanthi9349
5 күн бұрын
හිතට සැනසිමක් අනන්ත දුක් වින්දා❤
@KrishanthiPerera-y9c
5 күн бұрын
@@wathsalanilanthi9349 තෙරුවන් සරණයි
@SonaliNirasha
5 күн бұрын
kanya mdd
@ChulanganiPulukkuttiarachchige
5 күн бұрын
ඉතාම වැදගත් අදහසක්..ස්තුතියි නංගි
@KrishanthiPerera-y9c
5 күн бұрын
@@ChulanganiPulukkuttiarachchige ස්තූතියි සොයුරිය ඔබටත්