Пікірлер
@AnusaraJayavihan-yx7jb
@AnusaraJayavihan-yx7jb 50 минут бұрын
ඔබ තුමාව සම්බන්ද කරගන්න පුලුවන්ද අපොස උසස් පෙළ විබහගයෙ 2024 වර්ෂයේ දරුවන් අසරන වෙලා තියනව සෑහෙන්න ප්‍රමනයක් මාද්‍ය වේදී ඔබ තුමාව සම්බන්ද කරන්න අපට ක්‍රමයක් පවස්න්න විපක්ෂ නයක තුමාව හ ආණ්ඩුව මෙවේද්දී පෙත්සම් යවනවා ඔබතුමාගේ ශයෝගද උවම්න වෙ 🙏🙏🙏🙏🙏
@J.P.KPallewelagedara
@J.P.KPallewelagedara Сағат бұрын
ඔබ දන්නවද අදටත් ලංකාවෙ අය රුසියාවට එනව කියලා.
@ranudiconstruction8895
@ranudiconstruction8895 2 сағат бұрын
Thanks sir
@niluherath-z6h
@niluherath-z6h 2 сағат бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමාට
@dinuranga11
@dinuranga11 7 сағат бұрын
යුක්‍රේන් ආමි එකට යන්නෙ කොහොමඩ රුසියාවට මන් කීයටවත් යන්නෙ නැ මොකද් මන් රුසියාවෙ අවුරූඩු 2 හිටි නිසා ප්ලීස් කලින් ආමි හීටිය ..
@Chutta-n6p
@Chutta-n6p 8 сағат бұрын
මම හොඳටම දන්න කෙනෙක් නැති උනා🥺.එයා ගියෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න නිසා.මොකද කිසිම මනුස්සයෙක් ආසාවෙ ඕවට යන්නෑනෙ.මේ රටේ ආර්ථිකය විනාශ කරපු කාලකන්නි පාහර හැත්ත ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානෙ හෙන ගහනවා.ඒ කාලකන්නි පවුල්වල මේ ආත්මෙත් උපනූපන් හැම එකාටම හෙන ගහනවා.😡😡😡
@sriyalathajayalath7516
@sriyalathajayalath7516 8 сағат бұрын
Apita udaw karanna puluwan kawru hari innawada rusiyawala
@senadhiexpedition5644
@senadhiexpedition5644 9 сағат бұрын
Glory to Ukraine 🇺🇦 ❤❤❤❤
@FreeFire-qi1bl
@FreeFire-qi1bl 11 сағат бұрын
අවශ්‍ය වන්නේ මොනවාද ? අවුරුදු 15ක් පලපුරුද්ද තියෙනවා ගාමන්ට් .අවුරුදු 42 යන්න පුලුවන් ද??
@ohansa1878
@ohansa1878 15 сағат бұрын
මාලීමාමේ කැම්පේන් එකක් කරනවා මිනිසුන්ගේ ප්‍රශ්න ඉස්සරහට දාලා ...ඊයා හලෝ
@Tlcrokyyoutube
@Tlcrokyyoutube Күн бұрын
මේ ටොම් පචයෙක් 🤣
@GaminiJayasinghe-b4l
@GaminiJayasinghe-b4l Күн бұрын
බීබීසී සංදේශය ගුවන් ඉදිරියේ යන කාලේ ඉඳලා මම ඔබේ ශ්‍රාවකයෙක් බ්‍රික් සංවිධානය ගැන තොරතුරු ටිකක් කියන වැඩසටහනක් කරන්නකෝ
@paliudawatta9440
@paliudawatta9440 Күн бұрын
අපේ මල්ලිත් ඉන්නවා තුවාලවේලා.
@dis9275
@dis9275 Күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං සිද්දවෙනවා මේ විදියට මේ කරන කටයුත්ත ගැන .🙏🙏 අපේ මහත්තයත් රුසියානු හමුදාව බැඳිලා දැනට තොරතුරක් නැතුව අපිත් හරිම අසරණ වෙලා ඉන්නෙ
@ireshawijesundara997
@ireshawijesundara997 Күн бұрын
Ane mage aiya gana thorathurak dana ganna pulawanda contact no denna
@SenakaRanawana
@SenakaRanawana Күн бұрын
මෙ කියන කරැනු කාරනා සියල්ල අැත්ත මෙක සිද්ධ උනේ තනිකරම අපිව රවටලා මෙකට කෙලින්ම ඔය හිටපු අාරක්ෂක ලේකම් ගෙ සමිබන්ධයක් තියෙනවා මමත් දැනට තුවාල වෙලා රැසියා වෙ රෝහල් ගත වෙලා ඉන්නෙ අපිට දීමනා තවම ලැබිලා නැ අපිට අඩුම තරමින් එමිබසියෙන්වත් සහාය බැලීමක් නැහැ
@sandeshayabysaroj
@sandeshayabysaroj Күн бұрын
ඔබ කැමතිද ඔබේ කතාව කියන්න? [email protected]
@ruchirah
@ruchirah Күн бұрын
යුක්‍රේනෙ න් වරෙන් බන් ආය ලංකාවට පුරවැසි භාවය වගේ නෙවෙයි ජීවිතේ ඇමරිකාව ආයුද විකුනන්න පටන් ගත්ත යුද්දෙ උන් ටික දවසකින් අතෑරල දායි උබලට වෙඩි කන්න වෙයි ඉක්මනට වරෙන් උබ මේ වීඩියෝ වල කමෙන්ට් බලනවද දන්නෑ , ගොඩක් රටවල වගේ උබලටත් පෙන්නන්නෙ නැද්ද දන්නෑ ජයග්‍රාහී මානසිකත්වෙ වැටෙයි කියල යුද්දෙ ඇත්ත තත්වෙ , ඒත් යුක්‍රේනෙ පරාජ වෙන පිලේ දැන් ඉන්නෙ මොකද ඇමරිකාවට යුරෝපෙ රටවල් ගොඩක් තිබුනට මැද පෙරදිග තියෙන්නෙ ඊස්‍රයල් විතරයි ඒකටයි වැඩි අවදානෙ උබලව උන්ට වැඩක් නෑ උබ වරෙන් ආපහු 😢
@MihiraPrasad
@MihiraPrasad Күн бұрын
මහත්මයා යුක්ක්‍රන් අත් අඩන්ගුවෙි ඉන්න අයගේ තෙරතුරු ගන්න බැරිද මගේ අය්යා රුසියන් ගිහින් අතුරු දහන් වෙලා දැනට මාස 6ක් .
@supunjayakody9767
@supunjayakody9767 Күн бұрын
එහෙම තොරතුරු දෙන්නෙ නෑ..යුද්දය අවසන් උනොත් තොරතුරු යුක්‍රේන රජයෙන්ම දෙනව
@threeshannethsara2718
@threeshannethsara2718 Күн бұрын
පුටින්ට හෙන ගහපන්
@Tlcrokyyoutube
@Tlcrokyyoutube Күн бұрын
උබෙ අම්මටත් එසේම වේවා
@i-tc6ggxyc
@i-tc6ggxyc Күн бұрын
අනුර ට ඡන්ද දීලා අපේ පැත්තේ pavulama බලන් ඉන්නවා..මහත්තයා berala දෙයි කියලා
@wagaarachchisisira3813
@wagaarachchisisira3813 Күн бұрын
මු.කියන්නෙ වවාස්ළුෘව අනුව.නොවෙයිද රනිල් ජනපති වුනෙ
@mojonewslk
@mojonewslk Күн бұрын
Gd
@sandeshayabysaroj
@sandeshayabysaroj Күн бұрын
Thanks Prasad