CLUB FRIDAY || EPISODE 07 ||  02nd AUGEST 2024
1:04:40
🔴 MY FRIENDS || 2024.07.28
1:01:01
19 сағат бұрын
Пікірлер
@priyadarsani5377
@priyadarsani5377 43 минут бұрын
❤❤❤amila
@nimalgunarathna9952
@nimalgunarathna9952 3 сағат бұрын
Ela kiri.
@shobishobi8763
@shobishobi8763 4 сағат бұрын
Vow very nice
@kumarikumari6376
@kumarikumari6376 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@Dineth334
@Dineth334 4 сағат бұрын
Paba amantha❤🎉
@shamilkakumari4507
@shamilkakumari4507 5 сағат бұрын
අමිල ,උපේක්ෂ පුදුම ලස්සන ගැලපීමක් ❤
@user-tp9sw6gs1n
@user-tp9sw6gs1n 5 сағат бұрын
Niwan suwaLabaewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tp9sw6gs1n
@user-tp9sw6gs1n 5 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madusankasudesh3236
@madusankasudesh3236 6 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayaJayajaya-js8yb
@JayaJayajaya-js8yb 6 сағат бұрын
🙏🙏🙏🙏🙏
@niranjanijoseph5428
@niranjanijoseph5428 6 сағат бұрын
Harima lassana voice ❤
@niranjanijoseph5428
@niranjanijoseph5428 6 сағат бұрын
Harima lassana voice ❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 6 сағат бұрын
❤😮😊😂
@kumieperera5423
@kumieperera5423 6 сағат бұрын
Hip hip hooray amila. Super actor . Super voice. Super humble.
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 7 сағат бұрын
ටීච හුගක් මහත් වෙලා
@Sankari-f3v
@Sankari-f3v 7 сағат бұрын
සුසන්තිකා හමුදාවෙන් පැනල ආපු කෙනෙක් දම්මික එක්ක එකතුවෙලා අහිංසකයෙකුට ගැහුව....ක්‍රීඩා නිසයි මැයට සමාව ලැබුනේ.
@padmaseneviratne8380
@padmaseneviratne8380 7 сағат бұрын
බුද්ධික අද හොඳයි වැඩසටහන ...... අර ලෝචනා chatter box නැති එක . හොඳයි..... එයාගේ කන්දොස් කිරියාව.
@NilanthiDeepthika-yf9fq
@NilanthiDeepthika-yf9fq 8 сағат бұрын
Amila aiya lasanai
@tharushanethmika8518
@tharushanethmika8518 8 сағат бұрын
Ishi suranganawiyak wage❤🎉
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 9 сағат бұрын
Lassana..i..good...🌹👍
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 9 сағат бұрын
Paba..amnta..🌹🌹👍
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 9 сағат бұрын
Paya..gahanne..koheda..usa..dapatti.dala..😮🎉
@user-tj9nj3yw5g
@user-tj9nj3yw5g 9 сағат бұрын
Amila inna hema wedasatahanakma balanawa harima lasanai
@lalithpriyantha2060
@lalithpriyantha2060 10 сағат бұрын
හරිම උදාරයි😅
@tharushirajapaksha9352
@tharushirajapaksha9352 10 сағат бұрын
Ow Amila, Upeksha nisamai, Dilani nisamai baluwe. ❤❤❤❤🎉🎉🎉🎉🎉
@neliaperera1135
@neliaperera1135 10 сағат бұрын
අයියෝ ඩ්ලානි, ඔයාගෙ ඇඟේ කැත වැහෙන්න ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. අපි හැමෝටම perfect bodies නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ ඒ කැත ගතිය නොපෙනෙන්න ලස්සනට ඇඳුම් අඳින්න තෝරගන්න. ලස්සන කකුල් නං කමක් නෑ කොටට ඇන්දට. ඔයාගේ මූනෙයි කොණ්ඩෙයි තියෙන ලස්සන නිකම්ම කැපිලා යනවා මේවා නිසා
@tharushirajapaksha9352
@tharushirajapaksha9352 10 сағат бұрын
🎉🎉❤❤Paba
@tharushirajapaksha9352
@tharushirajapaksha9352 10 сағат бұрын
🎉🎉🎉❤❤❤
@NipuniUmesha123
@NipuniUmesha123 10 сағат бұрын
@Kavihari Haputhanthri @ Masha Nuwangi Akki oyala dennama ape iscoleta loku adambarayak..good luck dennatama🎉❤❤
@geetharanjani7859
@geetharanjani7859 10 сағат бұрын
අමිල උපේක්ෂා tel දෙරම දෙන්නකෝ
@user-dq7xj2fb8f
@user-dq7xj2fb8f 10 сағат бұрын
ඩිලානි නිසා ඛැලූවෙ❤❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 10 сағат бұрын
Niwan suwa labawa 🙏🙏🙏
@OviniTrilishya
@OviniTrilishya 10 сағат бұрын
උපේක්ෂා ආයෙත් චන්දෙ ඉල්ලයි කවුරුත් ආදරෙයි නේ😂😂😂😂😂නේද
@user-dn5dl4uw2x
@user-dn5dl4uw2x 11 сағат бұрын
අද නම් මාරයි අමිල අබේසේකර උපේක්ෂා ඔබ දෙපලම ආයෙත් තැන වෙලා පබා වගේ ටෙලිනාට්‍යක් අපට දකින්න ලැබේද අමිල වැඩසටහනක ඉන්නව කියන්නේ 60. පැනපු ආච්චි සීයල පවා අවදි කරගන්න පුලුවන් කටහඬක් තියෙන්නෙ එ හඩ ඇසෙන මානයේ ඉදන් කියාවි ආමන්ත ඇවිල්ල ඇවිල්ල එ තරමට සිත් වසඟ කරගත් චරිත තමා අමිල උපේක්ෂා ආදරෙයි උපේක්ෂා තාමත් දගකාරයි ❤❤❤❤❤❤❤❤
@lathaqatarlatha3894
@lathaqatarlatha3894 11 сағат бұрын
❤❤❤❤❤❤❤
@dinuliyanawaduge
@dinuliyanawaduge 11 сағат бұрын
එන්න එන්නම ඇඳුම් අඩු වෙනවා නේද ෆැලන් . ලැජ්ජයි sms කරාටත්
@user-dn5dl4uw2x
@user-dn5dl4uw2x 11 сағат бұрын
හරි ලස්සනට ඉවර වුනා අමිල ආමන්තයි පබයි සම්බන්ද කරගෙන ලස්සන ටෙලිනාට්‍යක් හදන්න .එදෙන්නට 42 43 කියන්නබැ තාමත් 18 20 වගේ හරිම ලස්සනට රගපානව ❤❤❤❤❤❤❤❤
@lathaqatarlatha3894
@lathaqatarlatha3894 11 сағат бұрын
හිත. ඉල්ලන තරු මේ පාර නියමයි මේ පාර සහභාගි වුන අය නියමට කලා ආසයි බලන්නත් සියලු දෙනාටම බුදු සරනයි.
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 11 сағат бұрын
උපේක්ෂා ටිකක් මහත් වෙලා වගේ. ඇඳුමටද මන්දා. මොනවා වුණත් එදා වගේම ලස්සනයි. ❤🌹
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 11 сағат бұрын
උපේක්ෂා මගෙ ආසම නිළිය ❤❤ අමිල අයියත් ලස්සනයි. ❤❤ ඔයාලා නිසාමයි බැලුවේ.
@Iresha.Gunasekara.
@Iresha.Gunasekara. 12 сағат бұрын
Upeksha ඉන්නචා කියන්නේම සුපිරියක් තමයි. Very talented and so humble character.
@janakiperera4605
@janakiperera4605 12 сағат бұрын
❤❤❤
@nihalsomachandra9869
@nihalsomachandra9869 12 сағат бұрын
❤❤❤❤❤❤..... pamini siyaluma adarniya sahodara samata sarashvathi maniyange pihitai adarei bs jp❤❤❤❤❤❤❤❤
@yamunapremawardane502
@yamunapremawardane502 12 сағат бұрын
U r soo sweet Upeksha
@yamunapremawardane502
@yamunapremawardane502 12 сағат бұрын
❤️
@disnakanthi8140
@disnakanthi8140 13 сағат бұрын
Upsssssssssss Dilani thamai mijiriyatama kiwwe
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 13 сағат бұрын
Paba amantha❤❤❤❤
@ranumiwathnara2800
@ranumiwathnara2800 13 сағат бұрын
❤❤❤❤❤❤
@SumithRaweendra
@SumithRaweendra 13 сағат бұрын
❤❤❤❤❤❤❤......
@thejanifernando7975
@thejanifernando7975 13 сағат бұрын
මම පොඩි යෝජනාවක් ගේන්න කැමති ස්වර්නවාහිනි ආයතනය⁣ට. අපි ප්‍රේක්ෂකයින් නිසා තමයි ඔයාලගේ චැනල්ස් ජනප්‍රිය වෙලා awards පවා දිනන්නේ. ඉතිං එක සුමානෙකට ප්‍රේක්ෂක ජනතාවටත් දෙන්න එයාලගේ ටැලන්ට්ස් පෙන්වන්නත්. ඒකට ඉතිං මොකක් හරි ක්‍රමවේදයකට අනුව කරන්න