Пікірлер
@creativethings260
@creativethings260 Ай бұрын
Super ❤😮😊
@sarathhewage7599
@sarathhewage7599 2 ай бұрын
Good
@thanujadayasri793
@thanujadayasri793 2 ай бұрын
හරිම වටින video ටිකක්. ❤️❤️❤️ Theory පිපාසයෙන් ඉන්න අපි වගේ අයට හරි වටින channel එකක්.🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️❤️❤️
@thanujadayasri793
@thanujadayasri793 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@thanujadayasri793
@thanujadayasri793 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@thanujadayasri793
@thanujadayasri793 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏❤
@thanujadayasri793
@thanujadayasri793 2 ай бұрын
මට්ටම Interesting .. බොහොම ස්තුතියි ❤️❤️❤️
@thanujadayasri793
@thanujadayasri793 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@kumara3535
@kumara3535 2 ай бұрын
Ic thiyena circuit walata oya power supply walin denna beha neda, pichchenawa
@Sldemax-os1gc
@Sldemax-os1gc 5 ай бұрын
ඉතාවැදගත් කරුණු පැහැදිලිව කියවෙනවා දිගටම මේවගේ වැදගත් කරුණු ඉදිරිපත් කරන්න සුභපතනවා.. 🙏🙏🙏
@Rukshan1986
@Rukshan1986 5 ай бұрын
සියලුම කොටස් ආවරණය වන පරිදි බොහොම හොද පැහැදිලි කිරිමක්. Fuse එකක් සහ VDR එකක් එකතු කලානම් පරිපතය සර්ව සම්පූර්ණයි.
@SLElectronooB
@SLElectronooB 5 ай бұрын
thank you for your opinion
@amithsameera9069
@amithsameera9069 6 ай бұрын
පැහැදිලිකිරීම නියමයි..දිගටම වැඩේ කරගෙන යන්න.
@amithsameera9069
@amithsameera9069 6 ай бұрын
very good work. keep it up brother.
@TK-iq3by
@TK-iq3by 6 ай бұрын
ඔසිලස්කෝප් එක කීයද අයියෙර්
@SLElectronooB
@SLElectronooB 5 ай бұрын
9000k wage une ali express eken online order.
@nuwanrox5067
@nuwanrox5067 7 ай бұрын
❤❤
@nuwanrox5067
@nuwanrox5067 7 ай бұрын
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 7 ай бұрын
Thank you greaitful presenation & simple expalnation
@GemunuJayasinghe
@GemunuJayasinghe 7 ай бұрын
ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්. ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත් ම .
@chandramalkanthi571
@chandramalkanthi571 7 ай бұрын
හොඳ විස්තරයක්.ස්තුතියි
@SL_TD_GAMER
@SL_TD_GAMER 7 ай бұрын
Very good job ❤
@SL_TD_GAMER
@SL_TD_GAMER 7 ай бұрын
Meka onama dead battery torch ekakata danna puluvanda?
@SLElectronooB
@SLElectronooB 6 ай бұрын
puluwan, eth torch eke led ekta tikak loku current ekk gannawa nam battery kipayak samanthragathwa danna wenawa.
@sciencewithmohanjayasumana9175
@sciencewithmohanjayasumana9175 7 ай бұрын
15V 2A DC Out put ganna circuit එකක් දෙන්න...කඩෙන් ගන්න ඒවා අවුල්....
@SLElectronooB
@SLElectronooB 7 ай бұрын
laba dennam idriyedi
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 8 ай бұрын
ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබතුමන්ට
@sameerato
@sameerato 8 ай бұрын
hoyapu vedio eakak singhalanma. thank you soooo much
@kaushalyasenadheera9326
@kaushalyasenadheera9326 9 ай бұрын
♥️👏👏👏👏
@buddhikakasun396
@buddhikakasun396 9 ай бұрын
පලවෙනියට ප්‍රතිරෝධය හොයපු විදිය වැරදියි. ප්‍රතිරෝධය හරහා volatage drop එක හොයන්න load එකේ ප්‍රතිරෝධය දැනගෙන ඉන්න ඕනේ. නැත්තන් ලෝඩ් එක දාපු ගමන් ධාරාව වෙනස් වෙලා voltage drop එක වෙනස් වෙනවා.
@akilasudesh8373
@akilasudesh8373 9 ай бұрын
Na man hitanne eka hari. Mokada eya 100mA walata out put current ek limit karala tiyenne.
@buddhikakasun396
@buddhikakasun396 9 ай бұрын
@@akilasudesh8373 out put current එක තීරණය වෙන්නේ සර්කිට් එකේ මුළු ප්‍රතිරෝධය මත
@SLElectronooB
@SLElectronooB 9 ай бұрын
Bohoma stuthi obe adahas dakweemata. oba kiyana akarayata man gananaya krim karannam. load eke resistance ek mata ganna puluwan me widihata, V=IR, 5=0.1R R=50 Ohom. mulu circuit ektama V=IR yeduwma, 230=0.1*(50+R) Methana R kiyanne drop wena resistance ek, (R+50 kianne mulu resistance eka) tawa duratath sulu kalama, 2300=50+R R=2250 Ohoms. E widihatat enne man calculate karapu agayama thama.
@buddhikakasun396
@buddhikakasun396 9 ай бұрын
@@SLElectronooB එහෙම බෑ මචං භාරයකට අදාළව වෙනස් වෙන්නැති එකම ගුණය තමයි ප්‍රතිරෝධය ඊට අනුව තමයි ඒ හරහා ගලන ධාරාවත් ඊට පස්සේ වොල්ටියාතවයත් වෙනස් වෙන්නේ. මෙතන ප්‍රතිරෝධය වෙනම මල්ටිමීටරෙන් මැනලා හොයන්න ඕනේ V=IR දාන්න බෑ.
@lahiru-madushan
@lahiru-madushan 9 ай бұрын
♡♡♡
@gayanchathuranga8598
@gayanchathuranga8598 9 ай бұрын
නියමයි ❤ ධන ග්‍රවුන්ඩ් ඍණ තියෙන පවර් සප්ලයි හදන්න බැරි ද ට්‍රාන්ස්ෆෝමර් නැතිව ?
@SLElectronooB
@SLElectronooB 9 ай бұрын
negative voltage ekk supply karaganna nam ona oyata puluwan me supply eke postive out put ek ground karala, negative out put ek negative voltage ekk widihata use karanna, but (-,0,+) negative positive polarity dekai ground widihata out put ekk labaganna me supply eken ba.
@imeshsankalpa4698
@imeshsankalpa4698 9 ай бұрын
Mehema ampiyer 5 k gannna hadanna puluwan da
@SLElectronooB
@SLElectronooB 9 ай бұрын
godak amarui maiximum 1Amps wage galapena capacitor ekk hoyagatoot , oyata puluwan ewage deyakata transfomer power supply ekk hari. switch mode power supply ekk (SMPS) pawichchi karanna.
@aronlinesl
@aronlinesl 9 ай бұрын
Niyamai! Phone chargers wala ena circuit gana vidoe ekak karanna.
@SLElectronooB
@SLElectronooB 9 ай бұрын
man thama basic dewal gana video karana gaman inne. man me gana aniwaren ekk karannam.
@anthonyjanz5404
@anthonyjanz5404 9 ай бұрын
✌✌✌✌✌😍
@nadeekabandara6308
@nadeekabandara6308 9 ай бұрын
ඉතාමත් වටිනා වැඩක්.ඔබේ channel එකෙන් කරනවා.
@lakshandileepa8273
@lakshandileepa8273 9 ай бұрын
🎉
@Hiranthaperers
@Hiranthaperers 10 ай бұрын
200k oni tenata 210 demmoth prashnayak wenwada? Thank you ❤
@SLElectronooB
@SLElectronooB 10 ай бұрын
eka balapanawa oya mona wage thanakatada resister eka replace karanne kiyana eka matha. boho wita gataluwak nowenna puluwan.
@nirosh3601
@nirosh3601 10 ай бұрын
👍👍👍
@kaushalyasenadheera9326
@kaushalyasenadheera9326 10 ай бұрын
😍😍👏👏
@chandranawagamuwa
@chandranawagamuwa 11 ай бұрын
❤❤❤
@kaushalyasenadheera9326
@kaushalyasenadheera9326 11 ай бұрын
👌👌👌🔥
@asangamendis6105
@asangamendis6105 11 ай бұрын
මොකක්ද මේ ඇහෙන්නේ නෑනේ, අයියෝ සිරිසේන 😁
@SLElectronooB
@SLElectronooB 11 ай бұрын
thank you for your feedback ❤
@chandranawagamuwa
@chandranawagamuwa Жыл бұрын
Keep up the work. Very informative 👏😍🔥💯
@chandranawagamuwa
@chandranawagamuwa Жыл бұрын
👏👏🤩
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo Жыл бұрын
Good explain..
@dilushikasewwandi8275
@dilushikasewwandi8275 Жыл бұрын
❤❤❤🎉🎉
@kaushalyasenadheera9326
@kaushalyasenadheera9326 Жыл бұрын
♥️♥️♥️👏👏👏
@chandranawagamuwa
@chandranawagamuwa Жыл бұрын
Super👏♥️♥️♥️
@chandranawagamuwa
@chandranawagamuwa Жыл бұрын
Good content ♥️💐
@kaushalyasenadheera9326
@kaushalyasenadheera9326 Жыл бұрын
👏👏👏
@chandranawagamuwa
@chandranawagamuwa Жыл бұрын
Super 👏👏👏♥️🤩
@chandranawagamuwa
@chandranawagamuwa Жыл бұрын
👏👏👏😍
@chandranawagamuwa
@chandranawagamuwa Жыл бұрын
Well explained 👏👏👏💐