Пікірлер
@sewjin8233
@sewjin8233 3 күн бұрын
Such an amazing work❤ all the best with the upcoming works. I only got the chance to watch the trailer could anyone tell me how to watch the full movie??
@PRASANDulanga
@PRASANDulanga 4 күн бұрын
Chick pukak genada me
@hemaohgod6098
@hemaohgod6098 7 күн бұрын
ඊළඟ සිහිනය ( නිර්මාන ) ගැන කියන් දේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ.
@hansihansi2069
@hansihansi2069 9 күн бұрын
❤❤❤
@Rarefootballshorts
@Rarefootballshorts 11 күн бұрын
All the best sir.
@danushkamudithakumara4525
@danushkamudithakumara4525 13 күн бұрын
puhunuwa kochchra kaldenawada
@Jeewananda-rc1fg
@Jeewananda-rc1fg 13 күн бұрын
😅😅😅😅😅😅😅😅
@hasithadissanayake-c5s
@hasithadissanayake-c5s 14 күн бұрын
දෙව් කෙනෙක් වැනි වේද මහතා
@newuser5175
@newuser5175 15 күн бұрын
Gay ayagen hari adaren illanne kawadawath ammala thaththala sathutu karanna kiyalawath thamange nambuwa gawrawaya gana hithalawath ahinsaka kellek amaruwe daanna epa. Man ehema kenek bandala ada apaa dukak widinawa. marenna bari nisa jeewath wenawa.eth koi welawe hari iwasaganna bari wela marennama hitheida kiyala baya hithenawa. Hamadama mari mari jeeewath wenawa karanna deyak na. Ammala thaththalagenuth adaren illanne thamange daruwek badinna ba kiyanawa nam hethuwa hoyala balanna. Gay nam eyawa bandala deela thawath ammekge thaththekge ahinsaka daruwekge jeewithe winasa karanna epa 🙏
@mohamedshukri3991
@mohamedshukri3991 15 күн бұрын
Congratulations sister
@SasiduDilshara-dh8pc
@SasiduDilshara-dh8pc 15 күн бұрын
අහගෙන ඉන්න හරි ආසයි . ඇත්තටම හිත හොද ගැහැණියක් ජීවිතේ ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා එක සිතින්ම ප්‍රර්ථනා කරනවා❤❤❤❤😊♥️👍
@YizhanWangXiao1823
@YizhanWangXiao1823 15 күн бұрын
ඇත්තටම LGBTQ කියන්නෙ ලෙඩක් නෙවෙයි ලංකාවේ ලිං මැඩි උන් එහෙම හිතුවට. මේ වගේ දෙයක් කරපු එකම හොදයි. මොකද අනිත් රටවල එයාලා හරිම නිදහස්. ලංකාවේ අය ඇත්තටම පව් 🖤
@raveenasewwandi7490
@raveenasewwandi7490 16 күн бұрын
😍🥰
@niroshafernando3526
@niroshafernando3526 16 күн бұрын
Actually she is a pretty woman. Nilani akka is so kind for everyone. She is really beautiful on the outside as well as she is beautiful on inside. Actually Sakisanda is a brand as Nilani akka. Sakisanda and Nilani akka is well known to me since 28 years and she is really a clever and qualified woman in the beauty field. I wish her all the best..! ❤️❤️
@slsvk3814
@slsvk3814 16 күн бұрын
Meyage contact number ekak ndda
@pivithurusandaken5730
@pivithurusandaken5730 16 күн бұрын
“Dayan kahandawala dancing academy “ One of the best dancing class in Srilanka . There are very beautiful movements in their dances and most important thing is There teachers in the dancing class they are very talented…. Good luck sir
@DayanKahandawalaAcademyofDance
@DayanKahandawalaAcademyofDance 14 күн бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamidachami2826
@chamidachami2826 17 күн бұрын
මෙම වෙදමහතාගේ ෆෝන් නම්බර් එකක් දාන්න ස්තුතියි
@NonameBillionyearsago
@NonameBillionyearsago 18 күн бұрын
පැහැදිලි මදි ඔය දෙන්න කරල පෙන්නුවන් හරි ෂෝක් Doctor
@rangajayashan9420
@rangajayashan9420 4 күн бұрын
තොපි වගේ පොන්නයෝ ඉන්නෝ කොහෙත් 😂
@NonameBillionyearsago
@NonameBillionyearsago 18 күн бұрын
ජාතික.ප්‍රශ්නයකට විසදුම ලැබුණ වගේ දැනුනා තැන්ක්ස් Doctor
@sahanperera5605
@sahanperera5605 19 күн бұрын
@AvishkaWaduge
@AvishkaWaduge 19 күн бұрын
Queer community එක ලංකාවේ බොහොම ඈත කාලෙ ඉදල තිබුණ ඉංග්‍රීසි පාලන සමයෙ තහනමට ලක්වුණු දෙයක් මෙ තහනම ඉහට උඩින් පිලිපදින ලංකාවේ ලිං මැඩි මිනිස්සුන්ට ඇත්ත කියල දෙන්න මෙ ගත්ත පියවර ගොඩක් අගේ කරනව, ගරු කරනව වගේම බොහොම ස්තුති කරනව කරනව ගොඩක් comments, likes නැති වුණාට please don't give up. And wish I can be part of this in the next one ❤️🙏😍
@maduwanthiperera148
@maduwanthiperera148 19 күн бұрын
❤❤❤❤
@nisansalav5750
@nisansalav5750 20 күн бұрын
රත්තරං වගේ වටිනවා. මගේ අවුරුදු 5 වැඩි කාලයක් මුහුනේ තිබුන ආසාදනය මාස 5 ආසන්න කාලයක් තුල හොදටම හොඳ කල වටිනා නිශ්පාදන පෙලක් . හැංගිලා තියන මැනිකක්. මම පාවිච්චි කලේ face wash , scrub , toner , serum,face pack, night cream විතරයි පාවිච්චි කලේ.ඒ වගේම මිස් වාසනා ඔයාට ගොඩක් පින් මාව මානසිකව වගේම ශාරීරිකව සුවපත් කලාට .ඒ වගේම ඔයාගෙ මැනික් කැට ලෝකෙටම ප්‍රසිද්ධ කරන්න .ඔයාව නොදන්නා ගොඩක් අය ඉන්නවා .මේ ගමන ලෝකෙටම අරන් යන්න .congratulations 💐 හැමෝම පාවිච්චි කරන්න මම කියන්නේ 100/100 විස්වාසයෙන්
@TharinduGunasekara16
@TharinduGunasekara16 21 күн бұрын
Wooow Amazing Film challenge 😲😍👌 How to watch this 🥺💔
@upulananda1277
@upulananda1277 21 күн бұрын
THANK MADAM 👍👍👍
@RaninduRawishan
@RaninduRawishan 21 күн бұрын
දිල්රැක් විජේසේකර ✌✌❤ මං ආසම කෙනෙක් ❤
@shehanskranatunga7100
@shehanskranatunga7100 22 күн бұрын
Wow super concept for Real gays of barrier Sri Lanka
@PushpaHapuarachchi-x7h
@PushpaHapuarachchi-x7h 22 күн бұрын
Number eka denna
@dineshhettiarachchi4561
@dineshhettiarachchi4561 22 күн бұрын
Didula Ayye respect ❤️✌️✨
@rajramachandran953
@rajramachandran953 24 күн бұрын
Any video link
@ThiliniradeekaWijayawaradana
@ThiliniradeekaWijayawaradana 26 күн бұрын
❤❤❤❤
@UdeniSeneviratne
@UdeniSeneviratne 27 күн бұрын
Implement your future programs. A. S. P.
@UdeniSeneviratne
@UdeniSeneviratne 27 күн бұрын
Wish your dreams comes true.
@pmkgunasekara2527
@pmkgunasekara2527 28 күн бұрын
😊😊❤❤
@RanjaniKumari-wc1og
@RanjaniKumari-wc1og Ай бұрын
Mahatmaneni daru pala kal yana aga unuhuma wadi eka waieddya upades denna thtnk you
@highlandvilla3671
@highlandvilla3671 Ай бұрын
මේ කියන දේවල් කිසිදෙයක් ඇහෙන්නේ නෑ මෝඩ ගොන් මියුසික් එකක් දාලා???
@MaritaMahawatta
@MaritaMahawatta Ай бұрын
I’ve been a client at Nilani’s Salon since 1995. She is a very talented beautician and her talents are remarkable. Her makeup is so exceptional that it lasts for hours and is so natural. Now she has her daughter-in-law Iresha who is also very talented and her customers are never disappointed. Nilani has a special way of draping the saree that you feel really comfortable in it even if you dance the whole day. Not only me but my daughter also goes to Nilani’s salon for all the beauty treatments. I wish her good luck in her future endeavors and May God bless you Nilani !❤️
@lkfavourites6654
@lkfavourites6654 Ай бұрын
Really very good ,kindly,helpful lady.very experience & talaented lady.wish you all the best
@senucabs9432
@senucabs9432 Ай бұрын
❤t p no eka ewanna plees mama kandy
@RosiEkanayaka-w4d
@RosiEkanayaka-w4d Ай бұрын
Mn me doctergen beheth gtta godak pin sri
@ThiliniradeekaWijayawaradana
@ThiliniradeekaWijayawaradana Ай бұрын
❤❤❤
@ThiliniradeekaWijayawaradana
@ThiliniradeekaWijayawaradana Ай бұрын
❤❤❤❤❤
@neeliyakumarage5062
@neeliyakumarage5062 Ай бұрын
Couldn’t have asked for anyone better in every way. You're the best Mom ♥️
@ChandrikaWijewickrama-nl1km
@ChandrikaWijewickrama-nl1km Ай бұрын
මමත් ඇයව දැන හදුනාගෙන අවුරුදු 20කට වැඩියි. මුලින්ම මමත් ගියේ රූපලාවණ්‍ය ඉගෙන ගන්න . එදා ඉදලම නොවෙනස්ව අද වෙන තුරුම ඒ බැදීම සහෝදරකම ඒ විදියටම තියෙනවා . නොයෙකුත් අභියෝග ජය අරගෙන අද මේ ඉන්න තැන දැක්කමත් හරිම සතුටුයි .. ඉතින් ඉදිරියටත් ඔයාගෙ හිතේ තියෙන හැම යහපත් බලාපොරොත්තුවක්ම ඒ අයුරින්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
@Pramilathenuwara
@Pramilathenuwara Ай бұрын
Best in town .her service are just expectional !! ❤
@harininaurunnage4624
@harininaurunnage4624 Ай бұрын
I've been a client at Sakisada Salon for the past three years❤, and my experience has been truly remarkable🎉. In 2022, I unfortunately faced significant hair loss, and that's when I reached out to my aunt Anusha, who recommended Sakisada Salon. I decided to give it a try, and it turned out to be one of the best decisions I've made. Ishara, the owner’s daughter-in-law, took care of my hair with such expertise and kindness. She gave me an amazing hair massage and haircut, treating my hair with the care and attention of a loving family member. Her approach not only helped my hair grow back but also positively impacted my mental well-being. I am incredibly grateful to Sakisada Salon for their exceptional service and support. Thank you so much for everything!🥹❤
@AmaraSamarasinghe-wy6vw
@AmaraSamarasinghe-wy6vw Ай бұрын
කවුද මේ නිලානි ජයසිංහ කියන්නේ සුරූපී එඩිතර රූපලාවන්‍ය ශිල්පිනියක් , ඇය මට මුණ ගැසෙන්නේ වසර 1991ඇගේ රූපලාවන්නගාරය බේරුවල මොරගල්ලේ රිවරිනා හෝටලය තුල පවත්නා කාලයේදී , ඇය හරිම ලස්සනයි ඒ වගේම හරි දක්ෂයි. ඒ වගේම කාගේත් සිත් දිනාගත්ත සුරූපී යෞවනයක් විදිහට තමයි මම ඇයව ඒ කාලයේදී දැක්කේ මට සහ මගේ පවුලේ කීප දෙනෙකුටම ඇයගේ සේවයඉතාමත් ප්‍රයෝජන වුණා , මමත් ඒ කාලය තුළ ඇය සේවය කළ හෝටලයට යාබද blue ලැඟුන් හෝටලයේ මගේ බටික් ව්‍යාපාරය මා කරගෙන ගියා එමෙන්ම අප දෙදෙනා පදිංචිව සිටියේකළුතර උතුරේ ඇයගේ නිවසට යාබද නිවසක තමා මමපදිංචිව සිටියේ ,ඇය ඉතා නිහතමානී කාන්තාවක් ලෙස මම මෙයාව දකින්නේ, සහ දන්නේ ගමේ අයගේ මංගල අවස්ථාවලදී පවානොමිලේ උපකාර කරපු අවස්ථාවන් තිබුණා , එමෙන්ම ඇය නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදිලා ජනප්‍රිය කාන්තාවක් වගේ තමා දැන් කටයුතු කරගෙන ඉන්නේ මට ඇය ගැන හරිම ආඩම්බරයි ධාර්මික කටයුතුවලත් ඇය බොහෝවිට සම්බන්ධ වුණා ඉදිරියටත් ඇයගේ අනාගතය සෞභාගිමත් එකක් වේවා කියලා මම නිරතුරුවම ප්‍රාර්ථනා කරනවා අවංක හදවතින්❤️🌹❤️
@thisumijayasingha
@thisumijayasingha Ай бұрын
Nilani Aunty and her daughter are doing a great job!Currently, the salon run by her daughter, Iresha Gunathilaka. She is super friendly, very punctual, and very clear about her work process, like what she wants for each look! Her makeup, dressing, and service are just exceptional!! One of the nicest dressers & HMUA I have ever met! In general, she is fabbbbb !! ❤️‍🔥
@AnojaGamage-ld4vd
@AnojaGamage-ld4vd Ай бұрын
Me doctor phone number eka ewanna
@RadikaSilva-hh8nn
@RadikaSilva-hh8nn Ай бұрын
💐2011 තමයි මම ඇයගේ SALON SAKISANDA ආයතනයේ සේවය කරන්න ගියේ. අවුරුදු 6 මම ඇයත් එක්ක වැඩ කළා.ඇයගෙන් ගොඩාක් දේවල් මම ඉගෙනගත්තා..විටෙක අම්මා කෙනෙක්, යාලුවෙක් විදියට ඇය සුන්දර චරිතයක් ලෙස මා සමඟ වැඩ කටයුතු කළා. ඇත්තෙන්ම ඇය රූපලාවණ්‍ය ශිල්පය ගැන මනා දැනුමක් ඇති ඉතා දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්. අදටත් ඇයගෙන් ඉගෙනගත යුතු දේ බොහෝමයක් ඇත.ඉදිරි ගමනට සුභ පැතුම්.🎉❤