Пікірлер
@roshandumindha
@roshandumindha 14 сағат бұрын
ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ආදරෙයි ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති ඩොක්ට ස්තුති විරෙ මහත්තයා ඉතාමත් හරවත් වැඩසටහනක් ජයන් ජයම වෙවා දෙදෙනාටම ජෙසු පිහිටයි 👍👌🙏🙏🙏❤❤❤
@isurufernando9674
@isurufernando9674 19 сағат бұрын
ගොඩක් දේවල් හෙළි දරව් කර දුන්නා. හොදින් පැහැදිලි කලා. ඔබ තුමාටත් එතුමාට ත් ගොඩක් ස්තුතියි. ජේසු පිහිටයි 🙏🙏🙏 ඔබ තුමාට ජය ලංකා දීපෙට ජය....♥️♥️♥️☀️🌼🌹🌼
@Olushi958
@Olushi958 21 сағат бұрын
ඩොක්ට ඇලෙක්සැන්ඩර් , ඔබතුමාට ඩොක්ට කියන්නද ගුරුතුමා කියන්නද කියල දන්නෙ නෑ... හැබැයි ඔබතුමාගෙ වැඩසටහන් තුලින් අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් එනව කියල නන් හොදටම දන්නව.... මන් තලය වැඩසටහන් මුල ඉදන්ම බලපු කෙනෙක්... ඒ වැඩසටහන් බලන්න කලින් හිටපු මම නෙවේ දැන් ඉන්නෙ... මගෙ ජීවිතේ හිතන පතන දේවල් ඉදන් ගොඩක් වෙනස් කියල තේරෙනව... ගෙදර ප්‍රශ්න උනත් ඉස්සර හැමදාම මොකක් හරි තිබ්බ ප්‍රශ්න දැන් නෑ... ගොඩක්ම මානසික සතුට ලැබුනෙ මේ වැඩසටහන් තුලින්..❤ ඔබතුමාට දෙවියන් වහන්සේගෙ ආශිර්වාද ලැබේව..!.🙏❤
@RasikaKanchana-b2y
@RasikaKanchana-b2y 23 сағат бұрын
මට me ප්‍රශ්නෙට උත්තර ඕනෑමයි නිවැරදි කරගන්න එක තරුණ මෙහෙණින්වහන්සේ නමක් කියනවා දියසෙන් ඉපදිලා ඉන්නවා සහ ඉයසෙන් කියන කෙනාගේ ෆොටෝ එකකකුත් පෙන්නනවා ඒ මෙහෙනනින් වහන්සේට මහන කමට යන්න ඉහල දේව මණ්ඩලයෙන්ලු කිව්වේ සහ තවත් අවුරුදු 20 අඩු තරුණ මෙහෙණින් වහන්සේලා 4 නමක් මහන උනාලු ඒ එන්නේ ජේසුගේ දෙවැනි නැගිටිමලු මට දැනගන්න ඕන ඔබතුමන්ලා බාවනා වඩනකොට මේ දේ පෙනිලා තියෙනවද අනේ මට මේ ගැන කියන්න ඉතිහය සම්බන්ද දේවල් ඉගනගන්න ගන්න කෙනෙක් මන් මන් දැනට ජොබ් එක කරන්නේ ඊශ්‍රායල් වල 🙏🙏මට මේකට පිළිතුරක් ඕන
@sandamaligamage6312
@sandamaligamage6312 23 сағат бұрын
Thank you doctor .thank you Mr. Veere.apita denuma laba denawata..thank you jeesu piyaneni .
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Күн бұрын
බොහෝම ස්තුතියි ඔබ‌දෙපලටම... මේ හැම කරුණක්ම හරිම පැහැදිලි තේරුම් කර දෙනවාට...🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚 එන්න එන්න කතාව හරිම රසවත්, ඒ වගේම හරවත්. මේ විදිහට ම අපට අපේ හැමදේම පටලවා කියාදී ඇති සේරම, හරිම විදිහට පෙන්වා දෙන්නට ඔබ දෙපලට හැකි බව දන්නවා. එය එසේ කරනවාට බෙහෙවින් ස්තූතිය...🙏💚 ඊලග කොටස එනතුරු මග බලාගෙන ඉන්නෙ නොඉවසිල්ලෙන්...😊🙏💚 ඔබ දෙපලට ජයෙන් ජයම වේවා...🙏🙏🙏💚
@ChamikaKumara-gw1gb
@ChamikaKumara-gw1gb Күн бұрын
It's a good. Master shehan fernando.
@sandamaligamage6312
@sandamaligamage6312 Күн бұрын
Thank you doctor obala api nodanna deewal gena denuwath karanawata.harima rasawath.thank you jeesu piyaneni.jeesu pihitai .
@Olushi958
@Olushi958 Күн бұрын
ඔබතුමන්ලා දෙන්නම කරන මේ මෙහෙවරට ගොඩක් ස්තුතියි 🙏 ඒ වගේම 8.30ටම වැඩසහන දාන්න...😁 ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව නෙ...
@25VeniHorawa
@25VeniHorawa Күн бұрын
අන්තර්ජාලයේ සහ youtube අවකාශයේ ඇතිවූයේ තාක්ෂණික දෝෂයක් නිසා එය උඩුගත වීමට ප්‍රමාද වී ඇත. සිදුව ප්‍රමාද දෝෂයට සමාවන්න.
@lalithdissanayake4037
@lalithdissanayake4037 Күн бұрын
❤❤❤❤Amen❤❤❤❤
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Күн бұрын
දිග හෑලි ලියනවා කියලා නම් බනින්න එපා ඩොක්ටර්...🙈😊🙏💚 මේ මගේ හදවතින්ම එන වචනයි මම ලියන්නේ... මට දෙයක් කෙනෙකුට කියන්න හිතුනොත් එ්ක කියන්න ම ඕන... එ්කයි මෙච්චර ලිව්වේ... එ්ක කරදරයක් නම් සමාවෙන්න...🙏🙏🙏💚
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Күн бұрын
අම්මෝ.... ලස්සන හීනයක් දකිනවා වගේ දැනුනේ... අද්‍යාත්මික ගමනේ, මම තාම ඉපදිලාවත් නෑ මේ අහපු කරුණු අනුව ඩොක්ටර්. එතකොට මම මේ ගමන යන්න නම් එකටම ඉපදිලා ඉන්න ඕන...ඉතින් අද්‍යාත්මික ගමනේ උපතේ සිට යන්න ඇත්නම් එ්ක තමයි මම දකින හරිම ගමන.. ඉතින් මටත් උපතේ සිටම මේ ගමන යන්න...🙏💚 ඔබ දෙපල මේ කරන මෙහෙය ඉතාම ප්‍රශංසනීයයි...🙏🙏🙏💚 අපට ලබාදෙන මේ දැනුම්වලට බොහෝම ස්තුතියි...🙏🙏🙏💚 තව තවත් හරවත් දේ වලින් අපව දැනුවත් කරන්නට ඔබදෙපලට හැකිවේවා...🙏🙏🙏💚 හරිම සරලව ගැඹුරු අගාධයන්වල සැගව ඇති ඇත්ත මෙලෙස පහදනවට බොහෝ ම ස්තූතියි...🙏🙏🙏💚 හැමදාමත් දැන් මග‌ බලන් ඉන්නේ, 25වැනි හෝරාව එනකම්..😊😊 එතරම් එය මගේ ජීවිතයට බද්ධ වෙලා... දේව ත්‍රිත්වය මේ තුලින් මම ලගට එනවා වගේ මට දැනෙන්නේ... 🙏🙏🙏💚 මේ කරන සේවය ඇත්තටම මට ඕනම වෙලාවට දෙවියන් මගේ ඉස්සරහට ඇවිත් ඇත්ත පවසනවා වගේ.. එ් හැමටම බොහෝම... බොහෝම... බොහෝම...ස්තූතියි...🙏🙏🙏🙏🙏💚💚💚 දේවත්‍රිත්වයට ස්තූති වේවා., ප්‍රශංසා වේවා., මහිමය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚 හැමදාමත් ආදරෙයි මගෙ ජේසු තාත්තේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lalithdissanayake4037
@lalithdissanayake4037 Күн бұрын
❤❤❤❤Amen❤❤❤❤
@lalithdissanayake4037
@lalithdissanayake4037 Күн бұрын
❤❤❤❤Amen❤❤❤❤
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Күн бұрын
අද වැඩසටහන නැද්ද ඩොක්ටර්...???
@25VeniHorawa
@25VeniHorawa Күн бұрын
අන්තර්ජාලයේ සහ youtube අවකාශයේ ඇතිවූයේ තාක්ෂණික දෝෂයක් නිසා එය උඩුගත වීමට ප්‍රමාද වී ඇත. සිදුව ප්‍රමාද දෝෂයට සමාවන්න. දැන් ඔබට එය නැරඹිය හැක. kzbin.info/www/bejne/b17HY6CbhtKim68
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Күн бұрын
@@25VeniHorawa අනේ... සමාව ඉල්ලන්න දෙයක් නැහැ ඩොක්ටර්...🙏💚 ආසාවෙන් බලන් ඉදලා බැරිම තැන තමයි ඇහුවේ...😊🙏💚 එක හුස්මට ඇහුවා ඩොක්ටර්... බොහෝම ස්තුතියි ඔබදෙපලටම, මේ කරන සේවයට...🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚
@roshandumindha
@roshandumindha 2 күн бұрын
ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ආදරෙයි ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති ඇලෙක්සන්ඩර් සර් ස්තුති විරෙ මහත්තයා හරි දෙ නිවැරදිව පැහැදිලි කර දුන්නාට පින් දෙදෙනාටම ජෙසු පිහිටයි ජයන් ජයම වෙවා ලංකා දිපයට ජයන් ජය 👍👌🙏🙏🙏❤❤❤
@nimalputha3104
@nimalputha3104 2 күн бұрын
Oba wahanseta kohomada man isthoothi karanne. Aththa kiyanawa man ekak nahara eda idan ada wenakan hama wadasatahan baluwa man nimal
@nimalputha3104
@nimalputha3104 2 күн бұрын
Ane dewiyan wahansa Obe kakul deka allala wadinna mata awasthawak labewa
@nimalputha3104
@nimalputha3104 2 күн бұрын
Oa
@isurufernando9674
@isurufernando9674 2 күн бұрын
හොදින් පැහැදිලි කර දුන්නා. ස්තූතියි . ජේසු පිහිටයි 🙏🙏🙏 ඔබ තුමාට ජය ලංකා දීපෙට ජය....♥️♥️♥️🌼🌼🌼🌼🌼
@shirankadananjaya5152
@shirankadananjaya5152 2 күн бұрын
Thank you jisas 💗
@ashikastouter6086
@ashikastouter6086 2 күн бұрын
❤Man of god❤ thank you ❤ ❤❤❤❤❤❤❤❤❤❤
@sandamaligamage6312
@sandamaligamage6312 2 күн бұрын
Harima asawen ahanawa wedasatahana.thank you.sir.thank you jeesu piyaneni.jeesu pihitai
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b 2 күн бұрын
මේක නම් ඇත්තටම ඩොක්ටර් හොදම හෑරවුම් ලක්ෂයක් කිව්වොත් හරි... මොකද මිනිස්සු එක එක්කෙනා කියන කතා අහලා අච්චාරුවක් තමයි ඉතිහාසය ගැන දන්න තොරතුරු වල තියෙන්නේ. ඉතින් මේ ලක්දිව හරි ඉතිහාසය, මේ සියලු දේවල නිර්මාතෘගේ, පණිවිඩ කරුගෙන් දැනගන්න ලැබීම මොනතරම් භාග්‍යයක්ද....🙏🙏🙏. නැවත එ් ගැන හිතේ කුකුසක් කොහොමවත් ඇති නොවෙන්න ඔබදෙපල‌ මේ කරගෙන යන කාර්යය, තැන් තැන් වල කණ්ඩායම් වශයෙන් කාණ්ඩ වී ඇති අයට එකම තැනකට එකතුවෙන්න හොද තෝතැන්නක් සදාදෙන්නක්ම වේවි...🙏🙏🙏 එමගින් අපේ රටට නැවත එ් ශක්තීන්ගෙන්ද පණ ලබා මිනිසුන්ට ධාර්මික වන්නටත්, මාර්ගඵල ලබාගන්නටත්,රටට සේවයක් කරන්නටත් මහත්ම උපකාරයක්ම වේවි...🙏💚 ඔබ දෙපලට මේ කරන වචන වලින් වටිනාකම මිල කරන්න බැරි මේ සේවයට හදපිරි ස්තූතිය පුදකර සිටිමි...🙏🙏🙏 දේව අනුග්‍රහයද ඔබදෙපලට වැඩි වැඩියෙන් ලැබේවා...🙏🙏🙏🙏💚 දේව ත්‍රිත්වයට ස්තූති වේවා., ප්‍රශංසා වේවා., මහිමය වේවා...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ChamikaKumara-gw1gb
@ChamikaKumara-gw1gb 2 күн бұрын
The man of god . I love you . We would like to know Mahasob. A to Z
@roshandumindha
@roshandumindha 3 күн бұрын
ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ආදරෙයි ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති ඇලෙක්සන්ඩර් සර් ස්තුති විරෙ මහත්තයා ආදරෙයි දෙදෙනාටම ඉතාමත් වැදගත් හෙලිදරව්වක් ජයන් ජයම වෙවා දෙදෙනාටම ජෙසු පිහිටයි ලංකා දිපයට ජයන් ජය 👍👌🙏🙏🙏❤❤❤
@ashikastouter6086
@ashikastouter6086 3 күн бұрын
අලුත් වැඩසටහන් 2ම සුපිරි ❤man of god❤ thank you ❤ ❤❤❤❤❤❤❤❤❤❤
@sandamaligamage6312
@sandamaligamage6312 3 күн бұрын
Kawadawath mee deewal ahala nehe.man adyathmika wedasatahan godak bala la thiyenawa.mee kathawa harima rasawath.pothak liyanna puluwan eththatama meewa kauruth dannehe kiyala hitenawa.thank you sir.thank you jeesu piyaneni.
@isurufernando9674
@isurufernando9674 3 күн бұрын
ස්තූතියි ඔබ තුමාගේ නවතම වැඩ සටහන ට. තලය වගේම දිගටම සාර්ථකව කර ගෙන යන්න ලැබේවා... ජේසු පිහිටයි 🙏🙏🙏. ඔබ තුමාට ජය ලංකා දීපෙට ජය..🌹🌹🌹🌼♥️♥️♥️🌼
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b 3 күн бұрын
අද දවසේ ලොකූ හෙලිදරව්වක් ඩොක්ටත්, වීරේ මහතාත් දෙදෙනාම කලා... එය ඇත්තටම නොදැන හිටි හෙලිදරව්වක්. බොහෝ ම ස්තූතියි මේ ගැන සරලව පැහැදිලි කරදෙනවාට...🙏 🙏🙏 මොකද ඇත්ත මේ ලෝකය නිර්මාණය කල දෙවියන්ගේ පනිවිඩය රැගෙන එන මිනිසාගෙන්ම දැනගන්න ලැබෙන එක, මොනතරම් භාග්‍යයක්ද...🙏💚 මොකද ඒ ගැන ආයේ හිතේ හිස් තැන් නොතබාගෙන ස්ථීරවම පිලිගන්න පුලුවන් නිසා...🙏💚 ඉතින් ඉතිරි ඇත්ත තොරතුරුත් දැනගන්නකම් නොඉවසිල්ලෙන් යුතුව බලාගෙන සිටිනවා..😊 බොහෝම ස්තුතියි ඔබ දෙපලටම...🙏🙏🙏 දේව ත්‍රිත්වයටද ස්තූති වේවා., ප්‍රශංසා වේවා., මහිමය වේවා..🙏🙏🙏 (ඩොක්ටර් මමත් කැමතී ඔබලාත් සමග මේ අධ්‍යාත්මික ගමන යන්න... මම විවිධ අය හමුවේ ඔවුන් කියාදෙන දේ අසා මේ ලෝක ධර්මතාවයේ පවතින සත්‍යය නම් වටහා ගෙන ඉදිරියට යනවා... නමුත් එතනින් එහාට ටික හරියට කියාදෙන්න හරි කෙනෙක් යූටියුබ් එකේ මට තවම හමුනොවිනි. මන්ද මට ගෙදරින් පිට යාමට සැමියා ඉඩනොදෙන නිසා, මම මේ හරහා තමයි සියල්ලම ඉගනගන්නේ... දරුදෙදෙනා නිසා ඉවසන් ඉන්නවා. ඔවුන්ට තාත්තෙක් අවශ්‍ය නිසාත්, මම පිටවුනොත් දරුවන්ට වෙන බලන්න කිසි නෑයෙක්වත් ඉදිරිපත් නොවන නිසා. නැත්නම් මම ඩොක්ටර්ව හොයන් ඇවිත්. එ්ත් පයට විලගු වැටිලා දරුවන්ගේ වගකීම නිසා. ඉතින් මගේ ගමන හෙමින් යන්න වෙලා. නමුත් මම දැන් මේ තැන පල්වෙනවා ගොඩ දවසක්, ඉදිරි පියවරට යන්න නොහැකිව..😔 ඩොක්ටර් මම මේ ඉවසන් ඉදලා බැරිම තැනයි මේ ටික කියන්න හිතුවේ. මට වෙන විසදුමක් පේනතෙක් මානයක නැති නිසා.. මම දන්නවා දෙවියන් මාව ‌‌‌අත්නොහරින බව. ඉතින් ඩොක්ටර් මගේ මේ ප්‍රශ්නය දෙවියන්ට කියලා මට මේකෙන් ගැලවිලා මගේ දරුදෙදෙනත් සමග මේ ගමන යන්න මගක් සාදා දෙන ලෙස ඉල්ලා සිටිමි...🙏💚 මම මේ පවසන දේ ගැන ඔබත්, දේව ත්‍රිත්වයත් හොදින්ම දැනුවත් බව මම දන්නවා... ඉතින් මේ විදවන ජීවිත වලට සහනය ඔබ තුල අනිවාර්යෙන්ම තියන බව මට ස්ථීරයි. මාහට එ් සහනය දෙනු මැනවි...🙏🙏🙏💚)
@ChamikaKumara-gw1gb
@ChamikaKumara-gw1gb 3 күн бұрын
The man of god . I love you . Its a good
@WilliamSamarasinghe
@WilliamSamarasinghe 3 күн бұрын
Mr Weere ..!! 25 වෙනි හෝරාවෙන් පස්සේ දානවයි කිව්ව " අනාවැකි " වැඩ සටහන සොයාගන්නේ කොහොමද ...???
@25VeniHorawa
@25VeniHorawa 3 күн бұрын
www.youtube.com/@25VeniHorawaLagnaPalapala
@WilliamSamarasinghe
@WilliamSamarasinghe 3 күн бұрын
@@25VeniHorawa Thank you very much !!
@Olushi958
@Olushi958 4 күн бұрын
ඇලෙක්සැන්ඩර් මහත්තයා , මේ විදියට හැමදාම වැඩසටහනක් අහන්න ලැබීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏 ❤
@Dasunlive
@Dasunlive 4 күн бұрын
Hoda wedasatahanak digatama yan,
@Dasunlive
@Dasunlive 4 күн бұрын
Me ara rodaputuwe dial aka neda. Hoda wedasatahanak wei, jaya wewa
@roshandumindha
@roshandumindha 4 күн бұрын
ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ආදරෙයි ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති සර් ආදරෙයි ඇලෙක්සන්ඩර් සර් ඉතමත් වටිමනා විග්‍රහ කිරිමක් සර් ජයන් ජයම වෙවා ඇලෙක්සන්ඩර් සර්ටත් විරෙ මහතාටත් ජෙසු පිහිටයි ලංකා දිපයට ජයන් ජය 👍👌🙏🙏🙏❤❤❤
@sandhayaperera3020
@sandhayaperera3020 4 күн бұрын
25 හෝරාව පලාපල link එක සදහහන් කරන්න Dr
@25VeniHorawa
@25VeniHorawa 4 күн бұрын
youtube.com/@25venihorawalagnapalapala
@isurufernando9674
@isurufernando9674 4 күн бұрын
අපේ ආධ්‍යාත්මික ගමන යන්න ඕන නිවැරදි දිශාව දැන ගන්න කැමති යි. වෙනස් ම වැඩ සටහනක්. බොහෝ දේවල් ගැන ඉගෙන ගන්න පුලුවන්. ස්තූතියි ඔබ තුමාට ත් වීරෙ මහත්මයා ටත්. ජේසු පිහිටයි 🙏🙏🙏 ඔබ තුමාට ජය ලංකා දීපෙට ජය 👍
@රන්බන්ඩාවිපුල
@රන්බන්ඩාවිපුල 4 күн бұрын
Thnk you දෙන්නටම අපිව දැනුවත් කරනව ට...අපිට මෙ විශ්වයෙ ආරම්භ ය ඉදම් දැනුවත් කරල වැඩසටහනක් කරන්න පුලුවන් ද... ඇලෙක්සැන්ඩර් සර් ඒ ගැන තලය වැඩසටහනක් කරා... අපිට ඕනෙ මම ඇඉ මේ ලෝකෙට ආවෙ මම පලවෙනි වතාවට ඉපදෙන්න කරපු කර්ම මොනාද ?
@ChamikaKumara-gw1gb
@ChamikaKumara-gw1gb 4 күн бұрын
The man of god . I love you .
@SsFernando-ud4kx
@SsFernando-ud4kx 4 күн бұрын
Mage nama siri Fernando oba thumata dapalata budu saranai mata thiyena prassnaya mata anathurak una thavama hariyatama Suva nha mage anagathaya khomada mata diunuvak thiyenavada mage family aka visthara samaga vissathrayak haape rate anagathaya gana vistharayak karunakara laba danna obathumalata jasu pihitai budusarani
@asnkarantunga8570
@asnkarantunga8570 4 күн бұрын
godak watinawa
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b 5 күн бұрын
ඔබ දෙපලටම ජේසු පිහිටයි...🙏🙏🙏 ලංකාදීපයට ජයෙන් ජයම වේවා...🙏🙏🙏 සියලු ජනතාවට විසිපස්වෙනි හෝරාව තුලින් මුහුද තරණය කර සදාතනික ජීවනය ලබන්නට හැකිවේවා...🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම ජේසු පිහිටයි..🙏🙏🙏
@sandamaligamage6312
@sandamaligamage6312 5 күн бұрын
Weasatahana godak hodai.idiritata thawa thawath harawath wei kiyala hitenawa.thank you sir.thank you jeesu piyaneni.jeesu pihitai.
@nimalputha3104
@nimalputha3104 5 күн бұрын
Dokta mama nimal anurada pura inne
@nimalputha3104
@nimalputha3104 5 күн бұрын
Thani ahata adenawa dokta oba nam dewiyek mata Obe kakul deka allala wadinna mata awasthawak labewa
@shirankadananjaya5152
@shirankadananjaya5152 5 күн бұрын
අධ්‍යාත්මික මනුෂ්‍ය යකු ව්සින් සමාජයේ මිනිසුන්ට නිවැරදි දිසානතිය පෙන්වීමට මෙවන් වටිනා වැඩසටහන් වැඩි වැඩියේන් ඉදිරියේ දී සවන් දීමට ලැබේවා ...! Thank you jisas 💗 (Danaa boy)
@manuraparanamana-n8j
@manuraparanamana-n8j 5 күн бұрын
Sir wadhstahnh godk hodai habyi prshnh ahanh widiya chuittk speed muling pahdili karalh passe parhne ahnhwanm hodai atharing pathara ahnne nathuwa time ekh aran❤️😇
@mfvster
@mfvster 5 күн бұрын
marama watinawa hodama tanin patan gatte thank you Alex sir thank you Jesus lanka deepayata jaya
@ashikastouter6086
@ashikastouter6086 5 күн бұрын
Congratulations 25 weni horawa❤❤❤❤❤ Thank you