Пікірлер
@Kasuner89
@Kasuner89 7 сағат бұрын
Aluth app ekak nadda dn. accurate
@jagathganarachchi8082
@jagathganarachchi8082 12 күн бұрын
මේකත් බොරුවක්
@rangerover2024
@rangerover2024 12 күн бұрын
සාවධානව මේ post එක කියවන්න......post එකකින් මෙක ගැන දැනගන්න බෑ කියලා මම දන්නවා නමුත් මෙහෙම හරි සමාජය දැනුවත් කරන එක හොඳයි කියලා හිතුනා. ....2035වෙනකොට අපි මේ මහා ලොකුවට මේ කාල වල පාවිච්චි කරන petrol එහෙමත් නැත්නම් පෙට්‍රෝලියම් ඉන්ධන සංචිත ඉවර වෙනවා...ඉවර වෙනවා කියන්නේ ඉතින් ආයේ මොකද ඉතින් ඔය පෙට්‍රෝලියම් ඉන්ධන කියන්නේ මීට අවුරුදු මිලියන ගාණකට කලින් පෘථීවියේ තිබුණ දේවල් නේ අද පොසිල බවට පත් වෙලා මෙහෙම තත්පර ගණනකින් දහනය කරලා අධික ලෙස co2 වායුව යවන්නේ වායුගෝලයට ....... . ඉතින් ඉතුරු වෙලා තියෙන සංචිත ම ඉවර උනාම අපි හැමොටම අපි ගාව දැන ට ඉන්ධන වලින් දුවන මොන වාහනයක් තිබුණත් තව අවුරුදු 10 ක් වගේ කාලයකදි ඔක්කොම විකුණන්න වෙනවා....ඇත්තටම ගත්තොත් විකුනන්නෙත් කාටද......මුළු ලෝකයටම ඉන්ධන ප්‍රශ්නෙ එනකොට එක එකාට මුණ ට මුණ බලාගන්න තමයි වෙන්නේ.........ඒකට තමා electric vehicles වලට දැම්ම ඉඳන්ම යන්න කියන්නෙ....ඕකෙ වැදගත්ම දේ මම තව ම කිව්වේ නෑ...😢😢😢මොකද්ද දන්නවද???එහෙම electric vehicles මහා පරිමාණයෙන් හැදුවොත් අනාගතේ එන ලොකු ම ප්‍රශ්නයකට විසදුම් අපේ මේ ලංකාව ඇතුලේ තියෙනවා........😮😮😮😮 ඒ මොකද්ද කිවහොත් එහෙම හදන electric වාහන වල තියෙන lithium iron battery එක හදන්න ප්‍රධානවම ගන්න අමුද්‍රව්‍යක් විදියට මිනිරන් ලංකවේ මුහුදු බඩ ප්‍රදේශවල 99% GRAFIN සංයුතියෙන් පවතිනවා...... මෙහෙම බහුලව ම මිනිරන් තියන රටක් වෙන චිනයෙ පවා තියෙන මිනිරන් වල GRAFIN සංයුතිය 30% ක් වගේ පොඩි අගයක තියෙන්නේ....ශ්‍රී ලංකාව grafit (මිනිරන්) අපනයනය කරන්නේ කිලෝවකට ඩොලර් 1.5 කට පමණි. නමුත් ග්‍රැෆීන් කිලෝග්‍රෑම් 1ක සාමාන්‍ය මිල us dollars 3000 ත් 5000ත් අතර අගයක් ගන්නවා...(ග්‍රැෆීන් මූලික වශයෙන් එක් මිනිරන් ස්ථරයකි) . නුදුරු අනාගතයේ දී ග්‍රැෆීන් ලෝකයේ වඩාත්ම තීරණාත්මක ද්‍රව්‍යයක් වනු ඇති නමුත් ශ්‍රී ලාංකිකයන්ට ඒ ගැන අවබෝධයක් නැත, බොහෝ විට එම මිනිරන් පතල් එම දූෂිත නායකයින් විසින් චීනයට හෝ එක්සත් ජනපදයට වෙළඳාම් කරනු ඇත!.....අනාගතයේ දී ලංකාව කියන පුංචි රට ලෝකෙටම නැතිවම බැරි දේශයක් කරන්න පුළුවන් කියලා තේරෙන්නේ නැති වත්මන් දේශපාලකයින් වගේම හිටපු එවුන්ගෙත් කෙරුවා වල් වල අවසානය මේ October වල බලාගන්න පුළුවන් මොකද රනිල් ජනාධිපති වෙලා හිටියොත් දැනට ඇස්තමේන්තු කරලා තියෙන විදියට ඒ මුළු නැගෙනහිර වෙරළ කලාපය ම තනි චින රජයකට බාර දෙන්න තියන දවස තමා 2024 October 09 කියන්නේ.........එහෙම වෙන්න දෙන්න බෑ නේද.....ලොකු මිනිසුන්ට මෙවා වැඩිය හරිහැටි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්...නමුත් අලුත් generation එකකට මේවා තේරෙන්නේ නැති වෙන්න විදියක් නැ......අපේ තරුණ පරම්පරාවට තව අවුරුදු 40 ක් 50 ක් ජීවත් වෙන්න පුළුවන් රටක් සහ අපෙන් මතු ඉන්න අයටත්..........ඒකට තමා සැප්තැම්බර් 21 කියන දවස එන්නෙත්.. අනික ඔය ඉහත අන්තර්ගත ය තුළ කියවුණ ගොඩක් දේවල් මම දැනගත්තෙත් ජනාධිපති ධුර අපේක්ෂක කෙනෙක් එක්තරා සංවාදයකට ඇවිල්ලා කියපු දේවල් නිසා....වෙන කිසිම දේශපාලනඥයෙක් මෙච්චර රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කිව්වේ නෑ.....මොකද එහෙම කියන්නේ නැත්තේ ඕක කිව්වොත් ඒ අයට චිනයට විකුණුවම රජයට ඇතුළු සමස්ථ ඔය පද්ධතිය සමග ඉන්න කාටත් පෞද්ගලික වාසි තියෙන හින්දා......පෞද්ගලික වාසි.!!!!!......ඕවා තමා bn අපි වෙනස් කරන්න ඕනේ........මම තවම කිව්වේ නෑ එහෙම දේවල් කිව්ව politician කවුද කියලා.....දන්නෝ දනිති....හැබයි නොදන්න අයට දැන ගන්න කිව්වොත් ......(🧭 ) මේ සංකේතයෙන් ඡන්දය ඉල්ලන්න කෙනෙක් ගැන දන්නවා ඇතිනේ. ........මම කියන්නේ නෑ දැන් මෙයා තමා රට ගොඩ දාන්න පුළුවන් එකම කෙනා කියල..තීරනය ඔබ අතේ. .....❤❤❤❤❤❤❤
@MallikaFernando-ht6pw
@MallikaFernando-ht6pw Ай бұрын
Nobody dala thibunath oka penwada ayiye
@slchatbox8175
@slchatbox8175 25 күн бұрын
Aluth update wala wens wenna puluwan
@thusharafernando81
@thusharafernando81 2 ай бұрын
නිවේදකයා ඉදිරිපත් කිරීම හරි නෑ
@SanjanaNandasena
@SanjanaNandasena 4 ай бұрын
Ayiye last seen not loging yet kiyala vatenne eke video ekak danavako 😢
@slchatbox8175
@slchatbox8175 4 ай бұрын
අලුතෙන් app එක install කරල බලන්න
@SanjanaNandasena
@SanjanaNandasena 4 ай бұрын
@@slchatbox8175 na ayiye
@user-dk2xb2ko5v
@user-dk2xb2ko5v 6 ай бұрын
රට ඉන්න කෙනෙකුගෙ නොම්බරේ විතරක් තිබිල කරගන්න බැරි
@chama-1192
@chama-1192 6 ай бұрын
Contact number plz
@thuhinamusicsinhala1997
@thuhinamusicsinhala1997 6 ай бұрын
@KrishanShanaka-uv7bq
@KrishanShanaka-uv7bq 7 ай бұрын
සුපරි බ්‍රෝ අපිටත් සප්එකක් ඕනි
@MrXlite_2
@MrXlite_2 7 ай бұрын
Telegram barida
@slchatbox8175
@slchatbox8175 6 ай бұрын
දැනට බැහැ ...
@npherath3149
@npherath3149 8 ай бұрын
මම හැදුවා හරි ගියෙ නැහැ
@slchatbox8175
@slchatbox8175 8 ай бұрын
මේ වීඩියෝ එක ටිකක් පරණ එකක්.අළුත් එකක් ඉක්මනට ගේන්නම්
@npherath3149
@npherath3149 8 ай бұрын
යටටඩ ලතකකනපපබ ගගකනවඉ 6:30
@npherath3149
@npherath3149 8 ай бұрын
මෙවගෙ දිනතුනහතරක් වැඩකරන එකක් ගෙන්න
@sayuu3707
@sayuu3707 8 ай бұрын
10 Mb ට වැඩි pdf කොහොමද translate කරන්නෙ..
@slchatbox8175
@slchatbox8175 8 ай бұрын
App එකක් වගේ use කරන්න වෙනව.
@Chandiliyanageliyanage-lg6qp
@Chandiliyanageliyanage-lg6qp 11 ай бұрын
Hada ganna puluwan una ekama app eka mekaiy
@damithatheekshana4399
@damithatheekshana4399 11 ай бұрын
Hriynna ni
@slchatbox8175
@slchatbox8175 11 ай бұрын
මේ video එක කාලෙකට කලින් කරපු එකක් .
@user-nz4ee1fg6o
@user-nz4ee1fg6o 11 ай бұрын
Meka i phone walata barida😢
@slchatbox8175
@slchatbox8175 11 ай бұрын
Ba.bro
@diliniabeywarna3986
@diliniabeywarna3986 Жыл бұрын
Link eka weda ne😢
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
මේ වීඩියෝ එක ටිකක් කාලයකට කලින් කරපු එකක්.අළුත් version වල වැඩ කරන එකක් නෑ.ඉක්මනින් අළුත් වීඩියෝ එකක් ගේන්නම්
@nilanroshan4191
@nilanroshan4191 Жыл бұрын
Ganna kenek nedda
@user-ve2iz3sj2d
@user-ve2iz3sj2d Жыл бұрын
මලේ අපි ඇප් එකක් සල්ලි දීලා ගන්නේ කොහොමද ඉක්මනට මට මේකට කියන්නකො
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Visa,master card වලින් මේ වගේ ඇප් buy කරන එකනම් මම recommend කරන්නේ නෑ.
@AmiduSachintha
@AmiduSachintha Жыл бұрын
Eka nene
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
මේ video එක කාලෙකට කලින් කරපු එකක්.අලුත් update එකක් ඉක්මනින් ගෙන්නම්..
@roshenvivek2148
@roshenvivek2148 Жыл бұрын
@chamoddilhara6257
@chamoddilhara6257 Жыл бұрын
Ayye apple walata nadda🙄
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
දැන් නම් මේ app එක වැඩ කරන එකක් නෑ.
@osborncarroll5454
@osborncarroll5454 Жыл бұрын
Promo SM 🌺
@Shshineshara
@Shshineshara Жыл бұрын
Telegram app eke last seen ain karala thiyeddi eya online last seen balaganna widihak nathida
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් bro..🤜🤜
@rathnayaka877
@rathnayaka877 Жыл бұрын
WhatsApp tracking new app1k nadda??
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Ow bro.me video eka godk kaalekta kalin krpu ekak bro
@pavanitharaka3739
@pavanitharaka3739 Жыл бұрын
Aiyo katha krn vidiya mokdda appa appiriyai ahn inna.
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
ස්තූතියි .ඔබගේ අදහස් දැක්වීමට.ඉදිරියේදී අඩුපාඩු නිවැරැදි කරල වඩා හොද නිර්මාණ ගෙන එන්නම්.😊
@tharushidewmini7817
@tharushidewmini7817 Жыл бұрын
Gb whatsapp last freze karala thiyenwnm eth meken balaganna puluwanda
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Mee app eka dan update wela thiyennea
@Little_D_Club
@Little_D_Club Жыл бұрын
@SuranjithVithanage-pe2yn
@SuranjithVithanage-pe2yn Жыл бұрын
Oi app eke link eka weda na oka wena site ekakin downlord k berida
@SuranjithVithanage-pe2yn
@SuranjithVithanage-pe2yn Жыл бұрын
Oi app eke link eka weda na oka downlord k wena app nethda
@priyanganihettiarachchie5275
@priyanganihettiarachchie5275 Жыл бұрын
Aka wada na
@sharikamadhu7102
@sharikamadhu7102 Жыл бұрын
වැඩ නැ
@kapilaravindraepage
@kapilaravindraepage Жыл бұрын
මේ ඇප් එක දැන් වැඩ කරන්නෙ නැහැනෙ.
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Ow.aluth app ekak gana video ekak genm
@Navindu_Nimsara
@Navindu_Nimsara Жыл бұрын
අලුත් app එකක් ඕනෙ ඒ app එක වැඩ නෑ🙂🙂
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Ow bro
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 Жыл бұрын
please tell how to uploard video song to face book in singhala
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Facebook normal app eken upload krnna.lite app eken amarui.nathm computer ekakin log wela upload krnna
@b.kkanthi1014
@b.kkanthi1014 Жыл бұрын
Oya app eka wada karanne ne haduwata
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Meka godk kalin krpu video ekak.aluth update wala setting wens
@danumusic99
@danumusic99 Жыл бұрын
Thank mchn
@prarthanacharuni2905
@prarthanacharuni2905 Жыл бұрын
වෙන රටක නම්බර් එකකට හදන්න පුළුවන් ද ? Credit card use කරන අයට විතරද පුළුවන්?
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
දන්න විදිහට ඕන රටක නම්බර් එකකට හදන්න පුළුවන්
@sanjeewafernando4169
@sanjeewafernando4169 Жыл бұрын
Thank you
@Hobi-pn3et
@Hobi-pn3et Жыл бұрын
එතකොට ෆ්බ් ඇප් දෙකක් තියෙන්න ඕනද
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
නෑ.FB Lite app එක download කරපු අයට විතරයි මේ Video එක කරේ.
@MauriMauri-mp9wf
@MauriMauri-mp9wf 8 ай бұрын
එතකොට ඒ ඇප් එක නැති අය කරන්නේ කොහොමද
@pathumdilshan2890
@pathumdilshan2890 Жыл бұрын
Boru ne
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Meka godk kalin krpu video ekak.aluth update samhra welawta wada krnne na
@cartoonmovis6652
@cartoonmovis6652 Жыл бұрын
Link eka ko
@nethukadilshan5684
@nethukadilshan5684 Жыл бұрын
Linek eken ynnbhne bn
@slchatbox8175
@slchatbox8175 Жыл бұрын
Me godk kalin krpu video ekak bro.me wage app ekak gana aluth video ekak ikmanta gennm.channel eka subscribe krla thiyaganna.
@nethukadilshan5684
@nethukadilshan5684 Жыл бұрын
Like eka kooo
@nethukadilshan5684
@nethukadilshan5684 Жыл бұрын
Niyami
@drprabhathvimukthi816
@drprabhathvimukthi816 2 жыл бұрын
😁 ඉක්මනින් කිව්වනම් හරි 💕🤝
@slchatbox8175
@slchatbox8175 2 жыл бұрын
😆
@eshanisandeepanidissanayak5842
@eshanisandeepanidissanayak5842 2 жыл бұрын
Thanks ❤️
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
මල්ලි මේකෙ අවදානමක් නැද්ද. අපි දැනට අර්න් කරලා තියෙන සල්ලි. අඩුවෙනවද සබ්ලා ගාණ අඩුවෙනවද
@slchatbox8175
@slchatbox8175 2 жыл бұрын
Risk එකක් නම් නෑ.ඒත් youtube අලුත් update එකේ මේහෙම promote කරන්න බෑ දැන්.
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
@@slchatbox8175 හරි තෑන්ක්❤