Пікірлер
@harshadananjaya9980
@harshadananjaya9980 23 күн бұрын
Oba thuma bass cover tikak karanda plz......... 😍❤️
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 Ай бұрын
Jesu pihitai erni aiya ❤❤❤❤❤ Mewa godak watina katha.. Godbless raj w.....
@Tharu6049
@Tharu6049 Ай бұрын
❤❤❤maru
@TharinduMulan
@TharinduMulan Ай бұрын
අර්නි සර්❤❤❤❤❤
@IsuruWedikkara
@IsuruWedikkara Ай бұрын
අයියෙ මට pro එකෙ ටොන් ටිකක් දෙන්නකො
@imeshchachuranga3229
@imeshchachuranga3229 Ай бұрын
Weeappuwa thami gama
@imeshchachuranga3229
@imeshchachuranga3229 Ай бұрын
Top baas kings
@DanukaMarapana-ps6iz
@DanukaMarapana-ps6iz Ай бұрын
Bass king of the king❤
@SadeeshaShashikala
@SadeeshaShashikala 4 ай бұрын
Base king❤ Erny peris
@sampathsurendra2610
@sampathsurendra2610 4 ай бұрын
Thank you very much your comment ❤️👍
@YouTubechannel-ge5xx
@YouTubechannel-ge5xx 4 ай бұрын
උදේම phone 📱 එක බලද්දී දැක්කා ලස්සන video ekak ඉතිං ගොඩක් ලස්සනයි ඒ වගේම ලස්සන සිංදුවක් ගොඩක් ලස්සනයි අපේ සර් ඉතිං ❤❤❤❤❤❤❤❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 4 ай бұрын
Thank you very much , ඔයාලගේ comment තමයි අපිව දිරිමත් කරන්නේ,, ❤️❤️
@YouTubechannel-ge5xx
@YouTubechannel-ge5xx 4 ай бұрын
Lassanayi 😊😊😊
@sampathsurendra2610
@sampathsurendra2610 4 ай бұрын
Thank you very much your comment ❤️❤️👍
@YouTubechannel-ge5xx
@YouTubechannel-ge5xx 4 ай бұрын
I like songs 😊😊😊😊
@sampathsurendra2610
@sampathsurendra2610 4 ай бұрын
Thank you very much your comment ❤️👍
@YouTubechannel-ge5xx
@YouTubechannel-ge5xx 5 ай бұрын
Wooow good 👍👍👍👍👍👍👍 sir
@sampathsurendra2610
@sampathsurendra2610 5 ай бұрын
Thank you very much your comment ❤️👍
@YouTubechannel-ge5xx
@YouTubechannel-ge5xx 5 ай бұрын
Lassanayi sir 🥰🥰🥰🥰🥰🥰
@sampathsurendra2610
@sampathsurendra2610 5 ай бұрын
Thank you very much your comment ❤️👍
@YouTubechannel-ge5xx
@YouTubechannel-ge5xx 5 ай бұрын
Lassanayi sir❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 5 ай бұрын
Thank you very much your comment ❤️👍
@LovelyBackgammon-yl4og
@LovelyBackgammon-yl4og 6 ай бұрын
Super wadda mage❤❤❤❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 5 ай бұрын
Thank you very much ❤️
@HdhHdhdj-ky1et
@HdhHdhdj-ky1et 6 ай бұрын
Nice 👍
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much ❤️
@sachithaprasad3056
@sachithaprasad3056 6 ай бұрын
Sahara nayaka arni piris ❤❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much 👍❤️
@tharuki3025
@tharuki3025 6 ай бұрын
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much ❤️
@tharuki3025
@tharuki3025 6 ай бұрын
Woow
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much 👍❤️
@hmbjayasiri7785
@hmbjayasiri7785 7 ай бұрын
කණ්ඩායම් සංගීතයේ පරිනත ජේෂ්ඨ යෙක්, දැවැන්ත පැහැදිලි කිරීමක්, ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.❤❤❤❤❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much 👍❤️
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 7 ай бұрын
ඉතා වැදගත් වටිනා දෙශනයක්.අර්නි අයියාට තෙරුවන් සරණයි
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much your comment ❤️👍
@arunamusic6170
@arunamusic6170 7 ай бұрын
bass king..
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much your comment ❤️👍
@arunamusic6170
@arunamusic6170 7 ай бұрын
arni ayiya....🥰🥰🥰😍😍😍
@sampathsurendra2610
@sampathsurendra2610 6 ай бұрын
Thank you very much your comment ❤️
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 8 ай бұрын
අර්නි අය්යගෙ පෝන් නම්බර් එක දාන්නකො.
@sarusaara9402
@sarusaara9402 8 ай бұрын
දීර්ගායු ලැබේවා bass king
@sampathsurendra2610
@sampathsurendra2610 5 ай бұрын
Thank you very much ❤️
@mahirtvv
@mahirtvv 9 ай бұрын
ඔබ කියන කතාවෙ ලොකු අර්ථයක් තියෙනවා . කොටින්ම කියනවනම් දිරවන්න පුලිවන් නැවුම් රස කෑමයි දෙන්න ඕන නොදිරවනවානම් දිව්‍යබොජන වුනත් වැඩක් නෑ
@sampathsurendra2610
@sampathsurendra2610 8 ай бұрын
Thank you your comment 👍❤️
@rohanakumara1519
@rohanakumara1519 10 ай бұрын
මට සංගීතය ඇගට දැනුනේ මෙයා ප්‍රමුඛ පරණ සහරා සෙට් එක නිසා. ❤️❤️❤️❤️❤️
@sampathsurendra2610
@sampathsurendra2610 9 ай бұрын
Thank you very much ❤️👍
@kapilaadikari9890
@kapilaadikari9890 10 ай бұрын
Good Teaching Erny Sir. 🎉
@sampathsurendra2610
@sampathsurendra2610 9 ай бұрын
Thank you very much ❤️👍
@NadishNadish-b6d
@NadishNadish-b6d 10 ай бұрын
👍👍👍👍👍👍👍😘
@sampathsurendra2610
@sampathsurendra2610 10 ай бұрын
Thank you very much ❤️❤️
@menakachaminda-l3t
@menakachaminda-l3t 10 ай бұрын
සහරා සමග සුජාතා අත්තනායක " කදිරදේව සුරින්දු " ගීත එකතුව... මොහුගේ හොඳම බෙිස් ඇදිල්ල එකෙත් " ආශාවෙි ලෝකේ තරඟ වැදී මිනිසා " ගීතය...නොම්බර එකේ බෙිස් ඇදිල්ලක්...
@sampathsurendra2610
@sampathsurendra2610 10 ай бұрын
Thank you very much ❤️❤️
@chamindaWijekoon-i4v
@chamindaWijekoon-i4v 11 ай бұрын
❤❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you ❤️❤️
@Aaksperera
@Aaksperera 11 ай бұрын
අර්නි පීරිස් කියන්නෙ මම අදහන ආගමක් සහරා වල ඉඳල
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@madun136
@madun136 11 ай бұрын
Supiri
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@ThilinaChathuranga-h5o
@ThilinaChathuranga-h5o 11 ай бұрын
Man Danna widiyata flash back Roshan ge gura. Ohuge thawa malli kenek hitiya "banchi peris
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@DileepaMangala
@DileepaMangala 11 ай бұрын
හරියටම හරි කතාව. ඕකට හොඳම උදාහරණ තමයි ක්ලැරන්ස් මහතා ගෙ මෑණියනි, වික්ටර් මහතා ගෙ පාවේ වලා Eagles කණ්ඩායමේ New kid in town වගේ ගීත. ♥️😍
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much your comment ❤️❤️
@clusternd
@clusternd 11 ай бұрын
@Dileepa Paave vala" Mervin Perera ge Lassana composition ekak..
@SampaChabiya
@SampaChabiya 11 ай бұрын
Obata hisa nama garu karanawa api bass king den inna unge pada show vitharai weda ne obathumage veda vitharai pada show ne respect bass king master arni nihatha mani kama patta
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much your comment ❤️❤️
@lasithathilan7428
@lasithathilan7428 11 ай бұрын
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@brendanalmeda1665
@brendanalmeda1665 11 ай бұрын
👍😍
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@isurusalinga1575
@isurusalinga1575 11 ай бұрын
Dan oya bass king kiyana un ahapan hadiyan karachchal gahanne nathuwa
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@shanedirisinha6134
@shanedirisinha6134 11 ай бұрын
අම්මෝ දැක්කත් ඇති බුදු සරනයි සහරා අර්නි පිරිස්
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@nipunidewmini9772
@nipunidewmini9772 11 ай бұрын
Arney aiyage numbar eka damu brother parana numbar eka wada na
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@maheshindike8678
@maheshindike8678 11 ай бұрын
Erny sir .. base kinga ❤❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@dushhero2081
@dushhero2081 11 ай бұрын
අම්මෝ ඒ දවස් වල සහරා බැක් කරපු කැසට් වලදි බේස් මැරුවා❤❤❤❤
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@amilasilva2408
@amilasilva2408 11 ай бұрын
My hero Erny master ♥️ full video eka nedda
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️❤️
@DeepalDhammika
@DeepalDhammika 11 ай бұрын
bass king ❤
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you ❤️❤️
@asithakumara5695
@asithakumara5695 11 ай бұрын
Beessssss king
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you ❤️❤️
@isurusanjaya236
@isurusanjaya236 Жыл бұрын
මොල ගෙනාපු නැවි
@sampathsurendra2610
@sampathsurendra2610 11 ай бұрын
Thank you very much ❤️
@amilaniroshan5056
@amilaniroshan5056 Жыл бұрын
අපේ කාලයේ හිටිය සුපිරි වැඩ්ඩෙක් තමයි මේ♥️🔥
@sampathsurendra2610
@sampathsurendra2610 Жыл бұрын
Thank you very much ❤️❤️
@mr.t1950
@mr.t1950 Жыл бұрын
ඉතා කාලෝචිත මාතෘකාවක්..... අද වගේ මතකයි, මාම ඔය කතන්දරය අපි මියුසික් පටන්ගත්ත කාලෙ අපිට කිව්ව (97 විතර වගේ) බංච් මාමත් ( මගෙ ගුරුතුමා ) ඕකම අපිට කිව්ව. ඒ කතාව සහතික ඇත්ත. මොකද මම ATCL විභාගෙත් දැන් කරලා ඉන්නේ.. ඒත් grade 5 exam එක, ලංකාවෙ music flavor එකට හොඳටෝම වැඩියි කියල තේරෙන්නේ දැනුයි. තව දෙයක් පැහැදිලියි. අපේ මාමා ඉගෙනගන්න තියෙන්නේ grade 5(music exam) වෙනකම් විතරයි. එහෙම තමයි මටත් මතක. මම ඒ.ටී.සී. එල්. එක්සෑම් ඒක කරලත්, අපේ මාමගේ තත්ත්වයට උඩින් තියා ඈත පේන තෙක් මානයකටවත් කිට්ටු වෙන්න බැරිවෙලා තියෙනවා. මාමා ඔය නොකියා කිව්වේ මොකක්ද කියලා දැන් හිතාගන්න පුළුවන් නේද? මාමා ඔය නොකියා කියන්නේ .. ලංකාවේ බහුතරයක් වාදකයන්ගේ වාදනයේ quality එකයි , ලංකාවේ මිනිස්සුන්ගේ, රස විඳීමේ quality එකයි අතර වෙනසයි. අනික දැන් ඉන්න වාදකයෝ සංගීත භාණ්ඩත් එක්ක මාර යුද්ධයක් කරන්නේ.. කොටින්ම කිව්වොත් සංගීත භාණ්ඩය වාදකයාව පාලනය කරනවා... මාමලා සෙල්ලම් කරනකොට, බේස් ගිටාර් එක වෙනම විදිහකට හැසිරෙන්න පටන් ගන්නවා ... කොටින්ම මාමට ඕන විදිහටයි ගිටාර් එක පාලනය වෙන්නේ.. මේකට තමයි experience with art කියන්නෙ... ❤❤❤✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@sampathsurendra2610
@sampathsurendra2610 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට, ❤️❤️❤️
@kasunsanjeewa8360
@kasunsanjeewa8360 3 ай бұрын
මට අර්නි මහත්තයගෙ දුරකතන අංකයක් දෙන්න බැරිද