Пікірлер
@BMKtravelSL
@BMKtravelSL Күн бұрын
Super Friend සංගීත කණ්ඩායමේ ඒ කාලෙ මේ ඉන්න නිවේදන ශිල්පියාගෙ නම මොකක්ද? අරෝෂ නෙවෙයි නේද ඒ කාලෙ මේ ඉන්නේ . වෙන කෙනෙක් නේද? මං හිතන්නෙ ඒ කාලෙ ඩ්‍රම්ස් ගහල තියෙන්නෙ අරෝෂ වෙගේ. ඒ කාලෙ මේ ඉදපු බෑන්ඩ් නිවේදක ශිල්පියගෙ නම දන්නවද?
@udaramadushan9549
@udaramadushan9549 2 күн бұрын
2025 🎶
@McHappyY
@McHappyY 7 күн бұрын
ආර්ටිස්ලට බැකින් කරපු, ලංකාවේ සුපිරිම ඇල්බම්ස් කරන්න වාසනාවන්ත වුනු බෑන්ඩ් සුලුතරයෙන් එකක් වුනහම මෙහෙම තමයි. ලයිව් ප්‍රෆෝමන්ස් හරිම සාමාන්‍ය මට්ටමේ උනාට සවුන්ඩ්ස් පට්ට. අද එන බෑන්ඩ්ස් සේරම එකම සද්දෙ මෙලෝ රහක් නෑ. ඒත් sakura range, superfriends, flashbak, sunflowers, sahara මේ සෙට් එකගේ සිංදුවක් ඇහෙද්දි කියන්න පුලුවන් මොකක්ද බෑන්ඩ් එක කියලා. විඩියෝස් ඕනි නෑ. අද වීඩියෝ එකක් දැක්කත් බෑන්ඩ් එක නම දකිනකන් ෂුවර් නෑ මොකක්ද බෑන්ඩ් එක කියලා. ඒකනම් පට්ටම වැඩක්. ආයිත් ඒ වගේ කාලයක් එන්නේ නෑ. තමන්ටම කියලා අනන්‍යතාවක් තියෙන බෑන්ඩ්ස් නෑ. acustic / electric දෙකම එකයි. කිසිම බෑන්ඩ් එකක sound identity එකක් නෑ. මේ සිංදු නිකං ඇහුවොත් ලයිව් කරපුවා වගේ නෙමෙයි නිකං හරියට ස්ටූඩියෝ එකක් ඇතලේ රෙකෝර්ඩ් කරලා වගේ. ඒ තරම් පැහැදිලියි. ඒකනම් පිස්සුවක්. අදට වඩා තාක්ෂණය නොදියුනු කාලෙකත් මෙහෙම තිබ්බා කියන එක❤❤
@ChanakaWeerasingha-y2l
@ChanakaWeerasingha-y2l 9 күн бұрын
Gindara kollo
@PriyanthaBanadara-i6z
@PriyanthaBanadara-i6z 11 күн бұрын
Ok
@NiroshaKalyani-f3q
@NiroshaKalyani-f3q 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharinduruwan3687
@tharinduruwan3687 13 күн бұрын
2025ahano
@emchamindapremasiri-vp7kw
@emchamindapremasiri-vp7kw 16 күн бұрын
Basa koheda dwn
@gaiya4evenaturelover567
@gaiya4evenaturelover567 19 күн бұрын
Roshan dan tharunai issara konde naa ne
@HasithaMadhusanka-bc3te
@HasithaMadhusanka-bc3te 20 күн бұрын
Flash back ❤
@u.gdamith9546
@u.gdamith9546 22 күн бұрын
2025❤🎉
@Dilanka10Yoyodilanka
@Dilanka10Yoyodilanka 24 күн бұрын
Ai apith hodata gahanwa loweth nathi wenna gahanne ❤❤😅😅😅😅
@slnisha
@slnisha 28 күн бұрын
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 29 күн бұрын
2:28:12 මංජු අයියට ලීඩ් පාර්ට් එක ඒ ටෝන් එකෙන් දෙන්න කියන විදිය❤️ වාදකයට ආදරය දුන්න සුපිරි ගායකයා..
@Sampathsampathaya-e6o
@Sampathsampathaya-e6o Ай бұрын
❤y
@Rush956
@Rush956 Ай бұрын
මේවා තමයි සුපිරි 31st night ❤️ ඒ ගායකයො සෙට් එක..Flashback බැකින්
@LasanthaMadusanka-y7k
@LasanthaMadusanka-y7k Ай бұрын
❤❤❤❤❤
@Sooriyabandars
@Sooriyabandars Ай бұрын
roshan Pereira🥇🥁
@kavishkajonti
@kavishkajonti Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WasanthaSoorasinghe
@WasanthaSoorasinghe Ай бұрын
Sangeeta kalawa wenas karapu weddo
@thilinabhagya9173
@thilinabhagya9173 Ай бұрын
2007show ekak wenna one යකඩෝ මේව live ද recording ද kiyla සාධාරණ සැකයක් එනව❤❤
@SHENVlogs01
@SHENVlogs01 Ай бұрын
Flashback ❤
@ku8509
@ku8509 Ай бұрын
නෙල්සන් වාස්❤️❤️❤️❤️❤️
@ThusithaSandakelum-us3nx
@ThusithaSandakelum-us3nx Ай бұрын
Me show eka recoding gahanne ekko edit karapueka hariyata karala ma
@SisiraHerath-l4p
@SisiraHerath-l4p Ай бұрын
maruuuuuu
@HesaraMaheesh
@HesaraMaheesh Ай бұрын
3:17:00
@BinulDias
@BinulDias Ай бұрын
Ala niel ala
@dushanfonseka9444
@dushanfonseka9444 2 ай бұрын
Vcd walin Kochchara balanna athida me set eke live show🎉
@Ashandesilva-p4p
@Ashandesilva-p4p 2 ай бұрын
🎸💔💯
@SumithChutimahatthaya-n5d
@SumithChutimahatthaya-n5d 2 ай бұрын
ela ela
@chamindajagath3756
@chamindajagath3756 2 ай бұрын
මෙන්න නියම Music . අද තියෙන bands වලට පුලුවන්ද මෙහෙම. කොන්ඩ ටිකයි, කරාබු ටිකයි පච්ච ටිකයි හැරුනාම. අද ඉන්න උන් music දෙනව නෙමෙයි රගපානව වේදිකාවේ .
@පසිදුරංජන
@පසිදුරංජන 2 ай бұрын
2024/11/25
@Kanimax6456
@Kanimax6456 2 ай бұрын
2024.11.24 රෑ අහන මං.අදරෙයි පැලෙන්න❤❤❤
@ChanakaWeerasingha-y2l
@ChanakaWeerasingha-y2l 2 ай бұрын
Gindara flash back
@ChathurangaSadaruwan-d9m
@ChathurangaSadaruwan-d9m 2 ай бұрын
❤❤❤❤❤
@ChathurangaSadaruwan-d9m
@ChathurangaSadaruwan-d9m 2 ай бұрын
Ekenma kamthi❤❤
@sisiraherath4126
@sisiraherath4126 2 ай бұрын
❤❤❤
@SirimaSenarathna
@SirimaSenarathna 2 ай бұрын
2024ත් අහනවා බං❤ ඒ තරම් ගැම්ම...පෑඩගෙ ටෝන් ටික බලාංකෝ🙂👍 දැන් ගහන්නෙ මොන ටෝන්ද කියලා හිතෙනවා🎉
@NalinG.D
@NalinG.D 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sinhalarious1997
@Sinhalarious1997 2 ай бұрын
@sudu1515
@sudu1515 2 ай бұрын
කෝ දැන් ෆ්ලෑෂ්බෑක් ලගේ මේ රහ??
@kamalajantha5544
@kamalajantha5544 16 күн бұрын
Me quality eka dan na. Brother ❤
@MalindaSiriwardena-m4p
@MalindaSiriwardena-m4p 2 ай бұрын
සන්පලවර්ස් බැකින් සුපිරිම තිබුණ කාලය රොෂාන් අයියා, සුජිත් අයියා සුසංයෝගය.... තිරය ඇරෙනවා සිංදුවට රොෂාන් අයියගෙ බීට් එක ලොවෙත් දැං ඉන්න එකෙකුටවත් ගහන්න බෑ . ඒ ටෙම්පො එක ඒ ක්ලිය රෝලිං... රෙස්පට් රොෂාන් අයියා මගෙ හදවතේ ඩ්‍රම්ස් වාදකයා... ඊට නොදෙවෙනි ඇන්ටන් අයියගෙ කී බෝඩ් , මංජුල අයියගෙ ලීඩ් කනට මිහිරි අහගෙන ඉඳලා විඳින්න පුළුවන් වේදිකාවේදි ගායනයට ඉඩ දී පසුපසින් සංගීතය සපයන අපූරුව.... දැන් ඉන්න හාල්පාරු අපත බෑන්ඩ් බැකිං වගේද ගායක ගායිකාවන් උන් පස්සෙ දුවන්න ඕනා සංගීතයට වැඩිය ඝෝෂාවක් දැං තියෙනනේ....
@rishirishi-z8p
@rishirishi-z8p 3 ай бұрын
දෙව්න්දර ගැම්ම අපෙ ගමේ❤❤❤
@rishirishi-z8p
@rishirishi-z8p 3 ай бұрын
2024 ..11..3 අදත් අහනවා
@umeshshanaka8220
@umeshshanaka8220 3 ай бұрын
Sujith aiya nathuwa wene kauru hari octerpad gahuwanam sunflowersla iwarei. Sujith aiya thamai band eke supiriyateme clear ekate aragene yanne.
@sanjeewa-i9k
@sanjeewa-i9k 3 ай бұрын
me koheda apu tin belekka karayo tikak
@isharaanushka2457
@isharaanushka2457 3 ай бұрын
ස නි ධ ප 👏
@lakpura4129
@lakpura4129 3 ай бұрын
සුපර් ෆ්‍රෙන්ඩ්ස් 👍❤
@rukmalparakrama5381
@rukmalparakrama5381 3 ай бұрын
28:38
@sampathekanayake4221
@sampathekanayake4221 3 ай бұрын
සුපිරි