KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Department of Agriculture- Government of Sri Lanka
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ (NAICC) විඩීයෝ අංශය මඟින් නිර්මාණය කරන කෘෂිකාර්මික විඩියෝෙ වැඩසටහන් තොරතුරු තාක්ෂණ ඒකකයේ සිට මෙම නාලිකාව යවත්කාලීන කිරීම සිදුකරනු ලබයි.
රූපවාහිනි වැඩසටහන් සිංහල හා දමිළ යන ද්වී මාධ්‍යයෙන්ම නිෂ්පාදනය කිරීම සිදුවේ. කෘෂිතාක්ෂණය ,නව අත්හදාබැලීම් නව කෘෂිකාර්මික වියාපාර පිළිබද ලාංකේය කාෂි සංස්කෘතියට නවමු අත්දැකීමක් ලබාදීම අරමුණ වේ.මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යභාරය පිළිබඳව දැනුවත් කෙරෙනු ඇත.
එම වැඩසටහන්
01- ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම ඉරිදා දිනකම ප.ව.6.30ට ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.
02-මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනයක දීම ප.ව.6.15 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.
03-කෘෂි ව්‍යවසායකයන්ට සවියක් කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන මාසයකම අවසාන සිකුරාදා දිනයක ප.ව.6.30 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.
04-උයිරුම් උළවුම් (දෙමළ) කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන වසන්තම් රූපවාහිනි නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.15ට විකාශනය වේ.
4:32:51
Pre symposium Workshop of #ASDA 2024 Session 111 - Manuscript Writing & Non Parametric data analysis
8 ай бұрын
15:01
Mihikatha Dinuwo TV program 2023.07.
[email protected]
p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -පුලතිසි ගොවියෝ
Жыл бұрын
15:03
Mihikatha Dinuwo TV program 2023.07.
[email protected]
p.m onRupawahiniදේශීය රසයෙන් පිරි දෙමුහුම් මාළු මිරිස්
Жыл бұрын
14:07
Mihikatha Dinuwo TV program 2023.07.14 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -ගොවි දිනය අගුණකොල පැලැස්ස
Жыл бұрын
13:09
Mihikatha DinuwoTVprogram2023.07.
[email protected]
p.m onRupawahiniවැඩි අස්වැන්නකට රෝග හදුනාගෙන රට කජු වවමු
Жыл бұрын
15:06
Mihikatha Dinuwo TV program 2023.06.30 @ 6.05 p.m on Rupawahini-මලෙන් දිරියලත් රුවන්වැලි ගොවියෝ
Жыл бұрын
14:34
Mihikatha DinuwoTVprogram2023.06.
[email protected]
p.m on Rupawahini-23 යල වී වගාව පළිබෝධකයින්ගෙන් රුකගනිමු
Жыл бұрын
14:58
Mihikatha Dinuwo TV program2023.06.
[email protected]
onRupawahiniදෙමුහුන් මිරිස් බීජ ගොවි දෑතට MICH HY 01
Жыл бұрын
14:41
Mihikatha Dinuwo TV program 2023.05.12 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -කන්නයට මං බීජ ලග්ගලින්
Жыл бұрын
16:29
Mihikatha Dinuwo TV program 2023.06.09 @ 6.05 p.m on Rupawahini -ගොවි කාන්තා සතිපොළ/පුලස්තිගම
Жыл бұрын
15:00
Mihikatha Dinuwo TVprogram2023.05.26@ 6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -හරියට වවමු සෝයා
Жыл бұрын
15:07
Mihikatha Dinuwo TV program 2023.05.19 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -බෝංචි වගාවට නව තාක්ෂණය
Жыл бұрын
14:59
Mihikatha Dinuwo TV program2023.06.
[email protected]
p.m on Rupawahiniවී වගාවේ දළඹු හානිය සාර්ථකව පාලනය කරමු
Жыл бұрын
13:48
Mihikatha Dinuwo TV program 2023.04.
[email protected]
p.m onRupawahiniලොකු ලුණූ බීජ නිෂ්පාදනයට උරදෙන බුල්නෑව
Жыл бұрын
15:11
Mihikatha Dinuwo TV program2023.04.
[email protected]
p.m on Rupawahini මාතෘකාව -හරි තාක්ෂණයට නයි මිරිස් වවමු
Жыл бұрын
14:52
Mihikatha Dinuwo TV program 2023.03.31 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -අල මවනා රස විමනා
Жыл бұрын
15:06
Mihikatha Dinuwo TV program 2023.03.24 @ 6.05 p.m on Rupawahini පස පරික්ෂාකර වගා කළොත් ඔබ දිනුම්
Жыл бұрын
15:08
Mihikatha Dinuwo
[email protected]
p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -අපිම අදන රාබු බීජ
Жыл бұрын
15:09
Mihikatha Dinuwo TV program 2023.03.10 @ 6.05 p.m on Rupawahiniමාතෘකාව -ගෙවත්තට ව්‍යාපාරික දැක්මක්
Жыл бұрын
15:04
Mihikatha Dinuwo TV program
[email protected]
p.m on Rupawahiniව්‍යාපාර කෘෂිකර්මාන්තයක් සදහා පෙයාර්ස්
Жыл бұрын
14:33
Mihikatha Dinuwo TV program
[email protected]
p.m on Rupawahiniනාලන්දා දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය
Жыл бұрын
15:09
Mihikatha Dinuwo TV program 2023.02.17 @ 6.05 p.m on Rupawahini -GAP-B සහතිකලත් එළවළු සහ පළතුරු
Жыл бұрын
15:40
Mihikatha Dinuwo TV program 2023.02.10 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -ගොවි දෑතට යාන්ත්‍රීකරණය
Жыл бұрын
14:22
Mihikatha DinuwoTVprogram
[email protected]
p.m onRupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -හෙළ බොජුන් සංකල්පය
Жыл бұрын
15:19
Mihikatha DinuwoTVprogram2023.01.27@ 6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -කහ නොවු කොළ පැහැය
Жыл бұрын
14:55
Govibimata Arunalu TV
[email protected]
onRupawahini මාතෘකාව කැපුසිකම් ඇනම් (Capcicum annum)
Жыл бұрын
Пікірлер
@hewarainduwaliyanaarachchi1964
6 күн бұрын
අපේ ලංකාවෙ මෙතරම් කෙසෙල් වර්ග තියෙද්දි පිටරටින් ආපු ඔය කෙසෙල් වර්ග නිසා අනාගතයේදී අපිටම ආවේනික කෙසෙල් වර්ග නැතිවෙලා යනවා. ඔය වැඩේ බොහෝ රටවල් වලට වෙලා තියෙනවා අපේ බිබිලෙ කොලපාට පැනි දොඩම් අද දකින්නත් නෑ. එකම තමයි කෙසෙල් වලටත් අනාගතයෙදි වෙන්නෙ. සුළු ප්‍රතිලාභ ගැන නොසිතා අපේ රටේ අපිට ආවේනික කෙසෙල් වගා කරමු. මම පිටරට ඉන්න නිසා කියන්නෙ ඔය කෙසෙල් වල අපේ කෙසෙල් වල වගේ රසයක් නම් නෑ. එක ගෙඩියක් කන්නත් අමාරුයි. මම ලංකාවට ආවාම තමයි ආසාවෙන් කෙසෙල් කන්නෙ. මේ ගැන තව දුරටති හිතන්න. මගෙත් පොඩ් වත්තක් තියෙනවා මම නම් අපේ කෙසෙල් විතරයි හිටවන්නෙ.
@victornimalfernando8061
6 күн бұрын
ඉතා හොදට පැහැදිලි කළා. ස්තුතියි මිස්.❤❤❤❤❤❤
@AmithaLaxmal
6 күн бұрын
කන්නංගර සර්❤
@bhagayaaberathna1532
7 күн бұрын
❤
@IndikaAshan-c3v
11 күн бұрын
Gedi keduwama annasi gase kola kapala ain karata kamak netda danna kenek kiyanawada
@sagarawickramasinghe5059
11 күн бұрын
Obe uthsahayata saha pehedili kirimata thanks itha satutui mamàth kalayak mahawa udagama hitiya
@janakimalwatte3095
11 күн бұрын
Nice video
@dumindanishantha-dg2fq
Ай бұрын
ඌව පළාතේ දියතලාවේ වගා කිරීමට නොහැකිද.
@MohammadNajath-r7n
Ай бұрын
🌶
@sahiruchamalke8420
Ай бұрын
Thank you very much
@NishshankaJayarahal
Ай бұрын
තනි බොරු මිනිස්සු මේවා බලන්නේ වගා කරන්න ඉගෙන ගන්න පැල 5000 පුලුවන් එකට 35000 ක් කියන එකෙන්ම තේරෙනවා ඔයාලා හිරිකිත නැතුව බොරු තියන බව අපොයි රාජ්‍ය රසවය😢
@SuKIDs-j9s
Ай бұрын
This was very important ❤️
@SrilalChandrakumara-yu1mn
2 ай бұрын
Waga karana vidiya kiyanne ne. Thel pohora mokuthma nedda
@lahiruchathuranga8263
2 ай бұрын
සමන්ත මාහතාගෙ අංකය ලාබාදෙන්න පුලුවන්ද.
@sudheeradillshan6075
2 ай бұрын
ඇයි 𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁 නොබලන්නේ ?❤ වැඩ වැඩිද ?
@sudheeradillshan6075
2 ай бұрын
පොහොර වර්ග තියේද ?❤😊
@AvishkaMadushanka-or9rl
2 ай бұрын
Mn හිටෙව්වා පැල 400ක් තවම පොඩි
@WahakulaVinayadharanie
2 ай бұрын
මොන මාසවලද හදන්නෙ
@laionalwelikala8860
2 ай бұрын
Poara nirdasa vaguwa wz walata awana
@DilshanChaturanga-s5r
2 ай бұрын
Akkarayata pala kiyak danna puluwanda
@chamaralakmal6931
2 ай бұрын
හොරණ පළතුරු බෝග ආයතනයේ නොම්මරේ දාන්න .
@NishshankaJayarahal
3 ай бұрын
බීජ නැතුව වචන වලින් වැඩක් නෑ
@sadaleka1853
3 ай бұрын
පොහොර තියෙනවද දාන්න
@tharangagunasekara522
3 ай бұрын
❤
@tharangagunasekara522
3 ай бұрын
❤
@tharangagunasekara522
3 ай бұрын
❤
@tharangagunasekara522
3 ай бұрын
❤
@tharangagunasekara522
3 ай бұрын
Thank you madam🙏 ❤❤❤
@tharangagunasekara522
3 ай бұрын
❤❤
@NiluRathnayaka-ky4ky
3 ай бұрын
මහ කන්නයේ වගා කරන්න පුළුවන්ද?
@anildias5442
3 ай бұрын
Thank you for educating farmers.
@nalakabandara537
4 ай бұрын
බතල ගුල්ලට බෙහෙත් මොනවද
@shaneeradulaj
4 ай бұрын
වැට වටෙට කෘමිප්‍රතිරෝධි දැල ගැසිම ඵලදායි නැද්ද
@SiwarajSiwanadan
4 ай бұрын
Budu.saranay
@samsagri
4 ай бұрын
Thankyou...!
@sarathwijerathne6118
4 ай бұрын
Excellent
@josephnilantharodrigo2168
5 ай бұрын
කඩුපත් මොරෙයියන් ගැන කිව්වට, ඒක හදුනාගන්නේ කොහොමද?
@mashi7226
5 ай бұрын
මගේ පෝච්චියේ හැදෙන විලාඩ් බට් අඹ පැලය දලු දාලා වැඩෙන්නේ නැහැ.කදට අව්ව වැටෙනවා.ඒඇයි
@PawaniNisansala-w3c
5 ай бұрын
Bija labaganne kohomada
@supunbuddhika8184
5 ай бұрын
හවරි පොලොන් මෑ බීජ ලබාදිය හැක.
@chandanithotawaththa2917
5 ай бұрын
ඉතාමත්ම වටිනවා ..✨️
@janakabandarawijerathna-vh6bt
5 ай бұрын
Me kesel wargaya monawada
@charuthakalana
5 ай бұрын
1m akkata 10g danaada
@AmaPriyadarshana
5 ай бұрын
Meka waradi karala thiyanawa
@RangaPrasad-jt1mq
6 ай бұрын
කාබනික පොහොර නිෂ්පාදනය සදහා තත්වය සහතිකයක් ලබාගැනීම අවශ්‍ය වැඩ පිළිවෙල කෙසේද?
@ruwaizabdulsathar7830
6 ай бұрын
Great video
@ruwaizabdulsathar7830
6 ай бұрын
Great video
@ruwaizabdulsathar7830
6 ай бұрын
Please add more video's. Thank you
@janakabandarawijerathna-vh6bt
6 ай бұрын
2017.8.6 mihikatha dinuwo wada data hane pennana kesel wargaya monawada
@Subhash3z
7 ай бұрын
මමත් රටයැවුවා. හැබැයි 24 අදවෙද්දි රට බන්කොලොත්නිසා ඔක්කොම වියාපාර කඩන්වැටුනා. සතියට කිලෝ 20 000ක් යැවුවා මම. දැන්නම් 2000ක්වත් යවන්න ඕඩර් නෑ. විශේශයෙන් කියන්ටෝනා ඒ ඔක්කොම මාගෙ කනෙක්ශන් එක්ක ගොඩනගාගත්තුවාමිසක් , රටේ පාලකයො ගොඩනගපු දෙයක් නෑ... රාජ්‍ය මැදිහත්වීමෙන් ආර්තිකය ගොඩනගන්නෑ එයාලා. රවටනවා පමනි
@Subhash3z
7 ай бұрын
ආනමඩුවෙ මහ උස්වැව 9ගම්මානය හල්මිල්ලමැන්ඩිය අක්කර 100ක් විතර තියනවා හේන් වගාව්ක්ක් විතරයි යන්නේ. ඕනිනම් එන්න මෙහෙත් වවමු..