Morning Skincare ❤️
2:21
9 ай бұрын
Haters gonna Hate
4:55
Жыл бұрын
Butterfly Haircut on Thinsy
4:19
Жыл бұрын
Пікірлер
@Herbwind2022
@Herbwind2022 6 күн бұрын
100% u are correct . Thank you very much for sharing this valuable informations 😘😘❤️🌹💐🌻🦁🇱🇰
@-xxx5349
@-xxx5349 6 күн бұрын
මෙක බලන අයට වැරදි අදහසක් යයි කියලායි දාන්නෙ.විඩියො එකෙ විටමින් C සමග Ascorbic Acid තියෙනවා කියලා කියනවා මෙයා මෙ ගන්න බ්‍රැන්ඩ් එකෙ.ඒක සම්පුර්ණ වැරදි දෙයක්. Ascorbic acid කියන්නෙ විටමින් C වලටම තමයි.ඒ දෙක දෙකක් නෙමෙයි.සමහර විට මෙයා ගන්න බ්‍රැන්ඩ් එකෙ එහෙම දෙයක් වෙලඳ අරමුණකින් ගහලා තිනවා නම් ඒක සම්පුර්ණ වැරදි දෙයක්.අනිත් එක බොරුවට විටමින් C 1000mg ගන්න අවශය නෑ.මොකද විටමින් C අපෙ ශරිරයට දෛනිකව අවශය 75-90mg(ගැහැනු අයට 75mg) .ඉතුරු ඔක්කොම ටික පැය 24 ක් ඇතුලත මුත්‍රා සමග ඉවත් වෙනවා.මොකද විටමින් C කියන්නෙ ජල ද්‍රාවය හෙවත් ජලයෙ දියවෙන විටමින් වර්ගයක්.එවා ශරිරය තුල තැම්පත් වෙන්නෙ නෑ.ඔයාට අවශය 75mg -90 mg ප්‍රයොජනයට අරගෙන අනිත් ඔක්කොම ටික මුත්‍රා සමග බැහර වෙනවා.ඉතින් 1000mg ගන්න එකම තෙරුමක් නෑ.ඕවා වෙලඳ අරමුණූ වෙනූවෙන් නිර්මාණය කරපු දෙවල්..අනිත් කාරණය මං දැක්කා ක්මෙන්ට් වල පිලිතුරු වශයෙන් කියලා තිනවා මාස තුනකින් පසුව බ්‍රෙක් එකක් ගන්න නවත්තන්න කියලා.විටමින් C එහෙම නවත්වන්න කිසිම අවශයතාවයක් නෑ.ඔයා වැඩීහිටියෙක් නම් උපරිම 2400mg වෙනකන් දවස ගානෙ අවුරුදු 10ක් එක දිගට ගත්තත් ඔයාට කිසිම හානියක් වෙන්නෙ නෑ.මොකද විටමින් ජල ද්‍රාවය විටමින් එකක් නිසා ශරිරයෙ තැම්පත් වෙන්නෙ නැති නිසා දවස ගානෙ ගන්න වෙනවා.විටමින් C බය නැතුව ගන්න.ශරිරයට බොහම හිතකර දෙයක් ඒක.
@JeewanJayawickrama
@JeewanJayawickrama 7 күн бұрын
එක පාරද පාවිච්චි කරන්න පුලුවන් ආපහු කොයි කාලෙකින්ද මෙක කරන්න ඕන
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 9 күн бұрын
ඔයා මම කැමතිම ලස්සනක් තියන කෙනෙක් .හරිම ලස්සනයි ❤
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 9 күн бұрын
ස්තුතියි ❤
@SamanSampath-p9h
@SamanSampath-p9h 9 күн бұрын
Sari aka pota දිගට dala අඳින්න අඳින්න අසයි
@bhagi002
@bhagi002 17 күн бұрын
මේවා 💯 ක් ඇත්ත.මමත් අවුරුදු 20 ක් මේ ඩිසෝඩර් එක තියෙන ආච්චි නිසා පුදුම දුකක් වින්දේ.ලියුම් ලියලා තියලා මැරෙන්න පවා ට්‍රයි කලා පොඩි කාලේ 😢.පුදුම මානසික වදයක් දුන්නෙ.මමයි,අම්මයි අහිංසක නිසා එයා ඒක ප්‍රයෝජනයට අරන් ගෙදර පාලනය කලා.තාත්තවත් එයාගෙ පැත්තට හරව ගත්තා අපිට වෙනස්කම් කරවන්න.වරදක් නැතුව හැම වෙලේම නරක වචන කියලා බනිනවා.නැදෑයෝ හැමෝම තරහ කෙරෙව්වා අපිත් එක්ක.ගමටම ඇහෙන්න බොරුවට අඩනවා අපි සලකන් නෑ කියලා.එයාගෙ ලමයි කවුරුත් එයාව බලාගත්තෙ නෑ.අපෙ අම්මා දෙවි කෙනෙක්ට වගෙ එයාට සැලකුවේ.ඒත් සලකන් නෑ කියලා ගමේම මිනිස්සුට ඇහෙන්න කියනවා.පොඩි කාලෙ මගෙ පොත් පත් පුච්චනවා කරන්න පුලුවන් උපරිම හතුරුකම් කලා.ඒත් කවුරුත් එයාට වචනයක්වත් කියන් නෑ.හැමෝම ගත්තෙ එයාගෙ පැත්ත වයසට යද්දි ඔහොම තමයි කියලා.ඒත් ලොකුම ඩැමේජ් එක උනෙ මට 😢
@DiliniDilini-lf1jy
@DiliniDilini-lf1jy 21 күн бұрын
හදීසි ගැබ් ගැනීමක්ද? බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර මේකට වට්සැප් එන්න
@ashansenarathne7703
@ashansenarathne7703 23 күн бұрын
Thank you akka for 😎
@ThushariTHUSHARI-r4g
@ThushariTHUSHARI-r4g 25 күн бұрын
@PradeeChani
@PradeeChani 26 күн бұрын
ඔයා ලස්සනයි අක්කේ.
@VimukthiNirmanaJayawardhana
@VimukthiNirmanaJayawardhana Ай бұрын
Pawl kadanna epa yako 😂
@Daywithmiyu
@Daywithmiyu Ай бұрын
❤🙂
@ramjaytech6916
@ramjaytech6916 Ай бұрын
Do we need to marginalize such people? Are you saying that they should not let the relationship go there and leave them alone? As told in this video, I still understand that I am a narcissistic person and that is why I lost my relationship. What do I want to tell you now?
@imeshadahanayake9212
@imeshadahanayake9212 Ай бұрын
හැම ලක්ෂණයක්ම වගේ තිබිලත් ඇයි සමහර අයට ප්‍රෙග්නන්සි නෙගටිව් වෙන්නෙ ..
@Kushanisakunthala
@Kushanisakunthala Ай бұрын
Thnksss❤❤❤
@medhanimanamperi4792
@medhanimanamperi4792 Ай бұрын
Music eka nisa video eka epa wenawa
@NalinFenando
@NalinFenando Ай бұрын
Sthuthiii 👏🤝
@manushinethmini6116
@manushinethmini6116 Ай бұрын
Rataedi gediyak Kala the biwwata Kamal nadda akki.
@TharshaniImesha
@TharshaniImesha 2 ай бұрын
මාගෙ කිරි සිහිනය සැබෑ වේවා
@ApurwaMandakini-kb2hq
@ApurwaMandakini-kb2hq 2 ай бұрын
මගේ boy ට ගැනු යාලුවෝ ඉන්න්වා ගොඩක් .හැබැයි යාලුකම් විතරයි.එයා මට ගොඩක් ආදරෙයි.ගැනු යාලුවො ඉන්න එකට මොකද කරන්නේ ..මට එයල එක්ක කතා කරනකොට චැට් කරනකොට jelous හිතෙනෙවා...😢අනේ මොකද කරන්නේ මන්..plz කවුරුහරි කියන්න😢
@salindasandaruwan1872
@salindasandaruwan1872 19 күн бұрын
Oyata aya priority denawa nam hodae. Ehema nattam awalk tyenna plwn. Oyath 1kka affair 1kak tibba kyala ayata yaluwo atharinna one kyala dekuth na.
@DammiKrishanthi-i3c
@DammiKrishanthi-i3c 2 ай бұрын
Vitamin vala nam tika danna please
@usbu879
@usbu879 2 ай бұрын
Oy supiriiii appa ❤
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
ජානී
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
😢
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
කුඩා කාලෙ ලව් කරන්න වෙන මෝඩකම් සේරම එයා දැනගන්නවනෙ ..කුඩා කාලෙ මෝඩකම් ගොඩක් කරනවනෙ .
@Tinu2024
@Tinu2024 2 ай бұрын
You’re lovely ❤❤❤❤❤ I don’t understand your language but love to hear your voice.
@Nayana-w3w
@Nayana-w3w 2 ай бұрын
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 2 ай бұрын
🎉🎉🎉Thank you !
@SujaniThayagaraja
@SujaniThayagaraja 3 ай бұрын
හරි.ඒක.තමා.ඇත්ත
@sandyamahadurage6293
@sandyamahadurage6293 3 ай бұрын
Me vediowanam godak watinawa akka.tanks oyata.
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 3 ай бұрын
Tanks akkiyo❤
@dineshamadumali6410
@dineshamadumali6410 3 ай бұрын
lassanata saariya adina widiha kiyala dunnata thanks
@isuudari3295
@isuudari3295 3 ай бұрын
Marry karala daruwekuth labunata passe me de therune. Den gelawimakuth na. 😢
@MadhaviEkanayake
@MadhaviEkanayake 3 ай бұрын
Nice you sweet. .,.,girl. , byeeeeeeeeer.,...........,
@anushaanusha2723
@anushaanusha2723 3 ай бұрын
Cream wage ewa nm wedak ne.sapattu bag..adum shcool badu ..juwalary hodai
@anushaanusha2723
@anushaanusha2723 3 ай бұрын
Mam nm odr krnnema shain eken.godk hodai.eke odr krndi hemadem chak krl blnn.kalin mn odr kle themu eken .eke badunm wedakm ne.shain eke adum godk hodai...mn den laksa 2 wada badu odr kla.gedr yawnn
@Nirosha-gu5er
@Nirosha-gu5er 4 ай бұрын
බාගෙට බාගයක් english වලින් කියන්නෙ ..දන්න උන් දන්නවා දන්නැති උන්ට සොරි...😂😂😂
@yashigirl5499
@yashigirl5499 4 ай бұрын
😍😍
@FathimaZeinab-i9m
@FathimaZeinab-i9m 4 ай бұрын
Akki oya nisa mn 18k kg adu kara gaththa...hamadama motivation ekata oyage me video eka baluwa thank u soo much akki mata kohoma thanks karannada therenne na ....❤😍🌷
@IsharaHerath-u3b
@IsharaHerath-u3b 2 ай бұрын
Please Details
@thulchith
@thulchith 4 ай бұрын
ඉතාම වටිනවා...ස්තුතී ඔබට....
@lakosa487
@lakosa487 4 ай бұрын
Set wenne na
@keshalak92
@keshalak92 4 ай бұрын
😍❤️
@kanchanasewwandi8748
@kanchanasewwandi8748 4 ай бұрын
👍❤😊
@SalukaPerera
@SalukaPerera 4 ай бұрын
සමහර දේවල් මෙහෙමයි සමහර දේවල් මෙහෙම නෙවෙයි 😥 මම සම්බන්ධෙ නම් නවැත්තුවා. අනේමන්දා මම ගොඩක් ආදරෙයි එයාට. මට මේක නැතුව ඉස්සරහට යන්න පුලුවන්කම තිබ්බත් මට හිත හදාගන්න අමාරුයි.🥹😔 මං හරි ආදරෙයි හැමෝම කියනවා අතරින්නත් ඒත් මට ඒක කරන්න හරි අමාරුයි. මගේ අතිනුත් යම් වැරදි කීපයක් වෙලා තියෙනවා ඒ නිසා එයා ඕනවට වඩා නරකයි කියලා හිතෙනවාද නැත්නන් ඇත්තටම එයා disorder එකකින් පෙලෙනවද කියලා තේරුම්ගන්න අමාරුයි. ඒකයි මට දුක. මං එයාව නිකරුනේ අතෑරියද කියලා හිත හදාගන්න බැහැ.😢
@JEANcooking
@JEANcooking 4 ай бұрын
Delicious pork curry 🍛😋😋
@RestoreFactoryset
@RestoreFactoryset 4 ай бұрын
අම්මේ මෙයාගේ ලස්සන සාරියට 🥰🥰🥰
@nimeshadissanayaka2232
@nimeshadissanayaka2232 4 ай бұрын
Thank you. I needed to hear this from someone 😢
@NimsGirlyTalks
@NimsGirlyTalks 4 ай бұрын
You are so welcome
@Parkshin-yeonParkshinyeon
@Parkshin-yeonParkshinyeon 4 ай бұрын
Me akke oya vitamins ganna giyapu doctor Kaud? Lady doctor kenek da?