jothisha padama,bawa dolasa,
4:35
21 сағат бұрын
palapala 2024 december
9:56
Ай бұрын
lagna palapala 2024 november
11:08
lagna palapala 2024 october
13:16
3 ай бұрын
lagna palapala 2024 september
13:53
Ranahansa yogaya,
4:17
4 ай бұрын
sathiye lagna palapala 2024
12:48
4 ай бұрын
lagna palapala 2024
12:13
5 ай бұрын
lagna palapala,2024 july
12:31
6 ай бұрын
#weekly palapala,lagna pala#pala
13:09
Пікірлер
@slrmusic525
@slrmusic525 7 сағат бұрын
ගුරු කටකයේ උච්ච යි ❤❤❤❤ 8 වැන්න
@chinthakasadaruwan96
@chinthakasadaruwan96 4 күн бұрын
ප්‍රධාන දොර නැගෙනහිරටත් එළියට බහින්න තියන දොර උතුරට දැමිම සුදුසුද
@KumariRathnaayakaarachchige
@KumariRathnaayakaarachchige 8 күн бұрын
හැකරැල්ලගෙ දෝස දැනගන්න නෙවෙයි අපිට ඕනඒ සත්තු වඳකරගන්නයි හැක්‍රැල්ල අවතාරයක් කියල අදමයි ඇහුවෙ ..😂😂😂
@ChamariYasanthi-ko6bw
@ChamariYasanthi-ko6bw 8 күн бұрын
😂😂😂
@DineshKumara-i6i
@DineshKumara-i6i 8 күн бұрын
Thank you 🙏🏻 ❤
@GaminiWijesooriya-n4j
@GaminiWijesooriya-n4j 9 күн бұрын
Ema disa vala හදනවා nam diga පළල කොපමණද gatha youththe
@QuestDila365
@QuestDila365 12 күн бұрын
ස්තුතිය
@QuestDila365
@QuestDila365 12 күн бұрын
🎉
@Cumari
@Cumari 15 күн бұрын
වෙනත් කෙනෙක් නිරුවත්ව ඉන්නවා දැක්කොත් මිකද වෙන්නේ
@sithuminatv2514
@sithuminatv2514 15 күн бұрын
@@Cumari මධ්‍යස්තයි යම් සිතුවිලි ඉටුවේ
@DhinushikaMadhushani
@DhinushikaMadhushani 19 күн бұрын
හීනෙන් කැඩුණු වීදුරු දැක්කොත් මොකද වෙන්නේ?
@madarasewwandi3118
@madarasewwandi3118 23 күн бұрын
අශ්ටම ඒරාෂ්ටකය ගැනත් දාන්න..
@Santagaming-exe
@Santagaming-exe 23 күн бұрын
බොහෝ පිං ඔබට
@Mfiyona
@Mfiyona 24 күн бұрын
Thankyouuu❤
@Shasheendi
@Shasheendi 26 күн бұрын
අම්මා නැති වෙලා කියලා ආරන්චියක් ආවොත් මොකද වෙන්නේ පාන්දර 3.02 වගේ දැක්කේ
@thilinamadushanka4691
@thilinamadushanka4691 Ай бұрын
Kichen එකට වෙන පාටක් නැද්ද.තැඹිලි හැර
@dmwijethunga47
@dmwijethunga47 Ай бұрын
සාලේට මොන පාටද ගාන්න හොදද
@sithuminatv2514
@sithuminatv2514 Ай бұрын
@@dmwijethunga47 සුදු තමයි සුදුසුම වර්ණය නොමැති නම් ලා පාටක් රතු සහ දුඹුරු නොමැතිව
@aseladias8322
@aseladias8322 Ай бұрын
ඇයි බන් හොරෙන් කියන්නෙ...
@sithuminatv2514
@sithuminatv2514 Ай бұрын
@@aseladias8322 උබේ කනෙ දෝෂයක්
@aseladias8322
@aseladias8322 Ай бұрын
@sithuminatv2514 ඒවට බේත් නැද්ද....
@ChamaraKumara-j2v
@ChamaraKumara-j2v Ай бұрын
මගේ කාමරයේ වවුලෙක් සැරිසර කර කර හිටියා .ඌ දකින කොට චකිතයක් දැනෙනවා.
@anurathannadarajah2652
@anurathannadarajah2652 Ай бұрын
Aadambarai apey ithihasey sahawa urumaval gena❤
@lahirumadusanka4911
@lahirumadusanka4911 Ай бұрын
Sinha lagnaya. 5 kotuwe sadu guru innawa. Ethakota kohomada mahaththaya.
@yashodarachathurangi165
@yashodarachathurangi165 Ай бұрын
Ape gedarata kabara pataw dennek awa ane kynnako hoda na neda mekata piliyamak nadda😢😢
@sithuminatv2514
@sithuminatv2514 Ай бұрын
@@yashodarachathurangi165 සුභ නෑ ගැටලු පීඩා එන්න තියෙන හැකියාව වැඩියි සියලු දෙනා ආරක්ෂාකාරීව ක්‍රියා කරන්න දින හතක බෝධි පූජාවක් තබා ආශිර්වාද ලබාගන්න
@ThakshilaRathnayaka5555
@ThakshilaRathnayaka5555 Ай бұрын
අපෙත් අද ආවා.ඌ පොඩි නිසා කබරගොයෙක්ද කියලා හිතාගන්න බෑ 🙂.හිතෙන්නේ නම් කබරගොයෙක් කියලා
@NiroshaAruggammana
@NiroshaAruggammana Ай бұрын
මකර ලග්නය බුද 9 කොහොමද සර්
@KaveeshaMadurangi-m5k
@KaveeshaMadurangi-m5k Ай бұрын
මාගේ දියණියට ජයගැනීමට සියලු දෙවිපිහිට්‍යි රැකවරණය ලැබේවා
@WhnWijesinghe
@WhnWijesinghe Ай бұрын
❤❤❤❤❤❤
@WasjDayas
@WasjDayas 2 ай бұрын
Godak hodai
@teshanekanayaka4883
@teshanekanayaka4883 2 ай бұрын
මගෙ ගුරු ශනි 10 යෙ සිංහ ලග්නය 1 ස්ථානය ච තියෙනවා
@gikiyanagelesly3944
@gikiyanagelesly3944 2 ай бұрын
Sihinen නිවසේ වහල කඩාගෙන වැටිලා තියෙනවා දුටුවෙමි
@PawaniSewwandi-ot5vz
@PawaniSewwandi-ot5vz 2 ай бұрын
Mini walak haranwa dakkoth
@UdeniPriyadarsani
@UdeniPriyadarsani 2 ай бұрын
Ape gedarat kabaragoya awa et awulak na hodininnawa awuruddakut wenawa dan
@sithuminatv2514
@sithuminatv2514 2 ай бұрын
@@UdeniPriyadarsani ෂා හොඳයිනේ එහෙනම් කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
😢😢😢😢😢
@venuralakshan6370
@venuralakshan6370 2 ай бұрын
සිහිනෙන් ලේ වමනේ පේන්නෙ ඇයි
@DiLi1996
@DiLi1996 2 ай бұрын
මගේ ලග්නේ කටක. සදු සතුරුයි කියලා තියෙන්නේ හදහනේ 😢 හදහන බලන එකත් නැවැත්තුවා මන් හොන්දම ග්‍රහයෝ ඔක්කොම සතුරුයිනේ කිව්වා බලපු වෙලේ 🥺
@AmalSomarathne-fc6oj
@AmalSomarathne-fc6oj 2 ай бұрын
බස්නාහිර,නැගෙනහිර,උතුර අශුබද
@sithuminatv2514
@sithuminatv2514 2 ай бұрын
@@AmalSomarathne-fc6oj අශුබයි
@dammikakumari3650
@dammikakumari3650 2 ай бұрын
අනේ මේ දැන් මන් එලියට ගිහින් එද්දි කබරගොයි පැටියෙක් ගේ දොර මුල්ලට ඇවිල්ල ,මන් එලියට දැම්මා ඌව 😢😢😢😢😢,කොහෙන් ආවද කියල දැක්කේ නෑ ,අනේ හිත හැදෙන්න මොනා හරි කියන්න කෝ,කිරි දරුවෙකුත් ඉන්නව ගෙදර ,😢,පොඩි පැටියෙක් ආවේ 😢
@sandamalithilakarathne6958
@sandamalithilakarathne6958 18 күн бұрын
ඔයාට බයයිම වගේ නම් රුවන්වැලි සෑයට යන්න බබා එක්ක ඔයාලා පවුලම ගිහින් සැදැහැ සිදින් වැදලා කියන්න අපි පෙර සසරක කර ඇති අකුසල් කර්මයක් ඇත්නම් අප.මහා අමා මෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්න්සේගේ ද්‍රෝනයක් දාතුන් වහන්සේලාගෙ ආනුබාවයෙන් අපගේ අකුසල් අහෝසි කුසල් බලය ඉස්මතු වේවා.. අප සැවොම ආරක්ෂා කර දෙත්වා කියලා ඕනිම නම් හොදයි අය කිරි අම්මා දානයක් දෙනවනම් ඒකේ කවි වලිම්ම කියනවා කරගොයි ආවද ගෙයි හතු පිපුනද කියලා එහෙම ඒකෙන් ගෙදර වස් වගේ ඒවා යානවා
@SwarnaMale
@SwarnaMale 2 ай бұрын
පිටු පස දොර බස්නාහිර ta කමක් නැද්ද
@sajanidhanushika7469
@sajanidhanushika7469 2 ай бұрын
මල් දෙකේ වෙනසක් තියෙනවා
@sajanidhanushika7469
@sajanidhanushika7469 2 ай бұрын
මදුරුතලා ,තුල්සි කියන්නෙ එකක් නෙමේ දෙකක් .
@DeshaSewmini
@DeshaSewmini 3 ай бұрын
Ane kawru hari kiyannko hinen happenawa dakinne ai😢
@RanjithJayasinghe-r4p
@RanjithJayasinghe-r4p 3 ай бұрын
ඇත්තටම කබරගොයා ගෙදරට එන එක හොදම නැ.අපි පොඩි කාලෙ අපි හැමෝටම ගෙදර ඉන්න කොට ගෙදර ඉස්සර දොරින් ගෙදරට ඇතුළු වෙන්න ආව .අපි ගෙදර කීපදෙනෙක් ගේදොරකට වාඩි වෙලා හිට්‍ය නිසා එන්න බැරි උනා.ඒකාලෙ අපිට හොදට හැම දෙයක්ම තාත්තට හොද රැකියාවක් .සීයා විශාල දේපලක් ඉඩකඩම් තිබුනා .ඉඩකඩම් ටික ටික අහිමිවුනා.සියයි කිරි අම්මයි නැති වුනා .තාත්තාට රැකියාව නැති වුනා .පවුලේ ප්‍රශ්න ඇති වුනා .මම වැඩිමහල් නිසා රැකියාවක් කරන්න කොලබ යන්න වුනා .ගෙදරට කට්ටිය ට කැමවියදම මම පඩි අරන් ගෙනත් දීලා ගිය ..දැන් අපි ගොඩක් වැඩිහිටි අය නමුත් කිසිම සමගියක් නැ.විසාල ගෙදොර ඉඩම් අබාවයටගියා ඔය විස්තර වලින් ටිකයි .කබරගොය කැලෙ හිට්‍යට ගෙදරට එන්න හොද නෑ.
@udanipinto8415
@udanipinto8415 3 ай бұрын
👍
@Chandimapandith
@Chandimapandith 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@amaldaluwatta2850
@amaldaluwatta2850 3 ай бұрын
කුස්සියේ කොටසක් උඩට නිදන කාමරයක් කමක් නැද්ද?
@InokaP.w.m
@InokaP.w.m 3 ай бұрын
සර්ගේ ජෝතිශ්‍ය පංති ගැන විස්තර දැනගන්නේ කොහොමද ?
@sithuminatv2514
@sithuminatv2514 3 ай бұрын
@@InokaP.w.m 0777 184790
@RuwaniRuwani-l5g
@RuwaniRuwani-l5g 3 ай бұрын
🙏🙏🙏🙏
@nadeeshanidesilva1893
@nadeeshanidesilva1893 3 ай бұрын
මවගෙ මරණය මවජිවත්ව ඉද්දි හිනෙන් දැක්කොට් මොකද වෙන්නෙ
@dillifestyle4313
@dillifestyle4313 3 ай бұрын
දන්න කෙනෙක් මේ හීනේ තේරුම කියන්නකෝ. එක පාරටම අහස හරිම පැහැදිලි වෙලා , හරිම ලස්සන මහ විශාල බුදු පිළිම වහන්සේ නමක් පෙනුනා.අහසේ අනෙක් පැත්ත බලද්දී හරිම ලස්සන දෙවියන් වහන්සේලා පේන්න ගන්නවා .මේ විදියටම අහසේ හරිම ලස්සන විශාල බුද්ධ ප්‍රතිමා සහ දෙවියන් පේනවා මුළු අහස වටාම. අවසානෙට පත්තිනි මෑණියන්ගේ විශාල ප්‍රතිමාවකුත් ඒ අතරින් පෙනුනා
@Kavishka_udara
@Kavishka_udara 2 ай бұрын
දේව ආකර්ශනයක් දෙවියන්ගෙ බැල්මක් ඇති
@tharuthejani2263
@tharuthejani2263 4 ай бұрын
Api thama gedarata gihin na.. namuth ada mage mahaththaya giya gedara balanna ethakota eya dakala thiyenawa ge athule ballek marila e malakuna kabarayek kaka innwa me gana oyala danna monada thiyenne 😥
@TilanSapumal-hv5cl
@TilanSapumal-hv5cl 4 ай бұрын
Vikara
@Gavirunethmira
@Gavirunethmira 4 ай бұрын
Pradana dora basnahira pitupasa dora dakuna hodaida
@chathurangasampath6523
@chathurangasampath6523 4 ай бұрын
මගෙත් දනු රාශියේ ඉන්නේ ගුරු, එත් ඔය කියන තරම් දෙවල් මටනම් තම නෑ,
@sithuminatv2514
@sithuminatv2514 4 ай бұрын
වෙනත් දුර්වල ගැටලු තියෙන්නත් පුළුවන්,ඔබට ගමනක් යා හැකි බව දැනගෙන කටයුතු කරන්න