Пікірлер
@حصهعبدالله-خ8م
@حصهعبدالله-خ8م Сағат бұрын
Theruwan saranai ganga maniyanta ❤❤❤❤❤❤
@manjulakarunaratne1102
@manjulakarunaratne1102 Сағат бұрын
කිං කැකිල්ලේ ද? නැත්නම් කිං බානට් ද? යසලාලක තිස්සද දන්නෙත් නෑ.
@fahifatima9667
@fahifatima9667 Сағат бұрын
😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
@s.s.3584
@s.s.3584 Сағат бұрын
ඔයා කිව්වනේ අනුර තුනෙන් දෙකක් ගන්නේ නෑ කියලා 😂😂
@SachithraMinduli
@SachithraMinduli Сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 2 сағат бұрын
පෙර භවය, පෙර පිං පව් පිළිබඳව විශ්වාසයක් සිංහලයන්ට , රජවරුන්ට තිබුණි
@susheelas4388
@susheelas4388 2 сағат бұрын
Black mejik queen 🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
@susheelas4388
@susheelas4388 2 сағат бұрын
Me ubage office eke weda carana Rewlaneda anura uba hodata arinwa
@K.DPerera
@K.DPerera 3 сағат бұрын
වළගම්බා රජතුමා
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 4 сағат бұрын
අනුර මහා පරාක්‍රමබාහු විය යුතුයි.
@shalanichandima641
@shalanichandima641 4 сағат бұрын
Theruwansaranai maniyani mage ratata subama suba wewa🙏💗
@jayanthimallika2762
@jayanthimallika2762 4 сағат бұрын
Oba thumiyata dirgausa lebawa
@kavithasiriwardana-oy1gl
@kavithasiriwardana-oy1gl 5 сағат бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@DayarathneKalupahana-u8w
@DayarathneKalupahana-u8w 5 сағат бұрын
Minissu godak duk vindinawa thamath welak kanna puduma mahansiyak darana kottashayak innawa.
@malalakshmi9049
@malalakshmi9049 5 сағат бұрын
Ane.maniyani.ape.janadipathi.thumava.araksha.karadenna
@DayarathneKalupahana-u8w
@DayarathneKalupahana-u8w 5 сағат бұрын
Theruvasaranai ape meniyanta.obathumiya me ratata sampathak🙏🙏🙏🙏🙏
@SrimaVitharana
@SrimaVitharana 5 сағат бұрын
Obathumiya harima lassanai...❤
@SrimaVitharana
@SrimaVitharana 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SashiVlog-lm4lv
@SashiVlog-lm4lv 5 сағат бұрын
Anura hebei ahaka yana nai redda asse dagatthoth iwarai..
@SashiVlog-lm4lv
@SashiVlog-lm4lv 5 сағат бұрын
Anura wedakaranne mata hithena vidiyata ranil kiyana widiyata nethnam rata wetenawa...
@sirimaliweerapparumadona8153
@sirimaliweerapparumadona8153 6 сағат бұрын
ඔබතුමිය කියනදේ හරියටම හරි බුදුසරණයි ❤❤❤
@chandraperera6247
@chandraperera6247 6 сағат бұрын
රං ගොජා මම හිතන්නෙ.
@KusalPathirana-mg5pp
@KusalPathirana-mg5pp 6 сағат бұрын
අනුර සහෝදරයා මම විශ්වාස කරනවා මේ රටේ හිටපු ධාර්මිකම රජ කෙනෙක් කියලා ඒ වගේම ජාති බේදයකින් තොරව රට පාලනය කරපු මිනිහෙක්.නැත්නම් උතුරෙ ඡන්ද ගන්න ලොවෙත් ආයෙත් සිංහල නායකයෙක් බිහිවන්නෑ...
@KusalPathirana-mg5pp
@KusalPathirana-mg5pp 6 сағат бұрын
කියන දේ සරලව පැහැදලිව කියනවා වටිනවා ඒ වචන ටික ඔබතුමියගේ...
@ShamelVitz
@ShamelVitz 6 сағат бұрын
Balamu balamu...
@YamunaPriyamali-rx6qq
@YamunaPriyamali-rx6qq 6 сағат бұрын
Obathumiya kiyana kathawa niweradi lanakawe thiyena wasthu kiyala nima karanna be menik gatthath ehemathamai e nisa nidahan valata kalin meniyani ape menik walata honda market ekak hadanna one
@SheelaIndrasena
@SheelaIndrasena 6 сағат бұрын
Oba තුමියගේ අනාවකි පිලිබදවමම දන්නෙ කුඩා අවදියේ සිටගෙනමනේ ඒව පුරානයෙ සිටඑන රජකතා නෙ
@ashaadhikari9641
@ashaadhikari9641 6 сағат бұрын
Meniyanta theruwan saranai 🙏🙏🙏
@dilithdilith8235
@dilithdilith8235 6 сағат бұрын
පුරා විද්‍යවට සල්ලි නෑ තාක්ෂණ සහයෝගය දේ්න නීතිමය අවසර දෙන්න තමන්ගේ වත්තේ ඉඩමෙ දෙයක් ගන්න ඉඩ දෙන්න සරලයි...
@dilithdilith8235
@dilithdilith8235 6 сағат бұрын
අවුරුදු හත්දහසකට පරණ දේවල් නිධන් සදාකාලිකව තැන්පත් වෙලා විනාස වුනාමේ රටේ...
@dilithdilith8235
@dilithdilith8235 6 сағат бұрын
සුපිරි...👍👍👍👍
@dilithdilith8235
@dilithdilith8235 6 сағат бұрын
නිධන් කියන්නේ ගන්නම තැන්පත් කරපුවා තමයි ගොන් හැත්තට ඒක තේරෙන්නෑනේ රජය මූලික වෙලා වැඩේට බහින්න තියෙන්නේ ඇයි මහින්දලට නාමල්ට සජිත්ලට ප්‍රේමදාසට විතරද පුලුවන්..තව නම් ගම් කියන්න පුලුවන් හමුදාපතිලා නමගිය හාමුදුරැවරැත් ඉන්නවා..ඒක නිසා පුප නොදි වැඩේ කරන්න ඉඩදීලා කාඩ්බෝඩ් වීරයො ස්දද නැතුව හිටියනම් හරි.
@pradeepkumara2542
@pradeepkumara2542 7 сағат бұрын
රටෙ තියෙන බොරු ඇද බාලා ඛලය අත්පත් කරගත් මාලිමාව අය දැනගන්න ඕන
@sajeewanitirosha647
@sajeewanitirosha647 8 сағат бұрын
තෙරුවන් සරණයි මෑනියන්ට, අපේ රටේ ඔබ තුමිය ඉන්දියාවේ පිළිගැනීම දැක්කම පුදුමයි, හරිම සතුටුයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 9 сағат бұрын
පොලවේ තිබෙන වස්තූන් යනුවෙන් මෙතුමිය අදහස් කරන්නේ පන්සල් දේවාල සතු දේපල කොල්ලකෑම නොවේ. පොලවේ වටිනා ඛනිජ ද්‍රව්‍ය , මැණික් ආදියේ ඒකාධිකාරය බරපතල ආකාරයට පුද්ගලික අංශ අතට පත්වී තිබෙනවා. එම වටිනා වස්තූන් නිසි පරිදි පොදු ජනතාවගේ , රටේ යහපත සදහා ප්‍රයෝජනයට ගන්නා රජයකට රට දියුණු කල හැකි බව පැහැදිලිය.
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 9 сағат бұрын
වේයන්ගොඩ නිධානය වශයෙන් හාරන ලද දේපල පන්සල් භූමිය සතුව තිබී පසුව මහා මාර්ගය ඉදිකිරීම සඳහා රජයට පවරා ගත් ශාසනය සතුව තිබූ දේපලක් බව පැහැදිලිය. එම මෙහෙයුම අසාර්ථක වූ හේතුවද පැහැදිලිය.
@sirilnkindinkone8410
@sirilnkindinkone8410 10 сағат бұрын
Budusrn 🇱🇰🇦🇪👍👍👍
@KaushalyaRajakaruna-i6h
@KaushalyaRajakaruna-i6h 10 сағат бұрын
ටොන් පච අරින්න එපා ඔය 225ම හෙළයින් නෙමෙයි පච්ච පරයින්
@VichitraPremarathna-ee4qh
@VichitraPremarathna-ee4qh 11 сағат бұрын
මේ කියන දේවල් අවබොධ කරගන්න ඔලුවක් තියෙන්න ඕනෙ සරලයි වගේ පෙනුනට ලොකු අර්ථයක් තියෙනවා කියලා මට හිතෙනවා..
@SashiVlog-lm4lv
@SashiVlog-lm4lv 11 сағат бұрын
Nidan kiyanne kawadahari thaenpath karapu kenama mona athmayaka ewith hari ganna ina deyak ehemanethi vunoth sapa vadinawa
@SashiVlog-lm4lv
@SashiVlog-lm4lv 11 сағат бұрын
Kawru monawa kiwvth meawrurudu dekama harima prashna ethivena kalayak..😮
@SusilWickrama-cq7pn
@SusilWickrama-cq7pn 11 сағат бұрын
ඔබතුමියට තෙරැවන්සරණයි...නීරෝගි සුවයම ලැබේවා...
@nishanijayakodi4384
@nishanijayakodi4384 6 сағат бұрын
එහෙනම් අවුර කුමාර රජතුමාට පුළුවන්නේ නිදන් ටික අරගෙන මේ රටෙන් අයත් ගෙවලා සශ්‍රීක රටක් සඳහා රැගෙන යාමට
@SusilWickrama-cq7pn
@SusilWickrama-cq7pn 11 сағат бұрын
ඔබතුමිය කියන පිලිවෙලට වුනොත් අනුර ජනාධිපති ගොඩ නැත්නම් ලොකු අවුලකට යනවාමයි..පේන දේ නෙමෙයි ඇත්ත ලංකාව තාම ඉන්නේ ලොකු ආර්ථික අර්බුදයක.අදටත් ඇත්ත තිත්ත වුනත් රනිල් මහත්මයා ඇතුලු රජය ගත්ත සාධනීය තීරණ වල ප්‍රතිඵල තමයි බුක්ති විඳින්නේ ඒකෙන් කියන්නෑ මේ රජයට බෑ කියලා..රනිල් කරපු දේ අනුරට ඇදගෙන යන්න වෙනවා මිසක් අලුත් අත්හදා බැලීම් තව කාලයක් යනකන් කරන්න බෑඒක අපි හැමෝම තේරැම් ගන්න ඕනේ.
@gayomakithmini-oz3pz
@gayomakithmini-oz3pz 11 сағат бұрын
⁣අපේ මෑණියන්ටත් තෙරැවන් සරණයි දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage 11 сағат бұрын
Gotata gana අක්කා anurata ගංගා maniyo api බලමු මොකද වෙන්නේ කියලා ganna akkage gath dawaleath kaduwa.. anura alarama wiyauthuei..
@RaavanaCreation
@RaavanaCreation 7 сағат бұрын
ඔය ඥාණා එක්ක ගංගා පටලගෙන 🤣🤣
@sajeewanitirosha647
@sajeewanitirosha647 12 сағат бұрын
තෙරුවන් සරණයි අපේ මෑණියන්ට
@KemanKulapathi-fy8qx
@KemanKulapathi-fy8qx 12 сағат бұрын
විශිෂ්ට විග්‍රහයක් අනුර මහතා අනිවාර්යයෙන්ම ඔබතුමියට ඇහුම්කන් දෙන්නම වෙනවා...
@KamilaParanagama
@KamilaParanagama 12 сағат бұрын
Theruvansaranai ape meniyanta obathumiya me pawasapu karunu sathyak eya mama prathyaksha karanawa rajekuta herenna ratak palanaya karanna be ekata purudda ennesansarayenma thamai❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 12 сағат бұрын
මෑණියනි ජයමංගල ගාථා කියලා ආගමානුකූලව දිවුරුන් දීපු නායකයෝ නේද පහුගිය කාලවල හිටියේ.ඒ අයගේ පාලනය අවසන් කිරීම් සහ මරණය සිදුවීම් දැක්කහම හරිම ඛේදජනකයි නේද ? අටලෝ දහම නාඳුනන පාලකයන් කෙතරම් හිටියත් වැඩක් නැහැ නේද ?.
@JayampathiHewawasam
@JayampathiHewawasam 13 сағат бұрын
ඔව් ඔබ හරි ප්‍රභාකරන් නැවත ඉපති රාජ්‍ය පාලනය කළත් යහපත් ආධ්‍යාත්මික වේදියෙක් නම් ආශිර්වාද කරයුතුමයි..
@JayampathiHewawasam
@JayampathiHewawasam 13 сағат бұрын
රත්නත්රයේ පිහිට ලැබේවා ඔබතුමියට අනිවාර්යයෙන්ම අනුර ජනාධිපති රජෙක් තමයි...ඒක ඔබතුමිය හඳුනාගත්තේ වසර හතරකට කලින් නේද නැත්නම් ජනාධිපති වෙන්න ඔහුගෙද හිතේවත් නැති කාලෙක කිව්වේ මට එහෙම මතකයක් තියෙනවා.🙏🙏🙏🙏🙏