Пікірлер
@Apa-boy-official
@Apa-boy-official 4 сағат бұрын
සුපිරි ජයවේවා.....!
@Tyzen_7
@Tyzen_7 4 күн бұрын
@piyaman4297
@piyaman4297 4 күн бұрын
@@Tyzen_7 💚💜️
@rashminasanjan1481
@rashminasanjan1481 6 күн бұрын
ඇමරිකාවේ ලංකාවේ කිසිම නිදානයක් නෑ ඔක්කොම අවසානය මහා අපායය මගින් අරන් තියෙනවා (USA SL යුහ)
@DineshMadushanka-n6h
@DineshMadushanka-n6h 21 күн бұрын
❤❤❤❤❤
@piyaman4297
@piyaman4297 4 күн бұрын
@@DineshMadushanka-n6h 💜️💜️💜️
@DineshMadushanka-n6h
@DineshMadushanka-n6h 21 күн бұрын
❤❤❤❤❤😂
@lankaheritage7319
@lankaheritage7319 Ай бұрын
මල්ලි ඔය ලිං තුනේ ඔයාල කැම කන තැන පිටිපස්සේ ඉන්න තට්ටයායි, අර ස්කයිපින් කරන කොන්ඩයායි අපිට හෙන පොර ටෝක් දුන්නා. පහුවදා වරහනේදි අලියා තට්ටයා ළගට ඇවිත්. තට්ටයා කතා කරගන්න බැරුව වෙව්ලනව
@piyaman4297
@piyaman4297 Ай бұрын
එහෙමද...හැබැයි ගමන enjoy කරා දෙන්නම❤❤
@lankaheritage7319
@lankaheritage7319 Ай бұрын
මල්ලි මම අර මොනරාහල පානම බස් එකේදී පාද යාත්‍රා යන්න ගිය දෙන්නා මතකනේ. ඔයාල සෙට් එක ළිං තුනෙන් හවස 3.00 පහුවෙලා කටුපිලට යනවා කීවා මතකයි. අපේ සෙට් එකේ කැලේ දන්න අර ගම්පහ අයියා කීවා ඔය ගියාට පොත්තනෙන් එහාට යන්න දෙන්නේ නැති වෙයි කියල. පහුවදා පොත්තනදී කිවා ඔයාලව එතන තියාගත්තා කීවා රෑ වෙන්න කිට්ටු නිසා. අපි පහුවදා වරහන හිටියේ. අලියෙක් දෙතුන් පාරක් ආව.
@piyaman4297
@piyaman4297 Ай бұрын
නෑ නෑ..අපි request කරේ අපිට පොත්තන යන්න දෙන්න කියලා..කටුපිල නෙවෙයි..වෙලාව 4ට ලග නිසා අලියා එන වෙලාව නිසයි යන්න දෙන්න බෑ කිව්වේ...පස්සේ permission දුන්නා ...❤❤
@senevirathnedk1339
@senevirathnedk1339 Ай бұрын
1965 -1972 පමණ කාලය තුළ උඩගලදෙබොක්ක පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරලා තියෙන්නෙ මගේ අප්පච්චි එම කාලයේ මගේ අම්මත් මේ පාසලේ උප ගුරුවරියක ලෙස සේවය කරලා තියෙනවා ගමට යන්න තියෙන අපහසුතාවය වන අලින් නිසා මිනිස්සු ගෙවන දුෂ්කර ජීවිතය අම්මා කියලා තියෙනවා දැන් උඩගලදෙබොක්ක ගම වහලා තියෙන්නේ නේද
@nishanthakarunarathne4385
@nishanthakarunarathne4385 Ай бұрын
Mchan..❤❤❤
@piyaman4297
@piyaman4297 Ай бұрын
❤❤
@CT-vl3iu
@CT-vl3iu Ай бұрын
....beautiful..hope you'll upload the next vedios of this journey as well.. Btw..how can I join you this journey next year..tc
@piyaman4297
@piyaman4297 Ай бұрын
Thank you❤❤
@sandunfernando7478
@sandunfernando7478 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@piyaman4297
@piyaman4297 4 күн бұрын
@@sandunfernando7478 💜️💜️💜️
@tckekirawa7827
@tckekirawa7827 Ай бұрын
මට අනුව නම් ඔයාලට පිස්සු ...ඒත් එහෙම පිස්සු තියෙන ටික දෙනෙක් නිසා තමයි මේ ලෝකය ලස්සන වුනේ ..ස්තුතියි සැමට ..👌❤️
@UdayangaKasun-q7g
@UdayangaKasun-q7g Ай бұрын
❤❤
@lankaheritage7319
@lankaheritage7319 Ай бұрын
මල්ලි ඔයා නේද අපිත් එක්ක 5දා අපි එක්ක මොණරාගලින් දවල් 11.30බස් එකේ පානමට ගියේ. මමයි යාලුවයි ඔකදට ගියා. ඔයා පානමදී යාලුවෝ එනකම් ඉන්නවා කිව්වේ. අපි ආපහු කුඩා කැබිලිත්තෙදී හමු උනා. මම අර හවස කිරි ටෝෆී ආමි එකේ අයට දෙන කොට.
@piyaman4297
@piyaman4297 Ай бұрын
@@lankaheritage7319 ow mama tamai giyeee❤️ sathutui aye hambuna ekata😍
@alolgeographyonlineclass9206
@alolgeographyonlineclass9206 2 ай бұрын
අපෙ ගම
@piyaman4297
@piyaman4297 Ай бұрын
@@alolgeographyonlineclass9206 lassanama gamak❤️❤️
@EraIlangan
@EraIlangan 2 ай бұрын
Macho dulanga ne me
@piyaman4297
@piyaman4297 2 ай бұрын
oww❤
@TharukaMalinda
@TharukaMalinda 2 ай бұрын
බොතලෙ දැක්කෙමන් විතරද....???????🙂🙃😉😋😛😝😜🤪🤔
@piyaman4297
@piyaman4297 2 ай бұрын
eka wathura bothalayakma newei😜😜🤭
@KawshalyaGunarathne
@KawshalyaGunarathne 2 ай бұрын
කොහෙන් ගිහින් ද යන්න ඕන
@KawshalyaGunarathne
@KawshalyaGunarathne 2 ай бұрын
ලස්සනයි
@piyaman4297
@piyaman4297 Ай бұрын
@@KawshalyaGunarathne Thank you❤️
@athugalpurageindika4746
@athugalpurageindika4746 2 ай бұрын
🌹🌹🌹🥰
@piyaman4297
@piyaman4297 Ай бұрын
@@athugalpurageindika4746 ❤️❤️
@rajith619
@rajith619 2 ай бұрын
😍😍😍
@piyaman4297
@piyaman4297 2 ай бұрын
@@rajith619 ❤️❤️
@siyaboralugoda
@siyaboralugoda 2 ай бұрын
නියමයි සහෝ…..බැරිද මටත් සෙටි වෙන්න
@piyaman4297
@piyaman4297 Ай бұрын
@@siyaboralugoda puluwan ❤️❤️
@SnD_creations
@SnD_creations 2 ай бұрын
@piyaman4297
@piyaman4297 2 ай бұрын
@@SnD_creations ❤️❤️
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 2 ай бұрын
මම ත්..එතන හිටියා වගේ දැනුනෙ ...❤❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
❤❤❤❤❤❤
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 2 ай бұрын
ඉතාමත් ආසාවෙ..බැලුවේ ..ඔබට ස්තුතිය ...මගෙ ආසම ...hike .❤❤❤❤
@piyaman4297
@piyaman4297 Ай бұрын
@@jeevawarnakulasuriyadavid7067 Thank you❤️❤️
@Tyzen_7
@Tyzen_7 2 ай бұрын
❤️❤️😍
@piyaman4297
@piyaman4297 2 ай бұрын
@@Tyzen_7 ❤️❤️
@rohansunimal3306
@rohansunimal3306 2 ай бұрын
Teruwan saranai jaya wewa
@piyaman4297
@piyaman4297 2 ай бұрын
@@rohansunimal3306 Thank you
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
@piyaman4297
@piyaman4297 2 ай бұрын
@@eshikaudayanawanigasekara ❤️❤️
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 ай бұрын
අම්බෝ මාර අමාරුයි ඒක නගින්න
@piyaman4297
@piyaman4297 2 ай бұрын
@@hpcchathuranga6202 Thank you
@crazyboysl7311
@crazyboysl7311 2 ай бұрын
Super ❤️❤️
@piyaman4297
@piyaman4297 2 ай бұрын
@@crazyboysl7311 Thank you
@kapilakumara8987
@kapilakumara8987 3 ай бұрын
Aka marai nidagathtakomada pannuwa nana
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 3 ай бұрын
අපගේ සිත් සනසන්න ඔබ මේකත් ව්‍යායාමය අතිශයින්ම සාර්ථකයි.අපෙන් ඔබට උත්තමාචාරය
@piyaman4297
@piyaman4297 Ай бұрын
@@AjithSampath-ub5cf Thank you❤️
@UnknownHikerSL
@UnknownHikerSL 3 ай бұрын
ඒක පට්ට Experience එක❤
@piyaman4297
@piyaman4297 3 ай бұрын
Thank you💚❤
@DestinationDiariesSl
@DestinationDiariesSl 3 ай бұрын
nice 😍
@piyaman4297
@piyaman4297 3 ай бұрын
Thanks 😊
@w.pinsiri6567
@w.pinsiri6567 3 ай бұрын
Lassana wedak
@piyaman4297
@piyaman4297 3 ай бұрын
Thank you💚
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 3 ай бұрын
Aiyoooo. 😭😭😭😭😭
@SirimewanD
@SirimewanD 3 ай бұрын
😢😢😢😢😢.... ! හොද වාර්තා වැඩ සටහනක්... ! ජන්ද මංකොල්ලෙට විතරක් ගමට එන දේශපාලු කාලකණ්නින් ඉන්න රටක මෙි ධෙෙර්යවන්ත මිනිසුන් තවමත් පන ගැටගහගෙන ජීවත්ව සිටින එකත් හාස්කමක්.... ! ඔය පලාත්වලින් ජන්ද අරගෙන පාර්ලිමෙින්තු ගිය උන් අද ජීවත්වෙන්නෙකොළඹ හතේ... උන්ගෙ දරැවො විදේශ තානාපති කාර්යාලවල... මහ උන් පිල් මාරැ කරනවා අැමති කටුවලට... ! අායෙත් ගම මතක් වෙන්නෙ ජන්ද කාලෙට... ! මූලික මිනිස් අයිතිවාසිකමි ව්‍යවස්ථා කඩ මාල්ලට සීමා කෙරෙන ටවුමට කිරි ගමට කැකිරිම ලබා දෙන මෙි පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි... !
@piyaman4297
@piyaman4297 3 ай бұрын
Ow aniwaryenma❤️
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක පට්ට
@piyaman4297
@piyaman4297 3 ай бұрын
Thank you❤️
@samed636
@samed636 4 ай бұрын
there is no seo in your video, how will the views increase.
@piyaman4297
@piyaman4297 3 ай бұрын
Yah, haven't done seo yet, Thanks a lot for your opinion. Will do it.
@samed636
@samed636 2 ай бұрын
I am an SEO expert, I can do proper SEO for any channel's video and increase the view and subscription. If anyone wants to take my service, please contact me...
@samed636
@samed636 4 ай бұрын
hi, good content but.....
@piyaman4297
@piyaman4297 4 ай бұрын
Any comment??
@tharangaperera8802
@tharangaperera8802 4 ай бұрын
මේ සැරේ යන්නේ නැද්ද
@piyaman4297
@piyaman4297 4 ай бұрын
Yanawaa
@SudeshKusumsiri
@SudeshKusumsiri 4 ай бұрын
ලංකාව වටා බයිසිකලයෙන්...?????
@piyaman4297
@piyaman4297 4 ай бұрын
oww
@talesofgayan
@talesofgayan 4 ай бұрын
අහසත් පාට කරගෙන ඉර බහින හැන්දෑවෙ, ලස්සන කලපුවක් මැද Kayak එකකට වෙලා ඉඳිද්දි දැනෙන හැඟීමනම් සුපිරි ඇති. පට්ට අයියෙ 🩷🤟
@piyaman4297
@piyaman4297 4 ай бұрын
Aththa...Eka video ekakata ganna ba❤
@sanu909
@sanu909 5 ай бұрын
wow
@piyaman4297
@piyaman4297 5 ай бұрын
Thank you😂
@sanu909
@sanu909 5 ай бұрын
wow
@piyaman4297
@piyaman4297 5 ай бұрын
Thank you❤️
@MadushiOfficial30
@MadushiOfficial30 5 ай бұрын
ගොඩක් ලස්සනයි..❤❤
@piyaman4297
@piyaman4297 5 ай бұрын
Thank you❤️
@anandaedirimannage1834
@anandaedirimannage1834 6 ай бұрын
අපි වෙනුවෙන් කූඩැල්ලෝ කනවා නේ ?😂😂.මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf 2 ай бұрын
ඒගොල්ලො පුතා ඉන්නෙ කන්නම තමයි. හිමින් සේරුවේ අපි නොදන්න විදියට ඇතුළට ගිහිල්ලා සුවපහසු රසවත් තැනක හොයාගෙන බලලා විදලා උරලා ඒගොල්ලෝ ආශාවෙන් බොන එක තමයි ජොබ් එක. 🙂
@YamuAwidinna
@YamuAwidinna 6 ай бұрын
Api khomada mekada join wenne
@piyaman4297
@piyaman4297 5 ай бұрын
Find the FB page the marvel Sri lanka
@MadushiOfficial30
@MadushiOfficial30 6 ай бұрын
ගමන දුශ්කර උනාට හරිම ලස්සනයි.. 789 මගෙන් 🔔✔️..බුදු සරණයි.🙏
@piyaman4297
@piyaman4297 5 ай бұрын
Thank you so much❤
@UnknownHikerSL
@UnknownHikerSL 6 ай бұрын
අඩේ ඒක ❤️