Пікірлер
@AsokaSamarathunga-x8c
@AsokaSamarathunga-x8c Күн бұрын
❤️❤️❤️
@ThulhaadhooHousing
@ThulhaadhooHousing 17 күн бұрын
❤❤❤
@Thequeen12638
@Thequeen12638 17 күн бұрын
@@ThulhaadhooHousing 🥰💕
@ChathurichathuChathu
@ChathurichathuChathu 18 күн бұрын
Oya hairband set eka price kiyakata denna puluwanda
@Thequeen12638
@Thequeen12638 17 күн бұрын
wa.me/p/7611562655534483/94722371640 🥰💕
@DinushaSewwandi-rn7ge
@DinushaSewwandi-rn7ge 19 күн бұрын
මේ මල හදන හැටි විඩියෝ එක දාන්න බැරිද මිස්
@Thequeen12638
@Thequeen12638 17 күн бұрын
kzbin.info/www/bejne/q16xdotoe8qLq7Msi=pHjMtpFPhTBL8cRc 💕🥰
@dilushikamalkanthi8463
@dilushikamalkanthi8463 22 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@Thequeen12638
@Thequeen12638 20 күн бұрын
Thank you so much😘❤️💜️🥰 Oyage lassana comment ekata...🥰
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 22 күн бұрын
Snap clip
@Thequeen12638
@Thequeen12638 20 күн бұрын
Thank you so much💜️🥰
@DinushaSewwandi-rn7ge
@DinushaSewwandi-rn7ge Ай бұрын
සවුන්ඩ් එක නෑ මොකුත් ඇහෙන්නෑ.
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
kzbin.info/www/bejne/qJPEl3eupqqAbtksi=go_JGchQq681_Bw9
@hpko4328
@hpko4328 Ай бұрын
පැහැදිලි නැ කොයි තරම් ගන්නවාද කියලා අගල්
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
kzbin.info/www/bejne/eWOthIStnamXfNUsi=hZnXpgWc-WuiIa9s
@hpko4328
@hpko4328 Ай бұрын
අඟල් කියද කියලා ඇහෙන්නේ නැ
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
kzbin.info/www/bejne/qJPEl3eupqqAbtksi=go_JGchQq681_Bw9
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
හායි ලමයි... මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. Copyright වැදුන නිසා මේ විඩියෝ එකේ background music මට අයින් කරන්න වුනා..😥 මම ඉක්මන්ට ආයෙමත් voice කරපු වීඩියෝ එකත් දාන්නම්...❤ Sorry ළමයි....😢
@SujeewaKumari-kj8ie
@SujeewaKumari-kj8ie Ай бұрын
Best ❤
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
❤🥰
@iranthiFernando
@iranthiFernando Ай бұрын
Oya nanda gana witharai kiwwe pahadili kare nane apoop😮😮
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
@@iranthiFernando 🥰💕
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe Ай бұрын
මේ ඩිස්ප්ලේ කාඩ් වගේම පොලිතීන් බෑග් කොහෙන්ද ගන්නෙ.ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් ද
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
Colombo walin dr...🥰🎀 wa.me/c/94722371640
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe Ай бұрын
මේ කටුවක් කීයෙන් වගෙ දෙන්න පුළුවන් ද අක්කෙ.අර පොලිතින් බෑග් ඔන්ලයින් ගන්න තැනක් තියනවද
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
wa.me/c/94722371640
@kumarimunasinghe8163
@kumarimunasinghe8163 Ай бұрын
Cm5_6 sari pin ganna puluwanda
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
wa.me/c/94722371640
@SupipiChamodi
@SupipiChamodi Ай бұрын
Male peththa ayeth video akak karanna puluwanda akak❤❤
@Thequeen12638
@Thequeen12638 17 күн бұрын
kzbin.info/www/bejne/q16xdotoe8qLq7Msi=pHjMtpFPhTBL8cRc 🥰💕
@slso741
@slso741 Ай бұрын
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
💕🥰
@kushaniperera9531
@kushaniperera9531 Ай бұрын
Harima lassanai
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
Thank you so much😘❤️💜️🥰
@kushaniperera9531
@kushaniperera9531 2 ай бұрын
Oya band ektai konda katuvaltai ribon kochcra ynvda.oka kiyta vage vikunanna puluvnda
@Thequeen12638
@Thequeen12638 Ай бұрын
wa.me/p/7611562655534483/94722371640
@UpulRajapaksha-v9i
@UpulRajapaksha-v9i 2 ай бұрын
මම කියන්න කැමතියි, මේක ඇත්තක් මම මෙ මිස් කියන විඩිහට කලා මට එක හැබැවුනා,විශ්වාස කරන්න අමාරුයි නේද? මාස 4ක් තිස්සේ කරගන්න අමරු වුන මගේ පොඩි වැඩක් ,මට කර ගන්න පුලුවන් වුනා. මම 8.8.8 නිතරම මතක් කලා මගේ වැඩේ කරගන්නකන් ස්තූතියි විශ්වයට!!!!
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
🥰💕
@ChandaniVp
@ChandaniVp 2 ай бұрын
මෙ රිබන් වලට කියන නම මොකක්ද ?
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
Grosgrain ribbon 🥰💕
@naturemax6207
@naturemax6207 2 ай бұрын
Ornament alawanna hodama glue 1 mokakda
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
මමනම් අලවනෙ B6000 Glue එකෙන්..😊 ටිකක් වෙලා යනව ඇලවෙන්න ඒත් වේලුනහම ගම් එක හොද හයියට තියෙයි..💕🥰
@niroshadilhani4552
@niroshadilhani4552 2 ай бұрын
Me kenek Dana ganna onawata Karana video ekka newe
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
Thank you dr...🥰💕 ඔයාගෙ තරහව පිරුණු comment එකට😊🥰
@dianakalpani9568
@dianakalpani9568 2 ай бұрын
Hadana vidiya pahadili ne
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
අනේ sorry de...🥺 මම ආයෙමත් ඒක කියල දෙන්නම්.😊💕
@DinithiPremoddiya
@DinithiPremoddiya 2 ай бұрын
Meke mila kiyada
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
@@DinithiPremoddiya wa.me/c/94722371640
@CharuAkesha-no7ls
@CharuAkesha-no7ls 2 ай бұрын
Oya band dana bag genna ganne kohenda kiyanna puluwanda
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
Colombo walin dr...💕🥰
@kaindika7349
@kaindika7349 2 ай бұрын
ලස්සනයි
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
Thank you so much❤️💜️🥰
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 3 ай бұрын
Meka hadana hati keyala denawada
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
අනිවාර්යයෙන්ම...🥰 මම ඉක්මනට ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්🥰💕💖
@buddikakrishan3749
@buddikakrishan3749 3 ай бұрын
Hadana hati piliwelakata video ekak dannako
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
අනිවාර්යයෙන්ම... ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම්💕💖
@DiliMaxx
@DiliMaxx 3 ай бұрын
Pack ekka price kohomda
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
wa.me/c/94722371640
@niroshikaniroshika9011
@niroshikaniroshika9011 3 ай бұрын
Badu ganna kurunagala shop nadda
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
ඒ ගැනනම් ඇත්තටම දන්නෙ නෑ dr...🥺
@KanchanaCooray
@KanchanaCooray 3 ай бұрын
Display kad ganne kohenda
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
Colombo walin dr...
@SasanthiSandunika
@SasanthiSandunika 4 ай бұрын
Akki mamath asawen patan gaththa eth ewa wikunanna amrui 😢dn nm hithen kadawatila inne
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
ඔව් ඔයා කියන කතාව ඇත්ත .. ඒත් නංගියෝ වැඩේ අත් අරින්න එපා.. අත් ඇරියොත් කොහොමත් ප්‍රතිඵලයක් නෑ ඒත් කොහොම හරි එක අඩියෙන් අඩිය නැගිටිමු. අද නැතත් හෙට ඒ නැතත් තව කාලෙකින් ඔයාට මේ හැමදේකම ලස්සන ප්‍රතිපලයක් බලාගන්න පුලුවන් වෙයි. ඒක නිසා කඩාවැටෙන්න එපා.. ඔයාට පුලුවන් 💖🥰 හරිද...😊
@NilanthiDesilva-jk8ow
@NilanthiDesilva-jk8ow 4 ай бұрын
Oyata mama subapathanawa wadeemak unanam samawadenna mokada mama aluthenma igena ganne.
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
අනේ ඒකට කමක් නෑ...🥰 මමත් ඔයාට මගෙ හදවතින්ම සුභ පතනවා..💕💖🥰
@NilanthiDesilva-jk8ow
@NilanthiDesilva-jk8ow 4 ай бұрын
Oyata mama subapathanawa wadeemak unanam samawadenna mokada mama aluthenma igena ganne.
@Thequeen12638
@Thequeen12638 2 ай бұрын
අනේ ඒකට කමක් නෑ... මමත් ඔයාට මගෙ හදවතින්ම සුභ පතනවා💖💕🥰
@NilanthiDesilva-jk8ow
@NilanthiDesilva-jk8ow 4 ай бұрын
Video ekanam hari past
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
Anee... sorry .....🙏 ඒ වගේම අඩුපාඩුවක් පෙන්නල කියල දුන්නට Thank you🥰💕
@SasilaSasila-dx7lw
@SasilaSasila-dx7lw 4 ай бұрын
Oya krna dawal pannha
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
Anee... sorry .....🙏 ඒ වගේම අඩුපාඩුවක් පෙන්නල කියල දුන්නට Thank you🥰💕
@ShaniRoshan-x7q
@ShaniRoshan-x7q 4 ай бұрын
මටත් අාසයි ...බඩු ගන්නේ කොහෙන්ද නංගා
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
කොළඹින් අක්කෙ.🥰💖💕
@YamunaChandani-hg8gn
@YamunaChandani-hg8gn 4 ай бұрын
මිස් සැටින් රිබන් අගල් 1 ද ඔයා ඔය ගත්තේ
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
Ow miss🥰💕💖
@kaushalyakumari4400
@kaushalyakumari4400 4 ай бұрын
Mewa wala price kohomada
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
wa.me/c/94722371640 🥰💕
@DanushkaMaduwanthi-xe1tc
@DanushkaMaduwanthi-xe1tc 4 ай бұрын
Thikak hemin video eka danna berida
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
අනේ... sorry .....🥺 මම ඒ අඩුපාඩුවත් ඉක්මනින්ම හදාගන්නම්..🥰💕 Thank you so much❤️💜️🥰
@madukarunarathna8181
@madukarunarathna8181 4 ай бұрын
Lassanai me ekak vikunanne kiiyatada mamath podiyata patan ganna inne ekai ahuwe
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
60/=, 65/=වගේ තමයි.. මෙහෙමයි මේක හදන්න යන සම්පූර්ණ වියදම බලලා.. glue,ribbon , clip, pabalu මේ වගේ හැම වියදමක්ම බලලා ඊටපස්සේ ඒ එන ගානට පහක් දහයක් වගේ ඇඩ් කරල තමා කඩේට දෙන්නේ.🥰 ආ තව දෙයක් ඔයා ඒ දවස් වල ශොප් වල අපි හදන අයිටම් වල price ගැනත් හෝදිස්සියෙන් ඉන්න. ඒ price වලට සමානවම අපේ අයිටම් වල price එකත් තියාගන්න. 🥰💕 මුලින් ලොකු ලාභය නැති වෙයි . සමහරවිට පාඩුත් වෙයි ඒත් අත්අරින්න එපා.. මම ඔයාට හදවතින්ම සුභ පතනවා...🥰 මමත් මේ දේට අලුත් දන්න විදියට කීවේ.. අහිතක් හිතන්න එපා ඒ ගැන.. තව අලුත් දැනගන්න දේවල් මම කියන්නම්...🥰💖 ආයෙමත් මම ඔයාට සුභ පතනවා..🥰💕
@nethupamabandara
@nethupamabandara 4 ай бұрын
Oya hari hoda kenek..
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 4 ай бұрын
පැහැදිලි මදි අන්තිම එක
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
අනේ...🥺 ඒක හදන විදිය ආයෙමත් තව වීඩියෝ එකකින් ඉක්මනට ගේන්නම්🥰💕
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 4 ай бұрын
Lassan i akkai ❤️🙏🙏🙏
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
Thank you so much manika😘❤️💜️🥰
@priyanka5791
@priyanka5791 4 ай бұрын
Kisi deyak kiyala denne ne.. ribbon ganna ona digawath kiyanne ne...😢
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
🥰😊🙏
@NiluniShashikala-sg9hk
@NiluniShashikala-sg9hk 4 ай бұрын
lassanai ❤❤
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
Thank you so much❤️💜️🥰
@NiluniShashikala-sg9hk
@NiluniShashikala-sg9hk 4 ай бұрын
@@Thequeen12638 ❤️
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 4 ай бұрын
Me deyakkeyala denne nane
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
🥰😊🙏
@mrbeas356
@mrbeas356 5 ай бұрын
පැක් එකක් කියද?❤❤
@Thequeen12638
@Thequeen12638 4 ай бұрын
Whatsapp nu ekata mg ekk danawada dr..🥰💕
@thiliniathapattu6549
@thiliniathapattu6549 3 ай бұрын
​@@Thequeen12638ඇයි ප්‍රසිද්ධියේ කියන්න බැරිද?
@maddagodagathilini5049
@maddagodagathilini5049 5 ай бұрын
❤❤❤
@Thequeen12638
@Thequeen12638 5 ай бұрын
🥰💖
@nadeekafernando4780
@nadeekafernando4780 5 ай бұрын
Lassanai❤❤
@Thequeen12638
@Thequeen12638 5 ай бұрын
Thank you so much❤️💜️🥰